යෙදුමෙන් කියවන්න

සමසීසකථා අට‍්ඨකථා

සමසීසකථා

සමසීසි කථා

සමසීසකථාවණ‍්ණනා

ඉදානි පාටිහාරියකථානන‍්තරං ආදිපාටිහාරියභූතස‍්ස ඉද‍්ධිපාටිහාරියසඞ‍්ගහිතස‍්ස සමසීසිභාවස‍්ස ඉද‍්ධිපාටිහාරියභාවදීපනත්‍ථං ඤාණකථාය නිද‍්දිට‍්ඨාපි සමසීසකථා ඉද‍්ධිපාටිහාරියසම‍්බන්‍ධෙන පුන කථිතා. තස‍්සා අත්‍ථවණ‍්ණනා තත්‍ථ කථිතායෙවාති.

ප්‍රාතිහාර්ය කථානන්තරවැ, ප්‍රාතිහාර්යයට මුල් වූ සෘද්ධි ප්‍රාතිහාර්ය සංගෘහිත සමසීසී භාවයෙහි, සෘද්ධි ප්‍රාතිහාර්ය බව දැක්වීම සඳහා, ඤාණ කථායෙහි නිර්දිෂ්ට වූද සමසීසීකථා සෘද්ධි ප්‍රාතිහාර්ය සම්බන්ධයෙන් නැවත දේශිතය. එහි අර්ථ වර්ණනා එහි කියන ලද්දේමය.

සමසීසකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සමසීසී කථා වර්ණනා නිමි.