39. අත්ථසන්දස්සනඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
39. අත්ථසන්දස්සනඤාණනිද්දෙසවණ්ණනා
39. අර්ථ සංදර්ශන ඤාණ නිර්දේශ වර්ණනාව
අත්ථසන්දස්සනඤාණනිද්දෙසෙ පඤ්චක්ඛන්ධාතිආදීනි වුත්තත්ථානෙව. පකාසෙතීති පාකටං කරොති, සොතූනං ඤාණචක්ඛුනා දස්සනං සම්පාදෙතීති අත්ථො. නානාධම්මාති ලොකියලොකුත්තරා සබ්බධම්මා වුත්තා. කස්මා පකාසනානිද්දෙසෙ ලොකියා එව වුත්තාති චෙ? අනිච්චාදිවසෙන පකාසනාය ආරද්ධත්තා. ලොකුත්තරානඤ්ච අසම්මසනූපගත්තා ලොකුත්තරා න වුත්තා. නානාධම්මනිද්දෙසෙන පන අත්ථසන්දස්සනනිද්දෙසෙන ච තෙසං සඞ්ගහිතත්තා යථා තෙ පකාසෙතබ්බා, තථා පකාසනා පකාසනායෙව. පජහන්තොති සොතාරං පජහාපෙන්තොති අත්ථො. සන්දස්සෙතීති සොතූනං සම්මා දස්සෙති. කෙචි පන “කාමච්ඡන්දස්ස පහීනත්තා නෙක්ඛම්මත්ථං සන්දස්සෙතී”තිආදිනා නයෙන පඨන්ති. තෙසං උජුකමෙව සොතූනං දොසප්පහානෙ ගුණපටිලාභෙ ච කතෙ සිඛාප්පත්තං දෙසනාඤාණං හොතීති දස්සනත්ථං අයං නයො වුත්තොති වෙදිතබ්බො.
අර්ථ සන්දර්ශන ඤාණ නිර්දේශයෙහි, පඤ්චක්ඛන්ධායන ආදිය කියන ලද අර්ථයමය. පකාසෙති ප්‍රකට කරයි. අසන්නන්ගේ නැණැසින් දැක්ම සැපයේයයි අර්ථයි. නානාධම්මා ලෞකික ලෝකෝත්තර සියලු ධර්ම යූ.සේයි. කුමක් හෙයිාන් ප්‍රකාශන නිර්දේශයෙහි ලෞකික ඒවාම කියන ලද්දේ නොවේද? අනිත්‍යාදී වශයෙන් ප්රකාශනය අරඹන ලද හෙයිනි. ලෝකෝත්තරයන් අසම්මශ්රණ යුක්ත හෙයින්, ලෝකෝත්තරයන් නොකියන ලදි. නා නා ධර්ම නිර්දේශයෙන් හා අර්ථ සංදර්ශන නිර්දේශයෙන්ද, ඒවා සංගෘහිත හෙයින්, යම්සේ ඒවා ප්‍රකාශ කළ යුතුද, එසේ ප්රකාශිතය. පජහන්තො යනු අසන්නා දුරුකරවනුයේ යන අර්ථයි. සන්දස්සෙති යනු අසන්නන්ට මනාව දක්වයි. සමහරු වනාහි කාමච්ඡන්දයාගේ ප්‍රහීණ හෙයින් නෛෂ්ක්‍රම්‍යාර්ථය මනාව පෙන්වත් ආදී ක්‍රමයෙන් කියවති. ඒවාහි සෘජුවම ශ්රෝත්රෑන්ගේ දොස් ප්‍රහාණයෙන්ද ගුණ ප්රතිලාභයන්ද කළ කල්හි දේශනා ඥානය මස්තකප්රාප්ත වේයයි දැක්වීම සඳහා මේ ක්‍රමය කියන ලදැයි දතයුතුය.
අත්ථසන්දස්සනඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
අර්ථ සංදර්ශන ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.