සුනක්ඛත්ත සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා
සුනක‍්ඛත‍්ත සුත‍්තවණ‍්ණනා
සුනක්ඛත්ත සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන‍්ති සුනක‍්ඛත‍්තසුත‍්තං. තත්‍ථ අඤ‍්ඤාති අරහත‍්තං. බ්‍යාකතාති ඛීණා ජාතීතිආදීහි චතූහි පදෙහි කථිතා. අධිමානෙනාති අප‍්පත‍්තෙ පත‍්තසඤ‍්ඤිනො, අනධිගතෙ අධිගතසඤ‍්ඤිනො හුත්‍වා අධිගතං අම‍්හෙහීති මානෙන බ්‍යාකරිංසු.
එවම්මෙසුතන්ති සුනක්ඛත්ත සූත්‍රය මාවිසින් මෙසේ අසන ලදි. එහි අඤ්ඤා රහත් බව ව්‍යාකතා ක්‍ෂීණාශ්‍රව ජාති ආදි පදයෙන් කියන ලදි. අධිමානෙන පැමිණිය යුතු සංඥාවට නොපැමිණ අවබෝධ නොකොට අවබෝධ සංඥාවෙන් වී මා විසින් අවබෝධ කළේයැයි යන මානයෙන් ප්‍රකාශ කළහ.
එවඤ‍්චෙත්‍ථ සුනක‍්ඛත‍්ත තථාගතස‍්ස හොතීති සුනක‍්ඛත‍්ත එත්‍ථ එතෙසං භික‍්ඛූනං පඤ‍්හබ්‍යාකරණෙ – “ඉදං ඨානං එතෙසං අවිභූතං අන්‍ධකාරං, තෙනිමෙ අනධිගතෙ අධිගතසඤ‍්ඤිනො, හන්‍ද නෙසං විසොධෙත්‍වා පාකටං කත්‍වා ධම‍්මං දෙසෙමී”ති, එවඤ‍්ච තථාගතස‍්ස හොති. අථ ච පනිධෙකච්චෙ…පෙ… තස‍්සපි හොති අඤ‍්ඤථත‍්තන‍්ති භගවා පටිපන‍්නකානං ධම‍්මං දෙසෙති. යත්‍ථ පන ඉච‍්ඡාචාරෙ ඨිතා එකච‍්චෙ මොඝපුරිසා හොන‍්ති, තත්‍ර භගවා පස‍්සති – “ඉමෙ ඉමං පඤ‍්හං උග‍්ගහෙත්‍වා අජානිත්‍වාව ජානන‍්තා විය අප‍්පත‍්තෙ පත‍්තසඤ‍්ඤිනො හුත්‍වා ගාමනිගමාදීසු විසෙවමානා විචරිස‍්සන‍්ති, තං නෙසං භවිස‍්සති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායා”ති එවමස‍්සායං ඉච‍්ඡාචාරෙ ඨිතානං කාරණා පටිපන‍්නකානම‍්පි අත්‍ථාය “ධම‍්මං දෙසිස‍්සාමී”ති උප‍්පන‍්නස‍්ස චිත‍්තස‍්ස අඤ‍්ඤථාභාවො හොති. තං සන්‍ධායෙතං වුත‍්තං.
එවං චෙත්‍ථ සුනක්ඛත්ත තථාගතස්ස හොති සුනක්ඛත්තය, මෙහි මේ භික්‍ෂූන්ගේ ප්‍රශ්න විසඳීමෙහි මෙතැන මොවුන්ට නොවූ අඳුරෙකි. එබැවින් මොවුහු අවබෝධ නොකර අවබෝධ කරගත් සංඥා ඇත්තේය. එබැවින් එය පිරිසිදු කොට ප්‍රසිද්ධ කොට ධර්මය දේශනා කරන්නෙමියි මෙසේ ද තථාගතයන් වහන්සේට වෙයි. අථ ච පනිධෙකච්චෙ -පෙ- පුච්ඡන්ති තස්සපි හොති අඤ්ඤථත්තං භාග්‍යවතුන් වහන්සේට පිළිපන්නවුන්ට ධර්මය දේශනා කරයි. යම් තැනක කැමති වාරයක සිටියා වූ සමහරු හිස් පුරුෂයෝ වෙති. එහිදී භාග්‍යවතුන් වහන්සේ මොවුහු මේවා ඉගෙන නොදැනම දන්නාක් මෙන් නොපැමිණීම පැමිණි සංඥා ඇත්තාහු වී ගම් නියම්ගම්වල ආදියෙහි විශේෂයෙන් කියන්නාහු හැසිරෙත්ය යන්න දකියි. එය ඔවුන්ට බොහෝ කල් අහිත පිණිස දුක් පිණිස වෙයි. මෙසේ කැමති වාරයෙහි සිටින්නවුන්ගේ කාරණා ද පිළිපන්නවුන්ට වැඩ පිණිස ධර්මය දේශනා කරන්නෙමියි උපන් සිතේ වෙනස් භාවයක් වෙයි. මෙය ඒ සඳහා කියන ලදි.
