යෙදුමෙන් කියවන්න

නිද‍්දෙසො අට‍්ඨකථා

නිර්දේශවාර

පුග‍්ගලවාරවණ‍්ණනා

පුග්ගලවාරවණ්ණනා

ඉදානි ඨපිතානුක‍්කමෙන මාතිකං විස‍්සජ‍්ජෙතුං යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣතීතිආදි ආරද‍්ධං. තත්‍ථ උප‍්පජ‍්ජතීති උප‍්පාදක‍්ඛණසමඞ‍්ගිතාය උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣතීති නිරොධක‍්ඛණං අප‍්පත‍්තතාය න නිරුජ‍්ඣති. තස‍්ස චිත‍්තන‍්ති තස‍්ස පුග‍්ගලස‍්ස තතො පට‍්ඨාය චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති නුප‍්පජ‍්ජිස‍්සතීති පුච‍්ඡති. තෙසං චිත‍්තන‍්ති යෙසං පරිච‍්ඡින‍්නවට‍්ටදුක‍්ඛානං ඛීණාසවානං සබ‍්බපච‍්ඡිමස‍්ස චුතිචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණො වත‍්තති, එතෙසං තදෙව චුතිචිත‍්තං උප‍්පාදප‍්පත‍්තතාය උප‍්පජ‍්ජති නාම, භඞ‍්ගං අප‍්පත‍්තතාය න නිරුජ‍්ඣති. ඉදානි පන භඞ‍්ගං පත්‍වා තං තෙසං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති, තතො අප‍්පටිසන්‍ධිකත‍්තා අඤ‍්ඤං නුප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසන‍්ති පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගිං ඛීණාසවං ඨපෙත්‍වා අවසෙසානං සෙක‍්ඛාසෙක‍්ඛපුථුජ‍්ජනානං නිරුජ‍්ඣිස‍්සති චෙව උප‍්පජ‍්ජිස‍්සති චාති යං තං උප‍්පාදක‍්ඛණප‍්පත‍්තං තං නිරුජ‍්ඣිස‍්සතෙව. අඤ‍්ඤං පන තස‍්මිං වා අඤ‍්ඤස‍්මිං වා අත‍්තභාවෙ උප‍්පජ‍්ජිස‍්සති චෙව නිරුජ‍්ඣිස‍්සති ච. දුතියපුච‍්ඡාවිස‍්සජ‍්ජනෙපි තථාරූපස‍්සෙව ඛීණාසවස‍්ස චිත‍්තං සන්‍ධාය ‘ආමන‍්තා’ති වුත‍්තං. නුප‍්පජ‍්ජති නිරුජ‍්ඣතීති භඞ‍්ගක‍්ඛණෙ අරහතො පච‍්ඡිමචිත‍්තම‍්පි සෙසානං භිජ‍්ජමානචිත‍්තම‍්පි. තතො පට‍්ඨාය පන අරහතො චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සතීති සක‍්කා වත‍්තුං උප‍්පජ‍්ජිස‍්සතීති පන න සක‍්කා. සෙසානං උප‍්පජ‍්ජිස‍්සතීති සක‍්කා වත‍්තුං, න නිරුජ‍්ඣිස‍්සතීති න සක‍්කා. තස‍්මා ‘නො’ති පටිසෙධො කතො. දුතියපඤ‍්හෙ යස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති, උප‍්පජ‍්ජිස‍්සතීති සො පුග‍්ගලොයෙව නත්‍ථි, තස‍්මා නත්‍ථීති පටික‍්ඛෙපො කතො.

