යෙදුමෙන් කියවන්න

2. සොළසඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

2. සොළසඤාණනිද‍්දෙසවණ‍්ණනා

2. ෂොඩශ ඥාන නිර්දේශ වර්ණනාව

සොළසහි ආකාරෙහීති උභයපක‍්ඛවසෙන වුත‍්තෙහි සොළසහි ඤාණකොට‍්ඨාසෙහි. උදුචිතං චිත‍්තං සමුදුචිතන‍්ති උපචාරභූමියං චිත‍්තං උද‍්ධං උචිතං, සම‍්මා උද‍්ධං උචිතං, උපරූපරි කතපරිචයං සම‍්මා උපරූපරි කතපරිචයන‍්ති අත්‍ථො. උදුජිතං චිත‍්තං සමුදුජිතන‍්තිපි පාඨො. උපරිභාවාය ජිතං, උපරිභාවකරෙහි වා ඤාණෙහි ජිතං උදුජිතං. සමුදුජිතන‍්ති සමා උපරිභාවාය, උපරිභාවකරෙහි වා ඤාණෙහි ජිතං. සමාති චෙත්‍ථ විසමභාවපටික‍්ඛෙපො. ඉමස‍්මිං පාඨෙ උ, දු-ඉති ද‍්වෙ ද‍්වෙ උපසග‍්ගා හොන‍්ති. උරූජිතං චිත‍්තං සම‍්මාරූජිතන‍්තිපි පාඨො. එත්‍ථාපි ජිතත්‍ථොයෙව. උරූ අරූති ඉදං පන නිපාතමත‍්තමෙවාති වදන‍්ති. වීණොපමට‍්ඨකථාය තජ‍්ජිතං සුතජ‍්ජිතන‍්ති ච අත්‍ථො වුත‍්තො, සො ඉධ න යුජ‍්ජති. එකත‍්තෙ සන‍්තිට‍්ඨතීති උපචාරභූමියං තාව නානාරම‍්මණවික‍්ඛෙපාභාවෙන එකත‍්තෙ පතිට‍්ඨාති. නිය්‍යානාවරණට‍්ඨෙන නීවරණාති එත්‍ථ අරතිපි සබ‍්බෙපි අකුසලා ආවරණට‍්ඨෙන නීවරණාති වුත‍්තා. නිය්‍යානාවරණට‍්ඨෙනාති නිය්‍යානානං ආගමනමග‍්ගපිදහනට‍්ඨෙන. නිය්‍යානවාරණට‍්ඨෙනාතිපි පාඨො, නිය්‍යානානං පටික‍්ඛෙපනට‍්ඨෙනාති අත්‍ථො. නෙක‍්ඛම‍්මං අරියානං නිය්‍යානන‍්ති මග‍්ගට‍්ඨානං අරියානං නිය්‍යානසඞ‍්ඛාතස‍්ස අරියමග‍්ගස‍්ස හෙතුත‍්තා ඵලූපචාරෙන අරියානං නිය්‍යානං. තෙන ච හෙතුභූතෙන මග‍්ගක‍්ඛණෙ අරියා නිය්‍යන‍්ති නිගච‍්ඡන‍්ති. කෙචි පන “නිය්‍යානන‍්ති මග‍්ගො”ති වදන‍්ති. ඉධ උපචාරස‍්ස අධිප‍්පෙතත‍්තා මග‍්ගක‍්ඛණෙ ච ආලොකසඤ‍්ඤාය සබ‍්බකුසලධම‍්මානඤ‍්ච අභාවා තං න යුජ‍්ජති. නිවුතත‍්තාති පටිච‍්ඡන‍්නත‍්තා. නප‍්පජානාතීති පුග‍්ගලවසෙන වුත‍්තං.

