උද්දෙසවාරවණ්ණනා අට්ඨකථා
උද්දෙසවාරවණ්ණනා
උද්දෙසවාර වණ්ණනා
ඉදානි තෙසඤ්ඤෙව මූලයමකෙ දෙසිතානං කුසලාදිධම්මානං ලබ්භමානවසෙන එකදෙසමෙව සඞ්ගණ්හිත්වා අනුසයයමකානන්තරං දෙසිතස්ස චිත්තයමකස්ස අත්ථවණ්ණනා හොති. තත්ථ පාළිවවත්ථානං තාව වෙදිතබ්බං. ඉමස්මිඤ්හි චිත්තයමකෙ මාතිකාඨපනං, ඨපිතමාතිකාය විස්සජ්ජනන්ති ද්වෙ වාරා හොන්ති. තත්ථ මාතිකාඨපනෙ පුග්ගලවාරො, ධම්මවාරො, පුග්ගලධම්මවාරොති ආදිතොව තයො සුද්ධිකමහාවාරා හොන්ති.
දැන් ඒ මූල යමකයෙහි ම දේශනා කරන ලද කුසලාදි ධර්මවල ලැබීම් වශයෙන් ඒකදේශයක්ම සංග්‍රහකොට අනුසය යමකයට අනතුරුව දේශනා කළ චිත්ත යමකයේ අර්ථ වර්ණනාව වේ. මෙහි පෙළෙහි නියමය පළමුව දැනගත යුතුය. මෙම චිත්ත යමකයෙහි. මාතිකා ඨපනය ඨපිත මාතිකා විසඳීම යයි වාර දෙකක් වේ. එහි මාතෘකා තැබීමේ පුග්ගලවාර, ධම්මවාර, පුග්ගල ධම්මවාර යයි මුලින් සුද්ධික මහාවාර තුනක් වේ.
තත්ථ “යස්ස චිත්තං උප්පජ්ජති, න නිරුජ්ඣතී”ති එවං පුග්ගලවසෙන චිත්තස්ස උප්පජ්ජනනිරුජ්ඣනාදිභෙදං දීපෙන්තො ගතො පුග්ගලවාරො නාම. “යං චිත්තං උප්පජ්ජති, න නිරුජ්ඣතී”ති එවං ධම්මවසෙනෙව චිත්තස්ස උප්පජ්ජනනිරුජ්ඣනාදිභෙදං දීපෙන්තො ගතො ධම්මවාරො නාම. “යස්ස යං චිත්තං උප්පජ්ජති, න නිරුජ්ඣතී”ති එවං උභයවසෙන චිත්තස්ස උප්පජ්ජනනිරුජ්ඣනාදිභෙදං දීපෙන්තො ගතො පුග්ගලධම්මවාරො නාම. තතො “යස්ස සරාගං චිත්ත”න්ති සොළසන්නං පදානං වසෙන අපරෙ සරාගාදිපදවිසෙසිතා සොළස පුග්ගලවාරා, සොළස ධම්මවාරා, සොළස පුග්ගලධම්මවාරාති අට්ඨචත්තාලීසං මිස්සකවාරා හොන්ති. තෙ සරාගාදිපදමත්තං දස්සෙත්වා සඞ්ඛිත්තා. තතො “යස්ස කුසලං චිත්ත”න්තිආදිනා නයෙන ඡසට්ඨිද්විසතසඞ්ඛානං අභිධම්මමාතිකාපදානං වසෙන අපරෙ කුසලාදිපදවිසෙසිතා ඡසට්ඨිද්විසතපුග්ගලවාරා, ඡසට්ඨිද්විසතධම්මවාරා ඡසට්ඨිද්විසතපුග්ගලධම්මවාරාති අට්ඨනවුතිසත්තසතා මිස්සකවාරා හොන්ති. තෙපි කුසලාදිපදමත්තං දස්සෙත්වා සඞ්ඛිත්තායෙව. යානිපෙත්ථ සනිදස්සනාදීනි පදානි චිත්තෙන සද්ධිං න යුජ්ජන්ති, තානි මොඝපුච්ඡාවසෙන ඨපිතානි.
