17. සට‍්ඨිපෙය්‍යාලො
17. සට්ඨිපෙය්‍යාල වර්‍ගය
1. 17. 1.
1. 17. 1.
අනිච‍්චඡන්‍දසුත‍්තං
අනිච්ච ඡන්‍ද සූත්‍රය
168. සාවත්‍ථියං–
168. සැවැත්නුවර–
යං භික‍්ඛවෙ අනිච‍්චං, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො. කිඤ‍්ච භික‍්ඛවෙ අනිච‍්චං: චක‍්ඛුං භික‍්ඛවෙ අනිච‍්චං, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො. සොතං අනිච‍්චං -පෙ- ඝානං අනිච‍්චං -පෙ- ජිව‍්හා අනිච‍්චා -පෙ- කායො අනිච‍්චො -පෙ- මනො අනිච‍්චො, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො. යං භික‍්ඛවෙ අනිච‍්චං, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බොති.
මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය. මහණෙනි කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි චක්‍ෂුස අනිත්‍ය ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය අනිත්‍ය ය ... ඝ්‍රාණය අනිත්‍ය ය ... ජිහ්වා අනිත්‍ය ය ... කය අනිත්‍ය ය ... මනස අනිත්‍ය ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යි.
1. 17. 2.
1. 17. 2.
අනිච‍්චරාගසුත‍්තං
අනිච්චරාග සූත්‍රය
169. යං භික‍්ඛවෙ අනිච‍්චං, තත්‍ර වො රාගො පහාතබ‍්බො. කිඤ‍්ච භික‍්ඛවෙ අනිච‍්චං චක‍්ඛුං භික‍්ඛවෙ අනිච‍්චං, තත්‍ර වො රාගො පහාතබ‍්බො සොතං අනිච‍්චං -පෙ- ඝානං අනිච‍්චං -පෙ- ජිව‍්හා අනිච‍්චා -පෙ- කායො අනිච‍්චො -පෙ- මනො අනිච‍්චො, තත්‍ර වො රාගො පහාතබ‍්බො. යං භික‍්ඛවෙ අනිච‍්චං, තත්‍ර වො රාගො පහාතබ‍්බොති.
169. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ රාගය පහකටයුතු ය. මහණෙනි කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි චක්‍ෂුස අනිත්‍ය ය. එහි ලා තොපගේ රාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය අනිත්‍ය ය ... ඝ්‍රාණය අනිත්‍ය ය ... ජිහ්වාව අනිත්‍ය ය ... කය අනිත්‍ය ය ... මනස අනිත්‍ය ය. එහි ලා තොපගේ රාගය පහකට යුතු ය. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ රාගය පහකටයුතු යි.
1. 17. 3.
1. 17. 3.
අනිච‍්ච ඡන්‍දරාගසුත‍්තං
අනිච්ච ඡන්‍දරාග සූත්‍රය
170. යං භික‍්ඛවෙ අනිච‍්චං, තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බො. කිඤ‍්ච භික‍්ඛවෙ අනිච‍්චං: චක‍්ඛුං භික‍්ඛවෙ අනිච‍්චං, තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බො. සොතං අනිච‍්චං -පෙ- ඝානං අනිච‍්චං -පෙ- ජිව‍්හා අනිච‍්චා -පෙ- කායො අනිච‍්චො -පෙ- මනො අනිච‍්චො, තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බො. යං භික‍්ඛවෙ අනිච‍්චං, තත්‍ර වො ඡන්‍දරාගො පහාතබ‍්බොති.
170. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි චක්‍ෂුස අනිත්‍ය ය එහි ලා තොපගේ ඡන්‍දරාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය අනිත්‍ය ය ... ඝ්‍රාණය අනිත්‍ය ය ... ජිහ්වාව අනිත්‍ය ය ... කය අනිත්‍ය ය ... මනස අනිත්‍ය ය. එහි ලා තොපගේ ඡන්‍දරාගය පහ කටයුතු ය. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දරාගය පහකටයුතු යි.
1. 17. 4-6.
1. 17. 4-6.
