යෙදුමෙන් කියවන්න

භූමිජ සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

භූමිජ සුත‍්තවණ‍්ණනා

භූමිජ සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති භූමිජසුත‍්තං. තත්‍ථ භූමිජොති අයං ථෙරො ජයසෙනරාජකුමාරස‍්ස මාතුලො. ආසඤ‍්ච අනාසඤ‍්චාති කාලෙන ආසං කාලෙන අනාසං. සකෙන ථාලිපාකෙනාති පකතිපවත‍්තාය භික‍්ඛාය අත‍්තනො නිට‍්ඨිතභත‍්තතොපි භත‍්තෙන පරිවිසි. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

එවම්මෙසුතන්ති මා විසින් භූමිජ සුත්‍රය මෙසේ අසන ලදි. එහි භූමිජොති මේ තෙරුන් වහන්සේ ජයසේන රාජ කුමාරයාගේ මාමා ය. ආසඤ්ච අනාසඤ්චාති කාලයකට ආශා ඇතිව ද කාලයකට ආශා නැතිව ද සකෙන ථාලිපාකෙනාති ප්‍රකෘතියෙන් පැවැති භික්‍ෂාව ද පැවැති භික්‍ෂාව ද තමාගේ නිමවන ලද බතින් ද වැළඳුවේය. ඉතිරිය සියලු තැන්හිම ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය භූමිජසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

භූමිජ සූත්‍ර වර්ණනාව නිමි.