4. අනනුස‍්සුතවග‍්ගො අට‍්ඨකථා
4. අනනුස්සුත වර්ගය
5. සතොසුත‍්තවණ‍්ණනා
5. සතෝ සූත්‍ර වර්ණනාව
චතුත්‍ථවග‍්ගස‍්ස පඤ‍්චමෙ විදිතා වෙදනාති යා වෙදනා සම‍්මසිත්‍වා අරහත‍්තං පත‍්තො තාවස‍්ස විදිතා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති නාම. යා ච පන පරිග‍්ගහිතෙසු වත්‍ථාරම‍්මණෙසු පවත‍්තා වෙදනා, තාපි විදිතා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති නාම. විතක‍්කාදීසුපි එසෙව නයො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.
සිවුවන වර්ගයේ පස්වැන්නෙහි - විදිතා වෙදනා = යම් කිසි වින්දනයක් විමසා බලා රහත් බවට පැමිණියේ ද, ඒ තාක් ඔහුට වින්දනය උපදී. වින්දනය (ඔහු කරා) එළඹේ, වින්දනය නිමාවට පත් වන්නේ ද වෙයි. ග්‍රහණය කරගත් වස්තූන් පිළිබඳ වූ අරමුණු කෙරෙහි යම්තාක් වින්දනය පවතී ද ඒ තාක් වින්දනය උපදී, වින්දනය එළඹේ, වින්දනය නිමාවට පත්වන්නේද වෙයි. විතර්ක ආදියෙහිදී ද මේ පිළිවෙළට වේ. සෙස්ස සියලු තන්හි පහසු අරුත් ඇත්තේ වෙයි.
අනනුස‍්සුතවග‍්ගො චතුත්‍ථො.
සිවුවන අනනුස්සුත වර්ගය නිමි.