යෙදුමෙන් කියවන්න

පදසම‍්බන්‍ධවණ‍්ණනා අට‍්ඨකථා

පදසම‍්බන්‍ධවණ‍්ණනා

පදසම්බන්ධවණ්ණනා

ඉදානි යදිදං එවං දසහි සික‍්ඛාපදෙහි පරිසුද‍්ධපයොගස‍්ස සීලෙ පතිට‍්ඨිතස‍්ස කුලපුත‍්තස‍්ස ආසයපරිසුද‍්ධත්‍ථං චිත‍්තභාවනත්‍ථඤ‍්ච අඤ‍්ඤත්‍ර බුද‍්ධුප‍්පාදා අප‍්පවත‍්තපුබ‍්බං සබ‍්බතිත්‍ථියානං අවිසයභූතං තෙසු තෙසු සුත‍්තන‍්තෙසු –

දැන් මෙසේ දශ ශික්ෂාපදයන්ගෙන් පිරිසිදු වූ ප්‍රයෝග ඇති ශීලයෙහි පිහිටි කුලපුත්‍රයාගේ ආශ්‍රව පාරිශුද්ධිය සඳහාත් චිත්ත භාවනාව සඳහාත් බුද්ධෝත්පාදයකින් අන්‍ය වූ තැනක නොවූ විරූ, සියලු තීර්ථකයන්ට අවිෂය වූ ඒ ඒ සූත්‍රාන්තයන්හි

“එකධම‍්මො, භික‍්ඛවෙ, භාවිතො බහුලීකතො මහතො සංවෙගාය සංවත‍්තති. මහතො අත්‍ථාය සංවත‍්තති. මහතො යොගක‍්ඛෙමාය සංවත‍්තති. මහතො සතිසම‍්පජඤ‍්ඤාය සංවත‍්තති. ඤාණදස‍්සනප‍්පටිලාභාය සංවත‍්තති. දිට‍්ඨධම‍්මසුඛවිහාරාය සංවත‍්තති. විජ‍්ජාවිමුත‍්තිඵලසච‍්ඡිකිරියාය සංවත‍්තති. කතමො එකධම‍්මො? කායගතා සති. අමතං තෙ, භික‍්ඛවෙ, න පරිභුඤ‍්ජන‍්ති, යෙ කායගතාසතිං න පරිභුඤ‍්ජන‍්ති. අමතං තෙ, භික‍්ඛවෙ, පරිභුඤ‍්ජන‍්ති, යෙ කායගතාසතිං පරිභුඤ‍්ජන‍්ති. අමතං තෙසං, භික‍්ඛවෙ, අපරිභුත‍්තං පරිභුත‍්තං, පරිහීනං අපරිහීනං, විරද‍්ධං ආරද‍්ධං, යෙසං කායගතා සති ආරද‍්ධා”ති. (අ· නි· 1.564-570) –

“මහණෙනි, එකම ධර්‍මයක් වඩන ලද්දේ බහුල වශයෙන් කරන ලද්දේ මහත් වූ සංවේගය පිණිස පවත්නේය. මහත් වූ අර්‍ථය පිණිස පවත්නේය. මහත්වූ යෝගක්‍ෂේමය පිණිස පවතින්නේය. මහත් වූ ස්මෘතිය හා සම්‍යක් ප්‍රඥාව පිණිස පවත්නේය. ඥානදර්‍ශන ප්‍රතිලාභය පිණිස පවත්නේය. ඉහාත්ම සුඛවිහරණය පිණිස පවත්නේය. විද්‍යා විමුක්තිඵල ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නේය. ඒ කවර එකම ධර්‍මයක් ද යත්? කායගතා සතියයි. මහණෙනි, යම් කෙනෙක් කාය ගතා සතිය පරිභෝග නොකෙරෙත් ද ඔවුහු අමෘත සඞ්ඛ්‍යාත නිර්‍වාණය නොවළඳත්. මහණෙනි, යමෙක් කායගතාසතිය පරිභෝග කෙරෙත් ද ඔවුහු අමෘතය වළදත්. මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය නොවළඳන ලදද - වළඳන ලදද - පිරිහුණේද - නොපිරිහුණේද අනධිගමයෙන් වරදනා ලදද - යමෙකු විසින් කායගතාසතිය ආරම්භ කරන ලද්දේ ද ඔවුන් විසින් අමෘතය නිෂ්පාදිත වෙයි” යනුවෙන්