දුක‍්ඛඡන්‍ද-දුක‍්ඛරාග-දුක‍්ඛඡන්‍දරාගසුත‍්තානි
දුක්ඛ ඡන්‍ද දුක්ඛරාග දුක්ඛඡන්‍දරාග සූත්‍ර
171-173. යං භික‍්ඛවෙ දුක‍්ඛං, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. කිඤ‍්ච භික‍්ඛවෙ දුක‍්ඛං: චක‍්ඛුං භික‍්ඛවෙ දුක‍්ඛං තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො රාගො පහාතබ‍්බො ඡන්‍දරාගො පහාතබ‍්බො. සොතං දුක‍්ඛං -පෙ- ඝානං දුක‍්ඛං -පෙ- ජිව‍්හා දුක‍්ඛා -පෙ- කායො දුක‍්ඛො -පෙ- මනො දුක‍්ඛො, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යං භික‍්ඛවෙ දුක‍්ඛං තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.
171-173 මහණෙනි යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි කිමෙක් දුක් ද යත්: මහණෙනි චක්‍ෂුස දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය දුක් ය ... ඝ්‍රාණය දුක් ය ... ජිව්හාව දුක් ය ... කය දුක් ය ... මනස දුක් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකට යුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.
1. 17. 7-9.
1. 17. 7-9.
අනත‍්තඡන්‍ද, අනත‍්තරාග, අනත‍්තඡන්‍දරාගසුත‍්තානි
අනත්තඡන්‍ද, අනත්තරාග, අනත්ත ඡන්‍දරාග සූත්‍ර
174-176. යො භික‍්ඛවෙ අනත‍්තා, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො. රාගො පහාතබ‍්බො-ඡන්‍දරාගො පහාතබ‍්බො. කො ච භික‍්ඛවෙ අනත‍්තා: චක‍්ඛුං භික‍්ඛවෙ අනත‍්තා, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා -පෙ- කායො -පෙ- මනො අනත‍්තා, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යො භික‍්ඛවෙ අනත‍්තා, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.
174-176 මහණෙනි, යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, කිමෙක් අනත් ද යත්: මහණෙනි චක්‍ෂුස අනාත්ම ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... ජිහ්වාව ... කය ... මනස අනාත්ම ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.
1. 17. 10-12.
1. 17. 10-12.
බාහිරානිච‍්චඡන්‍ද, බාහිරානිච‍්චරාග, බාහිරානිච‍්ච ඡන්‍දරාගසුත‍්තානි
බාහිර අනිච්චඡන්‍ද, බාහිර අනිච්චරාග, බාහිර අනිච්චඡන්‍දරාග සූත්‍ර
177-179. යං භික‍්ඛවෙ අනිච‍්චං, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. කිඤ‍්ච භික‍්ඛවෙ අනිච‍්චං: රූපා භික‍්ඛවෙ අනිච‍්චා, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා අනිච‍්චා, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යං භික‍්ඛවෙ අනිච‍්චං තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.
177-179. මහණෙනි, යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි, රූපයෝ අනිත්‍යය හ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... දහම්හු අනිත්‍යයහ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.
1. 17. 13-15.
1. 17. 13-15.
බාහිර දුක්ඛඡන්ද, බාහිර දුක‍්ඛරාග, බාහිරදුක‍්ඛ ඡන්‍දරාගසුත‍්තානි
බාහිර දුක්ඛඡන්ද, බාහිර දුක්ඛරාග, බාහිරදුක්ඛඡන්‍දරාග සූත්‍ර
180-182. යං භික‍්ඛවෙ දුක‍්ඛං, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. කිඤ‍්ච භික‍්ඛවෙ දුක‍්ඛං: රූපා භික‍්ඛවෙ දුක‍්ඛා, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා දුක‍්ඛා, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යං භික‍්ඛවෙ දුක‍්ඛං, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.
180-182. මහණෙනි, යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, කිමෙක් දුක් ද යත්: මහණෙනි රූපයෝ දුක් හ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... දහම්හු දුක්හ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.
1. 17. 16-18.
1. 17. 16-18.
බාහිරානත‍්තඡන්‍ද - බාහිරානත‍්තරාග - බාහිරානත‍්ත ඡන්‍දරාගසුත‍්තානි.