ලොකාමිසාධිමුත‍්තොති වට‍්ටාමිස-කාමාමිස-ලොකාමිසභූතෙසු පඤ‍්චසු කාමගුණෙසු අධිමුත‍්තො තන‍්නින‍්නො තග‍්ගරුකො තප‍්පබ‍්භාරො. තප‍්පතිරූපීති කාමගුණසභාගා. ආනෙඤ‍්ජපටිසංයුත‍්තායාති ආනෙඤ‍්ජසමාපත‍්තිපටිසංයුත‍්තාය. සංසෙය්‍යාති කථෙය්‍ය. ආනෙඤ‍්ජසංයොජනෙන හි ඛො විසංයුත‍්තොති ආනෙඤ‍්ජසමාපත‍්තිසංයොජනෙන විසංසට‍්ඨො. ලොකාමිසාධිමුත‍්තොති එවරූපො හි ලූඛචීවරධරො මත‍්තිකාපත‍්තං ආදාය අත‍්තනො සදිසෙහි කතිපයෙහි සද‍්ධිං පච‍්චන‍්තජනපදං ගච‍්ඡති, ගාමං පිණ‍්ඩාය පවිට‍්ඨකාලෙ මනුස‍්සා දිස‍්වා “මහාපංසුකුලිකා ආගතා”ති යාගුභත‍්තාදීනි සම‍්පාදෙත්‍වා සක‍්කච‍්චං දානං දෙන‍්ති, භත‍්තකිච‍්චෙ නිට‍්ඨිතෙ අනුමොදනං සුත්‍වා – “ස‍්වෙපි, භන‍්තෙ, ඉධෙව පිණ‍්ඩාය පවිසථා”ති වදන‍්ති. අලං උපාසකා, අජ‍්ජාපි වො බහූනං දින‍්නන‍්ති. තෙන හි, භන‍්තෙ, අන‍්තොවස‍්සං ඉධ වසෙය්‍යාථාති අධිවාසෙත්‍වා විහාරමග‍්ගං පුච‍්ඡිත්‍වා විහාරං ගච‍්ඡන‍්ති. තත්‍ථ සෙනාසනං ගහෙත්‍වා පත‍්තචීවරං පටිසාමෙන‍්ති. සායං එකො ආවාසිකො තෙ භික‍්ඛූ පුච‍්ඡති “කත්‍ථ පිණ‍්ඩාය චරිත්‍ථා”ති? අසුකගාමෙති. භික‍්ඛාසම‍්පන‍්නාති? ආම එවරූපා නාම මනුස‍්සානං සද‍්ධා හොති. “අජ‍්ජෙව නු ඛො එතෙ එදිසා, නිච‍්චම‍්පි එදිසා”ති? සද‍්ධා තෙ මනුස‍්සා නිච‍්චම‍්පි එදිසා, තෙ නිස‍්සායෙව අයං විහාරො වඩ‍්ඪතීති. තතො තෙ පංසුකුලිකා පුනප‍්පුනං තෙසං වණ‍්ණං කථෙන‍්ති, දිවසාවසෙසං කථෙත්‍වා රත‍්තිම‍්පි කථෙන‍්ති. එත‍්තාවතා ඉච‍්ඡාචාරෙ ඨිතස‍්ස සීසං නික‍්ඛන‍්තං හොති උදරං ඵාලිතං. එවං ලොකාමිසාධිමුත‍්තො වෙදිතබ‍්බො.
