වීමංසනකණ්ඩං අට්ඨකථා
වීමංසනකණ්ඩං
වීමංසන කාණ්ඩය
සො නිරයභයතජ්ජිතො සුස්සන්තොපි ථඤ්ඤත්ථාය න රොදති, න පරිදෙවති. අථ නං අරොදන්තම්පි දිස්වා “පුත්තො මෙ ඡාතො”ති මාතා වා ථඤ්ඤං පායෙති, කදාචි ධාතියො වා පායෙන්ති. සෙසදාරකා ථඤ්ඤං අලද්ධවෙලායමෙව රොදන්ති පරිදෙවන්ති. මහාසත්තො පන නිරයභයතජ්ජිතො න රොදති, න පරිදෙවති, න නිද්දායති, න හත්ථපාදෙ සමිඤ්ජති, න සද්දං කරොති. අථස්ස ධාතියො “පීඨසප්පීනං හත්ථපාදා නාම න එවරූපා හොන්ති, මූගානං හනුකපරියොසානං නාම න එවරූපං හොති, බධිරානං කණ්ණසොතානි නාම න එවරූපානි හොන්ති, භවිතබ්බමෙත්ථ කාරණෙන, වීමංසිස්සාම න”න්ති චින්තෙත්වා “ඛීරෙන තාව නං වීමංසිස්සාමා”ති සකලදිවසං ඛීරං න දෙන්ති. සො සුස්සන්තොපි ඛීරත්ථාය සද්දං න කරොති. අථස්ස මාතා “පුත්තො මෙ ඡාතො”ති සයමෙව ථඤ්ඤං පායෙති. එවං අන්තරන්තරා ඛීරං අදත්වා එකසංවච්ඡරං වීමංසන්තාපිස්ස අන්තරං න පස්සිංසු.
කුමරා අපාය බියෙන් තැතිගෙන සුසුම්ලන්නේ කිරි පිණිස නො හඬයි. කුමරා අපායගාමී වේයැයි යන බියෙන් තැතිගැණුනේ සුසුම්ලෑවත් කිරි ඉල්ලා නො හඬයි. අපට නොහඬන පුතෙකු උපන්නේයැයි මව හෝ කිරි මව්වරු හෝ කිරිපොවති. අනෙක් දරුවෝ කිරි නො ලැබුණ විටම හඬත්. කුමරා නො හඬයි. නො නිදයි. අත්පා තෙම හකුලයි. කිසි හඬකට කන් නො දෙයි. ඇතැම්විට කිරි මව්වරු කොරුන්ගේ අත්පා මෙසේ නොවේ. ගොළුවන්ගේ හකු කෙළවර (හකුපාඩා) මෙසේ නොවේ. බිහිරන්ගේ කන්පෙති මෙසේ නොවේ’ යැයි කියති. එසේ වුවත් කුමරාගේ එම තත්ත්වය ඇති සැටි දැනගැනීමට සිතූ කිරිමව්වරු මුළු දවසක්ම කිරි නොදුන්නාහුය. ඔහු සුසුම් ලෑවා පමණකි. කිරි පිණිස නොහැඬූහ. එහෙත් ඔහුගේ වැදූ මව අනේ පුතා නොවේදැයි කිරි මව්වරුන්ට කිරි දීමට නියම කළේය. මෙසේ අතරින් පතර කිරිදීම කළත් වසරක් ගෙවී ගියේය. එහෙත් වෙනසක් දක්නට නොලැබුණි.
තතො අමච්චාදයො රඤ්ඤො ආරොචෙසුං “එකවස්සිකදාරකා නාම පූවඛජ්ජකං පියායන්ති, තෙන නං වීමංසිස්සාමා”ති පඤ්ච කුමාරසතානි තස්ස සන්තිකෙයෙව නිසීදාපෙත්වා නානාපූවඛජ්ජකානි උපනාමෙත්වා බොධිසත්තස්ස අවිදූරෙ ඨපෙත්වා “යථාරුචි තානි පූවඛජ්ජකානි ගණ්හථා”ති පටිච්ඡන්නට්ඨානෙ තිට්ඨන්ති. සෙසදාරකා කලහං කරොන්තා අඤ්ඤමඤ්ඤං පහරන්තා තං තං ගහෙත්වා ඛාදන්ති. මහාසත්තො පන අත්තානං ඔවදිත්වා “තාත තෙමියකුමාර, නිරයභයං ඉච්ඡන්තො පූවඛජ්ජකං ඉච්ඡාහී”ති නිරයභයතජ්ජිතො පූවඛජ්ජකං න ඔලොකෙසි. එවං පූවඛජ්ජකෙනපි එකසංවච්ඡරං අන්තරන්තරා වීමංසන්තාපිස්ස නෙව අන්තරං පස්සිංසු.
