යෙදුමෙන් කියවන්න

නිගමනකථා අට‍්ඨකථා

නිගමනකථා

නිගමනකථා

මහාවග‍්ගො මජ‍්ඣිමො ච, චූළවග‍්ගො ච නාමතො; තයො වග‍්ගා ඉධ වුත‍්තා, පමාණපටිපාටියා.

මහාවග්ගො මජ්ඣිමොච - චූලවග්ගොච නාමතො, තයො වග්ගා ඉධ වුත්තා - පමාණ පටිපාටියා

මහා, මධ්‍යම, චූලයැයි නම් වශයෙන් මෙහි පිළිවෙලින් වර්ග ත්‍රයයෙක් යූ.සේයි.

වග‍්ගෙ වග‍්ගෙ දස දස, කථා යා තා උදීරිතා; උද‍්දානගාථා සබ‍්බාසං, ඉමා තාසං යථාක‍්කමං.

වග්ගෙ වග්ගෙ දස දස - කථා යා තා උදීරිතා, උද්දාන කථා වණ්ණනා - ඉමා තාසං යථාක්කමං

වර්ගයක් පාසා කියන ලද, යම් ඒ දහයක් බැගින් වූ කථාවෝ වේද? මෙ එම කථාවන්හි පිළිවෙලින් දක්වන ඇමුණුම්ය. (පටුනය)

ඤාණං දිට‍්ඨි ආනාපානං, ඉන්‍ද්‍රියං විමොක‍්ඛපඤ‍්චමං; ගති කම‍්මං විපල‍්ලාසො, මග‍්ගො මණ‍්ඩොති තා දස.

ඤාණං දිට්ඨි ආනපානං - ඉන්‍ද්‍රියං විමොක්ඛ පඤ්චමං, ගති කම්මං විපල්ලාසො - මග්ගො මණ්ඩොති තෙ දස

ඤාණ, දිට්ඨි, ආනාපාන, ඉන්‍ද්‍රිය, පස්වන විමෝක්‍ෂයද, ගති, කර්ම, විපර්යාස, මාර්ග, මණ්ඩයැයි මහා වර්ගයෙහි දහයකි.

යුගනද‍්ධසච‍්චබොජ‍්ඣඞ‍්ගා, මෙත‍්තා විරාගපඤ‍්චමා; පටිසම‍්භිදා ධම‍්මචක‍්කං, ලොකුත‍්තරබලසුඤ‍්ඤතා.

යුගනන්‍ධ සච්ච බොජ්ඣංගා - මෙත්තා විරාග පඤ්චමා, පටිසම්භිදා ධම්ම චක්කං - ලොකුත්තර බල සුඤ්ඤතා

යුගනන්‍ධ, සත්‍ය, බොධ්‍යංග, මෛත්‍රී, පස්වන විරාගයද, ප්‍රතිසම්භිදා, ධර්මචක්‍ර, ලෝකෝත්තර, බල ශූන්‍යතා යැයි මධ්‍යම වර්ගයෙහි දහයකි.

පඤ‍්ඤා ඉද‍්ධි අභිසමයො, විවෙකො චරියපඤ‍්චමො; පාටිහීරං සමසීස-සති විපස‍්සනමාතිකා.

පඤ්ඤා ඉද්ධි අභිසමයො - විවෙකො චරිය පඤ්චමො, පාටිහීරං සමසීසී - සති විපස්සන මාතිකා

ප්‍රඥා, සෘද්ධි, අභිසමය, පස්වන විරාගයද ප්‍රාතිහාර්යය, සමසීසී, සතිපට්ඨාන, විදර්ශනා මාතෘකා වශයෙන් දහයකි.

යො සො සුගතසුතානං, අධිපතිභූතෙන භූතහිතරතිනා; ථෙරෙන ථිරගුණවතා, වුත‍්තො පටිසම‍්භිදාමග‍්ගො.

යො සො සුගතං සුතානං - අධිපති භූතෙන භූතහිත රතිනා, ථෙරෙන ථීර ගුණවතා - වුත්තො පටිසම්භිදා මග්ගො

බුදුපුත්නට අධිපති වූ, ජනහිත සුවයෙහි ඇලුණු, ස්ථිර ගුණයෙහි පිහිටි තෙරුන් විසින් යම් ඒ ප්‍රතිසම්භිදා මාර්ගයක් කියන ලද්දේද?

තස‍්සත්‍ථවණ‍්ණනා යා, පුබ‍්බට‍්ඨකථානයං තථා යුත‍්තිං; නිස‍්සාය මයාරද‍්ධා, නිට‍්ඨානමුපාගතා එසා.

තස්සත්‍ථ වණ්ණනා යා පුබ්බට්ඨ කථානයං තථා යුත්තං, නිස්සාය මයාරද්ධා - නිට්ඨාන මුපාගතා එසා

මවිසින් අරඹන ලද එහි අර්ථ වර්ණනාව යම් පූර්ව අර්ථ කථා ක්‍රමයක් වේද? එයද එසේම යෝග්‍යතාවයද, ඇසිරිකොට අවසානයට එළැඹියේය.

යං තං උත‍්තරමන‍්තී, මන‍්තිගුණයුතො යුතො ච සද‍්ධාය; කාරයි මහාවිහාරෙ, පරිවෙණමනෙකසාධුගුණං.

යං තං උත්තරමන්තී - මන්ති ගුණ යුත්තොච සද්ධාය, කාරයි මහා විහාරෙ - පරිවෙණ මනෙක සාධු ගුණං

නොයෙක් යහපත් ගුණ යුත්, මන්ත්‍රී ගුණ යුත් යම් ඒ උත්තර මන්ත්‍රීවරයෙක් ශ්‍රද්ධායෙන් මහා විහාරයෙහි, පිරිවෙන් ශාලාවක් කරවන ලද්දේද?

