23
23.
23.
යථා අහු වක්කලි මුත්තසද්ධො භද්‍රාවුධො ආළවි ගොතමො ච, එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද‍්ධං ගමිස‍්සසි ත්‍වං පිඞ්ගිය මච්චුධෙය්යස්ස පාරං.
මුක්තශ්‍රද්ධා ඇති වක්කලී ස්ථවිර යැ භද්‍රාවුධ යැ ආලවිගොතම යැ යන මොහු යම් බඳු වූහු ද එසෙයින් මැ තෙපි දු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වව පිඞ්ගිය තෙපි මෘත්‍යුධෙය සඞ්ඛ්‍යාත සංසාරයාගේ පාරයට යව.
යථා අහු වක්කලි මුත්තසද්ධො භද්‍රාවුධො ආලවිගොතමො චාති යථා වක‍්කලිථෙරො මුත‍්තසද‍්ධො සද‍්ධාගරුකො සද‍්ධාපුබ‍්බඞ‍්ගමො සද‍්ධාධි මුත‍්තො සද‍්ධාධිපතෙය්‍යො අරහත‍්තප‍්පත‍්තො, යථා භද්‍රාවුධො ථෙරො මුත‍්තසද‍්ධො සද‍්ධාගරුකො සද‍්ධා පුබ‍්බඞ‍්ගමො සද‍්ධාධිමුත‍්තො සද‍්ධාධිපතෙය්‍යො අරහත‍්තප‍්පත‍්තො. යථා ආලවිගොතමො ථෙරො මුත‍්තසද‍්ධො සද‍්ධාගරුකො සද‍්ධාපුබ‍්බඞ‍්ගමො සද‍්ධාධිමුත‍්තො සද‍්ධාධිපතෙය්‍යො අරහත‍්තප‍්පත‍්තොති යථා අහු වක්කලි මුත්තසද්ධො භද්‍රාවුධො ආලවිගොතමො ච.
යථා අහු වක්කලි මුත්තසද්ධො භද්‍රාවුධො ආලවිගොතමො ච - යනු: යම් සේ වක්කලී තෙරණුවෝ මුක්තශ්‍රද්ධා ඇතියාහු ශ්‍රද්ධාව ගුරු කොට ඇතියාහු ශ්‍රද්ධා පුරොගාමී කොට ඇතියාහු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූවාහු ශ්‍රද්ධාව අධිපති කොට ඇත්තාහු රහත් බවට පැමිණියාහු ද යම්සේ භද්‍රාවුධ තෙරණුවෝ මුක්තශ්‍රද්ධා ඇතියාහු ශ්‍රද්ධාව ගුරු කොට ඇතියාහු ශ්‍රද්ධාපූර්වාංගම වූවාහු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූවාහු ශ්‍රද්ධාව අධිපති කොට ඇත්තාහු රහත් බවට පැමිණියාහු ද යම්සේ ආලවිගොතම තෙරණුවෝ මුක්තශ්‍රද්ධා ඇතියාහු ශ්‍රද්ධාව ගුරු කොට ඇතියාහු ශ්‍රද්ධාපූර්වාංගම වූවාහු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූවාහු ශ්‍රද්ධාව අධිපති කොට ඇත්තාහු රහත් බවට පැමිණියාහු දැ යි ‘යථා අහු වක්කලි මුත්තසද්ධො භද්‍රාවුධො ආලවිගොතමො ච’ යනු වේ.
එවමෙව ත්වම්පි පමුඤ‍්චස‍්සු සද‍්ධන‍්ති-එවමෙව ත්‍වම‍්පි සද‍්ධං මුඤ‍්චස‍්සු පමුඤ‍්චස‍්සු සම‍්පමුඤ‍්චස‍්සු අධිමුඤ‍්චස‍්සු ඔකප‍්පෙහි. ‘සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති සද‍්ධං මුඤ‍්චස‍්සු පමුඤ‍්චස‍්සු සම‍්පමුඤ‍්චස‍්සු අධිමුඤ‍්චස‍්සු ඔකප‍්පෙහි, ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති-සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති සද‍්ධං මුඤ‍්චස‍්සු පමුඤ‍්චස‍්සු සම‍්පමුඤ‍්චස‍්සු අධිමුච‍්චස‍්සු ඔකප‍්පෙහි, -පෙ- ‘යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධ ධම‍්ම’න‍්ති සද‍්ධං මුඤ‍්චස‍්සු පමුඤ‍්චස‍්සු සම‍්පමුඤ‍්චස‍්සු අධිමුච‍්චස‍්සු ඔකප‍්පෙහීති ‘එවමෙව ත්‍වම‍්පි’ පමුච‍්චස‍්සු සද‍්ධං’.
එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද්ධං යනු: එසෙයින් මැ තෙපි දු ශ්‍රද්ධාව මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි සැදැහැ මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව. ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි ... හැම ධර්‍මයෝ අනාත්මහ’යි සැදැහැ මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව ... යම් කිසි සමුදයස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි සැදැහැ මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව නුයි ‘එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද්ධං’ යනු වේ.
ගමිස‍්සසි ත්‍වං පිඞ්ගිය මච‍්චුධෙය්‍යස‍්ස පාරන‍්ති: ‘මච‍්චුධෙය්‍යං’ වුච‍්චති කිලෙසා ච ඛන්‍ධා ච අභිසඞ‍්ඛාරා ච. මච‍්චුධෙය්‍යස‍්ස පාරං වුච‍්චති අමතං නිබ‍්බානං “යො සො සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං. ගමිස‍්සසි ත්‍වං පිඞ්ගිය මච‍්චුධෙය්‍යස‍්ස පාරන‍්ති: ත්‍වං පාරං ගමිස‍්සසි පාරං අධිගමිස‍්සසි පාරං පස‍්සිස‍්සසි පාරං සච‍්ඡිකරිස‍්සසීති ‘ගමිස‍්සසි ත්‍වං පිඞ්ගිය මච්චුධෙය්යස්ස පාරං’.
ගමිස්සසි ත්‍වං පිඞ්ගිය මච්චුධෙය්යස්ස පාරං: ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘මච්චුධෙය්‍ය’යී කියනු ලැබෙයි. ‘මෘත්‍යුධෙයයාගේ පාර’ යි අමාමහනිවන කියනු ලැබෙයි. යම් සියලු සංස්කාරයන් ගේ ශමථයෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙන් නිර්‍වාණයෙක් වේ ද එය යි. ගමිස්සසි ත්‍වං පිඞ්ගිය මච්චුධෙය්යස්ස පාරං යනු: තෙපි පරතෙරට යව පාරය අධිගම කරව පාරය දකු පාරය ප්‍රත්‍යක්‍ෂ කරව නුයි ‘ගමිස්සසි ත්‍වං පිඞ්ගිය මච්චුධෙය්යස්ස පාරං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
යථා අහු වක්කලි මුත්තසද්ධො භද්‍රාවුධො ආලවිගොතමො ච, එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද‍්ධං ගමිස‍්සසි ත්‍වං පිඞ්ගිය මච‍්චුධෙය්‍යස‍්ස පාරන‍්ති.
“යථා අහු වක්කලි -පෙ- මච්චුධෙය්‍යස්ස පාරං” යී.