55. ආසවක්ඛයඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
55. ආසවක්ඛයඤාණනිද්දෙසවණ්ණනා
55. ආශ්රවක්ෂය ඤාණ නිර්දේශ වර්ණනාව
ආසවක්ඛයඤාණනිද්දෙසෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියාදීනි වුත්තත්ථානි. කති ඨානානි ගච්ඡතීති එකෙකස්ස උප්පත්තිට්ඨානනියමනත්ථං පුච්ඡා. එකං ඨානං ගච්ඡතීති එකස්මිං ඨානෙ උප්පජ්ජතීති වුත්තං හොති. උප්පත්තිඔකාසට්ඨානඤ්හි තිට්ඨති එත්ථාති ඨානන්ති වුච්චති. ඡ ඨානානීති ඡ මග්ගඵලක්ඛණෙ. ඉන්ද්රියානං අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියාදීසු තීසු එකෙකමෙව අධිකං හොතීති දස්සනත්ථං සද්ධින්ද්රියං අධිමොක්ඛපරිවාරං හොතීතිආදි වුත්තං. යථා “සද්ධින්ද්රියස්ස අධිමොක්ඛට්ඨො”තිආදීසු (පටි· ම· 1.12) අධිමොක්ඛාදයො සද්ධින්ද්රියාදීනං කිච්චවසෙන වුත්තා, එවමිධාපි “අධිමොක්ඛපරිවාරං හොතී”ති සද්ධින්ද්රියං අධිමොක්ඛත්ථෙන පරිවාරං හොතීති වුත්තං හොති. එස නයො සෙසෙසුපි. පරිවාරන්ති ච ලිඞ්ගවිපල්ලාසො කතො. පඤ්ඤින්ද්රියන්ති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියමෙව පජානනසභාවදස්සනත්ථං විසුං කත්වා වුත්තං. අභිධම්මෙපි (විභ· 219) හි පඤ්ඤාය කිච්චවිසෙසදස්සනත්ථං මග්ගක්ඛණෙ ච ඵලක්ඛණෙ ච එකාව පඤ්ඤා අට්ඨධා විභත්තා. අභිසන්දනපරිවාරන්ති න්හානියචුණ්ණානං උදකං විය චිත්තචෙතසිකානං සිනෙහනකිච්චෙන පරිවාරං හොති. ඉදං සොමනස්සසම්පයුත්තමග්ගවසෙනෙව වුත්තං. උපෙක්ඛාසම්පයුත්තමග්ගෙ පන සොමනස්සින්ද්රියට්ඨානෙ උපෙක්ඛින්ද්රියං දට්ඨබ්බං. තං පන සම්පයුත්තානං නාතිඋපබ්රූහනපරිවාරන්ති ගහෙතබ්බං. පවත්තසන්තතාධිපතෙය්යපරිවාරන්ති පවත්තා සන්තති පවත්තසන්තති, වත්තමානසන්තානන්ති අත්ථො. අධිපතිභාවො ආධිපතෙය්යං, පවත්තසන්තතියා ආධිපතෙය්යං පවත්තසන්තතාධිපතෙය්යං. වත්තමානජීවිතින්ද්රියස්ස උපරිපවත්තියා ච පච්චයත්තා පුබ්බාපරවසෙන පවත්තසන්තතියා අධිපතිභාවෙන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියස්ස පරිවාරං හොති.