[missing trans] කුඩාවුන් (කුඩා ළමයි) රසකැවිලිවලට කැමති නිසා ඒවා දීමෙන් හෝ රහස දැනගමු යැයි සිතූ කිරි මව්වරු පන්සියයක් කුමාරවරු ඔහු (තේමිය කුමරා) ඉදිරියේ තබා කැමති රසකැවිළි ගෙන කන්න යැයි කියා සැගවී බලා සිටියෝ ය. අනෙක් දරුවෝ උනුනුන්ට පහර දෙමින්, පොර කමින් කැවිලි ගෙන කෑවාහුය. මහසත් තේමිය කුමරා අපාය බිය කැමති වන්නෝ රසකැවිලි වලටත් ආසා කරන්නෝ යැයි අපායට ඇති බිය නිසා එම කැවිලි දෙසවත් නො බැලීය. මෙසේ රසකැවිලි දීමෙන් අවුරුද්දක් විමසීම් කළත් කුමරාගේ හැසිරීමේ වෙනසක් නො දැක්කේය.
තතො “ද්විවස්සිකදාරකා නාම ඵලාඵලං පියායන්ති, තෙන නං වීමංසිස්සාමා”ති නානාඵලානි උපනාමෙත්වා බොධිසත්තස්ස අවිදූරෙ ඨපෙත්වා වීමංසිංසු. සෙසදාරකා කලහං කත්වා යුජ්ඣන්තා තං තං ගහෙත්වා ඛාදන්ති. සො නිරයභයතජ්ජිතො තම්පි න ඔලොකෙසි. එවං ඵලාඵලෙනපි එකසංවච්ඡරං අන්තරන්තරා වීමංසන්තාපිස්ස නෙව අන්තරං පස්සිංසු.
[missing trans] දරුවන් පලතුරුවලට ගිජු නිසා නොයෙක් රසවත් පලතුරු ගෙනවිත් දුන්නෝය. අනෙක් කුමාරවරු කළහ කරමින් පලතුරු කෑවෝය. කුමරා ඒ දෙසවත් නො බැලීය. මෙසේ පලතුරු දීමෙන් ද වසරක් පමණ විමසීය.
තතො “තිවස්සිකදාරකා නාම කීළනභණ්ඩකං පියායන්ති, තෙන නං වීමංසිස්සාමා”ති නානාසුවණ්ණමයානි හත්ථිඅස්සරූපකාදීනි කාරාපෙත්වා බොධිසත්තස්ස අවිදූරෙ ඨපෙසුං. සෙසදාරකා අඤ්ඤමඤ්ඤං විලුම්පන්තා ගණ්හිංසු. මහාසත්තො පන න කිඤ්චි ඔලොකෙසි. එවං කීළනභණ්ඩකෙනපි එකසංවච්ඡරං අන්තරන්තරා වීමංසන්තාපිස්ස නෙව අන්තරං පස්සිංසු.
[missing trans] දරුවෝ කෙළිබඩුවලට කැමති නිසා රන්වන් ඇත්රූප ආදී කෙළිබඩු දී බැලුවෝය. සෙසු දරුවෝ මංකොල්ල කන්නාක් මෙන් ඔවුන්ගෙන් කෙළිබඩු පැහැර ගත්තෝය. මහසත් එදෙසවත් නොබැලීය. මෙසේ කෙළිබඩු දීමෙන් ද අවුරුද්දක් විමසීය.
තතො “චතුවස්සිකදාරකා නාම භොජනං පියායන්ති, තෙන නං වීමංසිස්සාමා”ති නානාභොජනානි උපනාමෙසුං. සෙසදාරකා තං පිණ්ඩං පිණ්ඩං කත්වා භුඤ්ජන්ති. මහාසත්තො පන අත්තානං ඔවදිත්වා “තාත තෙමියකුමාර, අලද්ධභොජනානං තෙ අත්තභාවානං ගණනා නාම නත්ථී”ති නිරයභයතජ්ජිතො තම්පි න ඔලොකෙසි. අථස්ස මාතා සයමෙව හදයෙන භිජ්ජමානෙන විය අසහන්තෙන සහත්ථෙන භොජනං භොජෙසි. එවං භොජනෙනපි එකසංවච්ඡරං අන්තරන්තරා වීමංසන්තාපිස්ස නෙව අන්තරං පස්සිංසු.