ලොකොමිසාධිමුත්තො පංචකාමයෙහි ඇලුණු, එහිම නිමග්න වූ එහිම බර වූ තප්පති රුචියයි. කාමගුණ සභාගයි. ආනඤ්ජ පටිසංයුත්තාය ආනඤ්ජ සමාපත්තියෙන් යුතු සංසෙය්‍ය කියන්නේ ආනඤ්ජ සංයොජනෙන හි ඛො විසංයුත්තො ආනඤ්ජ සමාපත්ති සංයෝජනයෙන් යුතු ලොකාමිසාධිමුත්තො මෙබඳු වූ රළු සිවුරු ඇතිව මැටි පාත්‍රයක් ගෙන තමා සමානයන් සමග පිටිසර ගමට යයි. ගමට පිඬු පිණිස පැමිණි කල මිනිස්සු දැක මහා පාංශුකූලිකයෝ පැමිණියාහුය. කැඳ බත් ආදිය පිළියෙළ කොට සකසා දන් දෙති. බත්කිස නිම වූ කල්හි අනුමෝදනාව අසා ස්වාමීනි හෙට ද මෙහිම පිඬු පිණිස වඩින්න යැයි කියයි. උපාසකවරුනි, කම් නැත. අද ද බොහෝ සේ දුණි. ස්වාමීනි, මේ වස් කාලය මෙහි වැඩ සිටින්න යැයි කී කල එය ඉවසා විහාරයට යන මාර්ගය අසා විහාරයට යති. එහි සෙනසුන් ගෙන පාත්‍ර සිවුරු තැන්පත් කරති. සවස් කල ආවාසිකයෙක් ඒ භික්‍ෂූන් විචාරයි. පිඬු පිණිස හැසිරුනේ කොහේද? අසවල් ගමය. ආහාර ලැබුනේ ද? එසේය, ඒ මිනිස්සු ශ්‍රද්ධා ඇත්තේ වෙයි. මොවුහු අද පමණක් මෙබඳු ශ්‍රද්ධා ඇත්තේද? හැමදාම මෙබඳුමද? ශ්‍රද්ධා සම්පන්න මිනිස්සු හැමදාම එබඳුය. මේ විහාරය ඔවුන් නිසාම දියුණු වෙයි. එයින් එයින් ඒ පාංශුකූලිකයෝ නැවත නැවත ඔවුන්ගේ ගුණ කියති. දවසේ ඉතිරියෙහි ද කියා රාත්‍රියෙහි ද කියති. මෙපමණකින් කැමති වාරයෙහි සිටියහුට වෙයි. මෙසේ ලෝකාමිසාධිමුත්තිය දත යුතුය.
ඉදානි ආනෙඤ‍්ජසමාපත‍්තිලාභිං අධිමානිකං දස‍්සෙන‍්තො ඨානං ඛො පනෙතන‍්තිආදිමාහ. ආනෙඤ‍්ජාධිමුත‍්තස‍්සාති කිලෙසසිඤ‍්චනවිරහිතාසු හෙට‍්ඨිමාසු ඡසු සමාපත‍්තීසු අධිමුත‍්තස‍්ස තන‍්නින‍්නස‍්ස තග‍්ගරුනො තප‍්පබ‍්භාරස‍්ස. සෙ පවුත‍්තෙති තං පවුත‍්තං. ඡ සමාපත‍්තිලාභිනො හි අධිමානිකස‍්ස පඤ‍්චකාමගුණාමිසබන්‍ධනා පතිතපණ‍්ඩුපලාසො විය උපට‍්ඨාති. තෙනෙතං වුත‍්තං.
දැන් ආනඤ්ජ සමාපත්ති ලාභියා දක්වන්නේ ඨානං ඛො පනෙතං යනාදිය කීහ. ආනඤ්ජාධිමුත්තස්ස කෙලෙස් සිඳීමෙන් තොර යට සමාපත්ති හයෙහි ඇලුණු, සෙපවුත්තෙ එය කියන ලදි. සමාපත්ති හය ලාභී අධිමානසික පංචකාම ගුණයෙන් බැඳුණු පණ්ඩුපලාසයා මෙන් පැමිණෙයි. එහෙයින් කියන ලදි.