සොළසහි ආකාරෙහි යනු ඤාණයන්ට පක්‍ෂ වශයෙන් කියන ලද සොළොස් ඤාණ කොට්ඨාසයන්ගෙන්, උදුචිතං චිත්තං සමුදුචිතං යනු උපචාර භූමියෙහි සිටි සිත, උසස් සිතය. මනාව උසස් සිතය, මතු මත්තෙහි කරන ලද පුරුදු ඇති, මනාව මතුමත්තෙහි කරන ලද පුරුදු ඇත්තේය යන අර්ථයි. උදුජිතං චිත්තං සමුදුජිතංයිද පාඨයි. මතු අභිවෘද්ධිය සඳහා දිනන ලදි. මතු අභිවෘද්ධිකාරක ඤාණයන්ගෙන් දිනන ලද්දේනුයි උදුජිතංයි. සමුදුජිතං යනු සමව මතු අභිවෘද්ධිය සඳහා මතු අභිවෘද්ධිකාරක ඤාණයන්ගෙන් දිනන ලදී. සම යනු මෙහි විසමභාව ප්‍රතික්‍ෂෙපයයි. මෙම පාඨයෙහි, ‘උ, දු’ යයි උපසර්ග ද්වය, ද්වය වෙති. ‘උදාජිතං චිත්තං සමුදුජිතං’යිද පාඨයි. මෙහිද දිනන ලද අර්ථයමය. ‘උදා’ යන මෙයනිපාත මාත්‍රයක්මයැයිද කියති. වීණොපමාර්ථ කථායෙහි, තර්ජිත, සුතර්ජිත යැයි යූ.සේයි. එය මෙහි නොයෙදේ. එකත්තෙ සන්තිට්ඨති යනු උපචාර භූමියෙහි නානාරම්මණ වික්‍ෂෙප අභාවයෙන් ඒකත්‍වයෙහි පිහිටයි. නීය්‍යාණාවරණට්ඨෙන නීවරණාති මෙහි නොඇල්මද, සියලු අකුසලයන් ආවරණ අර්ථයෙන් නීවරණයැයි යූ.සේයි. නිය්‍යාණාවරනට්ඨෙන නිර්යාණයන්ගේ පැමිණෙන මාර්ගය වැසීම් අර්ථයෙන් නිය්‍යාණාවරණට්ඨෙන යනුද පාඨයි. නිර්යාණයන්ගේ ප්‍රතික්‍ෂෙපන අර්ථයෙන් යැයි අර්ථයි. නෙක්ඛම්මං අරියානං නිය්‍යාණං යනු මාර්ග ස්ථානය ආර්යයන්ගේ නීය්‍යාණ සංඛ්‍යාත ආර්ය මාර්ගයට හේතු හෙයින්, ඵලය සමීප හේතු වශයෙන් ආර්යයන්ගේ නිර්යාණයි. එයට හේතුභූත වූ මාර්ග ක්‍ෂණයෙහි ආර්යයෝ ගෙනයනු ලබත්. නික්මෙති. සමහරු වනාහි ‘නිය්‍යාණං’ යනු මාර්ගයයි කියති. මෙහි සමීප හේතු වශයෙන් අදහස් කරන ලද හෙයින් මාර්ගක්‍ෂණයෙහිද, ආලෝක සංඥාවගේද, සියලු කුසල ධර්මයන්ගේද අභාව හෙයින් එය නොයෙදේ. නිවුණු හෙයින්ද, වැසුණු හෙයින්ද, නොදනී යයි පුද්ගල වශයෙන් යූ.සේයි.

විසුද‍්ධචිත‍්තස‍්සාති උපචාරභූමියංයෙව. ඛණිකසමොධානාති චිත‍්තක‍්ඛණෙ චිත‍්තක‍්ඛණෙ උප‍්පජ‍්ජනතො ඛණො එතෙසං අත්‍ථීති ඛණිකා, උපක‍්කිලෙසා, ඛණිකානං සමොධානො සමාගමො පබන්‍ධො ඛණිකසමොධානො. තස‍්මා ඛණිකසමොධානා, උප‍්පජ‍්ජමානා උපක‍්කිලෙසා ඛණිකප‍්පබන්‍ධවසෙන ඛණිකපරම‍්පරාවසෙන උප‍්පජ‍්ජන‍්ති, න එකචිත‍්තක‍්ඛණවසෙනාති වුත‍්තං හොති.

විසුද්ධචිත්තස්ස යනු උපචාර භූමියෙහිම ඛණික සමොධනා යනු චිත්තක්‍ෂණයක්, චිත්තක්‍ෂණයක් පාසා, උපදනා හෙයින් ක්‍ෂණය ඒවාට ඇත්තේනුයි ඛණිකායි. උපක්ලේශයි. ක්‍ෂණිකයන්ගේ සම්බන්ධය, එක්වීම, බැඳීම ක්‍ෂණික සමෝධානයි. එහෙයින් ක්‍ෂණික සමොධාන, උපදිනු ලබන උපක්ලේශ ක්‍ෂණික නොසිඳී පැවතීම් වශයෙන්, ක්‍ෂණික පරම්පරා වශයෙන් උපදිති. එක් චිත්තක්‍ෂණ වශයෙන් නොවේයයි යූ.සේයි.

සොළසඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.