සිව්මස් වයසැති දරුවන් ආහාරවලට ප්රියකරන බැවින් නන්වැදෑරුම් ආහාර කෑමට දී විමසූහ. අනෙක් දරුවෝ පිඬුකොට කෑවාහුය. ඒ ඒ ආත්ම භාවයන්හි නිරාහාරව සිටි අවස්ථා ගණනක් නැතැයි අපායට ඇති බියෙන් ආහාර දෙසවත් නොබැලීය. ඉක්බිති ඔහුගේ මව තද දුකින් පෙලී ලජ්ජාවට පත්ව සියතින් කුමරාට ආහාර කැව්වාය. [missing trans]
තතො “පඤ්චවස්සිකදාරකා නාම අග්ගිනො භායන්ති, තෙන නං වීමංසිස්සාමා”ති රාජඞ්ගණෙ අනෙකද්වාරයුත්තං මහන්තං ගෙහං කාරෙත්වා තාලපණ්ණෙහි ඡාදෙත්වා තං සෙසදාරකෙහි පරිවුතං තස්ස මජ්ඣෙ නිසීදාපෙත්වා අග්ගිං දෙන්ති. සෙසදාරකා අග්ගිං දිස්වා විරවන්තා පලායිංසු. මහාසත්තො පන චින්තෙසි “නිරයඅග්ගිසන්තාපනතො ඉදමෙව අග්ගිසන්තාපනං සතගුණෙන සහස්සගුණෙන සතසහස්සගුණෙන වරතර”න්ති නිරොධසමාපන්නො මහාථෙරො විය නිච්චලොව අහොසි. අථ නං අග්ගිම්හි ආගච්ඡන්තෙ ගහෙත්වා අපනෙන්ති. එවං අග්ගිනාපි එකසංවච්ඡරං අන්තරන්තරා වීමංසන්තාපිස්ස නෙව අන්තරං පස්සිංසු.
පස්වස් වයසේ දරුවෝ ගින්නට බිය වන්නාහු යැයි සලකා, බොහෝ දොරවල් ඇති තල් අතු සෙවිලිකොට ගෙයක් සාදවා අනෙක් කුමාරවරු සමග ඒ මැද තබා ගෙට ගිනිලවීය. සෙසු දරුවෝ මහත් සේ හඬමින් පැන ගියාහුය. මහසත්හු නිරයේ පැසෙන්නවුන්ට මෙය ඉතා සුළු දෙයකැයි සලකා නිසොල්මන්ව සිටියාහුය. [missing trans]
තතො “ඡවස්සිකදාරකා නාම මත්තහත්ථිනො භායන්ති, තෙන නං වීමංසිස්සාමා”ති එකං හත්ථිං සුසික්ඛිතං සික්ඛාපෙත්වා බොධිසත්තං සෙසදාරකෙහි පරිවුතං රාජඞ්ගණෙ නිසීදාපෙත්වා තං හත්ථිං මුඤ්චන්ති. සො කොඤ්චනාදං නදන්තො සොණ්ඩාය භූමියං පොථෙන්තො භයං දස්සෙන්තො ආගච්ඡති. සෙසදාරකා තං දිස්වා මරණභයභීතා දිසාවිදිසාසු පලායිංසු. මහාසත්තො පන මත්තහත්ථිං ආගච්ඡන්තං දිස්වා චින්තෙසි “චණ්ඩනිරයෙ පච්චනතො චණ්ඩහත්ථිනො හත්ථෙ මරණමෙව සෙය්යො”ති නිරයභයතජ්ජිතො තත්ථෙව නිසීදි. සුසික්ඛිතො හත්ථී මහාසත්තං පුප්ඵකලාපං විය උක්ඛිපිත්වා අපරාපරං කත්වා අකිලමෙත්වාව ගච්ඡති. එවං හත්ථිනාපි එකසංවච්ඡරං අන්තරන්තරා වීමංසන්තාපිස්ස නෙව අන්තරං පස්සිංසු.