ඉදානි ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්ති ලාභිනො අධිමානිකස‍්ස නිඝංසං දස‍්සෙතුං ඨානං ඛො පනාතිආදිමාහ. තත්‍ථ ද‍්වෙධා භින‍්නාති මජ‍්ඣෙ භින‍්නා. අප‍්පටිසන්‍ධිකාති ඛුද‍්දකා මුට‍්ඨිපාසාණමත‍්තා ජතුනා වා සිලෙසෙන වා අල‍්ලීයාපෙත්‍වා පටිසන්‍ධාතුං සක‍්කා. මහන‍්තං පන කුටාගාරප‍්පමාණං සන්‍ධායෙතං වුත‍්තං. සෙ භින‍්නෙති තං භින‍්නං. උපරි සමාපත‍්තිලාභිනො හි හෙට‍්ඨාසමාපත‍්ති ද‍්වෙධාභින‍්නා සෙලා විය හොති, තං සමාපජ‍්ජිස‍්සාමීති චිත‍්තං න උප‍්පජ‍්ජති. තෙනෙතං වුත‍්තං.
දැන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති ලාභියාගේ අධිමානසිකත්වය දක්වන්නට ඨානං ඛො පන යනාදිය කීහ. එහි ද්වෙධා භින්නා මැදින් බිඳුණු අප්පටි සන්‍ධිකා ලාකඩවලින් හෝ ඇලවිය නොහැකි සෙභින්නෙ බිඳුණු. මතුවෙහි මතුවෙහි සමාපත්තිලාභීන් විසින් පහත් සමාපත්ති දෙකෙන් බිඳුණු සීලයෙන් මෙන් වෙයි. එය සමාදන් වන්නෙමියි සිත නො උපදවන්නේ ම ය. එහෙයින් කියන ලදි. ආනඤ්ජ සංයොජනෙහි ඛො විසංයුත්තො ආනජ සමාපත්ති සංයෝජනයෙන් වෙන්ව,
ඉදානි නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනලාභිනො අධිමානිකස‍්ස ච නිඝංසං දස‍්සෙන‍්තො ඨානං ඛො පනාතිආදිමාහ. තත්‍ථ සෙ වන‍්තෙති තං වන‍්තං. අට‍්ඨසමාපත‍්තිලාභිනො හි හෙට‍්ඨාසමාපත‍්තියො වන‍්තසදිසා හුත්‍වා උපට‍්ඨහන‍්ති, පුන සමාපජ‍්ජිස‍්සාමීති චිත‍්තං න උප‍්පජ‍්ජති. තෙනෙතං වුත‍්තං.
දැන් නේවසංඥානාසංඥායතන ලාභීන්ට අධිමානසිකයාගේ දොස් දක්වන්නේ ඨානං ඛො පන යනාදිය කීය. එහි සෙවන්තෙ අෂ්ට සමාපත්තිලාභීන්ට යට සමාපත්ති පිළිකුල්ව වැටහෙති. නැවත සමාදන් වන්නෙමියි සිතක් නූපදියි. එහෙයින් කියන ලදි.
ඉදානි ඛීණාසවස‍්ස නිඝංසං දස‍්සෙන‍්තො ඨානං ඛො පනාතිආදිමාහ. තත්‍ථ සෙ උච‍්ඡින‍්නමූලෙති සො උච‍්ඡින‍්නමූලො. උපරි සමාපත‍්තිලාභිනො හි හෙට‍්ඨාසමාපත‍්ති මූලච‍්ඡින‍්නතාලො විය උපට‍්ඨාති, තං සමාපජ‍්ජිස‍්සාමීති චිත‍්තං න උප‍්පජ‍්ජති. තෙනෙතං වුත‍්තං.
දැන් ක්‍ෂීණාශ්‍රවයන්ගේ දක්වන්නේ ඨානං ඛො පන යනාදිය කීහ. එහි සෙ උච්ඡින්නෙ එය නසන ලද, මතු සමාපත්තිලාභීන්ට යට යට සමාපත්ති මුලින් සිඳින ලද තල්ගසක් මෙන් වැටහෙයි. තං සමාපජ්ඡිස්සාමි එහි සිත නූපදියි. එහෙයින් කියන ලදි.
