4. කුක්කුළවග්ගො අට්ඨකථා
4. කුක්කුළ වර්ගය
1-10. කුක්කුළ සුත්තාදිවණ්ණනා
1-10. කුක්කුළ ආදි සූත්‍ර වර්ණනා
කුක්කුළවග්ගස්ස පඨමෙ කුක්කුළන්ති සන්තත්තං ආදිත්තං ඡාරිකරාසිං විය මහාපරිළාහං. ඉමස්මිං සුත්තෙ දුක්ඛලක්ඛණං කථිතං, සෙසෙසු අනිච්චලක්ඛණාදීනි. සබ්බානි චෙතානි පාටියෙක්කං පුග්ගලජ්ඣාසයෙන කථිතානීති.
කුක්කුළ වර්ගයේ පළමු සූත්‍රයේ - “කුක්කුළං” යනු ඉතා රත්වූ යනුයි. ඇවිලගත් අළු රැසක් මෙන් මහත් වූ පිරිතැවීමක්. මෙම සූත්‍රයෙහි දුක්ඛ ලක්ෂණයම පැවසේ. සෙසු සූත්‍රයන්හි අනිත්‍ය ලක්ෂණය කියැවේ. මේ සූත්‍ර සියල්ලම වෙන් වෙන් වූ පුද්ගලයන්ගේ අදහස් අනුව දේශනා කරන ලදී.
කුක්කුළවග්ගො චුද්දසමො.
සිවුවන කුක්කුළ වර්ගයයි.