සත්තසතිකක්ඛන්ධකං අට්ඨකථා
සත්තසතිකක්ඛන්ධක වර්ණනාව
දසවත්ථුකථා
දසවත්ථුකථා
සත්තසතිකක්ඛන්ධකෙ – භික්ඛග්ගෙනාති භික්ඛුඅග්ගෙන, භික්ඛූ ගණෙත්වා තත්තකෙ පටිවීසෙ ඨපෙසුන්ති අත්ථො. මහියාති හිමපාතසමයෙ හිමවලාහකා.
සත්තසතිකක්ඛන්ධකයෙහි - [missing trans]
අවිජ්ජානිවුටාති අවිජ්ජාපටිච්ඡන්නා . පොසාති පුරිසා. පියරූපං අභිනන්දන්ති පත්ථෙන්තීති පියරූපාභිනන්දිනො. අවිද්දසූති අවිජානන්තා. රාගරජෙහි සරජා. මගසදිසාති මගා. සහ නෙත්තියාති සනෙත්තිකා. වඩ්ඪෙන්ති කටසින්ති පුනප්පුනං කළෙවරං නික්ඛිපමානා භූමිං වඩ්ඪෙන්ති. එවං වඩ්ඪෙන්තාව ඝොරං ආදියන්ති පුනබ්භවං.
[missing trans] “වඩ්ඪන්ති කටසිං” නැවත නැවත මළසිරුරුලන්නාහු බිම වඩත් මෙසේ වඩන්නාහුද ඝොරවූ පුනර්භවය ගණිත්.
පාපකං නො ආවුසො කතන්ති ආවුසො අම්හෙහි පාපකං කතන්ති අත්ථො.
“පාපකං නො ආවුසො කතං” ඇවැත්නි අප විසින් පවක් කරණ ලද්දේය යන අර්‍ත්‍ථයි.
කතමෙන ත්වං භූමි විහාරෙනාති එත්ථ භූමීති පියවචනමෙතං. පියං වත්තුකාමො කිර ආයස්මා සබ්බකාමී නවකෙ භික්ඛූ එවං ආමන්තෙති. කුල්ලකවිහාරෙනාති උත්තානවිහාරෙන.
“කතමෙන ත්වං භුම්මි විහාරෙන” යන මෙහි භුම්මි යන මෙය ප්‍රියවචනයෙකි. ප්‍රිය කථාවක් කරනු කැමැති වූ ආයුෂ්මත් සබ්බකාමී ස්ථවිර තෙමේ නවක හා භික්ෂූන්ට මෙසේ අමතයි. “කුල්ලකවිහාරෙන” උඩුකුරුව සයනය කරණ විහරණයෙන්
සාවත්ථියා සුත්තවිභඞ්ගෙති කථං සුත්තවිභඞ්ගෙ පටික්ඛිත්තං හොති? තත්ර හි “සන්නිධි නාම අජ්ජ පටිග්ගහිතං අපරජ්ජූ”ති වත්වා පුන “සන්නිධිකාරකෙ අසන්නිධිකාරකසඤ්ඤී ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාචිත්තියස්සා”ති ආපත්තිං වදන්තෙන පටික්ඛිත්තං හොති. තත්රෙකෙ මඤ්ඤන්ති “යො පන භික්ඛු සන්නිධිකාරකං ඛාදනීයං වා භොජනීයං වා”ති හි වුත්තං, ඉදඤ්ච ලොණං නාම යාවජීවිකත්තා සන්නිධිභාවං නාපජ්ජති. යම්පි අලොණකං ආමිසං පටිග්ගහෙත්වා තෙන සද්ධිං පරිභුඤ්ජති, තං තදහුපටිග්ගහිතමෙව, තස්මා “‘යාවකාලිකෙන, භික්ඛවෙ, යාවජීවිකං තදහුපටිග්ගහිතං කාලෙ කප්පති, විකාලෙ න කප්පතී’ති වචනතො දුක්කටෙනෙත්ථ භවිතබ්බ”න්ති. තෙ වත්තබ්බා – “තුම්හාකං මතෙන දුක්කටෙනපි න භවිතබ්බං, න හි එත්ථ යාවජීවිකං තදහුපටිග්ගහිතං, යාවකාලිකමෙව තදහුපටිග්ගහිතං , න ච තං විකාලෙ පරිභුත්තං. යදි වා “විකාලෙ න කප්පතී”ති වචනෙන තුම්හෙ දුක්කටං මඤ්ඤෙථ, යාවජීවිකමිස්සං යාවකාලිකං විකාලෙ භුඤ්ජන්තස්ස විකාලභොජනපාචිත්තියං න භවෙය්ය. තස්මා න බ්යඤ්ජනමත්තං ගහෙතබ්බං, අත්ථො උපපරික්ඛිතබ්බො.
