56-63. සච්චඤාණචතුක්කද්වයනිද්දෙසවණ්ණනා අට්ඨකථා
56-63. සච්චඤාණචතුක්කද්වයනිද්දෙසවණ්ණනා
56-63. සත්‍ය ඤාණ චතුෂ්ක ද්වය නිර්දේශ වර්ණනාව
සච්චඤාණචතුක්කද්වයනිද්දෙසෙ දුක්ඛස්ස පීළනට්ඨොතිආදීනි වුත්තත්ථානෙව. මග්ගසමඞ්ගිස්ස ඤාණං දුක්ඛෙපෙතං ඤාණන්තිආදි අනන්තරචතුක්කෙ විය එකාභිසමයවසෙන වුත්තං. දුවිධඤ්හි සච්චඤාණං ලොකියං ලොකුත්තරඤ්ච. ලොකිකං දුවිධං අනුබොධඤාණං පච්චවෙක්ඛණඤාණඤ්ච. අනුබොධඤාණං ආදිකම්මිකස්ස අනුස්සවාදිවසෙන නිරොධෙ මග්ගෙ ච පවත්තති, දුක්ඛෙ සමුදයෙ ච ආරම්මණකරණවසෙන. පච්චවෙක්ඛණඤාණං පටිවිද්ධසච්චස්ස චතූසුපි සච්චෙසු ආරම්මණකරණවසෙන. ලොකුත්තරං පටිවෙධඤාණං නිරොධමාරම්මණං කත්වා කිච්චතො චත්තාරි සච්චානි පටිවිජ්ඣති. යථාහ – “යො, භික්ඛවෙ, දුක්ඛං පස්සති, දුක්ඛසමුදයම්පි සො පස්සති, දුක්ඛනිරොධම්පි පස්සති, දුක්ඛනිරොධගාමිනිං පටිපදම්පි පස්සතී”ති (සං· නි· 5.1100) සබ්බං වත්තබ්බං. ඉධාපි ඉමිනා වාරෙන ඉදමෙව වුත්තං. තං පන ලොකුත්තරම්පි “දුක්ඛෙ ඤාණ”න්තිආදීනි නාමානි ලභතීති දස්සනත්ථං වුත්තං. ඉධ පන ලොකිකඤාණමෙව අධිප්පෙතං. තස්මායෙව ච තත්ථ කතමං දුක්ඛෙ ඤාණන්තිආදිමාහ.
සත්‍යඤාණ චතුෂ්ක ද්වය නිර්දේශයෙහි, දුක්ඛස්ස පීළනට්ඨො යන ආදිය කියන ලද අර්ථමය. මග්ග සමංගිස්ස ඤාණං දුක්ඛෙපෙතං ඤාණං යන ආදිය අනතුරු චතුෂ්කයෙහි මෙන් තනිව අවබෝධ කිරීම් වශයෙන් යූ.සේයි. සත්‍ය ඤාණය ලෞකික-ලෝකෝත්තර වශයෙන් දෙවදෑරුම්ය. ලෞකිකය, අනුබෝධ ඤාණය, ප්රත්යවේක්ෂණ ඤාණයයි දෙවදෑරුම්ය. ආදි කර්මිකයාට අනුබෝධ ඤාණය අනුසුව (ඇසීම්) වශයෙන් නිරෝධයෙහිද, මාර්ගයෙහිද පවතී. දුකෙහිද, සමුදයෙහිද අරමුණු කිරීම් වශයෙන් ප්රත්යවේක්ෂණ ඤාණය පවතී. අවබෝධ කරන ලද සිව් සස්හි අරමුණු කිරීම් වශයෙන්, ලෝකෝත්තර ප්‍රතිවේධ ඤාණය, නිරෝධය අරමුණු කිරීම් වශයෙන් කෘත්‍යය වශයෙන් සිව්සස් අවබෝධ කරයි. දෙසූ පරිදි, ‘මහණෙනි, යමෙක් දුක දකීද? හෙතෙම දුක්ඛ සමුදයද, දුක්ඛ නිරෝධයද, දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාවද දකී’ යයි සියල්ල කිවයුතුයි. මෙහිද මෙම වාරයෙන් මෙයම යූ.සේයි. එය වනාහි ලෝකෝත්තර වූයේම ‘දුක්ඛෙ ඤාණං’ ආදී නාමයන් ලබයි යයි දැක්වීම සඳහා යූ.සේයි.
