යෙදුමෙන් කියවන්න

17. සට‍්ඨිපෙය්‍යාලො අට‍්ඨකථා

17. සට්ඨිපෙය්‍යාල වර්ගය

1-60. අනිච‍්චඡන්‍දසුත‍්තාදිවණ‍්ණනා

1-60. අනිච්ච ඡන්ද ආදි සූත්‍ර වර්ණනා

තදනන‍්තරො සට‍්ඨිපෙය්‍යාලො නාම හොති, සො උත‍්තානත්‍ථොව. යානි පනෙත්‍ථ සට‍්ඨි සුත‍්තානි වුත‍්තානි, තානි “ඡන්‍දො පහාතබ‍්බො”ති එවං තස‍්ස තස‍්සෙව පදස‍්ස වසෙන බුජ‍්ඣනකානං අජ‍්ඣාසයවසෙන වුත‍්තානි. ඉති සබ‍්බානි තානි පාටියෙක‍්කෙන පුග‍්ගලජ‍්ඣාසයවසෙන කථිතානි. එකෙකසුත‍්තපරියොසානෙ චෙත්‍ථ සට‍්ඨි සට‍්ඨි භික‍්ඛූ අරහත‍්තං පත‍්තාති.

අනතුරුව සට්ඨි පෙය්‍යාල නම් (කොටස) වේ. එය පහසු අරුත් ඇත්තේමය. එහි වනාහි යම් බඳු සූත්‍ර හැටක් කියන ලද්දේද ඒවා (යේ) ඡන්‍දො පහාතබ්බො (හෙවත් ඡන්ද ස ඉවත් කළ යුතුය) යයි කියනු ලැබේ. මෙසේ ඒ ඒ පදයන්ගේ වශයෙන් හදාරවන්නවුන්ගේ අදහස් වශයෙන් කියන ලදී. මෙසේ ඒ සියල්ල වෙන් වෙන් ව පුද්ගලයන්ගේ අදහස් වශයෙන් කියන ලදී. එක් එක් සූත්‍රයේ කෙළවර භික්ෂූහු සැට නමක් බැගින් රහත් බවට පැමිණියහ.

සට‍්ඨිපෙය්‍යාලවග‍්ගො.