“සාවත්ථියා සුත්තවිභඞ්ගෙ” සූත්‍රවිභඞ්ගයෙහි මෙසේ ප්රතික්ෂෙප කරණලද්දේ වේද, යත්: එහි වනාහි අඟෙහි ලුණුලා පරිහරණය කිරීමෙහි සන්නිධිය නම්, ‘අද පිළිගන්නා ලද්ද අපරදිනයෙහි’යි කියා නැවැත දෙවන දිනයෙහි ප්‍රයොජන ගනු පිණිස තබන ලද්දෙහි සන්නිධි කිරීමක් නොවූයේය, යන සංඥා ඇතිව කෑ යුත්තක් හෝ බිදියයුත්තක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පාචිත්තියාපත්තිය වන්නීය’යි ඇවැත වදාරණ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්රතික්ෂෙප කරණලද්දේ වේ. එහිලා සමහර ආචාර්‍ය්‍යයෝ යම් මහණෙක් දෙවන දවස ප්‍රයොජන ගනු පිණිස තැබු කෑයුත්තක් හෝ බිදිය යුත්තක් හෝ වදාරණ ලදී. මේ ලුණු නම් යාවජීවික බැවින් සන්නිධිභාවයට නොපැමිණේ. ඔහු විසින් ලුණු නැතිනම් ආමිසයක් පෙර පිළිගත් ඒ ලුණු සමග වලඳානම්, එය එදවසම පිළිගන්නා ලද්දේමය. එහෙයින් “යාව කාලිකෙන භික්ඛවෙ යො යාවජීවිකං තදහු පටිග්ගහිතං කාලෙ කප්පති විකාලෙන කප්පති”යි වදාළ බැවින් මෙහි: දුක්කටය වියයුතුය’යි කියත්. ඔවුහු කියයුත්තාහ. ‘යුෂ්මතුන්ගේ මතියෙන් දුක්කටයද නොවිය යුතුය. මෙහි යාවජීවිකය එදවස පිළිගන්නා ලද්දේ නොවේ. යාවකාලිකයම එදවස පිළිගන්නා ලද්දේය. විකාලයෙහි පරිභොග නොකරණ ලද්දේය. ඉදින් විකාලයෙහිද එය කැප නොවේය යන වචනයෙන් යුෂ්මත්හු දුක්කටයයි හඟිවුද, යාවජීවිකයෙන් මිශ්‍රවූ යාවකාලිකය නොකල්හි වලදන මහණහුට විකාලභොජන පාචිත්තියද නොවන්නේය. එහෙයින් ව්‍යඤ්ජනය පමණක් නොගතයුතුය. අර්ත්ථය පරීක්ෂා කටයුතුය’යි.
අයඤ්හෙත්ථ අත්ථො – යාවකාලිකෙන යාවජීවිකං තදහුපටිග්ගහිතං යදි සම්භින්නරසං හොති, යාවකාලිකගතිකමෙව හොති. තස්මා “යො පන භික්ඛු විකාලෙ ඛාදනීයං වා භොජනීයං වා”ති ඉමිනා සික්ඛාපදෙන කාලෙ කප්පති, විකාලෙ න කප්පති. න ඉධ “න කප්පතී”ති වචනමත්තෙනෙත්ථ දුක්කටං හොති. යථෙව යාවජීවිකං තදහුපටිග්ගහිතං යාවකාලිකෙන සම්භින්නරසං විකාලෙ න කප්පති, විකාලභොජනපාචිත්තියාවහං හොති. එවං අජ්ජ පටිග්ගහිතම්පි අපරජ්ජු යාවකාලිකෙන සම්භින්නරසං න කප්පති, සන්නිධිභොජනපාචිත්තියාවහං හොති. තං “සන්නිධිකතං ඉද”න්ති අජානන්තොපි න මුච්චති. වුත්තඤ්හෙතං – “සන්නිධිකාරකෙ අසන්නිධිකාරකසඤ්ඤී ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ්ජති වා ආපත්ති පාචිත්තියස්සා”ති. තස්මා “කත්ථ පටික්ඛිත්ත”න්ති ඉමිස්සා පුච්ඡාය “පරිසුද්ධමිදං බ්‍යාකරණං සාවත්ථියා සුත්තවිභඞ්ගෙ”ති.