තත්ථ දුක්ඛං ආරබ්භාති දුක්ඛසච්චං ආලම්බිත්වා, ආරම්මණං කත්වාති අත්ථො. පඤ්ඤාතිආදීසු තස්ස තස්ස අත්ථස්ස පාකටකරණසඞ්ඛාතෙන පඤ්ඤාපනට්ඨෙන පඤ්ඤා, තෙන තෙන වා අනිච්චාදිනා පකාරෙන ධම්මෙ ජානාතීතිපි පඤ්ඤා. ඉදමස්සා සභාවපදං. පජානනාකාරො පජානනා. අනිච්චාදීනි විචිනාතීති විචයො. පවිචයොති උපසග්ගෙන පදං වඩ්ඪිතං, පකාරෙන විචයොති අත්ථො. චතුසච්චධම්මං විචිනාතීති ධම්මවිචයො. අනිච්චාදීනං සම්මා ලක්ඛණවසෙන සල්ලක්ඛණා. සා එව උපසග්ගනානත්තෙන උපලක්ඛණා පච්චුපලක්ඛණාති වුත්තා. භුසං ලක්ඛණා තෙ තෙ අනිච්චාදිධම්මෙ පටිච්ච උපලක්ඛණාති අත්ථො. පණ්ඩිතභාවො පණ්ඩිච්චං. කුසලභාවො කොසල්ලං. නිපුණභාවො නෙපුඤ්ඤං. අනිච්චාදීනං විභාවනවසෙන වෙභබ්යා. අනිච්චාදීනං චින්තනකවසෙන චින්තා, යස්ස උප්පජ්ජති, තං අනිච්චාදීනි චින්තාපෙතීතිපි චින්තා. අනිච්චාදීනි උපපරික්ඛතීති උපපරික්ඛා. භූරීති පථවී. අයම්පි සණ්හට්ඨෙන විත්ථතට්ඨෙන ච භූරී වියාති භූරී. අථ වා පඤ්ඤායෙව භූතෙ අත්ථෙ රමතීති භූරීති වුච්චති. අසනි විය සිලුච්චයෙ කිලෙසෙ මෙධති හිංසතීති මෙධා, ඛිප්පං ගහණධාරණට්ඨෙන වා මෙධා. යස්ස උප්පජ්ජති, තං අත්තහිතපටිපත්තියං සම්පයුත්තධම්මෙ ච යාථාවලක්ඛණපටිවෙධෙ පරිනෙතීති පරිණායිකා. ධම්මෙ අනිච්චාදිවසෙන විවිධා පස්සතීති විපස්සනා. සම්මා පකාරෙහි අනිච්චාදීනි ජානාතීති සම්පජානො, තස්ස භාවො සම්පජඤ්ඤං. උප්පථපටිපන්නෙ සින්ධවෙ වීථිආරොපනත්ථං පතොදො විය උප්පථෙ ධාවනකං කූටචිත්තං වීථිආරොපනත්ථං විජ්ඣතීති පතොදො විය පතොදො.
