තස්සපාපියසිකාකථා අට්ඨකථා
තස්සපාපියසිකාකථා
තස්සපාපියසිකාකථා
අසුචීති අසුචීහි කායවචීකම්මෙහි සමන්නාගතො. අලජ්ජීති සඤ්චිච්ච ආපජ්ජනාදිනා අලජ්ජිලක්ඛණෙන සමන්නාගතො. සානුවාදොති සඋපවාදො. ඉති ඉමෙසඤ්ච තිණ්ණං අඞ්ගානං වසෙන තීණි කරණානි, සඞ්ඝෙන කරණං, ධම්මෙන සමග්ගෙන කරණන්ති ඉමානි ච ද්වෙති පඤ්ච තස්සපාපියසිකාකම්මස්ස කරණානි නාම හොන්ති. සෙසමෙත්ථ තජ්ජනීයාදීසු වුත්තනයමෙව. අයං පනෙත්ථ වචනත්ථො – ඉදඤ්හි යො පාපුස්සන්නතාය පාපියො පුග්ගලො, තස්ස කත්තබ්බතො “තස්සපාපියසිකාකම්ම”න්ති වුච්චති.
“අසූචි” අපවිත්ර කාය වාක්කර්මයෙන් යුක්තවූයේද, “අලජ්ජී” දැන ඇවතට පැමිණීම් ආදීවූ අලජ්ජි ලක්ෂණයෙන් යුක්තවූයේ වේද, “සානුවාදො” උපවාද සහිතවූයේ වේද මෙසේ මේ ත්රිවිධ අඞ්ගයන්ගේ වසයෙන් කිරීම් තුනය සඞ්ඝයා විසින් කිරීමය. ධර්මයෙන් සමග්රවීමෙන් කිරීමය යන මේ දෙකැයි යන පස තස්ස පාපිය්යසිකාකර්මයට කරුණ නම් වෙත්. මෙහි සෙස්ස තර්ජනීය කර්මාදීන්හි කියූනයමය. මේ වනාහි මෙහි වචනාර්ත්ථයයි. මේ කර්මය වනාහි පව් බලවත් බැවින් යම් පවිටු පුද්ගලයෙක්වේද, ඔහුට කටයුතු බැවින් “තස්ස පාපිය්යසිකාකර්මය”යි කියනු ලැබේ.
තස්සපාපියසිකාකථා නිට්ඨිතා.