55. ආසවක්ඛයඤාණං
55. ආසවක්ඛයඤාණං.
55. ආස්රවක්ෂය ඥානය
කථං චතුසට්ඨියා ආකාරෙහි තිණ්ණං ඉන්ද්රියානං වසීභාවතා පඤ්ඤා ආසවානං ඛයෙ ඤාණං:
කිසෙයින් සූසැට අයුරින් (අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියාදි) තුන් ඉන්ද්රියයන්ගේ වශීභාවයෙන් පැවැති ප්‍රඥාව ආස්‍රවක්‍ෂයඥාන වෙයි යත්:
කතමෙසං තිණ්ණං ඉන්ද්රියානං: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියස්ස, අඤ්ඤින්ද්රියස්ස, අඤ්ඤාතාවින්ද්රියස්ස.
කවර තුන් ඉන්ද්රියයන්ගේ ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියාගේ යැ අඤ්ඤින්ද්රියාගේ යැ අඤ්ඤාතාවින්ද්රියාගේ යි.
අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං කති ඨානානි ගච්ඡති, අඤ්ඤින්ද්රියං කති ඨානානි ගච්ඡති, අඤ්ඤාතාවින්ද්රියං කති ඨානානි ගච්ඡති: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං එකං ඨානං ගච්ඡති: සොතාපත්තිමග්ග. අඤ්ඤින්ද්රියං ඡ ඨානානි ගච්ඡති: සොතාපත්තිඵලං, සකදාගාමිමග්ගං, සකදාගාමිඵලං අනාගාමිමග්ගං අනාගාමිඵලං, අරහත්තමග්ගං. අඤ්ඤාතාවින්ද්රියං එකං ඨානං ගච්ඡති: අරහත්තඵලං.
අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය කිහි තැනෙක උපදී ද, අඤ්ඤින්ද්රියය කිහි තැනෙක උපදී ද, අඤ්ඤාතාවින්‍ද්‍රියය කිහි තැනෙක උපදී ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය එක් තැනෙක උපදියි: ස්‍රෝතාපත්තිමාර්‍ගයෙහි යැ. අඤ්ඤින්ද්රියය සතැනෙකැ උපදියි: ස්රෝතාපත්තිඵලයෙහි යැ. සකෘදාගාමීමාර්ගයෙහි යැ සකෘදාගාමීඵලයෙහි යැ අනාගාමීමාර්‍ගයෙහි යැ අනාගාමීඵලයෙහි යැ අර්‍හන්මාර්‍ගයෙහි යි. අඤ්ඤාතාවින්‍ද්‍රියය එක් තැනෙකැ උපදියි: අර්හත්ඵලයෙහි යි.
සොතාපත්තිමග්ගක්ඛණෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියස්ස සද්ධින්ද්රියං අධිමොක්ඛපරිවාරං හොති, විරියින්ද්රියං පග්ගහපරිවාරං හොති, සතින්ද්රියං උපට්ඨානපරිවාරං හොති, සමාධින්ද්රියං අවික්ඛෙපපරිවාරං හොති, පඤ්ඤින්ද්රියං දස්සනපරිවාරං හොති, මනින්ද්රියං විජානනපරිවාරං හොති, සොමනස්සින්ද්රියං අභිසන්දනපරිවාරං හොති, ජීවිතින්ද්රියං පවත්තසන්තතාධිපතෙය්යපරිවාරං හොති, සොතාපත්තිමග්ගක්ඛණෙ ජාතා ධම්මා ඨපෙත්වා චිත්තසමුට්ඨානං රූපං සබ්බෙව කුසලා හොන්ති, සබ්බෙව අනාසවා හොන්ති, සබ්බෙව නිය්යානිකා හොන්ති, සබ්බෙව අපචයගාමිනො හොන්ති, සබ්බෙව ලොකුත්තරා හොන්ති, සබ්බෙව නිබ්බානාරම්මණා හොන්ති, සොතාපත්තිමග්ගක්ඛණෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියස්ස ඉමානි අට්ඨින්ද්රියානි සහජාතපරිවාරා හොන්ති, අඤ්ඤමඤ්ඤපරිවාරා හොන්ති, නිස්සයපරිවාරා හොන්ති, සම්පයුත්තපරිවාරා හොන්ති, සහගතා හොන්ති. සහජාතා හොන්ති, සංසට්ඨා හොන්ති, සම්පයුත්තා හොන්ති. තෙව තස්ස ආකාරා චෙව හොන්ති පරිවාරා ච.
ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියට ශ්රද්ධෙන්ද්රියය අධිමෝක්‍ෂභාවයෙන් පරිවාර වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ප්‍රග්‍රහභාවයෙන් පරිවාර වෙයි, ස්මෘතීන්‍ද්‍රියය උපස්ථානභාවයෙන් පරිවාර වෙයි, සමාධීන්‍ද්‍රියය අවික්‍ෂේපභාවයෙන් පරිවාර වෙයි. ප්‍රඥේන්‍ද්‍රියය දර්‍ශනභාවයෙන් පරිවාර වෙයි. මනින්ද්රියය විජානනභාවයෙන් පරිවාර වෙයි, සෝමනස්සින්‍ද්‍රියය අභිසන්‍දනභාවයෙන් පරිවාර වෙයි, ජීවිතින්‍ද්‍රියය වර්තමානසන්තතිතයට අධිපතිභාවයෙන් පරිවාර වේ. ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි උපන් ධර්මයෝ චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ කුශල වෙති, සියල්ලෝ මැ අනාස්‍රව වෙති, සියල්ලෝ මැ නෛර්‍ය්‍යාණික වෙති, සියල්ලෝ මැ අපචයගාමී වෙති, සියල්ලෝ මැ ලෝකුත්තර වෙති, සියල්ලෝ මැ නිර්වාණාලම්බන වෙති. ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියට මේ අට ඉන්ද්රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්‍යෝන්‍යභාවයෙන් පරිවාර වෙති, නිශ්‍රයභාවයෙන් පරිවාර වෙති, සම්ප්‍රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්‍රයුක්ත වෙත්. එ් අෂ්ටඉන්ද්රියයෝ මැ එ් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියට ආකාර ද පරිවාර ද වෙත්.
සොතාපත්තිඵලක්ඛණෙ අඤ්ඤින්ද්රියස්ස සද්ධින්ද්රියං අධිමොක්ඛපරිවාරං හොති, විරියින්ද්රියං පග්ගහපරිවාරං හොති, සතින්ද්රියං උපට්ඨානපරිවාරං හොති, සමාධින්ද්රියං අවික්ඛෙපපරිවාරං හොති, පඤ්ඤින්ද්රියං දස්සනපරිවාරං හොති, මනින්ද්රියං විජානනපරිවාරං හොති, සොමනස්සින්ද්රියං අභිසන්දනපරිවාරං හොති, ජීවිතින්ද්රියං පවත්තසන්තතාධිපතෙය්යපරිවාරං හොති, සොතාපත්ති ඵලක්ඛණෙ ජාතා ධම්මා සබ්බෙව අබ්යාකතා හොන්ති ඨපෙත්වා චිත්තසමුට්ඨානං රූපං, සබ්බෙව අනාසවා හොන්ති, සබ්බෙව ලොකුත්තරා හොන්ති, සබ්බෙව නිබ්බානාරම්මණා හොන්ති, සොතාපත්තිඵලක්ඛණෙ අඤ්ඤින්ද්රියස්ස ඉමානි අට්ඨින්ද්රියානි සහජාතපරිවාරා හොන්ති, අඤ්ඤමඤ්ඤපරිවාරාහොන්ති, නිස්සයපරිවාරා හොන්ති, සම්පයුත්තපරිවාරා හොන්ති, සහගතා හොන්ති, සහජාතා හොන්ති, සංසට්ඨා හොන්ති, සම්පයුත්තා හොන්ති, තෙව තස්ස ආකාරා චෙව හොන්ති පරිවාරා ච.
ස්රෝතාපත්තිලක්ෂණයෙහි අඤ්ඤින්‍ද්‍රියට ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමෝක්‍ෂභාවයෙන් පරිවාර වෙයි, වීර්ය්‍යේන්‍ද්‍රියය ප්‍රග්‍රහභාවයෙන් පරිවාර වෙයි, ස්මෘතීන්‍ද්‍රියය උපස්ථානභාවයෙන් පරිවාර වෙයි, සමාධීන්‍ද්‍රියය අවික්‍ෂේපභාවයෙන් පරිවාර වෙයි, ප්‍රඥේන්‍ද්‍රියය දර්‍ශනභාවයෙන් පරිවාර වෙයි, මනින්ද්රියය විජානනභාවයෙන් පරිවාර වෙයි, සෝමනස්සින්‍ද්‍රියය අභිසන්‍දනභාවයෙන් පරිවාර වෙයි, ජීවිතේන්ද්රියය වර්‍තමානසන්තතියට අධිපතිභාවයෙන් පරිවාර වේ. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි උපන් ධර්මයෝ චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ අව්‍යාකෘත වෙති, සියල්ලෝ මැ අනාස්‍රව වෙති, සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝ මැ නිර්වාණාලබ්මන වෙති. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි අඤ්ඤින්‍ද්‍රියට මේ අෂ්ට ඉන්ද්රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්‍යෝන්‍යභාවයෙන් පරිවාර වෙති, නිශ්‍රයභාවයෙන් පරිවාර වෙති, සම්ප්‍රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්‍රයුක්ත වෙත්. ඒ අෂ්ටෙන්‍ද්‍රියයෝ මැ ඒ අඤ්ඤින්‍ද්‍රියට ආකාර ද පරිවාර ද වෙත්.