ථෙරෙනෙත්‍ථ නිවසතා, සමාපිතායං මහාභිධානෙන; තතියෙ වස‍්සෙ චුතිතො, මොග‍්ගල‍්ලානස‍්ස භූපතිනො.

ථෙරෙනෙත්‍ථ නිවසතා - සමාපිතායං මහාභිධානෙන, තතියෙ වස්සෙ චුතිතො - මොග්ගල්ලානස්සභූපතිනො

එම ශාලාවෙහි වසන තෙරුන් විසින් මහා යන විශේෂ නාමයෙන් යුත්, මුගලන් රජුගේ ච්‍යුතියෙන් තෙවන වර්ෂයෙහි මෙය සමාප්ත කරන ලදි.

සමයං අනුලොමෙන‍්තී, ථෙරානං ථෙරවාදදීපානං; නිට‍්ඨං ගතා යථායං, අට‍්ඨකථා ලොකහිතජනනී.

සමයං අනුලොමෙන්තී - ථෙරානං ථෙරවාද දීපානං, නිට්ඨං ගතා යථායං - අට්ඨකථා ලොක හිත ජනනී

ථෙරවාද ප්‍රදීපායමාන තෙරවරුන්ගේ සමයට අනුලොම් වන සේ මෙන්ම, ලෝවැස්සාගේ යහපත යම්සේ හටගනිත්ද? එසේ මෙම අට්ඨකථාව නිමාවට ගියේය.

ධම‍්මං අනුලොමෙන‍්තා, අත‍්තහිතං පරහිතඤ‍්ච සාධෙන‍්තා; නිට‍්ඨං ගච‍්ඡන‍්තු තථා, මනොරථා සබ‍්බසත‍්තානං.

ධම්මං අනුලොමෙන්තා - අත්තහිතං පරහිතඤ්ච සාධෙන්තා, නිට්ඨං ගච්ඡන්තු තථා මනොරථ සබ්බ සත්තානං

ධර්මයට අනුලොම්ව, ආත්මාර්ථ පරාර්ථ ඉටු කෙරෙමින් එසේම, සියලු සත්ත්වයින්ගේ අදහස් සම්පූර්ණ වෙත්වා.

සද‍්ධම‍්මපකාසිනියා, අට‍්ඨකථායෙත්‍ථ ගණිතකුසලෙහි; ගණිතා තු භාණවාරා, විඤ‍්ඤෙය්‍යා අට‍්ඨපඤ‍්ඤාස.

සද්ධම්මපකාසනියා අට්ඨකථායෙත්‍ථ ගණිත කුසලෙහි, ගණිතා තු භාණවාරා - විඤ්ඤෙය්‍යා අට්ඨ පඤ්ඤාස

ගණිතයෙහි දක්‍ෂයින් විසින් මෙම සද්ධර්ම ප්‍රකාශනී අටුවායෙහි බණවර පණස් අටක් ගණන් කරන ලදැයි දතයුතුය.

ආනුට‍්ඨුභෙන අස‍්සා, ඡන්‍දොබන්‍ධෙන ගණියමානා තු; චුද‍්දසසහස‍්සසඞ‍්ඛා, ගාථායො පඤ‍්ච ච සතානි.

ආනුට්ඨුභෙන අස්සා - ඡන්‍දො බන්‍ධෙන ගණියමානාතු, චුද්දස සහස්ස සංඛා - ගාථායො පඤ්චච සතානි

මෙහි අනුස්ට්‍රෂ් ඡන්‍දස් බන්‍ධනයෙන් ගණිනු ලබන කල්හි දාහතර දහස් පන්සියයක් ප්‍රමාණ ගාථා වේ.

සාසනචිරට‍්ඨිතත්‍ථං, ලොකහිතත්‍ථඤ‍්ච සාදරෙන මයා; පුඤ‍්ඤං ඉමං රචයතා, යං පත‍්තමනප‍්පකං විපුලං.

සාසන චිරට්ඨිතත්‍ථං - ලොකහිතත්‍ථඤ්ච සාදරෙන මයා, පුඤ්ඤං ඉමං රචයිතා - යම්පත්ත මනප්පකං විපුලං

ශාසනයෙහි චිරස්ථිතිය හා ලෝවැස්සාගේ යහපත උදෙසාද, සාදරයෙන් මවිසින් මෙය රචනා කිරීමෙන් අනල්ප වූ මහත් පිනකට සම්ප්‍රාප්ත වීද,

පුඤ‍්ඤෙන තෙන ලොකො, සද‍්ධම‍්මරසායනං දසබලස‍්ස; උපභුඤ‍්ජිත්‍වා විමලං, පප‍්පොතු සුඛං සුඛෙනෙවාති.

පුඤ්ඤෙන තෙන ලොකො - සද්ධම්ම රසායනං දසබලස්ස, උපභුඤ්ජිත්‍වා විමලං පප්පොතු - සුඛං සුඛෙන චාති

එම පුණ්‍ය මහිමයෙන්, ලෝවැස්සා, දශබලධාරීන් වහන්සේගේ සද්ධර්ම රසායනය පරිභෝගකොට, සැනසිලිදායකව නිර්මල නිවන් සැපතට පැමිණේවා.

සද‍්ධම‍්මප‍්පකාසිනී නාම

සද්ධර්ම ප්‍රකාශනී නම්

පටිසම‍්භිදාමග‍්ගප‍්පකරණස‍්ස අට‍්ඨකථා නිට‍්ඨිතා.

ප්‍රතිසම්භිදා මාර්ග ප්‍රකරණයෙහි අටුවා කථාව නිමි.