බාහිරානත්තඡන්‍ද - බාහිරානන්තරාග - බාහිරානන්තඡන්‍දරාග සූත්‍ර
183-185. යො භික‍්ඛවෙ අනත‍්තා, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. කො ච භික‍්ඛවෙ අනත‍්තා: රූපා භික‍්ඛවෙ අනත‍්තා, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා අනත‍්තා, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බො. යො භික‍්ඛවෙ අනත‍්තා, තත්‍ර වො ඡන්‍දො පහාතබ‍්බො, රාගො පහාතබ‍්බො, ඡන්‍දරාගො පහාතබ‍්බොති.
183-185. මහණෙනි යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය දුරු කටයුතු ය, රාගය දුරු කටයුතු ය, ඡන්‍දරාගය දුරු කටයුතු ය. මහණෙනි කිමෙක් අනාත්ම ද යත්: මහණෙනි රූපයෝ අනාත්මහ, එහි ලා තොපගේ ඡන්‍දය දුරු කටයුතු ය, රාගය දුරුකට යුතු ය, ඡන්‍දරාගය දුරු කටයුතු ය. ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... දහම්හු අනාත්මහ, එහි ලා තොපගේ ඡන්‍දය දුරු කටයුතු ය, රාගය දුරු කටයුතු ය, ඡන්‍දරාගය දුරු කටයුතු ය. මහණෙනි යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය දුරු කට යුතු ය, රාගය දුරු කටයුතු ය, ඡන්‍දරාගය දුරු කටයුතු යි.
1. 17. 19.
1. 17. 19.
අතීතානිච‍්චසුත‍්තං
අතීතානිච්ච සූත්‍රය
186. චක‍්ඛුං භික‍්ඛවෙ අනිච‍්චං අතීතං, සොතං අනිච‍්චං අතීතං, ඝානං අනිච‍්චං අතීතං, ජිව‍්හා අනිච‍්චා අතීතා, කායො අනිච‍්චො අතීතො, මනො අනිච‍්චො අතීතො. එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, සොතස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ඝානස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, ජිව‍්හායපි නිබ‍්බින්‍දති, කායස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, මනස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
186. මහණෙනි අතීත වූ චක්‍ෂුස අනිත්‍ය ය, අතීත වූ ශ්‍රෝත්‍රය අනිත්‍ය ය, අතීත වූ ඝ්‍රාණය අනිත්‍ය ය, අතීත වූ ජිහ්වාව අනිත්‍ය ය, අතීත වූ කය අනිත්‍ය ය, අතීත වූ මනස අනිත්‍ය ය. මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු (ආර්‍ය්‍යශ්‍රාවක) චක්‍ෂුස කෙරෙහිත් කලකිරෙයි, ශ්‍රෝත්‍රය කෙරෙහිත් කලකිරෙයි, ඝ්‍රාණය කෙරෙහිත් කලකිරෙයි, ජිහ්වාව කෙරෙහිත් කලකිරෙයි, කයෙහිත් කලකිරෙයි, මනස කෙරෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇලුම් හෙයින් මිදෙයි, මිදුණු කල්හි මිදුණේ ය යි දැනීම වෙයි. ඉපැද්ම අවසන් විය, බඹසර වැස නිමැවිණ, කටයුතු කරන ලදි, මේ රහත්බව පිණිස කටයුතු අනෙකක් නැතැයි දැනගනී.
1. 17. 20.
1. 17. 20.
අනාගතානිච‍්චසුත‍්තං
අනාගතානිච්ච සූත්‍රය
187. චක‍්ඛුං භික‍්ඛවෙ අනිච‍්චං අනාගතං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා අනිච‍්චා අනාගතා, කායො -පෙ- මනො අනිච‍්චො අනාගතො. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා, අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
187. මහණෙනි, අනාගත චක්‍ෂුස අනිත්‍ය ය, අනාගත ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... ජිහ්වාව අනිත්‍ය ය, අනාගත කය ... මනස අනිත්‍ය ය මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහි කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 21.
1. 17. 21.
