ආදායසත්තකකථා අට්ඨකථා
ආදායසත්තකකථා
ආදායසත්තකකථා
න පච්චෙස්සන්ති න පුන ආගමිස්සං. එතස්මිං පන පක්කමනන්තිකෙ කථිනුද්ධාරෙ පඨමං චීවරපලිබොධො ඡිජ්ජති, පච්ඡා ආවාසපලිබොධො. එවං පක්කමතො හි චීවරපලිබොධො අන්තොසීමායමෙව ඡිජ්ජති, ආවාසපලිබොධො සීමාතික්කමෙ. වුත්තම්පි චෙතං පරිවාරෙ –
“න පච්චෙස්සං” කඨිනය අතුළ සීමාවට චීවර මාස පසතුළ නැවත නොඑන්නෙමි. මේ පක්කමනන්තිකා කඨිනුද්ධාරයෙහි පළමුකොට චීවරපළිබොධය සිඳීයයි. පසුව ආවාසපළිබොධය සිඳේ. මෙසේ යන්නහුට වනාහි චීවරපළිබොධය සීමාව තුළදීම සිඳේ. ආවාස පළිබොධය සීමාව ඉක්මීම නිමිතිකොට සිඳීයයි. මෙය පරිවාරයෙහි:
“පක්කමනන්තිකො කථිනුද්ධාරො, වුත්තො ආදිච්චබන්ධුනා; එතඤ්ච තාහං විස්සජ්ජිස්සං, චීවරපලිබොධො පඨමං ඡිජ්ජති; පච්ඡා ආවාසපලිබොධො ඡිජ්ජතී”ති. (පරි· 415);
“ආදිත්යබන්ධු වූ සර්වඥයන් වහන්සේ විසින් පක්කමනන්තික කඨිනුබ්භාරය වදාරන ලද්දේය. මම ඒ මේ කඨිනුබ්හාරය විසඳන්නෙමි චීවරපළිබොධය පළමුකොට සිඳෙයි. ආවාස පළිබොධය පසුව සිඳේයයි වදාරණ ලදී.
චීවරං ආදායාති අකතචීවරං ආදාය. බහිසීමගතස්සාති අඤ්ඤං සාමන්තවිහාරං ගතස්ස. එවං හොතීති තස්මිං විහාරෙ සෙනාසනඵාසුකං වා සහායසම්පත්තිං වා දිස්වා එවං හොති . එතස්මිං පන නිට්ඨානන්තිකෙ කථිනුද්ධාරෙ ආවාසපලිබොධො පඨමං ඡිජ්ජති, සො හි “න පච්චෙස්ස”න්ති චිත්තෙ උප්පන්නමත්තෙයෙව ඡිජ්ජති. වුත්තම්පි චෙතං –
“චීවරං ආදාය” නොකළ සිවුරක් ගෙන. “බහි සීමගතස්ස” අන් සමීප වෙහෙරකට ගියහුට “එවං හොති” ඒ විහාරයෙහි සෙනසුන් පහසුව හෝ සභායසම්පත්තිය හෝ දැක මෙහි සිවුරක් කරන්නෙමි’යි කඨිනය අතුළ සීමාවට නොයන්නෙමි’යි මෙසේ සිතෙක් වේද, මේ වනාහි නිට්ඨානන්තික කඨිනුද්ධාරයෙහි ආවාස පළිබොධය පළමුකොට සිඳේ. ඒවනාහි කඨිනය අතුළ සීමාවට නැවත නොඑන්නෙමි’යි සිතා උපන් ඇසිල්ලෙහිම සිඳීයන්නේය.
“නිට්ඨානන්තිකො කථිනුද්ධාරො, වුත්තො ආදිච්චබන්ධුනා; එතඤ්ච තාහං විස්සජ්ජිස්සං, ආවාසපලිබොධො පඨමං ඡිජ්ජති; චීවරෙ නිට්ඨිතෙ චීවරපලිබොධො ඡිජ්ජතී”ති.
‘ආදිත්යබන්ධු වූ සර්වඥයන්වහන්සේ විසින් නිට්ඨානන්තික කඨිනුද්ධාරය වදාරණ ලද්දේය. මම ඒ මේ කඨිනුද්ධාරය විසදන්නෙමි, ආවාස පළිබොධය පළමුකොට සිඳෙයි. සිවුරකොට නිමිකල්හි චීවර පළිබොධය සිඳේයැයි පරිවාරයෙහි මෙද වදාරනලදී.
එතෙන නයෙන සෙසමාතිකාවිභජනෙපි අත්ථො වෙදිතබ්බො. අයං පන විසෙසො – “සන්නිට්ඨානන්තිකෙ ද්වෙපි පලිබොධා නෙවිමං චීවරං කාරෙස්සං, න පච්චෙස්සන්ති චිත්තෙ උප්පන්නමත්තෙයෙව එකතො ඡිජ්ජන්තීති. වුත්තඤ්හෙතං –
මේ නයින් සෙසු මාතෘකා විභජනයෙහිද අර්ත්ථ දතයුතුය. මේ වෙනසය. සන්නිට්ඨානන්තික කඨිනුද්ධාරයෙහි ද්විධ පළිබොධයෝ. ‘මේ සිවුර නොමකරන්නෙමි’ කඨිනය අතුළ සිමාවට නැවත නොඑන්නෙමි’යි සිත උපන් ඇසිල්ලෙහිම එකට සිඳෙත්.
