වෙරඤ්ජකසුත්තවණ්ණනා අට්ඨකථා
වෙරඤ්ජකසුත්තවණ්ණනා
වෙරඤ්ජක සූත්ර වර්ණනාව
එවං මෙ සුතන්ති වෙරඤ්ජකසුත්තං. තත්ථ වෙරඤ්ජකාති වෙරඤ්ජවාසිනො. කෙනචිදෙව කරණීයෙනාති කෙනචිදෙව අනියමිතකිච්චෙන. සෙසං සබ්බං පුරිමසුත්තෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. කෙවලඤ්හි ඉධ අධම්මචාරී විසමචාරීති එවං පුග්ගලාධිට්ඨානා දෙසනා කතා. පුරිමසුත්තෙ ධම්මාධිට්ඨානාති අයං විසෙසො. සෙසං තාදිසමෙවාති.
එවම්මෙසුතං මේ වේරඤ්ජක සූත්රයයි. එහි වෙරඤ්ජකා වේරඤ්ජවාසීහූ, කෙනචි දෙව කරණීයෙන කිසියම් නියම නොකළ කටයුත්තකින්, සෙසු සියල්ල පළමු සූත්රයෙහි කී ආකාරයෙන්ම දතයුතුය. එකෙක් ඇත. හුදෙක් මෙහි අධම්මචාරී, විසමචාරී මෙසේ පුද්ගලාධිෂ්ඨාන දේශනාව කරන ලද්දීය. පෙර සූත්රයෙහි ධර්මාධිෂ්ඨාන දේශනාවයි. මෙහි විශේෂය මෙපමණය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය වෙරඤ්ජකසුත්තවණ්ණනා නිට්ඨිතා.
වේරඤ්ජක සූත්ර වර්ණනාව නිමියේය.