එවං භගවතා අනෙකාකාරෙන පසංසිත්‍වා –

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ප්‍රශංසා කොට

“කථං භාවිතා, භික‍්ඛවෙ, කායගතාසති කථං බහුලීකතා මහබ‍්බලා හොති මහානිසංසා? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු අරඤ‍්ඤගතො වා”ති (ම· නි· 3.154) –

[missing trans]

ආදිනා නයෙන ආනාපානපබ‍්බං ඉරියාපථපබ‍්බං චතුසම‍්පජඤ‍්ඤපබ‍්බං පටිකූලමනසිකාරපබ‍්බං ධාතුමනසිකාරපබ‍්බං නව සිවථිකපබ‍්බානීති ඉමෙසං චුද‍්දසන‍්නං පබ‍්බානං වසෙන කායගතාසතිකම‍්මට‍්ඨානං නිද‍්දිට‍්ඨං. තස‍්ස භාවනානිද‍්දෙසො අනුප‍්පත‍්තො. තත්‍ථ යස‍්මා ඉරියාපථපබ‍්බං චතුසම‍්පජඤ‍්ඤපබ‍්බං ධාතුමනසිකාරපබ‍්බන‍්ති ඉමානි තීණි විපස‍්සනාවසෙන වුත‍්තානි. නව සිවථිකපබ‍්බානි විපස‍්සනාඤාණෙසුයෙව ආදීනවානුපස‍්සනාවසෙන වුත‍්තානි. යාපි චෙත්‍ථ උද‍්ධුමාතකාදීසු සමාධිභාවනා ඉච‍්ඡෙය්‍ය, සා විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරතො අසුභභාවනානිද‍්දෙසෙ පකාසිතා එව. ආනාපානපබ‍්බං පන පටිකූලමනසිකාරපබ‍්බඤ‍්චෙති ඉමානෙත්‍ථ ද‍්වෙ සමාධිවසෙන වුත‍්තානි. තෙසු ආනාපානපබ‍්බං ආනාපානස‍්සතිවසෙන විසුං කම‍්මට‍්ඨානංයෙව. යං පනෙතං –

[missing trans]

“පුන චපරං, භික‍්ඛවෙ, භික‍්ඛු ඉමමෙව කායං උද‍්ධං පාදතලා අධො කෙසමත්‍ථකා තචපරියන‍්තං පූරං නානප‍්පකාරස‍්ස අසුචිනො පච‍්චවෙක‍්ඛති ‘අත්‍ථි ඉමස‍්මිං කායෙ කෙසා, ලොමා…පෙ… මුත‍්ත”න‍්ති (ම· නි· 3.154).

“මහණෙනි, භික්ෂුතෙම කෙසේ නම් කායගතාසතිය වඩයිද? මහණෙනි, නැවතද අනෙක් කමටහනක් කියමි. භික්ෂු තෙම පතුලෙන් උඩ කෙසඟින් යට සම කෙළවර කොට ඇති නන් අයුරින් අශුචියෙන් පිරී ඇති මේ කය මතු දැක්වෙන අයුරින් නුවනින් සලකා බලයි.

එවං තත්‍ථ තත්‍ථ මත්‍ථලුඞ‍්ගං අට‍්ඨිමිඤ‍්ජෙන සඞ‍්ගහෙත්‍වා දෙසිතං කායගතාසතිකොට‍්ඨාසභාවනාපරියායං ද‍්වත‍්තිංසාකාරකම‍්මට‍්ඨානං ආරද‍්ධං, තස‍්සායං අත්‍ථවණ‍්ණනා –

“මේ සිරුරෙහි කෙස්යැ, ලොම්යැ - පෙ- මුත්‍රයැ යන මේ දෙතිසක් කුණුපයෝ ඇත” යනුවෙනි. මෙසේ ඒ ඒ තැන හිස් මොළය ඇට මිදුළු හා එක්කොට දේශනා කරන ලද කායගතා සති, කොට්ඨාස භාවනා ආදී නම් ඇති ද්වත්තිංසාකාර කර්‍මස්ථානය ආරම්භ කරන ලදී. මේ එහි අර්‍ථ වර්‍ණනාවයි.