මේ වනාහි මෙහි අර්ත්ථය වේ. යාවකාලිකය සමග යාවජීවිකය එදවස පිළිගන්නා ලද්දේ ඉදින් මිශ්‍රරස ඇත්තේවේද, යාවකාලික ගතිම වේ. එහෙයින් “යො පන භික්ඛු විකාලෙ ඛාදනීයං වා භොජනීයං වා” යන මේ ශික්ෂාපදයෙන් කාලයෙහි කැපවේ. විකාලයෙහි නොකැප වේ. මේ මිශ්රරසය කැප නොවේය යන වචනමාත්‍රයෙන් මෙහි දුක්කටය වේ. යම්සේ වනාහි යාවකාලිකය හා මිශ්‍රරස ඇති යාවජීවිකය එදවස පිළිගන්නා ලද්දේ විකාලයෙහි කැපනොවේද, විකාලභොජනය නිමිති පාචිත්තිය එළවන්නේ වේද, එසේ අද පිළිගන්නා ලද්දේ ද දෙවනදිනයෙහි යාවකාලිකය සමග මිශ්‍රරස ඇත්තේ කැපනොවේ. සන්නිධිභොජනය නිමිති පාචිත්තිය එළවන්නේ වේ. ඒ සන්නිධිකරණලද්ද වේයයි නොදන්නේද නොමිදේය’යි “සන්නිධිකාරකෙ අසන්නිධිකාරකසඤ්ඤී ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ්ජතිවා ආපත්ති පාචිත්තියස්ස” මෙසේ වදාරණ ලද්දේය. එහෙයින් “කත්ථ පටික්ඛිත්තං” කොතැනකදී ප්රතික්ෂෙප කරන ලද්දේ ද, යන මේ විචාරීම පිළිබඳ සැවැත්නුවර පදභාජනීයයෙහි රජගහනුවර උපෞෂථසංයුක්තයෙහි කළ මේ විවරණය ඉතා පිරිසිදුය.
රාජගහෙ උපොසථසංයුත්තෙති ඉදං “න භික්ඛවෙ එකස්මිං ආවාසෙ ද්වෙ උපොසථාගාරානි සම්මන්නිතබ්බානි; යො සම්මන්නෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති එතං සන්ධාය වුත්තං. විනයාතිසාරෙ දුක්කටන්ති “න භික්ඛවෙ එකස්මිං ආවාසෙ ද්වෙ උපොසථාගාරානි සම්මන්නිතබ්බානී”ති එතස්ස විනයස්ස අතිසාරෙ දුක්කටං. චම්පෙය්යකෙ විනයවත්ථුස්මින්ති ඉදං “අධම්මෙන චෙ භික්ඛවෙ වග්ගකම්මං, අකම්මං න ච කරණීය”න්ති එවමාදිං කත්වා චම්පෙය්යක්ඛන්ධකෙ ආගතං විනයවත්ථුං සන්ධාය වුත්තං.
රජගහනුවර උපෞෂථසංයුක්තයෙහි ‘න භික්ඛවෙ එකස්මිං ආවාසෙ ද්වෙ උපොසථාගාරානි සම්මන්නිතබ්බානි, යො සමන්නෙය්ය ආපත්ති දුක්කටස්ස” යන මෙය මේ සඳහා වදාරණ ලදී. “විනයාතිසාරෙ දුක්කටං” “න භික්ඛවෙ එකස්මිං ආවාසෙ ද්වෙ උපොසථාගාරානි සම්මන්නිතබ්බානි” යන මේ විනය පිළිබඳ ප්රඥප්තිය ඉක්මවීම නිමිති දුක්කටය වේ. “චම්පෙය්යකෙ විනයවත්ථුස්මිං” මේ විවරණය “අධම්මෙන චෙ භික්ඛවෙ වග්ගකම්මං අකම්මං න ච කරණීයං” යන මේ ආදියකොට චම්පෙය්යක්ඛන්ධකයෙහි ආ විනයවස්තුව සඳහා කියනලදී.