පච‍්චුප‍්පන‍්නානිච‍්චසුත‍්තං
පච්චුප්පන්නානිච්ච සූත්‍රය
188. චක‍්ඛුං භික‍්ඛවෙ අනිච‍්චං පච‍්චුප‍්පන‍්නං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා අනිච‍්චා පච‍්චුප‍්පන‍්නා, කායො -පෙ- මනො අනිච‍්චො පච‍්චුප‍්පන‍්නො. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
188. මහණෙනි වර්‍තමාන චක්‍ෂුස අනිත්‍ය ය, වර්‍තමාන ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... ජිහ්වාව අනිත්‍ය ය, වර්‍තමාන කය ... සිත අනිත්‍ය ය. මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුස කෙරෙහිත් කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 22-24.
1. 17. 22-24.
අතීත දුක්ඛ, අනාගත දුක‍්ඛ, පච‍්චුප‍්පන‍්න දුක‍්ඛසුත‍්තානි
අතීත දුක්ඛ, අනාගත දුක්ඛ, පච්චුපන්න දුක්ඛ සූත්‍ර
189-191. චක‍්ඛුං භික‍්ඛවෙ දුක‍්ඛං අතීතං අනාගතං පච‍්චුප‍්පන‍්නං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා දුක‍්ඛා අතීතා අනාගතා පච‍්චුප‍්පන‍්නා, කායො -පෙ- මනො දුක‍්ඛො අතීතො අනාගතො පච‍්චුප‍්පන‍්නො. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
189-191. මහණෙනි, අයු අනා වත්මන් චක්‍ෂුස දුක් ය, ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... අයු අනා වත්මන් ජිහ්වාව අනාත්ම ය. අයු අනා වත්මන් කය ... මනස දුක් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 25-27.
1. 17. 25-27.
අතීතානත‍්ත, අනාතගානත‍්ත, පච‍්චුප‍්පන‍්නානත‍්තසුත‍්තානි
අතීතානත්ත, අනාගතානත්ත, පච්චුප්පන්නානත්ත සූත්‍ර
192-194. චක‍්ඛුං භික‍්ඛවෙ, අනත‍්තා අතීතං අනාගතං පච‍්චුප‍්පන‍්නං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා අනත‍්තා අතීතා අනාගතා පච‍්චුප‍්පන‍්නා, කායො -පෙ- මනො අනත‍්තා අතීතො අනාගතො පච‍්චුප‍්පන‍්නො. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
192-194. මහණෙනි, අයු අනා වත්මන් චක්‍ෂුස අනත් ය, ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... අයු අනා වත්මන් ජිහ්වාව අනාත්ම ය. මහණෙනි, අයු අනා වත්මන් කය ... මනස අනාත්ම ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යී දැනගනී.
1. 17. 28-30.
1. 17. 28-30.
බාහිරඅතීතානිච‍්ච, බාහිර අනාගතානිච‍්ච, බාහිරපච‍්චුප‍්පන‍්නානිච‍්චසුත‍්තානි
බාහිර අතීතානිච්ච, බාහිර අනාගතානිච්ච, බාහිර පච්චුපන්නානිච්ච සූත්‍ර
195-197. රූපා භික‍්ඛවෙ අනිච‍්චා අතීතා අනාගතා පච‍්චුප‍්පන‍්නා. සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා අනිච‍්චා අතීතා අනාගතා පච‍්චුප‍්පන‍්නා. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ‍්බින්‍දති, සද‍්දෙසුපි නිබ‍්බින්‍දති, ගන්‍ධෙසුපි නිබ‍්බින්‍දති, රසෙසුපි නිබ‍්බින්‍දති, ඵොට‍්ඨබ‍්බෙසුපි නිබ‍්බින්‍දති,ධම‍්මෙසුපි නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
195-197. මහණෙනි, අයු අනා වත්මන් රූප අනිත්‍යහ, අයු අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම්හු අනිත්‍යහ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි, සදෙහිත් කලකිරෙයි, ගඳෙහිත් කලකිරෙයි, රසෙහිත් කලකිරෙයි, පහස්හිත් කලකිරෙයි, දහම්හිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ ය යි දැනීම වෙයි. ඉපැද්ම අවසන් විය, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ රහත් බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 31-33.
1. 17. 31-33.
