යෙදුමෙන් කියවන්න

2. සෙරීසකපෙතවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

2. සෙරීසකපෙතවත්‍ථුවණ‍්ණනා

2. සෙරිස්සක ප්‍රෙතවස්තු වර්ණනාව

සුණොථ යක‍්ඛස‍්ස වාණිජානඤ‍්චාති ඉදං සෙරීසකපෙතවත්‍ථු. තං යස‍්මා සෙරීසකවිමානවත්‍ථුනා නිබ‍්බිසෙසං, තස‍්මා තත්‍ථ අට‍්ඨුප‍්පත‍්තියං ගාථාසු ච යං වත‍්තබ‍්බං, තං පරමත්‍ථදීපනියං විමානවත්‍ථුවණ‍්ණනායං (වි· ව· අට‍්ඨ· 1227 සෙරීසකවිමානවණ‍්ණනා) වුත‍්තමෙව, තස‍්මා තත්‍ථ වුත‍්තනයෙන වෙදිතබ‍්බන‍්ති.

“සුණාථ යක්‍ඛස්ස වාණිජානං ච” යනු සේරිස්සක ප්‍රේතයාගේ කථා වස්තුවයි. ඒ කථා වස්තුව යම් හෙයකින් සේරිස්සක විමානවත්‍ථුව හා වෙනසක් නැති වේ. එහෙයින් එහි අර්ථෝත්පත්ති කථාව ද ගාථාවන්හි ද යමක් කිවයුතු ද? ඒ සියල්ල පරමත්‍ථදීපනී නම් වූ විමානවත්‍ථුවේ වර්ණනා කරන ලද්දේ මැයි. එබැවින් එහි කියන ලද පරිද්දෙන්, එය දතයුත්තේමය.

සෙරීසකපෙතවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.

සේරිස්සක ප්‍රේතවස්තු වර්ණනාව නිමියේය.