යෙදුමෙන් කියවන්න

557. අපරඋත‍්තරත්‍ථෙරාපදානං

557. අපරඋත‍්තරත්‍ථෙරාපදානං

557. අපරඋත්තර ස්ථවිරාවදානය

6423. නිබ‍්බුතෙ ලොකනාථම‍්හි සිද‍්ධත්‍ථෙ ලොකනායකෙ, මම ඤාතී සමානෙත්‍වා ධාතුපූජං අකාස’හං.

6423. ලෝකනාථ වූ සිද්ධාර්‍ත්‍ථ ලෝකනායකයන් වහන්සේ පිරිනිවි කල්හි මම් මාගේ නෑයන් කැඳවාගෙන ධාතුපූජා කෙළෙමි.

6424. චතුනවුතිතො කප‍්පෙ යං ධාතුම‍්හිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි ධාතුපූජායිදං ඵලං.

6424. මෙයින් සූ අනූවන කප්හි යම් ධාතුපූජාවක් කෙළෙම් ද, (එයින්) දුගතිය නො හඳුනමි, මෙ ධාතුපූජායෙහි විපාක යි.

6425. කිලෙසා ඣාපිතා මය‍්හං -පෙ- විහරාමි අනාසවො.

6425. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.

6426. ස‍්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

6426. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ එකැතින් මාගේ මනා පැමිණීමෙක් විය ... බුදුවදන් කරණ ලද.

6427. පටිසම‍්භිදා චතස‍්සො ච -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

6427. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා අපර උත‍්තරත්‍ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් අපරඋත්තර ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළා හ.

අපරස‍්ස උත‍්තරත්‍ථෙරස‍්සාපදානං සත‍්තමං.

සත්වැනි අපරඋත්තර ස්ථවිරාවදාන යි.