බාහිරාතීත දුක්ඛ, බාහිරානාගත දුක්ඛ, බාහිර පච‍්චුප‍්පන‍්නදුක‍්ඛසුත‍්තානි
බාහිරාතීත දුක්ඛ, බාහිරානාගත දුක්ඛ, බාහිර පච්චුපන්න දුක්ඛ සූත්‍ර
198-200. රූපා භික‍්ඛවෙ, දුක‍්ඛා අතීතා අනාගතා පච‍්චුප‍්පන‍්නා. සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා දුක‍්ඛා අතීතා අනාගතා පච‍්චුප‍්පන‍්නා. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
198-200. මහණෙනි, අයු අනා වත්මන් රූ දුක් ය, අයු අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම් දුක් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 34-36.
1. 17. 34-36.
බාහිර අතීතානත්ත, බාහිර අනාගතානත‍්ත, බාහිරපච‍්චුප‍්පන‍්නානත‍්තසුත‍්තානි
බාහිර අතීතානත්ත, බාහිර අනාගතානත්ත, බාහිර පච්චුපන්නානත්ත සූත්‍ර
201-203. රූපා භික‍්ඛවෙ, අනත‍්තා අතීතා අනාගතා පච‍්චුප‍්පන‍්නා. සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා අනත‍්තා අතීතා අනාගතා පච‍්චුප‍්පන‍්නා. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
201-203. මහණෙනි, අයු අනා වත්මන් රූ අනත් ය, අයු අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනත් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 37.
1. 17. 37.
අතීතයදනිච‍්චසුත‍්තං
අතීත යදනිච්ච සූත්‍රය
204. සාවත්‍ථියං–
204. සැවැත්නුවර–
චක‍්ඛුං භික‍්ඛවෙ අනිච‍්චං අතීතං. යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා, යදනත‍්තා, තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. සොතං අනිච‍්චං -පෙ- ඝානං අනිච‍්චං -පෙ- ජිව‍්හා අනිච‍්චා -පෙ- කායො අනිච‍්චො -පෙ- මනො අනිච‍්චො අතීතො, යදනිච‍්චං තං දුක‍්ඛං. යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
මහණෙනි, අතීත චක්‍ෂුස අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. ඉකුත් කන අනිස ය. ... නැහැය අනිස ය ... දිව අනිස ය ... කය අනිස ය ... සිත අනිස ය. යමක් අනිස නම් එය දුක් ය යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
එවං පස‍්සං භික‍්ඛවෙ අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 38.
1. 17. 38.
අනාගතයදනිච‍්චසුත‍්තං
අනාගත යදනිච්ච සූත්‍රය
205. චක‍්ඛුං භික‍්ඛවෙ අනිච‍්චං අනාගතං, යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා, යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. සොතං අනිච‍්චං -පෙ- ඝානං අනිච‍්චං -පෙ- ජිව‍්හා අනිච‍්චා -පෙ- කායො අනිච‍්චො -පෙ- මනො අනිච‍්චො අනාගතො. යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං, තදනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
205. මහණෙනි, අනා ඇස අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. අනා කන අනිස ය ... නැහැය අනිස ය ... දිව අනිස ය ... කය අනිස ය ... සිත අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
එවං පස‍්සං, භික‍්ඛවෙ සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 39.
1. 17. 39.
පච‍්චුප‍්පන‍්නයදනිච‍්චසුත‍්තං
පච්චුප්පන්න යදනිච්ච සූත්‍රය
206. චක‍්ඛුං භික‍්ඛවෙ අනිච‍්චං පච‍්චුප‍්පන‍්නං, යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා -පෙ- කායො -පෙ- මනො අනිච‍්චො පච‍්චුප‍්පන‍්නො. යදනිච‍්චං තං දුක‍්ඛං. යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
206. මහණෙනි, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුස අනිත්‍ය ය, යමක් අනිත්‍ය නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනාත්ම ය, යමක් අනාත්ම නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. වත්මන් කන ... නැහැය ... දිව ... කය ... සිත අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙ යි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 40-42.
1. 17. 40-42.