සකදාගාමිමග්ගක්ඛණෙ -පෙ- සකදාගාමිඵලක්ඛණෙ -පෙ- අනාගාමිමග්ගක්ඛණෙ -පෙ- අනාගාමිඵලක්ඛණෙ -පෙ- අරහත්තමග්ගක්ඛණෙ අඤ්ඤින්ද්රියස්ස සද්ධින්ද්රියං අධිමොක්ඛපරිවාරං හොති -පෙ- ජීවිතින්ද්රියං පවත්තසන්තතාධිපතෙය්යපරිවාරං හොති,
සකෘදාගාමීමාර්‍ගක්‍ෂණයෙහි ... සකෘදාගාමීඵලක්‍ෂණයෙහි ... අනාගාමීමාර්‍ගක්‍ෂණයෙහි ... අනාගාමීඵලක්‍ෂණයෙහි ... අර්හන්මාර්ගක්ෂණයෙහි අඤ්ඤින්‍ද්‍රියට ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමෝක්‍ෂභාවයෙන් පරිවාර වෙයි ... ජීවිතේන්ද්රියය වර්‍තමානසන්තතියට අධිපතිභාවයෙන් පරිවාර වේ.
අරහත්තමග්ගක්ඛණෙ ජාතා ධම්මා ඨපෙත්වා චිත්තසමුට්ඨානං රූපං සබ්බෙව කුසලා හොන්ති, සබ්බෙව අනාසවා හොන්ති, සබ්බෙව නිය්යානිකා හොන්ති, සබ්බෙව අපචයගාමිනො හොන්ති, සබ්බෙව ලොකුත්තරා හොන්ති, සබ්බෙව නිබ්බානාරම්මණා හොන්ති අහරත්තමග්ගක්ඛණෙ අඤ්ඤින්ද්රියස්ස ඉමානි අට්ඨින්ද්රියානි සහජාතපරිවාරා හොන්ති, අඤ්ඤමඤ්ඤපරිවාරා හොන්ති, නිස්සයපරිවාරා හොන්ති, සම්පයුත්තපරිවාරා හොන්ති, සහගතා හොන්ති, සහජාතා හොන්ති, සංසට්ඨා හොන්ති, සම්පයුත්තා හොන්ති. තෙව තස්ස ආකාරාචෙව හොන්ති පරිවාරා ච.
අර්හන්මාර්ගක්ෂණයෙහි උපන් ධර්මයෝ චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ කුශල වෙති, සියල්ලෝ මැ අනාස්‍රව වෙති, සියල්ලෝ මැ නෛර්‍ය්‍යාණික වෙති, සියල්ලෝ මැ අපචයගාමී වෙති, සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝ මැ නිර්‍වාණලම්බන වෙති, අර්හන්මාර්ගක්ෂණයෙහි අඤ්ඤින්‍ද්‍රියට මේ අෂ්ටෙන්‍ද්‍රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්‍යෝන්‍යභාවයෙන් පරිවාර වෙති, නිශ්රභාවයෙන් පරිවාර වෙති, සම්ප්‍රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්‍රයුක්ත වෙති, ඒ අෂ්ටෙන්‍ද්‍රියයෝ මැ ඒ අඤ්ඤින්‍ද්‍රියට ආකාර ද පරිවාර ද වෙත්.
අරහත්තඵලක්ඛණෙ අඤ්ඤාතාවින්ද්රියස්ස සද්ධින්ද්රියං අධිමොක්ඛපරිවාරං හොති, විරියින්ද්රියං -පෙ- ජීවිතින්ද්රියං පවත්තසන්තතාධිපතෙය්යපරිවාරං හොති. අරහත්තඵලක්ඛණෙ ජාතා ධම්මා සබ්බෙව අබ්යාකතා හොන්ති, ඨපෙත්වා චිත්තසමුට්ඨානං රූපං, සබ්බෙව අනාසවා හොන්ති, සබ්බෙව ලොකුත්තරා හොන්ති, සබ්බෙව නිබ්බානාරම්මණා හොන්ති. අරහත්තඵලක්ඛණෙ අඤ්ඤාතාවින්ද්රියස්ස ඉමානි අට්ඨින්ද්රියානි සහජාතපරිවාරා හොන්ති, අඤ්ඤමඤ්ඤපරිවාරා හොන්ති, නිස්සයපරිවාරා හොන්ති, සම්පයුත්තපරිවාරා හොන්ති, සහගතා හොන්ති, සහජාතා හොන්ති, සංසට්ඨා හොන්ති, සම්පයුත්තා හොන්ති. තෙව තස්ස ආකාරා චෙව හොන්ති පරිවාරා ච. ඉති ඉමානි අට්ඨට්ඨකානි චතුසට්ඨි හොන්ති.
