සහධම්මිකසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
සහධම්මිකසික්ඛාපදවණ්ණනා
සහධම්මික ශික්ෂාපද වර්ණනාව
සහධම්මිකවග්ගස්ස පඨමසික්ඛාපදෙ – එතස්මිං සික්ඛාපදෙති එතස්මිං සික්ඛාපදෙ යං වුත්තං, තං න තාව සික්ඛිස්සාමි. ආපත්ති පාචිත්තියස්සාති එත්ථ පන වාචාය වාචාය ආපත්ති වෙදිතබ්බා. සික්ඛමානෙන භික්ඛවෙ භික්ඛුනාති ඔවාදං සිරසා සම්පටිච්ඡිත්වා සික්ඛිතුකාමෙනෙව හුත්වා ආජානිතබ්බඤ්චෙව පුච්ඡිතබ්බඤ්ච උපපරික්ඛිතබ්බඤ්ච. සෙසමෙත්ථ දුබ්බචසික්ඛාපදෙ වුත්තනයෙනෙව පදත්ථතො වෙදිතබ්බං. විනිච්ඡයතො උත්තානමෙව.
සහධාර්මික වර්ගය පිළිබඳ ප්රථම ශික්ෂාපදයෙහි - “එතස්මිං සික්ඛාපදෙ” මේ ශික්ෂාපදයෙහි යමක් කියන ලද්දේ ද, එහි ඒතාක් නොහික්මෙන්නෙමි. “ආපත්ති පාචිත්තියස්ස” මෙහි වනාහි වචනයක් වචනයක් පාසා ඇවැත් දතයුතුය. “සික්ඛමානෙන භික්ඛවෙ භික්ඛුනා” අවවාදය විසින් පිළිගෙන හික්මෙනු කැමැතියකුම වී දැනගත යුත්තේද වේ. විචාරිය යුත්තේද වේ. පරීක්ෂා කටයුතුද වේ. මෙහි සෙස්ස දුබ්බච ශික්ෂාපදයෙහි කියූ නයින්ම පදාර්ත්ථ වශයෙන් දතයුතුය. විනිශ්චය වශයෙන් ප්රකටමය.
තිසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනය.
සහධම්මිකසික්ඛාපදං පඨමං.
පළමුවන සහධාර්මික ශික්ෂාපදයයි.