1. පරොසතජාතකවණ‍්ණනා 101 අට‍්ඨකථා
1. පරොසතජාතකවණ‍්ණනා (101)
1. පරෝසත ජාතකය (101)
“පරොසතඤ‍්චෙපි සමාගතානං, ඣායෙය්‍යුං තෙ වස්සසතං අපඤ්ඤා; එකොව සෙය්‍යො පුරිසො සපඤ‍්ඤො, යො භාසිතස්ස විජානාති අත්‍ථ”න‍්ති. –
“පරොසතඤ්චෙපි සමාගතානං, ඣායෙය්‍යුං තෙ වස්සසතං අපඤ්ඤා, එකොව සෙය්‍යො පුරිසෝ සපඤ්ඤො, යො භාසිතස්ස විජානාති අත්‍ථන්ති”
“රැස්වූවන් අතර සියයකට අධික වූ ද නුවණ නැති ඔවුන් අවුරුදු සියයක් පරීක්‍ෂා කොට බලමින් සිටිය ද උතුම් නො වේ. යමෙක් ප්‍රකාශිත වචනයේ අර්ථය දනී ද ඒ නැණවත් එක ම පුරුෂයා උතුම් වේ.”
ඉදං ජාතකං වත්‍ථුතො ච වෙය්‍යාකරණතො ච සමොධානතො ච පරොසහස‍්සජාතකසදිසමෙව. කෙවලඤ‍්හෙත්‍ථ “ඣායෙය්‍යු”න‍්ති පදමත‍්තමෙව විසෙසො. තස‍්සත්‍ථො – වස‍්සසතම‍්පි අපඤ‍්ඤා ඣායෙය්‍යුං ඔලොකෙය්‍යුං උපධාරෙය්‍යුං, එවං ඔලොකෙන‍්තාපි පන අත්‍ථං වා කාරණං වා න පස‍්සන‍්ති, තස‍්මා යො භාසිතස‍්ස අත්‍ථං ජානාති, සො එකොව සපඤ‍්ඤො සෙය්‍යොති.
මේ ජාතක කථාවෙහි කථා පුවත වශයෙන් ද විස්තර කථාව අනුව ද නිමා කිරීම අනුව ද පරෝසහස්ස ජාතකය හා සමාන වේ. මෙහි ඣායෙය්‍යු යි පදය පමණක් වෙනස් වේ. එහි අර්ථය නම් වස් සියයක් නුවණ නැති ව බලා සිටී. අවධානය යොමු කොට සිටී. මෙසේ සිටිය ද අර්ථය හෝ හේතුව නො දකිත්. එම නිසා යමෙක් අර්ථය දනී ද ඔහු ම නැණවතා වෙත්. ශ්‍රේෂ්ඨයා වෙත්.
පරොසතජාතකවණ‍්ණනා පඨමා.