සය හැවිරිදි දරුවෝ මත් ඇතුන්ට බියවන්නේ යැයි බෝසත් හා සෙසු දරුවෝ රජගෙයි මිදුලෙහි තබා මනාකොට හික්මවන ලද ඇතුන් එදෙසට මෙහෙයවීය. ඒ ඇත්තු කුංචනාද කරමින් සොඬු බිම පහරමින් මහත් බිය ගෙන දෙන සේ කුමාරවරුන් වෙත ආහ. අනෙක් දරුවෝ මරබියෙන් ඒ ඒ අත පළා ගියාහුය. [missing trans] මනාකොට හික්ම වූ ඇතුන් (බැවින්) බෝසත් සමග මෙහෙකොට පීඩා නොකරම ගියාහුය. [missing trans]
තතො “සත්තවස්සිකදාරකා නාම සප්පස්ස භායන්ති, තෙන නං වීමංසිස්සාමා”ති බොධිසත්තං සෙසදාරකෙහි සද්ධිං රාජඞ්ගණෙ නිසීදාපෙත්වා උද්ධටදාඨෙ කතමුඛබන්ධෙ සප්පෙ විස්සජ්ජෙසුං. සෙසදාරකා තෙ දිස්වා විරවන්තා පලායිංසු. මහාසත්තො පන නිරයභයං ආවජ්ජෙත්වා “චණ්ඩසප්පස්ස මුඛෙ විනාසමෙව වරතර”න්ති නිරොධසමාපන්නො මහාථෙරො විය නිච්චලොව අහොසි. අථස්ස සප්පො සකලසරීරං වෙඨෙත්වා මත්ථකෙ ඵණං කත්වා අච්ඡි. තදාපි සො නිච්චලොව අහොසි. එවං සප්පෙනපි එකසංවච්ඡරං අන්තරන්තරා වීමංසන්තාපිස්ස නෙව අන්තරං පස්සිංසු .
සත්හැවිරිදි කළ අනෙක් කුමාරවරු සමග බෝසත් එක්ව තබා දළ ඉගිල්ලූ මුඛ බන්ධනය කළ සර්පයින් ඔවුන් වෙත මුදා හැරියෝය. අනෙක් දරුවෝ මහත් සේ හඬමින් පලා ගියාහුය. මහත් අපා බිය ගැන සලකා රුදුරුසපුන්ගේ දෂ්ඨ කිරීමෙන් වන විනාශය වඩා හොඳයැයි නිසොල්මන්ව සිටියෝය. එවිට සර්පයෝ මහසත්හුගේ සිරුර වෙලාගෙන ඉසමත්තේ පෙණය තබාගෙන සිටියාහුය. එවිට ද හෙතෙම නිසොල්මන්ව සිටියහ. මෙසේ [missing trans] අතරින් පතර විමසීමට ලක් කළත් හේතුවක් නොදැක්කේය.
තතො “අට්ඨවස්සිකදාරකා නාම නටසමජ්ජං පියායන්ති, තෙන නං වීමංසිස්සාමා”ති තං පඤ්චදාරකසතෙහි සද්ධිං රාජඞ්ගණෙ නිසීදාපෙත්වා නටසමජ්ජං කාරාපෙසුං. සෙසදාරකා තං නටසමජ්ජං දිස්වා “සාධු සාධූ”ති වදන්තා මහාහසිතං හසන්ති. මහාසත්තො පන “නිරයෙ නිබ්බත්තකාලෙ තව ඛණමත්තම්පි හාසො වා සොමනස්සං වා නත්ථී”ති නිරයභයං ආවජ්ජෙත්වා නිච්චලොව අහොසි, තං න ඔලොකෙසි. එවං නටසමජ්ජෙනපි එකසංවච්ඡරං අන්තරන්තරා වීමංසන්තාපිස්ස නෙව අන්තරං පස්සිංසු.
[missing trans]
තතො “නවවස්සිකදාරකා නාම අසිනො භායන්ති, තෙන නං වීමංසිස්සාමා”ති තං පඤ්චදාරකසතෙහි සද්ධිං රාජඞ්ගණෙ නිසීදාපෙත්වා දාරකානං කීළනකාලෙ එකො පුරිසො ඵලිකවණ්ණං අසිං ගහෙත්වා පරිබ්භමන්තො නදන්තො වග්ගන්තො තාසෙන්තො ලඞ්ඝන්තො අප්ඵොටෙන්තො මහාසද්දං කරොන්තො “කාසිරඤ්ඤො කිර කාළකණ්ණී එකො පුත්තො අත්ථි, සො කුහිං, සීසමස්ස ඡින්දිස්සාමී”ති අභිධාවති. තං පුරිසං දිස්වා සෙසදාරකා භීතතසිතා හුත්වා විරවන්තා දිසාවිදිසාසු පලායිංසු. මහාසත්තො පන නිරයභයං ආවජ්ජෙත්වා අජානන්තො විය නිසීදි. අථ නං සො පුරිසො අසිනා සීසෙ පරාමසිත්වා “සීසං තෙ ඡින්දිස්සාමී”ති තාසෙන්තොපි තාසෙතුං අසක්කොන්තො අපගමි. එවං ඛග්ගෙනපි එකසංවච්ඡරං අන්තරන්තරා වීමංසන්තාපිස්ස නෙව අන්තරං පස්සිංසු.