මෙහි වනාහි ලෞකික ඤාණයම අදහස් කරන ලදි. එහෙයින්ම ‘තත්ථ කතමං දුක්ඛෙ ඤාණං’ ආදිය වදාළහ. එහි දුක්ඛං ආරබ්භ යනු දුක්ඛ සත්‍යයෙහි එල්බී, අරමුනු කොටයැයි අර්ථයි. පඤ්ඤා යන ආදීන්හි ඒ ඒ අර්ථයාගේ ප්‍රකට කිරීම් සංඛ්‍යාත වූ පැනවීම් අර්ථයෙන් පඤ්ඤායි. ඒ අනිත්‍යාදී ප්‍රකාරයෙන් ධර්මයන් දනීයයි පඤ්ඤායි. මෙය මෙයට ස්වභාව පදයයි. දැනගන්නා ආකාරය පජානනායි. අනිත්‍යාදීන් සොයයිනුයි විචයොයි. පවිචයො යනු උපසර්ගයෙන් පදය වඩන ලදි. නොයෙක් ආකාරයෙන් සොයානුයි යන අර්ථයි. සිව්සස් දම් සොයානුයි ධම්ම විචයොයි අනිත්‍යාදීන්ගේ ස්වභාව ලක්ෂණ මනාව සලකා බැලීම සල්ලක්ඛණායි. එයම උපසර්ග නානත්වයෙන්, උපලක්ඛණා, පච්චුපලක්ඛණායි යූ.සේයි. ඒ ඒ අනිත්‍යාදී ධර්මයන් හේතුයෙන් හටගන්නා බොහෝ ලක්ෂණ උප ලක්ෂණයයි අර්ථයි. පණ්ඩිත භාවය පණ්ඩිච්චං දක්ෂභාවය කොසල්ලංයි. නිපුණභාවය - නෙපුඤ්ඤංයි. අනිත්‍යාදීන්ගේ පැහැදිලි කිරීම් වශයෙන් වෙභව්යායි. අනිත්‍යාදීන්ගේ සිතීම් වශයෙන් චින්තායි. යමෙකුට එය හටගනීද, එය අනිත්‍යාදී වශයෙන් චින්තනය කරවයිනුයි චින්තායි. අනිත්‍යාදීන් මනාව පරීක්ෂා කෙරේනුයි උප පරික්ඛායි. භූරි යනු පෘථුවියයි. මෙයද සියුම් අර්ථයෙන්ද, පැතිරීම් අර්ථයෙන්ද, පෘථුවිය මෙන් වූයේනුයි භූරියි. නොහොත් ප්‍රඥාවම සිදුවූ අර්ථයෙහි සිත් අලවානුයි භූරියයි යූ.සේයි. පර්වතයන්හි හෙණක් මෙන් කෙලෙස් සංසිඳවයි. පීඩා කෙරේනුයි මෙධායි. වහා ශිල්ප ශාස්ත්‍ර ග්‍රහණධාරණ අර්ථයෙන් හෝ මෙධායි. යමෙකුට එය උපදීද? සත්ත්ව හිත ප්රතිපත්තියෙහි යෙදුණේ, ඒ හා යෙදුණු ධර්මයන්හිද ස්වභාව ලක්ෂණ ප්‍රතිවේධයෙහි මෝරවයිනුයි පරිණායිකායි, ධර්මයන්හි අනිත්‍යාදී වශයෙන් විවිධාකාරව බලානුයි විපස්සනායි. මනා ආකාරයන්ගෙන් අනිත්‍යාදීන් දනීනුයි සම්පජානොයි. එහි ස්වභාවය සම්පජඤ්ඤංයි. නොමං පිළිපන් සෛන්ධව අසු නිසි මං පිළිපන්නහු, කරන කෙවිටක්හු ලෙසින් නොමං දුවන කුළු සිත මං එළැවීමට විදිනුයේ නුයි, කෙවිට මෙනැයි පතොදොයි.