එහි යස්ස චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති මෙසේ පුද්ගල වශයෙන් සිතේ උපදින නිරුද්ධවන ආදි භේද දක්වමින් යන ලද්දේ පුග්ගල ධම්මවාර නම් වේ. යස්ස යං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති යයි මෙසේ ධර්ම වශයෙන්ම සිතේ උපදින නිරුද්ධවන භේද දක්වන්නේ පුග්ගලධම්මවාර නම් වේ. ඉක්බිති යස්ස සරාගං චිත්තං යයි සොළොස් පදයන්ගේ වශයෙන් පසුව සරාගාදි පද විශේෂිත වූ සොළස පුග්ගල වාර, සොළස ධම්මවාර, සොළස පුග්ගල ධම්මවාර අට සතළිස් මිශ්‍රකවාර වේ. ඒවා සරාගාදි පද පමණක් දක්වා සංක්ෂෙප කරන ලදි. ඉක්බිති යස්ස කුසලං චිත්තං යනාදි නයින් දෙසිය හැටහය සංඛ්‍යාවක් අභිධර්ම මාතෘකා පද වශයෙන් පසුව කුසලාදි පද විශේෂිතව දෙසිය හැටහයක් පුද්ගලවාර, දෙසිය හැටහයක් ධම්මවාර, දෙසිය හැටහයක් පුග්ගල ධම්මවාර යයි හත්සිය අනූඅටක් මිශ්‍රක වාර වේ. ඒවාද කුසලාදි පද පමණක් දක්වා සංක්ෂෙප කෙළේමය. මෙහි යම් නිදර්ශන සහිත පද සිත සමග නොයෙදේ. ඒවා මෝඝ පුච්ඡා වශයෙන් තබන ලදි.
තෙසු පන තීසු වාරෙසු සබ්බපඨමෙ සුද්ධිකපුග්ගලමහාවාරෙ උප්පාදනිරොධකාලසම්භෙදවාරො, උප්පාදුප්පන්නවාරො, නිරොධුප්පන්නවාරො, උප්පාදවාරො, නිරොධවාරො, උප්පාදනිරොධවාරො උප්පජ්ජමානනිරොධවාරො, උප්පජ්ජමානුප්පන්නවාරො, නිරුජ්ඣමානුප්පන්නවාරො, උප්පන්නුප්පාදවාරො, අතීතානාගතවාරො, උප්පන්නුප්පජ්ජමානවාරො, නිරුද්ධනිරුජ්ඣමානවාරො, අතික්කන්තකාලවාරොති චුද්දස අන්තරවාරා. තෙසු උප්පාදවාරො, නිරොධවාරො, උප්පාදනිරොධවාරොති ඉමෙසු තීසු වාරෙසු අනුලොමපටිලොමවසෙන ඡ ඡ කත්වා අට්ඨාරස යමකානි. උප්පන්නුප්පාදවාරෙ අතීතානාගතකාලවසෙන අනුලොමතො ද්වෙ, පටිලොමතො ද්වෙති චත්තාරි යමකානි. සෙසෙසු ආදිතො නිද්දිට්ඨෙසු තීසු, අනන්තරෙ නිද්දිට්ඨෙසු තීසු; අවසානෙ නිද්දිට්ඨෙසු චතූසූති දසසු වාරෙසු අනුලොමතො එකං, පටිලොමතො එකන්ති ද්වෙ ද්වෙ කත්වා වීසති යමකානි. එවං සබ්බෙසුපි චුද්දසසු අන්තරවාරෙසු ද්වාචත්තාලීස යමකානි, චතුරාසීති පුච්ඡා අට්ඨසට්ඨිඅත්ථසතං හොති. යථා ච එකස්මිං සුද්ධිකපුග්ගලමහාවාරෙ, තථා සුද්ධිකධම්මවාරෙපි සුද්ධිකපුග්ගලධම්මවාරෙපීති තීසු මහාවාරෙසු ඡබ්බීසතියමකසතං, තතො දිගුණා පුච්ඡා, තතො දිගුණා අත්ථා ච වෙදිතබ්බා. ඉදං පන වාරත්තයං සරාගාදිවසෙන සොළසගුණං, කුසලාදිවසෙන ඡසට්ඨිද්විසතගුණං කත්වා ඉමස්මිං චිත්තයමකෙ අනෙකානි යමකසහස්සානි, තතො දිගුණා පුච්ඡා, තතො දිගුණා අත්ථා ච හොන්තීති . පාඨො පන සංඛිත්තොති. එවං තාව ඉමස්මිං චිත්තයමකෙ පාළිවවත්ථානං වෙදිතබ්බං.
