යෙදුමෙන් කියවන්න

5. දුතිය දාරුක‍්ඛන්‍ධොපමසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

5. දුතිය දාරුක‍්ඛන්‍ධොපමසුත‍්තවණ‍්ණනා

5. දුතිය දාරුක්ඛන්ධොපම සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ කිමිලායන‍්ති කිමිලානාමකෙ නගරෙ. සංකිලිට‍්ඨන‍්ති පටිච‍්ඡන‍්නකාලතො පට‍්ඨාය අසංකිලිට‍්ඨා නාම ආපත‍්ති නත්‍ථි, එවරූපං සංකිලිට‍්ඨං ආපත‍්තිං. න වුට‍්ඨානං පඤ‍්ඤායතීති පරිවාසමානත‍්තඅබ‍්භානෙහි වුට‍්ඨානං න දිස‍්සති.

පස් වැන්නෙහි කිම්බිලායං = කිම්බිල නම් නගරයෙහි සඞ්කිලිට්ඨං = ආවරණය වූ කාලයෙහි පටන් අසඞ්කිලිට්ඨා නම් ආපත්තිය නැත. සඞ්කිලිට්ඨා නම් ඇවත මෙබඳු වේ. උට්ඨානං පඤ්ඤායති = (ආපතති ශෝධනය සඳහා වූ) මානත් පිරීම සිදු කළ පරිවාස කාලයෙන් නැගී සිටීම දැක්වේ.