දස්සනලක්ඛණෙ ඉන්දට්ඨං කරොතීති ඉන්ද්රියං, පඤ්ඤාසඞ්ඛාතං ඉන්ද්රියං පඤ්ඤින්ද්රියං. කිං වුත්තං හොති? නයිදං “පුරිසස්ස ඉන්ද්රියං පුරිසින්‍ද්‍රිය”න්තිආදි විය පඤ්ඤාය ඉන්ද්රියං පඤ්ඤින්ද්රියං. අථ ඛො පඤ්ඤා එව ඉන්ද්රියං පඤ්ඤින්ද්රියන්ති වුත්තං හොති. අවිජ්ජාය න කම්පතීති පඤ්ඤාබලං. කිලෙසච්ඡෙදනට්ඨෙන පඤ්ඤාව සත්ථං පඤ්ඤාසත්ථං. අච්චුග්ගතට්ඨෙන පඤ්ඤාව පාසාදො පඤ්ඤාපාසාදො. ආලොකනට්ඨෙන පඤ්ඤාව ආලොකො පඤ්ඤාආලොකො. ඔභාසනට්ඨෙන පඤ්ඤාව ඔභාසො පඤ්ඤාඔභාසො. පජ්ජොතනට්ඨෙන පඤ්ඤාව පජ්ජොතො පඤ්ඤාපජ්ජොතො. පඤ්ඤවතො හි එකපල්ලඞ්කෙන නිසින්නස්ස දසසහස්සිලොකධාතු එකාලොකා එකොභාසා එකපජ්ජොතා හොති. තෙනෙතං වුත්තං. ඉමෙසු පන තීසු පදෙසු එකපදෙනාපි එතස්මිං අත්ථෙ සිද්ධෙ යානි පනෙතානි භගවතා “චත්තාරොමෙ, භික්ඛවෙ, ආලොකා. කතමෙ චත්තාරො? චන්දාලොකො, සූරියාලොකො, අග්ගාලොකො, පඤ්ඤාලොකො. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො ආලොකා. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං චතුන්නං ආලොකානං යදිදං පඤ්ඤාලොකො”. තථා “චත්තාරොමෙ , භික්ඛවෙ, ඔභාසා. චත්තාරොමෙ, භික්ඛවෙ, පජ්ජොතා”ති (අ· නි· 4.144-145) සත්තානං අජ්ඣාසයවසෙන සුත්තානි දෙසිතානි. තදනුරූපෙනෙව ඉධාපි ථෙරෙන දෙසනා කතා. අත්ථො හි අනෙකෙහි ආකාරෙහි විභජ්ජමානො සුවිභත්තො හොති, අඤ්ඤථා ච අඤ්ඤො බුජ්ඣති, අඤ්ඤථා අඤ්ඤොති. රතිකරණට්ඨෙන පන රතිදායකට්ඨෙන රතිජනකට්ඨෙන චිත්තීකතට්ඨෙන දුල්ලභපාතුභාවට්ඨෙන අතුලට්ඨෙන අනොමසත්තපරිභොගට්ඨෙන ච පඤ්ඤාව රතනං පඤ්ඤාරතනං.
දැකුම් ලකුණැ ඉඳටැ කැරේනුයි ඉන්ද්රියංයි. ප්‍රඥා සංඛ්‍යාත ඉන්ද්රිය පඤ්ඤින්ද්රියංයි. කුමක් යූ.සේයි. මෙය පුරුෂයාගේ ඉන්ද්රිය පුරිෂේන්ද්රිය මෙන් නොව ප්‍රඥාවගේ ඉන්ද්රිය ප්රඥෙන්ද්රියයි. තවද ප්‍රඥාවම ප්රඥෙන්ද්රිය යයි යූ.සේයි. අවිද්‍යාවෙන් නොසැලේනුයි පඤ්ඤාබලංයි. කෙලේස සිඳලන අර්ථයෙන් ප්‍රඥාවම අවියක් වූයේනුයි පඤ්ඤාසත්ථංයි. ඉතා උස්ව නැගි අර්ථයෙන් ප්‍රඥාවම ප්‍රාසාදයක් වූයේනුයි පඤ්ඤාපාසාදොයි. ආලෝකවත් කරන අර්ථයෙන් ප්‍රඥාවම ආලෝකයක් වූයේනුයි පඤ්ඤා ආලොකොයි. බැබලීම් අර්ථයෙන් ප්‍රඥාවම බැබලේනුයි දීප්තිමත්ව බබලන අර්ථයෙන් ප්‍රඥාවම දීප්තිමත්ව බැබලේනුයි පඤ්ඤා පජ්ජොතොයි. එක් පර්යංකයක හුන් නැණවතාට දස දහසක් ලෝදා ඒකාලෝක, ඒකෝභාෂ, එකප්රද්යොත වේ එහෙයින් එය යූ.