තත්‍ථ අත්‍ථීති සංවිජ‍්ජන‍්ති. ඉමස‍්මින‍්ති ය‍්වායං උද‍්ධං පාදතලා අධො කෙසමත්‍ථකා තචපරියන‍්තො පූරො නානප‍්පකාරස‍්ස අසුචිනොති වුච‍්චති, තස‍්මිං. කායෙති සරීරෙ. සරීරඤ‍්හි අසුචිසඤ‍්චයතො, කුච‍්ඡිතානං වා කෙසාදීනඤ‍්චෙව චක‍්ඛුරොගාදීනඤ‍්ච රොගසතානං ආයභූතතො කායොති වුච‍්චති. කෙසා…පෙ… මුත‍්තන‍්ති එතෙ කෙසාදයො ද‍්වත‍්තිංසාකාරා, තත්‍ථ “අත්‍ථි ඉමස‍්මිං කායෙ කෙසා අත්‍ථි ලොමා”ති එවං සම‍්බන්‍ධො වෙදිතබ‍්බො. තෙන කිං කථිතං හොති? ඉමස‍්මිං පාදතලා පට‍්ඨාය උපරි, කෙසමත්‍ථකා පට‍්ඨාය හෙට‍්ඨා, තචතො පට‍්ඨාය පරිතොති එත‍්තකෙ බ්‍යාමමත‍්තෙ කළෙවරෙ සබ‍්බාකාරෙනාපි විචිනන‍්තො න කොචි කිඤ‍්චි මුත‍්තං වා මණිං වා වෙළුරියං වා අගරුං වා චන්‍දනං වා කුඞ‍්කුමං වා කප‍්පූරං වා වාසචුණ‍්ණාදිං වා අණුමත‍්තම‍්පි සුචිභාවං පස‍්සති, අථ ඛො පරමදුග‍්ගන්‍ධජෙගුච‍්ඡං අස‍්සිරිකදස‍්සනං නානප‍්පකාරං කෙසලොමාදිභෙදං අසුචිමෙව පස‍්සතීති.

එහි ‘අත්‍ථි’ යනු විද්‍යාමාන වෙති; ‘ඉමස්මිං’ යනු මේ යම් කයක් යටිපතුලෙන් උඩ කෙසඟින් යට සම කෙළවර කොට ඇති, නොයෙක් ආකාරයෙන් අශුචියෙන් පිරී සිටියේ යයි කියනු ලැබේ ද එහි; ‘කායෙ’ යනු ශරිරයෙහි; ශරීරය වනාහි අශුචි රාශියක් බැවින් ද පිළිකුල් වූ කෙස් ආදියට උත්පත්ති ස්ථාන වන හෙයින් ද කාය යයි කියනු ලැබේ. “කෙසා-පෙ- මත්‍ථලුඞ්ගං” යනුවෙන් මේ කෙස් ආදිය දෙතිස් ආකාරය. එහි “මේ කයෙහි කෙස් ඇත. ලොම් ඇත” යනුවෙන් මෙසේ සම්බන්ධය දත යුතුය. එයින් කුමක් කියන ලද්දේ වෙයිද? මේ යටි පතුලේ පටන් උඩ ද කෙස් අග පටන් යට ද හම පටන් හාත්පසින් ද යන මෙපමණ වූ බඹයක් පමණ ශරීරයෙහි ආදරයෙන් සොයන්නේ නමුදු කිසිවෙක් කිසි මුතු ඇටයක් හෝ මැණිකක් හෝ වෙරළුමිණක් හෝ අගලක් හෝ සඳුනක් හෝ කොකුමක් හෝ කපුරක් හෝ වත්සුණු ආදියක් හෝ ස්වල්ප මාත්‍ර වූ ද පිරිසිදු බවක් නොදකී. ඉක්බිති ඉතාමත් දුගඳ පිළිකුල් සහගත නිසරු දැක්මක් ඇති නොයෙක් ආකාර වූ කෙස් ලොම් ආදී නානාවිධ අපිරිසිදු දේම දකී යනුවෙනි.

අයං තාවෙත්‍ථ පදසම‍්බන්‍ධතො වණ‍්ණනා.

මේ පළමුකොට මෙහි පද සම්බන්ධ වශයෙන් වර්‍ණනාවයි.