1. පසන්නචිත්ත සුත්තවණ්ණනා අට්ඨකථා
1. පසන්නචිත්ත සුත්තවණ්ණනා
1. පසන්නචිත්ත සූත්‍ර වර්ණනාව
තතියවග්ගස්ස පඨමෙ පසන්නචිත්තන්ති රතනත්තයසද්ධාය කම්මඵලසද්ධාය ච පසන්නමානසං. සුගතින්ති සුන්දරං ගතිං, සුඛස්ස වා ගතින්ති සුගතිං. සග්ගන්ති රූපාදිසම්පත්තීහි සුට්ඨු අග්ගන්ති සග්ගං. ලොකන්ති ලොකියන්ති එත්ථ පුඤ්ඤපාපඵලානි, ලුජ්ජනට්ඨෙනෙව වා ලොකං. එත්ථ ච සුගතිග්ගහණෙන මනුස්සගතිපි සඞ්ගය්හති, සග්ගග්ගහණෙන දෙවගති එව. සෙසං හෙට්ඨා වුත්තනයමෙව.
තුන්වන වර්ගයෙහි පළමු සූත්‍රයෙහි පසන්න චිත්තං යනු රත්නත්‍රය පිළිබඳ ශ්‍රද්ධාවෙන් (ඇදහීමෙන්) ද කර්මඵල පිළිබඳ ශ්‍රද්ධාවෙන් ද ප්‍රසන්න වූ මනස. සුගතිං යනු සුන්දර වූ ගතිය (ස්ථානය) සග්ගං යනු රූපාදී සම්පත්වලින් යහපත් වූ අග්‍ර වූ යන අරුතින් සග්ග නමි. ලොකං යනු ලෝකයට අයත්. මෙහි පින් පව්වල ඵල (විපාක) විනාශවන අර්ථයෙන් හෝ ලෝක නම් වේ. මෙහි ද සුගතිය ගැනීමෙන් මනුෂ්‍ය ලෝකය ද ගනු ලැබේ. ස්වර්ගය ගැනීමෙන් දේවලෝකයම ගනු ලැබේ. ඉතිරිය මුලින් කියන ලද පරිදිමය.
පඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පළමු සූත්‍ර වර්ණනාවයි.