ඨානං ඛො පනාති පාටියෙක‍්කො අනුසන්‍ධි. හෙට‍්ඨා හි සමාපත‍්තිලාභිනො අධිමානිකස‍්සපි ඛීණාසවස‍්සපි නිඝංසො කථිතො, සුක‍්ඛවිපස‍්සකස‍්ස පන අධිමානිකස‍්සපි ඛීණාසවස‍්සපි න කථිතො. තෙසං ද‍්වින‍්නම‍්පි නිඝංසං දස‍්සෙතුං ඉමං දෙසනං ආරභි. තං පන පටික‍්ඛිත‍්තං. සමාපත‍්තිලාභිනො හි අධිමානිකස‍්ස නිඝංසෙ කථිතෙ සුක‍්ඛවිපස‍්සකස‍්සපි අධිමානිකස‍්ස කථිතොව හොති, සමාපත‍්තිලාභිනො ච ඛීණාසවස‍්ස කථිතෙ සුක‍්ඛවිපස‍්සකඛීණාසවස‍්ස කථිතොව හොති. එතෙසං පන ද‍්වින‍්නං භික‍්ඛූනං සප‍්පායාසප‍්පායං කථෙතුං ඉමං දෙසනං ආරභි.
[missing trans]
තත්‍ථ සියා – පුථුජ‍්ජනස‍්ස තාව ආරම‍්මණං අසප‍්පායං හොතු, ඛීණාසවස‍්ස කථං අසප‍්පායන‍්ති. යදග‍්ගෙන පුථුජ‍්ජනස‍්ස අසප‍්පායං, තදග‍්ගෙන ඛීණාසවස‍්සාපි අසප‍්පායමෙව. විසං නාම ජානිත්‍වා ඛාදිතම‍්පි අජානිත්‍වා ඛාදිතම‍්පි විසමෙව. න හි ඛීණාසවෙනපි “අහං ඛීණාසවො”ති අසංවුතෙන භවිතබ‍්බං. ඛීණාසවෙනපි යුත‍්තපයුත‍්තෙනෙව භවිතුං වට‍්ටති.
[missing trans]
තත්‍ථ සමණෙනාති බුද‍්ධසමණෙන. ඡන්‍දරාගබ්‍යාපාදෙනාති සො අවිජ‍්ජාසඞ‍්ඛාතො විසදොසො ඡන්‍දරාගෙන ච බ්‍යාපාදෙන ච රුප‍්පති කුප‍්පති. අසප‍්පායානීති අවඩ‍්ඪිකරානි ආරම‍්මණානි. අනුද‍්ධංසෙය්‍යාති සොසෙය්‍ය මිලාපෙය්‍ය. සඋපාදිසෙසන‍්ති සගහණසෙසං, උපාදිතබ‍්බං ගණ‍්හිතබ‍්බං ඉධ උපාදීති වුත‍්තං. අනලඤ‍්ච තෙ අන‍්තරායායාති ජීවිතන‍්තරායං තෙ කාතුං අසමත්‍ථං. රජොසූකන‍්ති රජො ච වීහිසුකාදි ච සූකං. අසු ච විසදොසොති සො ච විසදොසො. තදුභයෙනාති යා සා අසප‍්පායකිරියා ච යො විසදොසො ච, තෙන උභයෙන. පුථුත‍්තන‍්ති මහන‍්තභාවං.
සමණෙන බුද්ධ ශ්‍රමණයා ජන්‍දරාගව්‍යාපාදෙන ඔහු අවිද්‍යා සංඛ්‍යාත වූ විසෙන් ඡන්ද රාගයෙන් ද ව්‍යාපාදයෙන් ද කිපෙයි. අසප්පායානි අරමුණු අනුද්ධංසෙය්‍ය වියැලෙන්නේය. මැලවෙන්නේය. සඋපාදිසෙසං ගැනීම් සහිතව ඉතිරිය ගත යුතුයි. ගැනීම් සහිත අර්ථයෙන් උපාදීති යැයි කියන ලදි. අනලඤ්ච තෙ අන්තරායාය ඒවා නුඹගේ ජීවිතයට අන්තරායක් කරන්නට අසමත් රජොසුකං දූවිලි ආදිය සුක නමි. අසුචි විස දොසො එය ද විස දෝෂයයි. තදූභයෙන යම් ඒ අසැපයට ක්‍රියාවක් වේද එය ද විස දෝෂයයි. ඒ දෙකෙන් පුථුත්තං මහත් බව
එවමෙව ඛොති එත්‍ථ සඋපාදානසල‍්ලුද‍්ධාරො විය අප‍්පහීනො අවිජ‍්ජාවිසදොසො දට‍්ඨබ‍්බො, අසප‍්පායකිරියාය ඨිතභාවො විය ඡසු ද‍්වාරෙසු අසංවුතකාලො, තදුභයෙන වණෙ පුථුත‍්තං ගතෙ මරණං විය සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තනං, මරණමත‍්තං දුක‍්ඛං විය අඤ‍්ඤතරාය ගරුකාය සංකිලිට‍්ඨාය ආපත‍්තියා ආපජ‍්ජනං දට‍්ඨබ‍්බං. සුක‍්කපක‍්ඛෙපි ඉමිනාව නයෙන ඔපම‍්මසංසන්‍දනං වෙදිතබ‍්බං.