අර්‍හත්ඵලක්‍ෂණයෙහි අඤ්ඤාතාවින්ද්රියට ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමෝක්‍ෂභාවයෙන් පරිවාර වෙයි, වීර්ය්‍යේන්‍ද්‍රියය ... ජීවිතේන්ද්රියය වර්‍තමානසන්තතියට අධිපතිභාවයෙන් පරිවාර වේ. අර්‍හත්ඵලක්‍ෂණයෙහි උපන් ධර්මයෝ සියල්ලෝ මැ අව්‍යාකෘත වෙති, චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝ මැ නිර්‍වාණලම්බන වෙත්. අර්‍හත්ඵලක්‍ෂණයෙහි අඤ්ඤාතාවින්ද්රියට මේ අෂ්ටෙන්‍ද්‍රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්‍යෝන්‍යභාවයෙන් පරිවාර වෙති, නිශ්‍රයභාවයෙන් පරිවාර වෙති, සම්ප්‍රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්‍රයුක්ත වෙත්. ඒ අෂ්ටෙන්‍ද්‍රියයෝ මැ ඒ අඤ්ඤතාවින්‍ද්‍රියට ආකාර ද පරිවාර ද වෙත්. මෙසේ මේ අෂ්ටාෂ්කය සූසැටෙක් වේ.
ආසවාති කතමෙ තෙ ආසවා: කාමාසවො, භවාසවො, දිට්ඨාසවො, අවිජ්ජාසවො.
ආසවා යනු: ඒ ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි.
කත්ථෙතෙ ආසවා ඛීයන්ති: සොතාපත්තිමග්ගෙන අනවසෙසො දිට්ඨාසවො ඛීයති, අපායගමනීයො කාමාසවො ඛීයති, අපායගමනීයො භවාසවො ඛීයති, අපායගමනීයො අවිජ්ජාසවො ඛීයති, එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
තෙල ආස්‍රවයෝ කොහි ක්ෂය වෙති යත්: සෝවාන්මඟින් අනවශේෂ වූ දෘෂ්ට්‍යාස්‍රවය ක්ෂය වෙයි, අපායගාමී වූ කාමාස්‍රවය ක්ෂය වෙයි, අපායගාමී වූ භවාස්රය ක්ෂය වෙයි, අපායගාමී වූ අවිද්‍යාස්‍රවය ක්ෂය වෙයි. තෙල ආස්‍රවයෝ මෙහි ක්ෂය වෙත්.
සකදාගාමුමග්ගෙන ඔළාරිකො කාමාසවො ඛීයති, තදෙකට්ඨො භවාසවො ඛීයති, තදෙකට්ඨො අවිජ්ජාසවො ඛීයති, එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
සෙදගැමිමඟින් ඖදාරික වූ කාමාස්‍රවය ක්ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි භවාස්‍රවය ක්ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්ෂය වෙයි. තෙල ආස්‍රවයෝ මෙහි ක්ෂය වෙත්.
අනාගාමිමග්ගෙන අනවසෙසො කාමාසවො ඛීයති, තදෙකට්ඨො ගවාසවො ඛීයති, තදෙකට්ඨො අවිජ්ජාසවො ඛීයති, එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
අනගැමි මඟින් අනවශේෂ වූ කාමාස්‍රවය ක්ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි භවාස්‍රවය ක්ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්ෂය වෙයි, තෙල ආස්‍රවයෝ මෙහි ක්ෂය වෙත්.
අරහත්තමග්ගෙන අනවසෙසො භවාසවො ඛීයති, අනවසෙසො අවිජ්ජාසවො ඛීයති, එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
අර්හන්මාර්ගයෙන් අනවශේෂ වූ භවාස්‍රවය ක්ෂය වෙයි, අනවශේෂ වූ අවිද්‍යාස්‍රවය ක්ෂය වෙයි, තෙල ආස්‍රවයෝ මෙහි ක්ෂය වෙත්.
තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘චතුසට්ඨියා ආකාරෙහි තිණ්ණං ඉන්ද්රියානං වසීභාවතා පඤ්ඤා ආසවානං ඛයෙ ඤාණං’.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘චතුස්ට්ඨියා ආකාරෙහි තිණ්ණං ඉන්ද්රියානං වසීභාවතා පඤ්ඤා ආසවානං ඛයෙ ඤාණං’යි.
ආසවක්ඛයඤාණනිද්දෙසො.
ආස්‍රවක්‍ෂයඥාන නිර්දේශ යි.