අතීත යං දුක‍්ඛ, අනාගත යං දුක‍්ඛ, පච‍්චුප‍්පන‍්න යං දුක‍්ඛසුත‍්තානි
අතීත යංදුක්ඛ, අනාගත යංදුක්ඛ, පච්චුපන්න යංදුක්ඛ සූත්‍ර
207-209. චක‍්ඛුං භික‍්ඛවෙ දුක‍්ඛං අතීතං අනාගතං පච‍්චුප‍්පන‍්නං, යං දුක‍්ඛං තදනත‍්තා, යදනත‍්තා තං “නෙතං මම නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා -පෙ- කායො -පෙ- මනො දුක‍්ඛො අතීතො අනාගතො පච‍්චුප‍්පන‍්නො. යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං “නෙතං මම නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
207-209. මහණෙනි, ඉකුත් අනා වත්මන් ඇස දුක් ය. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. ඉකුත් අනා වත්මන් කන ... නැහැය ... දිව ... කය ... සිත දුක් ය. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 43-45.
1. 17. 43-45.
අතීත යදනත්ත, අනාගත යදනත්ත, පච‍්චුප‍්පන‍්න යදනත‍්තසුත‍්තානි
අතීත යදනත්ත, අනාගත යදනත්ත, පච්චුප්පන්න යදනත්ත සූත්‍ර
210-212. චක‍්ඛුං භික‍්ඛවෙ අනත‍්තා අතීතං අනාගතං පච‍්චුප‍්පන‍්නං. යදනත‍්තා තං “නෙතං මම නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා -පෙ- කායො -පෙ- මනො අනත‍්තා අතීතො අනාගතො පච‍්චුප‍්පන‍්නො. යදනත‍්තා තං “නෙතං මම නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
210-212. මහණෙනි, ඉකුත් අනා වත්මන් ඇස අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. කන ... නැහැය ... ඉකුත් අනා වත්මන් දිව ... කය ... සිත අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 46-48.
1. 17. 46-48.
බාහිරාතීත යදනිච්ච, බාහිරානාගත යදනිච‍්ච, බාහිර පච‍්චුප‍්පන‍්න යදනිච‍්චසුත‍්තානි
බාහිරාතීත යදනිච්ච, බාහිරානාගත යදනිච්ච, බාහිරපච්චුප්පන්න යදනිච්ච සූත්‍ර
213-215. රූපා භික‍්ඛවෙ අනිච‍්චා අතීතා අනාගතා පච‍්චුප‍්පන‍්නා, යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා, යදනත‍්තා තං “නෙතං මම නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා අනිච‍්චා අතීතා අනාගතා පච‍්චුප‍්පන‍්නා. යදනිච‍්චං තං දුක‍්ඛං. යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං “නෙතං මම, නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
213-215. මහණෙනි, ඉකුත් අනා වත්මන් රූ අනිසහ, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි. ඉකුත් අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිසහ, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 49-51.
1. 17. 49-51.
බාහිරාතීත යංදුක්ඛ-බාහිරානාගත යංදුක්ඛ-බාහිරපච්චුප්පන්න යංදුක‍්ඛ සුත‍්තානි
බාහිරාතීත යංදුක්ඛ-බාහිරානාගත යංදුක්ඛ-බාහිරපච්චුප්පන්න යංදුක්ඛ සූත්‍ර
216-218. රූපා භික‍්ඛවෙ දුක‍්ඛා අතීතා, අනාගතා, පච‍්චුප‍්පන‍්නා. යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා දුක‍්ඛා අතීතා අනාගතා පච‍්චුප‍්පන‍්නා. යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං “නෙතං මම, නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
216-218. මහණෙනි ඉකුත්, අනා, වත්මන් රූ දුක්හ. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. සද ... ගඳ ... රස ... පහස් ... ඉකුත්, අනා, වත්මන් දහම් දුක්හ. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසු පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 52-54.
1. 17. 52-54.
බාහිරාතීත යදනත්ත-බාහිරානාගත යදනත‍්ත-බාහිරපච‍්චුප‍්පන‍්න යදනත‍්ත සුත‍්තානි
බාහිරාතීත යදනත්ත-බාහිරානාගත යදන්ත-බාහිරපච්චුප්පන්න යදන්ත සූත්‍ර
219-221. රූපා භික‍්ඛවෙ අනත‍්තා අතීතා අනාගතා පච‍්චුප‍්පන‍්නා. යදනත‍්තා තං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා අනත‍්තා අතීතා අනාගතා පච‍්චුප‍්පන‍්නා. යදනත‍්තා තං “නෙතං මම, නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
219-221. මහණෙනි අයු, අනා, වත්මන් රූ අනත්හ. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. සද ... ගඳ ... රස ... පහස් ... අයු, අනා, වත්මන් දහම් අනත්හ. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 55.
