යෙදුමෙන් කියවන්න

4. කුම‍්භිලජාතකවණ‍්ණනා 224 අට‍්ඨකථා

4. කුම‍්භිලජාතකවණ‍්ණනා (224)

4. කුම්භීල ජාතකය (224)

යස‍්සෙතෙ චතුරො ධම‍්මාති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තං ආරබ‍්භ කථෙසි.

යස්සෙ තෙ චතුරො ධම්මා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් වහන්සේ අරබයා දේශනා කළ සේක.

“යස‍්සෙතෙ චතුරො ධම‍්මා, වානරින්‍ද යථා තව; සච‍්චං ධම‍්මො ධිති චාගො, දිට‍්ඨං සො අතිවත‍්තති.

යස්සෙතෙ චතුරො ධම්මා වානරින්‍ද යථා තව, සච්චං ධම්මො ධිති චාගො දිට්ඨං සො අතිවත්තති

“යස‍්ස චෙතෙ න විජ‍්ජන‍්ති, ගුණා පරමභද‍්දකා; සච‍්චං ධම‍්මො ධිති චාගො, දිට‍්ඨං සො නාතිවත‍්තතී”ති.

යස්ස චෙතෙ නවිජ්ජන්ති ගුණා පරම භද්දකා, සච්චං ධම්මො ධිති චාගො දිට්ඨං සො නාතිවත්තති

වානරේන්‍ද්‍රය! වාක් සත්‍යය ද, පරීක්‍ෂා ඤාණය ද, ධෛර්යය ද, ත්‍යාගය ද යන මේ ධර්මයෝ සතර දෙන තට මෙන් යම් පුද්ගලයෙකුට විද්‍යමාන වෙත්ද හෙතෙම සතුරා ඉක්මවා පවතී.

වාක් සත්‍යයද, පරීක්‍ෂා ඥානයද, ධෛර්යයද, ත්‍යාගයද යන මේ අති සුන්දර වූ මේ ගුණයෝ යමෙක් හට විද්‍යමාන නොවෙත්ද හෙතෙමේ සතුරා ඉක්මවා නොපවතී.

තත්‍ථ ගුණා පරමභද‍්දකාති යස‍්ස එතෙ පරමභද‍්දකා චත‍්තාරො රාසට‍්ඨෙන පිණ‍්ඩට‍්ඨෙන ගුණා න විජ‍්ජන‍්ති, සො පච‍්චාමිත‍්තං අතික‍්කමිතුං න සක‍්කොතීති. සෙසමෙත්‍ථ සබ‍්බං හෙට‍්ඨා කුම‍්භිලජාතකෙ වුත‍්තනයමෙව සද‍්ධිං සමොධානෙනාති.

එහි, ගුණා පරම භද්දකා යනු රාශියක් යන අර්ථයෙන් පිණ්ඩයක් යන අර්ථයෙන් මේ අති සුන්දර වූ ගුණ සතර යමෙකුට නැද්ද ඔහු සතුරා ඉක්මවන්නට නොහැකි වෙයි. මෙහි ඉතිරි සියල්ල යට (මුලින්) කුම්භීල ජාතකයෙහි කියන ලද ක්‍රමය සමග ගළපා ගතයුතුය.

කුම‍්භිලජාතකවණ‍්ණනා චතුත්‍ථා.