යෙදුමෙන් කියවන්න

7. මහාපඤ‍්ඤවග‍්ගො අට‍්ඨකථා

7. මහාපඤ්ඤ වර්ගය

1. මහාපඤ‍්ඤසුත‍්තවණ‍්ණනා

1. මහාපඤ්ඤ සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ මහාපඤ‍්ඤතාය සංවත‍්තන‍්තීතිආදීසු “මහන‍්තෙ අත්‍ථෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා”තිආදිනා පටිසම‍්භිදායං (පටි· ම· 2.4) වුත‍්තනයෙනෙව සබ‍්බත්‍ථ සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

සත්වැන්නෙහි - මහාපඤ්ඤතාය සංවත්තන්ති යන මේ ආදියෙහි දී උතුම් වූ අර්ථයන් සම්පූර්ණයෙන් ග්‍රහණය කරගනියි යන අදහසින් මහා පඤ්ඤා නම් වේය යනුවෙන් පටිසම්භිදාවෙහි කියන ලද පිළිවෙළින්ම සියලු පදයන්හි අර්ථ දැන ගත යුතුය. සෙස්ස සියලු තැන්හි පහසු වේ.

සත්වන මහා පඤ්ඤ වර්ගය නිමි.

සොතාපත‍්තිසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සොතාපත්ති සංයුතය සමාප්තයි.