7-12. එකධම‍්මපෙය්‍යාලො අට‍්ඨකථා
7-12. එකධම්මපෙය්‍යාලය
1-14. කල්‍යාණමිත‍්තසුත‍්තාදිවණ‍්ණනා
1-14. කල්‍යාණමිත්ත ආදි සූත්‍ර වර්ණනා
එකධම‍්මපෙය්‍යාලොපි ගඞ‍්ගාපෙය්‍යාලොපි පාටියෙක‍්කං පුග‍්ගලජ‍්ඣාසයවසෙනෙව තථා තථා වුත‍්තෙ බුජ‍්ඣනකානං අජ‍්ඣාසයවසෙන කථිතො.
ධර්මයේ එක් කොටසක් සංක්‍ෂෙප කිරීම ද, කොටස් පෙළක් සංක්‍ෂෙප කිරීම ද වෙන් වෙන් එක් එක් පුද්ගල අදහස් වශයෙන්ම කියන ලදී. එසේ කියන ලද කල්හි අවබෝධ කරගත යුතු අයගේ අදහස් වශයෙන් කියන ලදී.