එවමෙව ඛො මෙහි සඋපාදානය උලක් ගලවන්නාක් මෙන් ප්‍රහීන නොවූ අවිද්‍යා විෂ දෝෂය දැකිය යුතුයි. අසප්‍රාය ක්‍රියාවෙන් සිටි බැවින් මෙන් දොරටු හයෙහි අසංවුත කාලයයි. ඒ දෙකෙන් වණය මහත් වී ගිය මරණය මෙන් ශික්‍ෂා සිහි කිරීමෙන් පහත් බවට පැමිණියේ වෙයි. මරණ මාත්‍ර දුකක් මෙන් වෙනත් මහත් කිළිටි බවට පැමිණීමෙන් ආපජ්ජනය දත යුතුයි. ශුක්ලපක්‍ෂයෙන් මෙන් මේ ක්‍රමයෙන් උපමා සංසන්දනය දත යුතුයි.
සතියායෙතං අධිවචනන‍්ති එත්‍ථ සති පඤ‍්ඤාගතිකා. ලොකිකාය පඤ‍්ඤාය ලොකිකා හොති, ලොකුත‍්තරාය ලොකුත‍්තරා. අරියායෙතං පඤ‍්ඤායාති පරිසුද‍්ධාය විපස‍්සනාපඤ‍්ඤාය.
සතියා එතං අධිවචනං මෙහි සිහිය ප්‍රඥාගතිකයයි. ලෞකික ප්‍රඥාවෙන් ලෞකික වෙයි. ලෝකෝත්තරයෙන් ලෝකෝත්තර වෙයි. අරියායෙතං පිරිසිදු විදර්ශනා ඥානයෙන් පෙනෙයි.
ඉදානි ඛීණාසවස‍්ස බලං දස‍්සෙන‍්තො සො වතාතිආදිමාහ. තත්‍ථ සංවුතකාරීති පිහිතකාරී. ඉති විදිත්‍වා නිරුපධීති එවං ජානිත්‍වා කිලෙසුපධිපහානා නිරුපධි හොති, නිරුපාදානොති අත්‍ථො. උපධිසඞ‍්ඛයෙ විමුත‍්තොති උපධීනං සඞ‍්ඛයභූතෙ නිබ‍්බානෙ ආරම‍්මණතො විමුත‍්තො. උපධිස‍්මින‍්ති කාමුපධිස‍්මිං. කායං උපසංහරිස‍්සතීති කායං අල‍්ලීයාපෙස‍්සති. ඉදං වුත‍්තං හොති – තණ‍්හක‍්ඛයෙ නිබ‍්බානෙ ආරම‍්මණතො විමුත‍්තො ඛීණාසවො පඤ‍්ච කාමගුණෙ සෙවිතුං, කායං වා උපසංහරිස‍්සති චිත‍්තං වා උප‍්පාදෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.
දැන් ක්‍ෂීණාශ්‍රවයන්ගේ බලය දක්වන්නේ සො වතාති යනාදිය කීහ. එහි සංවුතකාරි වසන ලද ඉති විදිත්වා නිරූපධී මෙසේ දැනගෙන කෙලෙස් නැති කිරීම නිරූපදානයයි. උපධිසංඛයෙ විමුත්තො උපධි යැයි කියන ලද නිවන ගැන අරමුණු ගැනීමෙන් මිදීම උපධිස්මි කාමුපධියෙහි, නිවනෙහි අරමුණු වශයෙන් මිදුණු රහතන් වහන්සේ පස්කම් සෙවුනා ලද සිරුර හෝ සංසිඳුවන්නේය. සිත හෝ උපදවන්නේය. යන මේ කාරණය විද්‍යමාන නොවෙයි. ඉතිරිය සියළු තැන්හිම ප්‍රසිද්ධය.
පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය සුනක‍්ඛත‍්තසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.
සුනක්ඛත්ත සූත්‍ර වර්ණනාව නිමි.