ආශ්රවක්ෂය ඤාණ නිර්දේශයෙහි, අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියාදීන් කියන ලද අර්ථමය. කතිඨානානි ගච්ඡති යනු එකිනෙකෙහි උත්පත්ති ස්ථාන නියම කිරීම සඳහා විමසීමයි. එකං ඨානං ගච්ඡති එක් ස්ථානයෙක්හි උපදීයයි යූ.සේයි. උත්පත්ති අවකාශ ස්ථානයෙහි සිටිනුයේ මෙහිනුයි ඨානයයි යූ.සේයි. ඡඨානානි යනු ෂට් මාර්ග එලක්‍ෂණයෙහි, ඉන්ද්රියයන්ගේ අනඤ්ඤතඤ්ඤස්සා මිතින්ද්රියාදී ත්රයයෙහි, එකින් එකම අධික වේයයි දැක්වීම සඳහා ‘සද්ධින්ද්රියං අධිමොක්ඛ පරිවාරං හොති’ ආදිය යූ.සේයි. යම්සේ ‘සද්ධින්ද්රියං ධම්මො අධිමොක්ඛට්ඨො අත්ථො’ යන ආදීන්හි අධිමෝක්ෂාදීහු සද්ධින්ද්රියාදීන්ට කෘත්‍ය වශයෙන් යූ.සේයි. මෙසේ මෙහිද අධිමෝක්ෂය පිරිවර වේයයි සද්ධින්ද්රිය අධිමෝක්ෂාර්ථයෙන් පිරිවර වේයයි යූ.සේයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. පරිවාරං යනුවෙන් ලිංග විපර්යාසය කරන ලදි. පඤ්ඤින්ද්රියං යනු අනඤ්ඤාතඤ්ඤස්සාමිති ඉන්ද්රියයමය. දැනගැනීම් ස්වභාවය දැක්වීම සඳහා වෙන්කොට යූ.සේයි. අභිධර්මයෙහිද ප්‍රඥාවගේ කෘත්‍ය විශේෂ දැක්වීම සඳහා මාර්ගක්ෂණයෙහිද, එලක්ෂණයෙහිද, එකම ප්‍රඥාව අටවැදෑරුම්කොට බෙදන ලදි. අභිසන්‍දන පරිවාරං යනු ස්නාන චූර්ණයන්ට දිය මෙන් චිත්ත චෛතසිකයන්ගේ තෙත් කිරීමෙන් පිරිවර වේ. මෙය සොම්නස හා යෙදුණු මාර්ග වශයෙන් යූ.සේයි. උපේක්ෂා සම්ප්‍රයුක්ත මාර්ගයෙහි වනාහි සොම්නස් ඉන්ද්රියස්ථානයෙහි උපේක්ෂා ඉන්ද්රිය දතයුතුය. එය වනාහි සම්ප්‍රයුක්තයන්ට අතිශය අභිවෘද්ධියට පැමිණවීමේ පරිවාරයයි නොගත යුතුය. පවත්ත සන්තතාධිපතෙය්ය පරිවාරං යනු පවත්නා නොකඩවා පැවැත්ම පවත්ත සන්තතියි. වර්තමාන චිත්ත පරම්පරාව යයි අර්ථයි. ප්‍රධාන භාවය = ආධිපතෙය්යයි. පවත්නා නොකඩවා පැවැත්මෙහි අධිපතිත්වය පවත්ත සන්තතාධිපතෙය්ය නමැ. වර්තමාන ජීවිතෙන්ද්රියයාගේ මතු පැවැත්මෙහි ප්‍රත්‍යය වන හෙයින් පූර්වාපර වශයෙන් පවත්නා සන්තතියෙහි අධිපතිභාවයෙන් අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියට පිරිවර වේ.
සොතාපත්තිමග්ගක්ඛණෙ ජාතා ධම්මාතිආදි සබ්බෙසං මග්ගසම්පයුත්තකානං වණ්ණභණනත්ථං වුත්තං. තත්ථ මග්ගක්ඛණෙ ජාතාති මග්ගසමුට්ඨිතා එව, න අඤ්ඤෙ. යස්මා පන මග්ගසමුට්ඨිතම්පි රූපං කුසලාදිනාමං න ලභති, තස්මා තං අපනෙන්තො ඨපෙත්වා චිත්තසමුට්ඨානං රූපන්ති ආහ. සබ්බෙව හි තෙ ධම්මා කුච්ඡිතානං සලනාදීහි අත්ථෙහි කුසලා. තෙ ආරම්මණං කත්වා පවත්තමානා නත්ථි එතෙසං ආසවාති අනාසවා. වට්ටමූලං ඡින්දන්තා නිබ්බානං ආරම්මණං කත්වා වට්ටතො නිය්යන්තීති නිය්යානිකා. කුසලාකුසලසඞ්ඛාතා චයා අපෙතත්තා අපචයසඞ්ඛාතං නිබ්බානං ආරම්මණං කත්වා පවත්තනතො අපචයං ගච්ඡන්තීති අපචයගාමිනො, පවත්තං අපචිනන්තා විද්ධංසෙන්තා ගච්ඡන්තීතිපි අපචයගාමිනො. ලොකෙ අපරියාපන්නභාවෙන ලොකතො උත්තරා උත්තිණ්ණාති ලොකුත්තරා. නිබ්බානං ආරම්මණං එතෙසන්ති නිබ්බානාරම්මණා.