[missing trans] පසුව කඩු පෙන්වා බියගන්වා විමසන්නෙමු යැයි බෝසත් අනෙක් දරුවන් සමග රජගෙමිදුලෙහි රැස් කරවීය. ඔහු කෙළිදෙලෙන් සිටිනවිට එක් පුරුෂයෙකු පළිඟු පැහැ කඩුවක් ලෙළවමින් කසී රජුට එක් කාලකණ්ණි පුතෙකු සිටින්නේලු. ඌ කොහිඳ උගේ ගෙල (හිස) සිඳිමි යැයි එදෙසට දිවීය. එදුටු සෙසු කුමාරවරු බියෙන් තැතිගෙන හඬමින් පලා ගියාහුය. බෝසත්තු අපාය බිය (නිරාබිය) මෙනෙහිකොට කිසිවක් නොදන්නාක් මෙන් සිටියෝය. ඉක්බිති ඒ පුරුෂයා කුමරාගේ ගෙල මත කඩුව තබා ගෙල සිඳින්නෙමි යැයි බියගැන්වීමට උත්සාහ කළේය. කුමරා බියට පත් නොවීය. [missing trans]
තතො දසවස්සිකකාලෙ පනස්ස බධිරභාවවීමංසනත්ථං සිරිසයනෙ නිසීදාපෙත්වා සාණියා පරික්ඛිපාපෙත්වා චතූසු පස්සෙසු ඡිද්දානි කත්වා තස්ස අදස්සෙත්වා හෙට්ඨාසයනෙ සඞ්ඛධමකෙ නිසීදාපෙත්වා එකප්පහාරෙනෙව සඞ්ඛෙ ධමාපෙන්ති, එකනින්නාදං අහොසි. අමච්චා චතූසු පස්සෙසු ඨත්වා සාණියා ඡිද්දෙහි ඔලොකෙන්තාපි මහාසත්තස්ස එකදිවසම්පි සතිසම්මොසං වා හත්ථපාදවිකාරං වා ඵන්දනමත්තං වා න පස්සිංසු. එවං එකසංවච්ඡරං සඞ්ඛසද්දෙනපි අන්තරන්තරා වීමංසන්තාපිස්ස නෙව අන්තරං පස්සිංසු.
දසවයස් වූ කල්හි බිහිරි බව විමසනු සඳහා, කුමරාගේ නිදියහන තිරවලින් අහුරා, හතර පැත්තෙන් සිදුරු සාදා නොපෙනෙන සේ සක් පිඹින්නන් සිටුවා එක්වරම හක් ගෙඩි පිඹ එක නින්නාද කළෝය. ඇමතියෝ සතර පැත්තෙන් සිට බලන්නෝ මහසත්හුට එක් දවසක්වත් සිහිමුලා වීමක් හෝ බියෙන් අත්පා ගැසීමක් හෝ තිගැස්මක් හෝ වූ බවක් නොදුටුහ. අවුරුද්දක් ගිය තැන මෙසේ බෙර ගසා බලවත් විශේෂත්වයක් නොදිටීය.
තතො පරම්පි එකාදසවස්සිකකාලෙ එකසංවච්ඡරං තථෙව භෙරිසද්දෙන වීමංසන්තාපිස්ස නෙව අන්තරං පස්සිංසු.
[missing trans]
තතො ද්වාදසවස්සිකකාලෙ “දීපෙන නං වීමංසිස්සාමා”ති “රත්තිභාගෙ අන්ධකාරෙ හත්ථං වා පාදං වා ඵන්දාපෙති නු ඛො, නො”ති ඝටෙසු දීපෙ ජාලෙත්වා සෙසදීපෙ නිබ්බාපෙත්වා ථොකං අන්ධකාරෙ සයාපෙත්වා ඝටෙහි දීපෙ උක්ඛිපිත්වා එකප්පහාරෙනෙව ආලොකං කත්වා ඉරියාපථං උපධාරෙන්ති. එවං දීපෙනපි එකසංවච්ඡරං අන්තරන්තරා වීමංසන්තාපිස්ස කිඤ්චි ඵන්දනමත්තම්පි න පස්සිංසු.
රෑ අඳුරේ හෝ අත්පා සොලවන්නේ දැයි විමසනු සඳහා සැලක පහනක් සාදා රෑ කල අනෙක් පහන් නිවා ටික වේලාවක් අඳුරෙහි තබා එකපාරටම සැලියෙහි මහ පහන දල්වා ආලෝක කළේය. මෙසේ අවුරුද්දක්ම ඉරියව් පැවැත්ම ගැන විමසුවත් කිසිදු සෙලවීමක් පමණක්වත් නොදිටීය. [missing trans]
තතො තෙරසවස්සිකකාලෙ “ඵාණිතෙන නං වීමංසිස්සාමා”ති සකලසරීරං ඵාණිතෙන මක්ඛෙත්වා බහුමක්ඛිකෙ ඨානෙ නිපජ්ජාපෙසුං. මක්ඛිකා උට්ඨහන්ති, තා තස්ස සකලසරීරං පරිවාරෙත්වා සූචීහි විජ්ඣමානා විය ඛාදන්ති. සො නිරොධසමාපන්නො මහාථෙරො විය නිච්චලොව අහොසි. එවං ඵාණිතෙනපි එකසංවච්ඡරං අන්තරන්තරා වීමංසන්තාපිස්ස කිඤ්චි ඵන්දනමත්තම්පි න පස්සිංසු.