දැන් තැබූ පිළිවෙලින් මාතෘකා විසඳීමට යමෙකුගේ සිත උපදියි නිරුද්ධ නොවේ’ යනාදිය ආරම්භ කරන ලදි. එහි උප්පජ්ජති යයි උප්පාද ක්‍ෂණයෙන් යුක්තව උපදී. න නිරුජ්ඣති යයි නිරෝධ ක්‍ෂණය නොපැමිණි බැවින් නිරුද්ධ නොවේ. තස්ස චිත්තං යයි ඒ පුද්ගලයාගේ එතැන් පටන් සිත නිරුද්ධ වන්නේය. නූපදීදැයි අසයි. තෙසං චිත්තං සසර දුක් නැතිකළ යම් ක්‍ෂීණාශ්‍රවයන්ගේ සියල්ලටම පසුව චුති සිතේ උප්පාද ක්‍ෂණය වැටේ. ඔවුන්ගේ ඒ චුති සිතම ඉපදීම් බවට පැමිණියෙන් උපදියි. භංගයට නොපැමිණි බැවින් නිරුද්ධ නොවේ. දැන් වනාහි භංගයට පැමිණ එය ඔවුන්ගේ සිත නිරුද්ධ වන්නේය. ඉක්බිති අප්‍රතිසන්ධි බැවින් අනිකක් නූපදින්නේය. ඉතරෙසං යයි අවසන් සිත ඇතුළත් ක්‍ෂීණාශ්‍රවයා හැර අවසේස සෙකාසෙක පෘථග්ජනයින්ගේ නිරුජ්ඣිස්සති චෙව උප්පජ්ජිස්සති යමෙක් උප්පාද ක්‍ෂණයට පැමිණියේද ඔහු නිරුද්ධ වන්නේමය. අන්‍යයා වනාහි එහි හෝ වෙනත් ආත්මභාවයක හෝ උපදින්නේ ද නිරුද්ධ වන්නේද වේ. දෙවන පුච්ඡා විසඳීමෙහි ද එබඳු වූම ක්‍ෂීණාශ්‍රවයාගේ සිත සඳහා ආමන්තා යයි කියන ලදි. නූප්පජ්ජති නිරුජ්ඣති යයි භංග ක්‍ෂණයෙහි රහතන් වහන්සේගේ අවසාන සිත ද සෙස්සන් ගේ බිඳෙන සිත ද, එතැන් පටන් වනාහි රහතුන්ගේ සිත නිරුද්ධ නොවන්නේ යයි කීමට හැකිය. සෙස්සන්ගේ උපදින්නේ යයි කිවහැකිය. නිරුද්ධ නොවේ යයි කිව නොහැක. එහෙයින් නො යයි ප්‍රතිසෙධ කරන ලදි. දෙවන ප්‍රශ්නය. යස්ස චිත්තං නො නිරුජ්ඣිස්සති උප්පජ්ජිස්සති යයි ඒ පුද්ගලයාම නැත. එහෙයින් නත්‍ථි යයි ප්‍රතික්‍ෂෙප කරන ලදි.

උප‍්පන‍්නන‍්ති උප‍්පාදසමඞ‍්ගිනොපෙතං නාමං. උප‍්පාදං පත්‍වා අනිරුද‍්ධස‍්සාපි. තත්‍ථ උප‍්පාදසමඞ‍්ගිතං සන්‍ධාය ‘ආමන‍්තා’ති, උප‍්පාදං පත්‍වා අනිරුද‍්ධභාවං සන්‍ධාය “තෙසං චිත‍්තං උප‍්පන‍්න”න‍්ති වුත‍්තං. අනුප‍්පන‍්නන‍්ති උප‍්පාදං අප‍්පත‍්තං. තෙසං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථාති එත්‍ථාපි සබ‍්බෙසං තාව චිත‍්තං ඛණපච‍්චුප‍්පන‍්නමෙව හුත්‍වා උප‍්පාදක‍්ඛණං අතීතත‍්තා උප‍්පජ‍්ජිත්‍ථ නාම, නිරොධසමාපන‍්නානං නිරොධතො පුබ‍්බෙ උප‍්පන‍්නපුබ‍්බත‍්තා, අසඤ‍්ඤසත‍්තානං සඤ‍්ඤීභවෙ උප‍්පන‍්නපුබ‍්බත‍්තා. උප‍්පජ‍්ජිත්‍ථ චෙව උප‍්පජ‍්ජති චාති උප‍්පාදං පත‍්තත‍්තා උප‍්පජ‍්ජිත්‍ථ, අනතීතත‍්තා උප‍්පජ‍්ජති නාමාති අත්‍ථො.

උප්පන්නං උපත යුත් මෙය නමකි. ඉපදීමට පැමිණ නිරුද්ධ නොවන්නේ ද වේ. එහි උත්පාදයෙන් යුක්තවීම සඳහා ආමත්තා යයි, ඉපදීමට පැමිණ අතිරුද්ධභාවය සඳහා. තෙසං චිත්තං උප්පන්නං යයි කියන ලදි. අනුප්පත්තං යයි උපතට නොපැමිණියෝ. තෙසං චිත්තං උප්පජ්ජිත්‍ථ යන මෙහි ද සියල්ලන්ගේ සිත ක්‍ෂණ වර්තමානයම වී උප්පාද ක්‍ෂණය අතීත බැවින් උප්පජ්ජිත්‍ථ නම් වේ. නිරෝධයට සමවැදුනවුන්ගේ නිරෝධයෙන් පෙර උපන් පෙර බැවින්, අසඤ්ඤ සත්ත්වයින්ගේ සංඥී භවයෙහි උපන් පෙරටු බව. උප්පජ්ජිත්‍ථචෙව උප්පජ්ජතිච උත්පාදයට පැමිණියේ ඉපදුනහ. අනතීත බැවින් උපදී නමැයි අර්ථ වේ.

