යෙදුමෙන් කියවන්න

පාටිදෙසනීයකණ‍්ඩං අට‍්ඨකථා

5. පාටිදේසනීය

පාටිදෙසනීයසික‍්ඛාපදවණ‍්ණනා

පළමු පිළිදෙස්නී සිකපද වර්ණනාව

පාටිදෙසනීයා නාම, ඛුද‍්දකානං අනන‍්තරා; යෙ ධම‍්මා අට‍්ඨ ආරුළ‍්හා, සඞ‍්ඛෙපෙනෙව සඞ‍්ගහං; තෙසං පවත‍්තතෙ එසා, සඞ‍්ඛෙපෙනෙව වණ‍්ණනා.

“පාටිදෙසනීයා නාම - ඛුද්දකානං අනන්තරා යෙ ධම්මා අට්ඨ ආරුළ්හා - සඞ්ඛෙපෙනව සඞ්ගහං තෙසං පවත්තතෙ එසා - සඞ්ඛෙපෙනෙව වණ්ණනා”

බුද්දකයන්ට අනතුරුව පාටිදෙසනිය නම්වූ යම් ධර්‍ම අටක් සැකෙවින්ම සඞ්ග්‍රහයට නගන ලදද, ඔවුන්ගේ මේ වර්‍ණනාතොමෝ සැකෙවින්ම පවත්නීය.

යානි හි එත්‍ථ පාළියං සප‍්පිතෙලාදීනි නිද‍්දිට‍්ඨානි, තානියෙව විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා පාටිදෙසනීයා. පාළිවිනිමුත‍්තකෙසු පන සබ‍්බෙසු දුක‍්කටං. සෙසමෙත්‍ථ උත‍්තානමෙව. අට‍්ඨවිධම‍්පි පනෙතං පාටිදෙසනීයං චතුසමුට‍්ඨානං – කායතො කායවාචතො කායචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

මෙහි පෙළෙහි යම්හෙයකින් ගිතෙල් තෙල් ආදීහු දක්වන ලදද, ගිතෙල් තෙල් විනවා අනුභව කරන්නියට පාටිදෙසනීය වේ. පෙළෙහි නොආ ගිතෙල් තෙල් ආදී සියල්ලෙහි දුක්කටය වේ. මෙහි සෙස්ස ප්‍රකටමය. අටවැදෑරුම්වූද මේ පාටිදෙසනිය වනාහි චතුස්සමුත්‍ථානිකය. කායයෙන්ද, කායවාචායෙන්ද කායචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගණියි. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

පාටිදෙසනීයවණ‍්ණනා නිට‍්ඨිතා.

පාටිදෙසනීය වර්‍ණනාව නිමි

පාටිදෙසනීයකණ‍්ඩං නිට‍්ඨිතං.

සෙඛියා පන උද‍්දිට‍්ඨා, යෙ ධම‍්මා පඤ‍්චසත‍්තති; තෙසං අනන‍්තරායෙව, සත‍්තාධිකරණව‍්හයා.

යම් සෙඛියාධර්‍ම පන්සැත්තෑවක් උදෙසන ලදද, ඔවුන්ට අනතුරුවම සප්ත අධිකරණ නම් ධර්‍මයෝ උදෙසන ලදහ. ඔවුන්ගේ යම් අර්‍ත්‍ථ විනිශ්චයෙක් තෙමේ මහාවිභඞ්ගයෙහි කියන ලද්දේද, භික්‍ෂුණී විභඞ්ගයෙහිද එය එබඳුමයයි යම්හෙයකින් දනිත්ද, එහෙයින් ඒ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථ වර්‍ණනාව වෙන්ව නොකියන ලදී. එහි යම් අර්‍ත්‍ථ වර්‍ණනාවක් කියන ලදද, ඒ අර්‍ත්‍ථ වර්‍ණනාව මෙහි කියන ලදමය.

මහාවිභඞ‍්ගෙ යො වුත‍්තො, තෙසං අත්‍ථවිනිච‍්ඡයො; භික‍්ඛුනීනං විභඞ‍්ගෙපි, තාදිසංයෙව තං විදූ.

යස‍්මා තස‍්මා විසුං තෙසං, ධම‍්මානං අත්‍ථවණ‍්ණනා; න වුත‍්තා තත්‍ථ යා වුත‍්තා, වුත‍්තායෙව හි සා ඉධාති.

සමන‍්තපාසාදිකාය විනයසංවණ‍්ණනාය භික‍්ඛුනීවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

විනයවිවෘති නම්වූ සිංහලසමන්තපාසාදිකාවෙහි භික්‍ෂුණීවිභඞ්ග වර්‍ණනාව නිමි.

සබ‍්බාසවපහං එසා, නිට‍්ඨිතා වණ‍්ණනා යථා; සබ‍්බාසවපහං මග‍්ගං, පත්‍වා පස‍්සන‍්තු නිබ‍්බුතින‍්ති.

[missing trans]

උභතොවිභඞ‍්ගට‍්ඨකථා නිට‍්ඨිතා.