තවත් අවස්ථාවක මුලු සිරුරෙහි පැණි ගල්වා බොහෝ (මී) මැස්සන් ඇති තැනෙක හොවා මැස්සන් ඇවිස්සීය. උන් කුමරාගේ සිරුර වසාගෙන ඉඳිකටුවලින් අනින්නා සේ විත් කැවීය. කුමරා නිරෝධ සමාපත්තියට සමවැදුනා සේ නිසොල්මන්ව සිටියේය. [missing trans]
අථස්ස චුද්දසවස්සිකකාලෙ “ඉදානි පනෙස මහල්ලකො ජාතො සුචිකාමො අසුචිජිගුච්ඡකො, අසුචිනා නං වීමංසිස්සාමා”ති තතො පට්ඨාය නං නෙව න්හාපෙන්ති න ච ආචමාපෙන්ති. සො උච්චාරපස්සාවං කත්වා තත්ථෙව පලිපන්නො සයති. දුග්ගන්ධභාවෙන පනස්ස අන්තරුධීනං නික්ඛමනකාලො විය අහොසි, අසුචිගන්ධෙන මක්ඛිකා ඛාදන්ති. සො නිච්චලොව අහොසි . අථ නං පරිවාරෙත්වා ඨිතා ධාතියො ආහංසු “තාත තෙමියකුමාර, ත්වං මහල්ලකො ජාතො, කො තං සබ්බදා පටිජග්ගිස්සති, කිං න ලජ්ජසි, කස්මා නිපන්නොසි, උට්ඨාය තෙ සරීරං පටිජග්ගාහී”ති අක්කොසන්ති පරිභාසන්ති. සො තථාරූපෙ පටිකූලෙ ගූථරාසිම්හි නිමුග්ගොපි දුග්ගන්ධභාවෙන යොජනසතමත්ථකෙ ඨිතානම්පි හදයුප්පතනසමත්ථස්ස ගූථනිරයස්ස දුග්ගන්ධභාවං ආවජ්ජෙත්වා නිච්චලොව අහොසි. එවං අසුචිනාපි එකසංවච්ඡරං අන්තරන්තරා වීමංසන්තාපිස්ස නෙව අන්තරං පස්සිංසු.
බෝසත් තුදුස් වියට පැමිණි කල්හි (සඳ)දැන් ගැටවර තරුණයෙකි. ගැටවර තරුණයෝ නම් පිරිසිදු බව කැමැත්තෝය. අසූචිය පිළිකුල් කරති. අසූචි කරණකොට ගෙන විමසමු යැයි කතිකා කොටගෙන එතැන් පටන් කුමරා නොනාවා, සේදීම් ආදී පිළිදැගුම් නොකළාහුය. ඔහු මළමුත්ර පහකොට ඒවා උඩම හොවී. අතුණුබහන් නික්මී වමනය එන තරමට ඔහු අවට දුගඳින් ගහණ විය. මැස්සන් ගහණ විය. ‘තේමිය දැන් ඔබ වයසින් වැඩි තරුණයෙකි. ඔබට හැමදා පිළිදැගුම් කරන්නේ කවුද? ලැජ්ජා නැද්ද? කුමක් නිසා වැතිර නොවීද? නැගිට සිරුර සෝදා පිරිසිදු කරගන්න, යනුවෙන් නින්දා කොට කීහ. කුමරා එබඳු පිළිකුල් අසූචි මත ගැලී, යොදුන් හතකට මෙපිට සිටින්නෙකුගේ වුවද හදවත උඩට නැගී එන තරමට සමත් වූ ගූථ නිරයෙහි (අසූචි නිරයෙහි) දුගඳ මෙනෙහිකොට උපේක්ෂා සහගතව සිටියේය. [missing trans]
