6. දුක්ඛලක්ඛණවත්ථු අට්ඨකථා
6. දුක්ඛලක්ඛණවත්ථු
6. දුක්ඛ ලක්ෂණ පිළිබද කතා පුවත
දුතියගාථායපි එවරූපමෙව වත්ථු. තදා හි භගවා තෙසං භික්ඛූනං දුක්ඛලක්ඛණෙ කතාභියොගභාවං ඤත්වා, “භික්ඛවෙ, සබ්බෙපි ඛන්ධා පටිපීළනට්ඨෙන දුක්ඛා එවා”ති වත්වා ඉමං ගාථමාහ –
දෙවැනි ගාථවහිද පළමු වැන්න මෙනි, එදින බුදුරජාණන් වහන්සේ එම භික්ෂූන්ට දුක්ඛ ලක්ෂණ කථා සුදුසු බව දැන මහණෙනි සියළු ස්ඛන්ධ ප්රතිපීළන අර්ථයෙන් දුකසේ මැයි පවසා මෙම ගාථාව පැවසුහ.
“සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති; අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා”ති.
සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති - සියළු සංකාර දුකක්යයි යම් දිනෙක ප්‍රඥාවෙන් බලයි ද එනිසා දුකෙහි කළකිරේ මෙය විසුද්ධි මාර්ගයයි.
තත්ථ දුක්ඛාති පටිපීළනට්ඨෙන දුක්ඛා. සෙසං පුරිමසදිසමෙව.
එහි දුක්ඛ නම් ප්රතිපිළන අර්ථයෙන් දුකයි. අන් සියල්ල පෙර දින කථාව මෙනි.
දුක්ඛලක්ඛණවත්ථු තතියං.
7. අනත්තලක්ඛණවත්ථු
7. අනාත්ම ලක්ෂණ කථා පුවත
තතියගාථායපි එසෙව නයො. කෙවලඤ්හි එත්ථ භගවා තෙසං භික්ඛූනං පුබ්බෙ අනත්තලක්ඛණෙ අනුයුත්තභාවං ඤත්වා, “භික්ඛවෙ, සබ්බෙපි ඛන්ධා අවසවත්තනට්ඨෙන අනත්තා එවා”ති වත්වා ඉමං ගාථමාහ –
“තුන් වැනි ගාථාවේද මෙසේම න්‍යාය වේ. මෙහි භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂූන්ට පෙර අනාත්ම ලක්ෂණය සුදුසු යෝග්‍යබව දැන මහණනි සියළුම ස්ඛන්ධ නොපවන්නා නිසා අනාත්මයයි පවසා මේ ගාථාව පැවසුහ.
“සබ්බෙ ධම්මා අනත්තාති, යදා පඤ්ඤාය පස්සති; අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා”ති.
“සබ්බෙ ධම්මා අනත්තාති” සියළුම ධර්ම අනාත්ම යයි යම් දිනෙක නුවණින් දකීද එනිසා දුක පිළිබඳව කළකිරේ මෙය විසුද්ධියට මාවතයි.
තත්ථ සබ්බෙ ධම්මාති පඤ්චක්ඛන්ධා එව අධිප්පෙතා. අනත්තාති “මා ජීයන්තු මා මීයන්තූ”ති වසෙ වත්තෙතුං න සක්කාති අවසවත්තනට්ඨෙන අනත්තා අත්තසුඤ්ඤා අස්සාමිකා අනිස්සරාති අත්ථො. සෙසං පුරිමසදිසමෙවාති.
එහි “සබ්බෙ ධම්මා” - යනු පඤ්චස්කන්ධයම අදහස් කෙරේ. අනත්තාති - නොදිරවා - මියනොයේවා යනාදී වශයෙන් පැවත්මට නොහැකිය. නොවසන නිසා ආත්ම ශුන්‍යය අස්වාමිකය. නිස්සාරය යන අර්ථයි. අන් විතර පෙරසේමය.
අනත්තලක්ඛණවත්ථු චතුත්ථං.