යෙදුමෙන් කියවන්න

1. ගද්‍රභපඤ‍්හජාතකවණ‍්ණනා 111 අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. ගද්‍රභපඤ‍්හජාතකවණ‍්ණනා (111)

1. ගද්‍රභ ප්‍රශ්න ජාතකය (111)

හංචි තුවං එවමඤ‍්ඤසීති අයම‍්පි ගද්‍රභපඤ‍්හො මහාඋමඞ‍්ගජාතකෙයෙව (ජා· 2.22.590 ආදයො) ආවි භවිස‍්සති.

“හංසි ත්‍වං මඤ්ඤසීති” යන මේ ගද්‍රභ ප්‍රශ්නය ද උම්මග්ග ජාතකයෙහි දී ම ප්‍රකට වන්නේය.

ගද්‍රභපඤ‍්හජාතකවණ‍්ණනා පඨමා.

2. අමරාදෙවීපඤ‍්හජාතකවණ‍්ණනා (112)

2. අමරා දේවි ප්‍රශ්න ජාතකය (112)

යෙන සත‍්තුබිලඞ‍්ගා චාති අයම‍්පි අමරාදෙවිපඤ‍්හො නාම තත්‍ථෙව ආවි භවිස‍්සති.

“යෙන සත්තුබිලඞ්ගා” යන මේ අමරා දේවි ප්‍රශ්නය ද එම උම්මග්ග ජාතකයෙහි දී ම ප්‍රකට වන්නේය.

අමරාදෙවීපඤ‍්හජාතකවණ‍්ණනා දුතියා.