තතො පන්නරසවස්සිකකාලෙ “අඞ්ගාරෙන නං වීමංසිස්සාමා”ති අථස්ස හෙට්ඨාමඤ්චකෙ අග්ගිකපල්ලානි ඨපයිංසු “අප්පෙව නාම උණ්හෙන පීළිතො දුක්ඛවෙදනං අසහන්තො විප්ඵන්දනාකාරං දස්සෙය්යා”ති. අථස්ස සරීරෙ ඵොටානි උට්ඨහන්ති. මහාසත්තො “අවීචිනිරයසන්තාපො යොජනසතමත්ථකෙ ඵරති, තම්හා දුක්ඛතො ඉදං දුක්ඛං සතගුණෙන සහස්සගුණෙන සතසහස්සගුණෙන වරතර”න්ති අධිවාසෙත්වා නිච්චලොව අහොසි. අථස්ස මාතාපිතරො භිජ්ජමානහදයා විය මනුස්සෙ පටික්කමාපෙත්වා තං තතො අග්ගිසන්තාපනතො අපනෙත්වා “තාත තෙමියකුමාර, මයං තව අපීඨසප්පිආදිභාවං ජානාම. න හි එතෙසං එවරූපානි හත්ථපාදකණ්ණසොතානි හොන්ති, ත්වං අම්හෙහි පත්ථෙත්වා ලද්ධපුත්තකො, මා නො නාසෙහි, සකලජම්බුදීපෙ වසන්තානං රාජූනං සන්තිකෙ ගරහතො නො මොචෙහී”ති යාචිංසු. එවං සො තෙහි යාචිතොපි අසුණන්තො විය හුත්වා නිච්චලොව නිපජ්ජි. අථස්ස මාතාපිතරො රොදමානා පරිදෙවමානා පටික්කමන්ති. එකදා මාතා එකිකා උපසඞ්කමිත්වා යාචති, එකදා පිතා එකකොව උපසඞ්කමිත්වා යාචති. එවං එකසංවච්ඡරං අන්තරන්තරා වීමංසන්තාපිස්ස නෙව අන්තරං පස්සිංසු.
[missing trans] උණුසුමෙන් පෙළී වේදනාව ඉවසිය නොහැකිවිට කිසියම් විපිළිසරක් දක්වතියි සිතා, ශරීරයෙහි බිබිලි නැග නොඉවසිය හැකි වේදනාවක් ඇතිකරනු සඳහා ඇඳ යට ගිනි කබල් තැබීය. බෝසත්හු ‘අවීචි මහා නිරයෙහි ගිනි රැස් යොදුන් සිය ගණනක් දුරට පැතිරේ. මේ ගිනි සිය දහස් ගුණයකින් අඩු වූ රශ්මිය ඇත්තේ යැයි සළකා නිසොල්මන්ව සිටියෝ ය. ඉක්බිති බෝසත්හුගේ දෙමව්පියෝ මහත් සොවින් තැවී ඒ ගිනිකබල් ඉවත ලවා, සෙසු පිරිස් ඉවත් කරවා පුත තේමිය කුමාරය, ඔබ කොරෙකු යැයි මුලදී සිතුවෙමු. එහෙත් ඔබට එබඳු ආපදාවක් නැත. හොඳින් අත් පා, කන් නාසා ආදී අඟපසග ඇති ඔබ අප විසින් පතා ලබාගත් පුතෙකි. අප නොනසන්න. ඔබගේ මේ හැසිරීමෙන් සියලු දඹදිව රජුන් ඉදිරියේ අප නින්දාවට පත්ව ඇත. අප එම නින්දාවෙන් මුදවන්න’ ආදී වශයෙන් ආයාචනා කළෝය. මව්පියන් එසේ අයදින කල්හිදු හෙතෙම නොඇසුණා සේ නිසොල්මන්ව ගියාහුය. ඉන්පසු එක්විටක පියා ද තවත් විටෙක මවද කුමරා වෙත පැමිණ නොයෙක් ලෙසින් ඇවිටිලි කළාහුය. මෙසේ එක් අවුරුද්දක් ඉක්ම ගියද කුමරාගේ හැසිරීමේ වෙනසක් නොවීය.
