යෙදුමෙන් කියවන්න

චරියාකථා අට‍්ඨකථා

චරියාකථා

චරියා කථා

චරියාකථාවණ‍්ණනා

ඉදානි විවෙකකථානන‍්තරං පරමවිවෙකභූතස‍්ස නිස‍්සරණවිවෙකසඞ‍්ඛාතස‍්ස නිබ‍්බානස‍්ස සච‍්ඡිකරණීයස‍්ස සච‍්ඡිකිරියොපායදස‍්සනත්‍ථං, තථා සච‍්ඡිකතනිරොධස‍්ස ලොකහිතසුඛකිරියාකරණදස‍්සනත්‍ථඤ‍්ච ඉන්‍ද්‍රියකථාය නිද‍්දිට‍්ඨාපි චරියාකථා පුන කථිතා. තස‍්සා අත්‍ථවණ‍්ණනා ඉන්‍ද්‍රියකථාය කථිතායෙවාති.

විවේක කථාවට අනතුරුව, උතුම් විවේකය වූ, නිස්සරණ විවේක සංඛ්‍යාත නිර්වාණය සාක්‍ෂාත් කිරීමෙහි උපායමාර්ග දැක්වීම සඳහා, එසේ සාක්‍ෂාත් කළ, නිරෝධයෙහි, ලෝහිත සුව සඳහා ක්‍රියාකිරීම දැක්වීම සඳහාද ඉන්‍ද්‍රිය කථායෙහි නිර්දිෂ්ට චර්යාකථා නැවැත කියන ලදි. එහි අර්ථ වර්ණනා ඉන්‍ද්‍රිය කථායෙහි කියන ලද්දේමය.

චරියාකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

චර්යා කථා වර්ණනාව නිමි.