1. 17. 55.
අජ‍්ඣත‍්තායතන අනිච‍්චසුත‍්තං
අජ්ඣත්තායතන අනිච්ච සූත්‍රය
222. චක‍්ඛුං භික‍්ඛවෙ අනිච‍්චං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා -පෙ- කායො -පෙ- මනො අනිච‍්චො. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
222. මහණෙනි, ඇස අනිස ය. කන ... නැහැය ... දිව ... කය ... සිත අනිස ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 56.
1. 17. 56.
අජ‍්ඣත‍්තායතන දුක‍්ඛසුත‍්තං
අජ්ඣත්තායතන දුක්ඛ සූත්‍රය
223. චක‍්ඛුං භික‍්ඛවෙ දුක‍්ඛං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා -පෙ- කායො -පෙ- මනො දුක‍්ඛො. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
223. මහණෙනි, ඇස දුක් ය. කන ... නැහැය ... දිව ... කය ... සිත දුක් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේබැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 57.
1. 17. 57.
අජ‍්ඣත‍්තායතන අනත‍්තසුත‍්තං
අජ්ඣත්තායතන අනත්ත සූත්‍රය
224. චක‍්ඛුං භික‍්ඛවෙ අනත‍්තා, සොතං -පෙ- ඝානං -පෙ- ජිව‍්හා -පෙ- කායො -පෙ- මනො අනත‍්තා. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
224. මහණෙනි, ඇස අනත් ය. කන ... නැහැය ... දිව ... කය ... සිත අනත් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 58.
1. 17. 58.
බාහිරායතන අනිච‍්චසුත‍්තං
බාහිරායතන අනිච්ච සූත්‍රය
225. රූපා භික‍්ඛවෙ අනිච‍්චා. සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා අනිච‍්චා. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
225. මහණෙනි, රූ අනිස ය. සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිස ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනී යි.
1. 17. 59.
1. 17. 59.
බාහිරායතන දුක‍්ඛසුත‍්තං
බාහිරායතන දුක්ඛ සූත්‍රය
226. රූපා භික‍්ඛවෙ දුක‍්ඛා. සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා දුක‍්ඛා. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
226. මහණෙනි, රූපයෝ දුක් හ. සද ... ගඳ ... රස ... පහස් ... දහම්හු දුක්හ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 60.
1. 17. 60.
බාහිරායතන අනත‍්තසුත‍්තං
බාහිරායතන අනත්ත සූත්‍රය
227. රූපා භික‍්ඛවෙ අනත‍්තා. සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා අනත‍්තා. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
227. මහණෙනි, රූපයෝ අනත්හ. සද ... ගඳ ... රස ... පහස් ... දහම්හු අනත්හ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
සට‍්ඨිපෙය්‍යාලො සමත‍්තො.
සට්ඨිපෙය්‍යාලයවර්‍ගයනිමියේ ය.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
ඡන්‍දෙනට‍්ඨාරස හොන‍්ති අතීතෙන ච ද‍්වෙ නව යදනිච‍්චාට‍්ඨාරස වුත‍්තා තයො අජ‍්ඣත‍්තබාහිරා පෙය්‍යාලො සට‍්ඨිකො වුත‍්තො බුද‍්ධෙනාදිච‍්චබන්‍ධුනාති.
ඡන්‍දනමින් අටළොසෙක් වේ. අතීත නමින් ද නවක දෙකෙකි. (අට ළොසෙකි) යදනිච්ච නමින් අටළොසෙක් කියන ලදී. අජ්ඣත්ත බාහිර තික දෙකෙකි. මෙසේ ආදිච්චබන්‍ධු වූ සර්‍වඥයන් වහන්සේ විසින් සට්ඨිපෙය්‍යාලය වදාරන ලද්දේ ය යි.