සොතාපත්ති මග්ගක්ඛණෙ ජාතා ධම්මා යනාදී සියලු මාර්ග මාර්ග සම්ප්‍රයුක්තයන්ගේ ගුණකථනය සඳහා යූ.සේයි. එහි මග්ගක්ඛණෙ ජාතා යනු මාර්ග සමග හටගත්තාහුමය. අන්‍යයෝ නොවෙති. මාර්ග සමග හටගත්තා වූද, රූපය කුසල් ආදී නාමය නොලබයි. එහෙයින් එය ඉවත් කරනුයේ ඨපෙත්වා චිත්ත සමුට්ඨානාංරූපං ආදිය වදාළහ. ඒ සියලුම ධර්මයෝ පිළිකුල් දෑහි සෙලවීම් ආදී අර්ථයන්ගෙන් කුසලායි. (කුසල්ය). ඒවා අරමුණුකොට පවත්නාහු ඔවුන්ට ආශ්‍රවයෝ නැත්තේනුයි අනාසවායි. සසර වෘත්තයෙහි මුල සිඳින්නාහු නිර්වාණය අරමුණුකොට සසර වෘත්තයෙන් ගෙන යෙත්නුයි නිය්යාණිකායි. කුසල්, අකුසල් සංඛ්‍යාත රැස්කිරීමෙන් පහවූ හෙයින් රැස්කළ දෙය විසුරුවීම් සංඛ්‍යාත නිර්වාණය අරමුණුකොට පවත්නා හෙයින් රැස්කළ දෙය විසුරුවීමට යෙත්නුයි අපචයගාමිනොයි පැවැත්ම සිඳබිඳලමින්, විනාශ කරමින් යෙත්නුයි අපචයගාමිනොයි ලෝකයෙහි අන්තර්ගත නොවන ස්වභාවයෙන් ලෝකයෙන් එතෙර වූවාහු, එගොඩ වූවාහුනුයි ලොකුත්තරායි. නිර්වාණය අරමුණුකොට ඇත්තේ ඔවුන්ටනුයි නිබ්බාණාරම්මණායි.
ඉමානි අට්ඨින්ද්රියානීතිආදි පුබ්බෙ වුත්තපරිවාරභාවස්ස ච තෙන සහගතාදිභාවස්ස ච ආදිවුත්තආකාරානඤ්ච දීපනත්ථං වුත්තං. තත්ථ අට්ඨින්ද්රියානීති පුබ්බෙ වුත්තනයෙන පඤ්ඤින්ද්රියෙන සහ අට්ඨ. සහජාතපරිවාරාති අට්ඨසු එකෙකෙන සහ ඉතරෙ ඉතරෙ සත්ත සහජාතා හුත්වා තස්ස සහජාතපරිවාරා හොන්ති. තථෙව අඤ්ඤං අඤ්ඤස්ස අඤ්ඤං අඤ්ඤස්සාති එවං අඤ්ඤමඤ්ඤපරිවාරා හොන්ති. තථෙව අඤ්ඤමඤ්ඤං නිස්සයපරිවාරා සම්පයුත්තපරිවාරා ච හොන්ති. සහගතාති තෙන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියෙන සහ එකුප්පාදාදිභාවං ගතා. සහජාතාති තෙනෙව සහ ජාතා. සංසට්ඨාති තෙනෙව සහ මිස්සිතා. සම්පයුත්තාති තෙනෙව සමං එකුප්පාදාදිපකාරෙහි යුත්තා. තෙවාති තෙ එව අට්ඨ ඉන්ද්රියධම්මා. තස්සාති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියස්ස. ආකාරාති පරිවාරකොට්ඨාසා.