අථස්ස සොළසවස්සිකකාලෙ අමච්චබ්රාහ්මණාදයො චින්තයිංසු “පීඨසප්පී වා හොතු, මූගො වා බධිරො වා හොතු, වයෙ පරිණතෙ රජනීයෙ අරජ්ජන්තා නාම නත්ථි, දුස්සනීයෙ අදුස්සන්තා නාම නත්ථි, සමයෙ සම්පත්තෙ පුප්ඵවිකසනං විය හි ධම්මතා එසා, නාටකානම්පිස්ස පච්චුපට්ඨාපෙත්වා තාහි නං වීමංසිස්සාමා”ති. තතො උත්තමරූපධරා දෙවකඤ්ඤායො විය විලාසසම්පන්නා නාටකිත්ථියො පක්කොසාපෙත්වා “යා කුමාරං හසාපෙතුං වා කිලෙසෙහි බන්ධිතුං වා සක්කොති, සා තස්ස අග්ගමහෙසී භවිස්සතී”ති වත්වා කුමාරං ගන්ධොදකෙන න්හාපෙත්වා දෙවපුත්තං විය අලඞ්කරිත්වා දෙවවිමානසදිසෙ සිරිගබ්භෙ සුපඤ්ඤත්තෙ සිරිසයනෙ ආරොපෙත්වා ගන්ධදාමපුප්ඵදාමධූමවාසචුණ්ණාදීහි අන්තොගබ්භං එකගන්ධසමොදකං කත්වා පටික්කමිංසු. අථ නං තා ඉත්ථියො පරිවාරෙත්වා නච්චගීතෙහි චෙව මධුරවචනාදීහි ච නානප්පකාරෙහි අභිරමාපෙතුං වායමිංසු. සො බුද්ධිසම්පන්නතාය තා ඉත්ථියො අනොලොකෙත්වා “ඉමා ඉත්ථියො මම සරීරසම්ඵස්සං මා වින්දන්තූ”ති අධිට්ඨහිත්වා අස්සාසපස්සාසෙ සන්නිරුම්භි, අථස්ස සරීරං ථද්ධං අහොසි. තා තස්ස සරීරසම්ඵස්සං අවින්දන්තියො හුත්වා “ථද්ධසරීරො එස, නායං මනුස්සො, යක්ඛො භවිස්සතී”ති භීතතසිතා හුත්වා අත්තානං සන්ධාරෙතුං අසක්කොන්තියො පලායිංසු. එවං නාටකෙනපි එකසංවච්ඡරං අන්තරන්තරා වීමංසන්තාපිස්ස නෙව අන්තරං පස්සිංසු.
බෝසතුන්ට සොළොස් හැවිරිදි වූ කල්හි දෙගුරුන් මෙසේ සිතූහ. කොරෙකු හෝ, බිහිරෙකු හෝ ගොළුවෙකු හෝ වේවා. වයසින් මේරූ කල්හි කාමයෙහි නොබැඳෙන්නේ නොවේ. ද්වේෂයෙහි නොබැඳෙන්නේ නොවේ. මල් මල් වයසේ ස්වභාවය එයයි. එබැවින් රුවැති නාටිකාංගනාවන්ගේ ඇසුරට යොදවා විමසුව මැනවැයි සිතා, දෙව්ලියන් වැනි රුවැති භාව භාව ලීලා සම්පන්න වරගනුන් කැඳවා කවරෙකු හෝ කුමාරයා ‘සිනහා ගැන්වීමට හෝ කෙළෙස් බැම්මෙන් බැඳලීමට හැකිවන්නේ නම් ඇය මොහුගේ අග මෙහෙසිය වන්නේයැයි කියා කුමරා සුවඳ පැනින් නහවා දෙව්පුතෙකු මෙන් සරසවා දෙව් විමනක් වැනි සිරියහන් ගැබෙහි සුවපහසු සිරියහනක හොවා මල්දම් සුවඳ දුන් ඇතුල් ගැබක් තුළ මදිරා හා ඔසු සුරා ආදිය ද තබා ඉහත කී රූපත් ලියන් එහි රැඳවීය. ඒ ස්ත්රීහු කුමරා පිරිවරාගෙන නැටුම්, ගැයුම් මිහිරි වචන ආදියෙන් ඔහු පොළඹවා ගැනීමට උත්සාහ දැරීය. බෝසත්හු බුද්ධිය ඇති බැවින් ඒ ස්ත්රීන් දෙස බලා ආශ්වාස ප්රශ්වාස දෙක නවත්වා ශරීරයෙහි මාංශපේශීන් තදකොට දැක්වීය. මේ නිසා බෝසත්හුගේ සිරුරේ පහස ලැබීමට නොහැකිව ස්ත්රීහු මොහු මිනිසෙකු නොවේ. යකෙකු විය යුතු යැයි මව්පියන්ට දැන්වූවාහුය. [missing trans]
එවං සොළස සංවච්ඡරානි සොළසහි මහාවීමංසාහි චෙව අනෙකාහි ඛුද්දකවීමංසාහි ච වීමංසමානාපි තස්ස චිත්තං පරිග්ගණ්හිතුං නාසක්ඛිංසු.
මෙසේ සොළොස් වසක් ලොකු කුඩා උපක්රම යොදා විමසීම් කළත් කිසිදු පලයක් නොලැබීය.
වීමංසනකණ්ඩං නිට්ඨිතං.