සේයි. යම් ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම තෙපදයන් අතර එක් පදයකින්ද එකම අර්ථය ගෙනදේ, ‘මහණෙනි, මේ ආලෝක සතරෙකි. කවර සතරෙක්ද යත්? චන්ද්රාලෝකය, සූර්යාලෝකය, ශ්රේෂ්ඨාලෝකය, ප්රඥාලෝකය යන සතරයි. මහණෙනි, මේ සිව් ආලෝකය. මහණෙනි, මේ සිව් ආලෝකයන් අතර, යම් ඒ ප්‍රඥාලෝකයක් වේද, එයම ශ්‍රේෂ්ඨය. එසේම මහණෙනි, මේ බැබළීම් සතරෙකි. මහණෙනි, මේ දීප්තිමත් බැබළීම් සතරෙකියි සත්ත්වයින්ගේ අදහස් වශයෙන් සූත්‍ර දේශනා කරන ලදහ. එයට අනුරූපව මෙහිද තෙරුන් විසින් දේශනා කරන ලදහ. අර්ථය නොයෙක් ආකාරයන්ගෙන් බෙදනු ලබන්නේ මනාව බෙදන ලද්දේ වෙයි. අනෙක් ආකාරයකින් අනෙකක් අනෙක් ආකාරයකින් අනෙකෙක් අවබෝධ කරයි. ඇල්ම කරන, ඇල්ම දෙන, ඇල්ම හටගන්වන, සිතුවම් කළ, දුලබ පහළවීම්, අසමාන, උසස් සත්ත්වයින් පරිභෝග කළ යනාදී අර්ථයෙන්ද. ප්‍රඥාව රත්නයක් වූයේනුයි > පඤ්ඤාරතනංයි.
න තෙන සත්තා මුය්හන්ති, සයං වා ආරම්මණෙ න මුය්හතීති අමොහො. ධම්මවිචයපදං වුත්තත්ථමෙව. කස්මා පනෙතං පුන වුත්තන්ති? අමොහස්ස මොහපටිපක්ඛභාවදීපනත්ථං. තෙනෙතං දීපෙති “ය්වායං අමොහො, සො න කෙවලං මොහතො අඤ්ඤො ධම්මො, මොහස්ස පන පටිපක්ඛො ධම්මවිචයසඞ්ඛාතො අමොහො නාම ඉධ අධිප්පෙතො”ති. සම්මාදිට්ඨීති යාථාවනිය්යානිකකුසලදිට්ඨි . “තත්ථ කතමං දුක්ඛසමුදයෙ ඤාණං, තත්ථ කතමං දුක්ඛනිරොධෙ ඤාණං, තත්ථ කතමං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණ”න්ති පුච්ඡාවචනානි සඞ්ඛෙපවසෙන වුත්තානීති.
එයින් සත්ත්වයෝ මුළා නොවෙත්. තෙමේ හෝ අරමුණෙහි මුළා නොවේනුයි අමොහොයි. ධම්මවිචය පදය කියන ලද අර්ථමය. එය කවරහෙයින් නැවත කියන ලද්දේද යත්? අමෝහයාගේ මෝහයට ප්රතිපක්ෂ බව දැක්වීම සඳහා. එහෙයින් එය මෙසේ දක්වයි. යම් මේ අමෝහයක් වේද? හුදෙක් එය මෝහයෙන් අන්‍ය ස්වභාවයක් පමණෙක්ම නොවේ. මෝහයට ප්රතිපක්ෂ ධර්මවිචය සංඛ්‍යාත අමෝහය මෙහි අදහස් කරන ලදි. සම්මා දිට්ඨි යනු නෛර්යාණික කුසල් දෘෂ්ටියයි. එහි දුක්ඛ සමුදයෙහි ඤාණය කවරෙක්ද? එහි දුක්ඛ නිරෝධයෙහි ඤාණය කවරෙක්ද? එහි දුක් නිරෝධයට පමුණුවන ප්‍රතිපදා ඤාණය කවරෙක්දැයි විමසුම් වචන සංක්ෂෙප වශයෙන් යූ.සේයි.
සච්චඤාණචතුක්කද්වයනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
සත්‍ය ඤාණ චතුෂ්ක ද්වය නිර්දේශ වර්ණනාව නිමි.