උප‍්පාදක‍්ඛණෙ අනාගතඤ‍්චාති උප‍්පාදක‍්ඛණෙ ච චිත‍්තං අනාගතඤ‍්ච චිත‍්තන‍්ති අත්‍ථො.

උප්පාදක්ඛණෙ අනාගතඤ්ච උත්පාද ක්‍ෂණයෙහි සිත ද අනාගත සිත ද යන අර්ථය වේ.

අතික‍්කන‍්තකාලවාරෙ උප‍්පජ‍්ජමානං ඛණන‍්ති උප‍්පාදක‍්ඛණං. තත්‍ථ කිඤ‍්චාපි උප‍්පාදක‍්ඛණො උප‍්පජ‍්ජමානො නාම න හොති, උප‍්පජ‍්ජමානස‍්ස පන ඛණත‍්තා එවං වුත‍්තො. ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලන‍්ති න චිරං වීතික‍්කන‍්තං තමෙව පන උප‍්පාදක‍්ඛණං වීතික‍්කන‍්තං හුත්‍වා අතික‍්කන‍්තකාලන‍්ති සඞ‍්ඛං ගච‍්ඡති. නිරුජ‍්ඣමානං ඛණන‍්ති නිරොධක‍්ඛණං. තත්‍ථ කිඤ‍්චාපි නිරොධක‍්ඛණො නිරුජ‍්ඣමානො නාම න හොති, නිරුජ‍්ඣමානස‍්ස පන ඛණත‍්තා එවං වුත‍්තො. ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලන‍්ති කිං තස‍්ස චිත‍්තං එවං නිරොධක‍්ඛණම‍්පි වීතික‍්කන‍්තං හුත්‍වා අතික‍්කන‍්තකාලං නාම හොතීති පුච‍්ඡති. තත්‍ථ යස‍්මා භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං උප‍්පාදක‍්ඛණං ඛණං වීතික‍්කන‍්තං හුත්‍වා අතික‍්කන‍්තකාලං හොති, නිරොධක‍්ඛණං ඛණං වීතික‍්කන‍්තං හුත්‍වා අතික‍්කන‍්තකාලං නාම න හොති. අතීතං පන චිත‍්තං උභොපි ඛණෙ ඛණං වීතික‍්කන‍්තං හුත්‍වා අතික‍්කන‍්තකාලං නාම, තස‍්මා “භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං උප‍්පාදක‍්ඛණං වීතික‍්කන‍්තං, භඞ‍්ගක‍්ඛණං අවීතික‍්කන‍්තං, අතීතං චිත‍්තං උප‍්පාදක‍්ඛණඤ‍්ච වීතික‍්කන‍්තං භඞ‍්ගක‍්ඛණඤ‍්ච වීතික‍්කන‍්තන‍්ති විස‍්සජ‍්ජනමාහ. දුතියපඤ‍්හස‍්ස විස‍්සජ‍්ජනෙ යස‍්මා අතීතං චිත‍්තං උභොපි ඛණෙ වීතික‍්කන‍්තං හුත්‍වා අතික‍්කන‍්තකාලං නාම හොති, තස‍්මා අතීතං චිත‍්තන‍්ති වුත‍්තං. පටිලොමපඤ‍්හස‍්ස විස‍්සජ‍්ජනෙ යස‍්මා උප‍්පාදක‍්ඛණෙ ච චිත‍්තං අනාගතඤ‍්ච චිත‍්තං උභොපි ඛණෙ ඛණං වීතික‍්කන‍්තං හුත්‍වා අතික‍්කන‍්තකාලං නාම න හොති, තෙසං ඛණානං අවීතික‍්කන‍්තත‍්තා. තස‍්මා “උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං අනාගතං චිත‍්ත”න‍්ති වුත‍්තං. දුතියවිස‍්සජ‍්ජනං පාකටමෙව.