ඉමානි අට්ඨින්ද්රියානි යනු පෙර මුලදී කියන ලද පරිවාර ස්වභාවයාගේද ඒවා සමග එක්ව යෙදීම් ආදී ස්වභාවයාගේද මුලදී කියන ලද ආකාරයන්ද දැක්වීම සඳහා යූ.සේයි. එහි අට්ඨින්ද්රියානි යන පෙර කියන ලද ආකාරයෙන් පඤ්ඤින්ද්රිය සමග අටකි. සහජාත පරිවාරා යන අටෙහි එකිනෙක සමග අනෙක් අනෙක් සත එකට හටගෙන එයට සහජාත වශයෙන් පරිවාර වෙයි. එසේම අනෙකක් අනෙකකට, අනෙකක් අනෙකකටදැයි මෙසේ ඔවුහු අන්‍යොන්‍යව පරිවාර වෙති. එසේම, නිශ්‍රය, පරිවාර, සම්ප්‍රයුක්ත පරිවාරද වෙති. සහගතා යනු එයින් අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය සමග ඒකෝත්පාදාදී ස්වභාවයට ගියාහු, සහජාතා යනු එය සමගම හටගත්තාහු, සංසට්ඨා යනු එය සමගම එකට මිශ්‍රවූවාහු, සම්පයුත්තා යනු එය සමගම සමව ඒකෝත්පාදාදී ආකාරයන්ගෙන් යුක්ත වූවාහු, තෙ වා යනු එම අෂ්ට ඉන්ද්රිය ධර්මයන්ම, තස්සා යනු අඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියට, ආකාරා යනු පිරිවර කොටස්,
ඵලක්ඛණෙ ජාතා ධම්මා සබ්බෙව අබ්යාකතා හොන්තීති රූපස්සපි අබ්යාකතත්තා චිත්තසමුට්ඨානරූපෙන සහ වුත්තා. මග්ගස්සෙව කුසලත්තා නිය්යානිකත්තා අපචයගාමිත්තා ච ඵලක්ඛණෙ “කුසලා”ති ච “නිය්යානිකා”ති ච “අපචයගාමිනො”ති ච න වුත්තං. ඉතීතිආදි වුත්තප්පකාරනිගමනං. තත්ථ අට්ඨට්ඨකානීති අට්ඨසු මග්ගඵලෙසු එකෙකස්ස අට්ඨකස්ස වසෙන අට්ඨ ඉන්ද්රියඅට්ඨකානි. චතුසට්ඨි හොන්තීති චතුසට්ඨි ආකාරා හොන්ති. ආසවාතිආදි හෙට්ඨා වුත්තත්ථමෙව . ඉධ අරහත්තමග්ගවජ්ඣෙයෙව ආසවෙ අවත්වා සෙසමග්ගත්තයවජ්ඣානම්පි වචනං ආසවක්ඛයවචනසාමඤ්ඤමත්තෙන වුත්තන්ති වෙදිතබ්බං. අරහත්තමග්ගඤාණමෙව හි කෙචි ආසවෙ අසෙසෙත්වා ආසවානං ඛෙපනතො “ඛයෙ ඤාණ”න්ති වුච්චති. තස්මායෙව ච අරහායෙව ඛීණාසවොති වුච්චතීති.
ඵලක්ඛණෙ ජාතා ධම්මා සබ්බෙව අබ්යාකතා හොන්ති යනු රූපයාගේ අව්‍යාකෘතභාවය හෙයින්, චිත්ත සමුට්ඨාන රූපය සමග මාර්ගයාගේම කුසලතාවය නෛර්යාණිකත්වය, සිඳ බිඳ දැමීම් ස්වභාවය කියන ලදි. ඵලක්ෂණයෙහි, කුසලයැයිද, නෛර්යාණිකයැයිද, සිඳ බිඳ දැමීම් ස්වභාවය යැයිද නොකියන ලදි. ඉති ආදි කියන ලද ආකාර නිගමනයයි, එහි, අට්ඨට්ඨකානි යනු අට මාර්ග ඵලයන්හි, එකිනෙකට අෂ්ටකයාගේ වශයෙන් අට ඉන්ද්රිය අෂ්ටකයෝය. චතුසට්ඨි හොන්ති යනු සිව්සැට ආකාර වෙති. ආසවා යනු යටකියන ලද අර්ථමය. මෙහි අර්හත් මාර්ගයෙන් නැසිය යුතු ආශ්‍රවයන් නොකියා සෙසු මාර්ගත්‍රයෙන් නැසිය යුතු ආශ්‍රවයන් ක්ෂය කරන හෙයින් ක්ෂයෙහි ඤාණයයි කියනු ලැබේ. එහෙයින්ම රහත්හුම ක්ෂීණාශ්රවයයි කියනු ලැබෙත්.
ආසවක්ඛයඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
ආශ්රවක්ෂය ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.