එකච්චො කප්පතීති ඉදං ධම්මිකං ආචිණ්ණං සන්ධාය වුත්තං. ඡෙදනකෙ පාචිත්තියන්ති සුත්තවිභඞ්ගෙ හි “නිසීදනං නාම සදසං වුච්චතී”ති ආගතං, තස්මා ද්වින්නං සුගතවිදත්ථීනං උපරි දසායෙව විදත්ථිමත්තා ලබ්භති. දසාය විනා තං පමාණං කරොන්තස්ස ඉදං ආගතමෙව හොති – “තං අතික්කාමයතො ඡෙදනකං පාචිත්තිය”න්ති. තස්මා “කිං ආපජ්ජතී”ති පුට්ඨො “ඡෙදනකෙ පාචිත්තිය”න්ති ආහ. ඡෙදනකසික්ඛාපදෙ වුත්තපාචිත්තියං ආපජ්ජතීති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
“එකච්චො කප්පති” යන මේ විවරණය ධාර්මිකවූ ආචිර්‍ණය සඳහා කියනලදී. “ඡෙදනකෙ පාචිත්තියං” යනු පදභාජනයෙහි ‘නිෂීදනය නම් දාවලු සහිත නිෂීදනයයි කියනු ලැබේනුයි ආයේද, එහෙයින් සුගත් වියත් දෙකකට වඩා දාවල්ලම වියතක් පමණම ලැබේ. දාවල්ල හැර එපමණ නිෂීදනය කරණ මහණහු පිළිබඳව මේ ආයේම වේ. ‘එපමණ ඉක්මවන මහණහුට සිඳ දෙසිය යුතු පාචිත්තිය වේ. එහෙයින් ‘කුමකට පැමිණේදැ’යි විචාරණලදුයේ “ඡෙදනකෙ පාචිත්තිය”යි වදාළ සේක. ඡෙදනක ශික්‍ෂාපදයෙහි කියනලද පාචිත්තියට පැමිණේය යන අර්‍ත්‍ථයි. සෙසු සියලු තන්හි ප්‍රකටමය.
දසවත්ථුකථා නිට්ඨිතා.
සමන්තපාසාදිකාය විනයසංවණ්ණනාය සත්තසතිකක්ඛන්ධකවණ්ණනා නිට්ඨිතා.
සිංහලසමන්තපාසාදිකාවෙහි සත්තසතිකක්ඛන්ධක වර්ණනාව නිමි.
ද්විවග්ගසඞ්ගහා වුත්තා, ද්වාවීසතිපභෙදනා; ඛන්ධකා සාසනෙ පඤ්චක්ඛන්ධදුක්ඛප්පහායිනො.
පඤ්චස්කන්ධය පිළිබඳ දුක් ප්‍රහානය කළ භාග්‍යවතුන් වහන්සේ විසින් සසුනෙහි මහාවර්ගයෙහි දසයෙක, චූලවර්ගයෙහි දොළොසෙකැයි මෙසේ දෙවිසි ප්‍රභෙද ඇති මහාවර්‍ග චූලවර්ග සඞ්ඛ්‍යාත වර්ග දෙකෙකින් සඞ්ග්‍රහ කරණලද යම් ඛන්ධක කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ඛන්ධකයන්ගේ වර්ණනාව අනතුරක් නැතිව යම්සේ සිදුවීද, එසේ ප්‍රාණීන්ගේ කල්යාණද්ධ්යාශයෝ සිද්ධ වෙත්වා.
යා තෙසං වණ්ණනා එසා, අන්තරායං විනා යථා; සිද්ධා සිජ්ඣන්තු කල්යාණා, එවං ආසාපි පාණිනන්ති.
චූළවග්ග-අට්ඨකථා නිට්ඨිතා.
චූලවර්ග වර්ණනාව නිමි.