අතික්කන්ත කාල වාරයෙහි උප්පජ්ජමානං ඛීණං යයි උප්පාද ක්‍ෂණය යම්තැනක කිසියම් උප්පාද ක්‍ෂණය ද උපදින්නේ නම් නොවේ. උපදින්නහුගේ වනාහි ක්‍ෂණබව මෙසේ කියන ලදි. ඛණං වීතික්කන්තං අතික්කන්ත කාලං ඉක්මවී කලක් නොවේ. එයම වනාහි උප්පාද ක්‍ෂණ අතික්‍රමණය වී අතික්කන්ත කාල යයි සංඛ්‍යාවට යයි. නිරුජ්ඣමානං ඛණං නිරෝධ ක්‍ෂණය. එහි කිසියම් නිරෝධ ක්‍ෂණය නිරුද්ධ වන්නේ නම් නොවේ. නිරුද්ධ වන්නාගේ ක්‍ෂණබව මෙසේ කියන ලදි. ඛණං වීතික්කන්තං අතික්කත්ත කාලං අතික්‍රාන්ත කාලය නම් වේ යයි අසයි. එහි යම්හෙයකින් භංග ක්‍ෂණයෙහි සිත උත්පාද ක්‍ෂණ ක්‍ෂණය ඉක්මවා අතික්කන්ත කාලය වේ. නිරෝධ ක්‍ෂණ ක්‍ෂණය ඉක්මවා අතික්කන්ත කාලය නොවේ. අතීත සිත ක්‍ෂණ දෙකම ක්‍ෂණය ඉක්මවා අතික්කත්තකාල නම් වේ. එහෙයින් භංගක්ඛණෙ චිත්තං උප්පාදක්ඛණං වීතික්කන්තං භංගක්ඛණං අවීතික්කන්තං අතීතං චිත්තං උප්පාදක්ඛණඤ්ච වීතික්කන්තං භංගක්ඛණඤ්ච වීතික්කන්තං විසඳමින් කීය. දෙවන ප්‍රශ්නයේ විසඳුමෙහි යම් හෙයකින් අතීත සිත ක්‍ෂණ දෙකෙහිම ඉක්මවා අතික්කන්ත කාල නම්වේ. එහෙයින් අතීත සිත යයි කියන ලදි. පටිලෝම ප්‍රශ්නය විසඳීමෙහි යම්හෙයකින් උප්පාද ක්‍ෂණයේද සිත අනාගත සිත ද ක්‍ෂණ දෙකේම ක්‍ෂණය ඉක්මවා අතික්කන්ත කාල නම් නොවේ. ඔවුන්ගේ ක්‍ෂණ ඉක්මවීය. එහෙයින් උප්පාදක්ඛණෙ චිත්තං අනාගතං චිත්තං යයි කියන ලදි. දෙවන විසඳුම ප්‍රකටය.

ධම‍්මවාරෙපි ඉමිනාවුපායෙන සබ‍්බවිස‍්සජ‍්ජනෙසු අත්‍ථො වෙදිතබ‍්බො. පුග‍්ගලධම‍්මවාරො ධම‍්මවාරගතිකොයෙව.

ධම්මවාරේ ද මෙම උපායෙන් සියළු විසඳීම් දතයුතුය. පුග්ගල ධම්මවාරය ධම්මවාර ගතික වේ.

සබ‍්බෙපි මිස‍්සකවාරා යස‍්ස සරාගං චිත‍්තන‍්තිආදිනා නයෙන මුඛමත‍්තං දස‍්සෙත්‍වා සඞ‍්ඛිත‍්තා. විත්‍ථාරො පන නෙසං හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. තෙසු පන “යස‍්ස සරාගං චිත‍්තං උප‍්පජ‍්ජති, න නිරුජ‍්ඣති; තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති, නුප‍්පජ‍්ජිස‍්සතී”ති එවං විත්‍ථාරෙතබ‍්බතාය පුච‍්ඡාව සදිසා හොති. යස‍්මා පන සරාගං චිත‍්තං පච‍්ඡිමචිත‍්තං න හොති, තස‍්මා “යස‍්ස සරාගං චිත‍්තං උප‍්පජ‍්ජති, න නිරුජ‍්ඣති; තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති, නුප‍්පජ‍්ජිස‍්සතීති නො”ති එවං විස‍්සජ‍්ජිතබ‍්බත‍්තා විස‍්සජ‍්ජනං අසදිසං හොති. තං තං තස‍්සා තස‍්සා පුච‍්ඡාය අනුරූපවසෙන වෙදිතබ‍්බන‍්ති.

සියළු මිශ්‍රක වාර ‘යමෙකුගේ සරාග සිත’ යනාදි නයින් මුඛමාත්‍රය දක්වා සංක්‍ෂේප කරන ලදි. ඒවායේ විස්තරය වනාහි යට කියන ලද නයින් ම දතයුතුය. ඒවායින් වනාහි යමෙකුගේ සරාග සිත උපදී. නිරුද්ධ නොවේ. ඔහුගේ සිත නිරුද්ධ වේ නූපදින්නේ ය’යි මෙසේ විස්තරයෙහි තැබිය යුතු ඇසීමද සමාන වේ. යම්හෙයකින් සරාග සිත අවසාන සිත නොවේ. එහෙයින් යමෙකුගේ සරාග සිත උපදී. නිරුද්ධනොවේ. ඔහුගේ සිත නිරුද්ධ වන්නේය. නූපදින්නේ ද නැතැ’යි මෙසේ විසඳිය යුතු බැවින් විසඳීම අසදෘශ වේ. එය ඇසීමට අනුරූප වශයෙන් දතයුතුය.

චිත‍්තයමකවණ‍්ණනා නිට‍්ඨිතා.

චිත්තයමක වර්ණනාව නිමි.