“සන්නිට්ඨානන්තිකො කථිනුද්ධාරො, වුත්තො ආදිච්චබන්ධුනා; එතඤ්ච තාහං විස්සජ්ජිස්සං, ද්වෙ පලිබොධා අපුබ්බං අචරිමං ඡිජ්ජන්තී”ති.
‘ආදිත්යබන්ධු වූ සර්වඥයන් වහන්සේ විසින් සන්නිට්ඨානන්තික කඨිනුද්ධාරය වදාරන ලද්දේය. මම ඒ මේ කඨිනුද්ධාරය විසඳන්නෙමි, ද්විවිධ පළිබොධයෝ පෙරපසුනොව සිඳෙත්යි පරිවාරයෙහි මෙද වදාරන ලදී.
එවං සබ්බකථිනුද්ධාරෙසු පලිබොධුපච්ඡෙදො වෙදිතබ්බො. සො පන යස්මා ඉමිනා ච වුත්තනයෙන පරිවාරෙ ච ආගතභාවෙන සක්කා ජානිතුං, තස්මා විත්ථාරතො න වුත්තො. අයං පනෙත්ථ සඞ්ඛෙපො – නාසනන්තිකෙ ආවාසපලිබොධො පඨමං ඡිජ්ජති, චීවරෙ නට්ඨෙ චීවරපලිබොධො ඡිජ්ජති. යස්මා චීවරෙ නට්ඨෙ චීවරපලිබොධො ඡිජ්ජති, තස්මා “නාසනන්තිකො”ති වුත්තං.
මෙසේ සියලු කඨිනුද්ධාරයන්හි පළිබොධුච්ඡෙදය දතයුතුය. පළිබොධුච්ඡෙදය යම්හෙයකින් මේ කියූනයින්ද, පරිවාරයෙහි ආබැවින්ද, දැනගන්නට හැක්කේය. එහෙයින් විස්තර වශයෙන් මෙහි නොකියනලදී. මේ වනාහි මෙහි සඞ්ක්‍ෂෙපයයි. නාසන්තික කඨිනුද්ධාරයෙහි ආවාස පළිබොධය පළමුකොට සිඳේ. සිවුර නැසුනු කල්හි චීවර පළිබොධය සිඳී. යම්හෙයකින් සිවුර නට කල්හි චීවරපළිබොධය සිඳේද, එහෙයින් නාසන්තිකයි කියනු ලැබේ.
සවනන්තිකෙ චීවරපලිබොධො පඨමං ඡිජ්ජති, තස්මා තස්ස සහ සවනෙන ආවාසපලිබොධො ඡිජ්ජති.
සවණන්තික කඨිනුද්ධාරයෙහි චීවරපළිබොධය පළමුකොට සිඳේ. එහෙයින් ඔහුගේ ශ්‍රවණය සමග ආවාස පළිබොධය සිඳේ.
ආසාවච්ඡෙදිකෙ ආවාසපලිබොධො පඨමං ඡිජ්ජති. චීවරාසාය උපච්ඡින්නාය චීවරපලිබොධො ඡිජ්ජති. අයං පන යස්මා “අනාසාය ලභති; ආසාය න ලභති; තස්ස එවං හොති ‘ඉධෙවිමං චීවරං කාරෙස්සං, න පච්චෙස්ස’”න්තිආදිනා නයෙන ඉතරෙහි උද්ධාරෙහි සද්ධිං වොමිස්සකදෙසනො අනෙකප්පභෙදො හොති, තස්මා පරතො විසුං විත්ථාරෙත්වා වුත්තො, ඉධ න වුත්තො. ඉධ පන සවනන්තිකස්ස අනන්තරං සීමාතික්කන්තිකො වුත්තො. තත්ථ චීවරපලිබොධො පඨමං ඡිජ්ජති, තස්ස බහිසීමෙ ආවාසපලිබොධො ඡිජ්ජති. සහුබ්භාරෙ ද්වෙ පලිබොධා අපුබ්බං අචරිමං ඡිජ්ජන්තීති.
