යෙදුමෙන් කියවන්න

3. අවිජ‍්ජාවග‍්ගො අට‍්ඨකථා

3. අවිජ්ජා වර්ගය

1-10. පඨම සමුදයධම‍්ම සුත‍්තාදිවණ‍්ණනා

1-10. පඨම සමුදය ධම්ම ආදි සූත්‍ර වර්ණනා

අවිජ‍්ජාවග‍්ගො උත‍්තානත්‍ථොව. ඉමස‍්මිඤ‍්හි වග‍්ගෙ සබ‍්බසුත‍්තෙසු චතුසච‍්චමෙව කථිතං.

අවිද්‍යා වර්ගයේ අර්ථ ඉතා ප්‍රකටම ය. මේ වර්ගයේ සියලුම සූත්‍රයන්හි චතුරාර්ය සත්‍යයම දේශනා කරන ලදී.

අවිජ‍්ජාවග‍්ගො තෙරසමො.

තෙවැනි අවිද්‍යා වර්ගයයි.