ඒවායින් තුන් වාරයක සියල්ලට පළමු සුද්ධික පුග්ගල මහාවාරයෙහි උප්පාද නිරොධ කාල සම්භේද වාරය, උප්පාදඋප්පන්න වාරය, නිරොධ උප්පන්න වාරය, උප්පාද වාරය, නිරොධ වාරය, උප්පාද නිරොධ වාරය, උප්පජ්ජමාන නිරොධ වාරය, උප්පජ්ජමාන උප්පන්න වාරය, නිරුජ්ඣමාන උප්පන්නවාරය, උප්පන්න උප්පාදවාරය, නිරුද්ධ නිරුජ්ඣමාන වාරය, අතීතානාගතවාරය, අතික්කන්තකාල වාරය යයි අන්තරවාර තුදුසකි. ඒවා අතරින් උප්පාදවාරය, නිරෝධවාරය, උප්පාද නිරොධවාරය යයි මේ වාර තුනෙහි අනුලෝම පටිලෝම වශයෙන් හය හය කොට යමක අටළොසක් වේ. උප්පන්න උප්පාද වාරයෙහි අතීත අනාගත කාල වශයෙන් අනුලෝම දෙකක් වේ. පටිලෝම දෙකකැයි යමක සතරක් වේ. සෙසු ඒවායෙහි මුලින් නිර්දිට්ඨ තුන, අනතුරුව, නිර්දිෂ්ඨ තුන අවසානයෙහි නිර්දිෂ්ඨ සතර යැයි දසවාරයෙහි අනුලෝම වශයෙන් එකකි. පටිලෝම වශයෙන් එකකැයි දෙක දෙක කොට යමක විස්සක් වේ. මෙසේ සියළු තුදුසෙහිම අන්තරවාරයෙහි යමක සතළිස් දෙකකි. පුච්ඡා අසූහතරකි. අර්ථ එක්සිය හැටඅටකි. ඒක සුද්ධික පුද්ගල වාරයෙහි යම්සේද එසේම සුද්ධික ධම්ම වාරයෙහිද සුද්ධික පුග්ගල ධම්මවාරයෙහි ද තුන්මහා වාරයෙහි යමක එක්සිය විසිහයක් වේ. එයින් දෙගුණය පුච්ඡා වේ. එයින් දෙගුණය අර්ථය වේයයි දතයුතුය. මෙය වනාහි වාර තුනේ සරාගාදි වශයෙන් සොළොස් ගුණයයි. කුසලාදි වශයෙන් දෙසිය හැටහය ගුණ කොට මේ චිත්ත යමකයෙහි අනෙක වූ යමක දහයක් වේ. එයින් දෙගුණය පුච්ඡා වේ. එයින් දෙගුණය අර්ථද වේයයි පාඨය සංක්ෂෙප කරන ලදි. මෙසේ මේ චිත්ත යමකයෙහි පෙළෙහි නියමය දතයුතුය.
මාතිකාඨපනවණ්ණනා.
මතිකා ඨපන වැනුම නිමි.