ආසවච්ඡෙදික කඨිනුද්ධාරයෙහි පළමුකොට ආවාසපළිබොධය සිඳේ. චීවරාශාව සිඳුනුකල්හි චීවර පළිබොධය සිදේ. මේ ආසාවච්ඡෙදික නමි. කඨිනුද්ධාරය යම්හෙයකින් “අනාසාය ලභති, ආසාය න ලභති, තස්ස එවං හොති, ඉධෙවිමං චීවරං කාරෙස්සං, න පච්චෙස්සං”යි යනාදි නයින් අන්‍ය වූ උද්ධාරයන් සමග මිශ්රදෙශනා ඇත්තේ නොයෙක් ප්‍රභෙද ඇත්තේ වේ. එහෙයින් පසුභාගයෙහි වෙන්ව විස්තර කොට කියන ලද්දේය. මෙහි නොකියන ලද්දේය. මෙහි වනාහි සවණන්නික කඨිනුද්ධාරයට අනතුරුව සීමාන්තික කඨිනුද්ධාරය කියනලදී. එහි සීමාන්තික කඨිනුද්ධාරයෙහි පළමුකොට චීවර පළිබොධය සිඳේ. එහි ආවාස පළිබොධය සීමාවෙන් පිටතදී සිඳේ. සහුබ්හාරයෙහි ද්විපළිබොධ පෙරපසු නොව සිඳෙත්.
එවං ආදායවාරෙ සත්තකථිනුද්ධාරෙ දස්සෙත්වා පුන සමාදායවාරෙපි විප්පකතචීවරස්ස ආදායසමාදායවාරෙසුපි යථාසම්භවං තෙයෙව දස්සිතා. තතො පරං අන්තොසීමායං “පච්චෙස්සං න පච්චෙස්ස”න්ති ඉමං විධිං අනාමසිත්වාව “න පච්චෙස්ස”න්ති ඉමමෙව ආමසිත්වා අනධිට්ඨිතෙනා”තිආදිනා නයෙන ච යෙ යෙ යුජ්ජන්ති, තෙ තෙ දස්සිතා. තතො පරං “චීවරාසාය පක්කමතී”තිආදිනා නයෙන ඉතරෙහි සද්ධිං වොමිස්සකනයෙන අනෙකක්ඛත්තුං ආසාවච්ඡෙදිකං දස්සෙත්වා පුන දිසංගමියවසෙන ච ඵාසුවිහාරිකවසෙන ච නිට්ඨානන්තිකෙසු යුජ්ජමානා කථිනුද්ධාරා දස්සිතා. එවං පභෙදතො කථිනුද්ධාරං දස්සෙත්වා ඉදානි යෙ තෙන තෙන කථිනුද්ධාරෙන පලිබොධා ඡිජ්ජන්තීති වුත්තා, තෙසං පටිපක්ඛෙ දස්සෙන්තො ද්වෙමෙ භික්ඛවෙ කථිනස්ස පලිබොධාතිආදිමාහ. තත්ථ චත්තෙනාති යෙන චිත්තෙන සො ආවාසො චත්තො හොති, තං චත්තං නාම, තෙන චත්තෙන. වන්තමුත්තෙසුපි එසෙව නයො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
මෙසේ ආදායවාරයෙහි සත්වැදෑරුම් කඨිනුද්ධාරයන් දක්වා නැවත සමාදාය වාරයෙහිද අඩාල කළසිවුර පිළිබඳ ආදායසමාදාය වාරයන්හිද ලැබෙන පරිදි ඒ වාරයෝම දක්වන ලදහ. ඉන්පසු සීමාව තුළ “පච්චෙස්සං, න පච්චෙස්සං” යන මේ විධිය ආමර්ෂණය නොකොටම “න පච්චෙස්සං” යන මේ විධිය ආමර්ෂණය කොට “අනධිට්ඨිතෙන” යනාදි නයින්ද යම් යම් වාරයෝ යෙදෙත්ද, ඒ ඒ වාර දක්වන ලදහ. ඉන්පසු “චීවරාසාය පක්කමති” යනාදි නයින් අන්‍යයන් සමග මිශ්රකයින් නොයෙක්වර ආසාවච්ඡෙදිකය දක්වා නැවත දිසාබලා යන්නහුගේ වසයෙන්ද, පහසු විහරණ ඇත්තහුගේ වසයෙන්ද, නිට්ඨානන්තිකයන්හි යෙදෙන කඨිනුද්ධාරයෝ දක්වන ලදහ. මෙසේ ප්‍රභෙද වශයෙන් කඨිනුද්ධාරය දක්වා දැන් ඒ ඒ කඨිනුද්ධාරයෙන් යම් ඒ පළිබොධයක් සිඳෙත්යි වදාරන ලද්දාහුද, ඔවුන්ගේ ප්රතිපක්ෂයන් දක්වනසේක් “ද්වෙ මෙ භික්ඛවෙ කඨිනස්ස පළිබොධා” යනාදිය වදාළසේක. එහි “චත්තෙන” යම් සිතකින් ඒ ආවාසය හරණ ලද්දේවේද, ඒ ‘චත්ත’ නම. ඒ හැරීමෙනි. වන්තමුත්තයන්හිද මේනයම වේ. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
කථිනක්ඛන්ධකවණ්ණනා නිට්ඨිතා.
කඨිනක්ඛන්ධක වර්ණනාව නිමි.