යෙදුමෙන් කියවන්න

10. ගොත්‍රභූඤාණං

10. ගොත්‍රභූඤාණං

10. ගෝත්‍රභූ ඥානය

කථං බහිද‍්ධා වුට‍්ඨානවිවට‍්ටානෙ පඤ‍්ඤා ගොත්‍රභූ ඤාණං:

කිසෙයින් බාහ්‍ය වූ සංස්කාර නිමිත්තෙන් නැඟී සිටුනා එයට පරාඞ්මුඛ වීමෙහි ප්‍රඥාව ගෝත්‍රභූඥාන වෙයි යත්:

උප‍්පාදං අභිභුය්‍යතීති ගොත්‍රභූ, පවත‍්තං අභිභුය්‍යතීති ගොත්‍රභූ, නිමිත‍්තං අභිභුය්‍යතීති ගොත්‍රභූ, ආයූහනං අභිභුය්‍යතීති ගොත්‍රභූ, පටිසන්‍ධිං අභිභුය්‍යතීති ගොත්‍රභූ, ගතිං අභිභුය්‍යතීති ගොත්‍රභූ, නිබ‍්බත‍්තිං අභිභුය්‍යතීති ගොත්‍රභූ, උපපත‍්තිං අභිභුය්‍යතීති ගොත්‍රභූ, ජාතිං අභිභුය්‍යතීති ගොත්‍රභූ, ජරං අභිභුය්‍යතීති ගොත්‍රභූ, ව්‍යාධිං අභිභුය්‍යතීති ගොත්‍රභූ, මරණං අභිභුය්‍යතීති ගොත්‍රභූ, සොකං අභිභුය්‍යතීති ගොත්‍රභූ, පරිදෙවං අභිභුය්‍යතීති ගොත්‍රභූ, උපායාසං අභිභුය්‍යතීති ගොත්‍රභූ, බහිද‍්ධා සඞ‍්ඛාරනිමිත‍්තං අභිභුය්‍යතීති ගොත්‍රභූ.

උත්පාදය ඉක්මවා (අභිභවනය කෙරේ) නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්ත ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ආයූහනය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රතිසන්‍ධිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ගතිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. නිර්‍වෘත්තිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. උපප්‍රාප්තිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ජාතිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ජරාව ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ව්‍යාධිය ඉක්මවා නු යිගොත්‍රභූ නමැ. මරණය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ශෝකය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. පරිදේවය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. උපායාසය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. වාහ්‍ය සංස්කාර නිමිත්ත ඉක්මවා නු යි ගෝත්‍රභූ නමි.

අනුප‍්පාදං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, අප‍්පවත‍්තං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ -පෙ- නිරොධං නිබ‍්බානං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ.

අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ, අප්‍රවෘත්තිය ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.

උප‍්පාදං අභිභුය්‍යිත්‍වා අනුප‍්පාදං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, පවත‍්තා අභිභුය්‍යිත්‍වා අප‍්පවත‍්තං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, නිමිත‍්තං අභිභුය්‍යිත්‍වා අනිමිත‍්තං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ -පෙ- බහිද‍්ධා සඞ‍්ඛාර නිමිත‍්තං අභිභුය්‍යිත්‍වා නිරොධං නිබ‍්බානං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ.

උත්පාදය ඉක්මවා අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තිය ඉක්මවා අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්ත ඉක්මවා අනිමිත්තට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... වාහ්‍ය සංස්කාරනිමිත්ත ඉක්මවා නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.

උප‍්පාදා වුට‍්ඨාතීති ගොත්‍රභූ, පවත‍්තා වුට‍්ඨාතීති ගොත්‍රභූ, නිමිත‍්තා වුට‍්ඨාතීති ගොත්‍රභූ, ආයූහනා වුට‍්ඨාතීති ගොත්‍රභූ, පටිසන්‍ධියා වුට‍්ඨාතීති ගොත්‍රභූ, ගතියා වුට‍්ඨිතීති ගොත්‍රභූ, නිබ‍්බත‍්තියා වුට‍්ඨාතීති ගොත්‍රභූ, උපපත‍්තියා වුට‍්ඨාතීති ගොත්‍රභූ, ජාතියා වුට‍්ඨාතීති ගොත්‍රභූ, ජරායා වුට‍්ඨාතීති ගොත්‍රභූ බ්‍යාධිම‍්හා වුට‍්ඨාතීති ගොත්‍රභූ, මරණා වුට‍්ඨාතීති ගොත්‍රභූ, සොකා වුට‍්ඨාතීති ගොත්‍රභූ, පරිදෙවා වුට‍්ඨාතීති ගොත්‍රභූ, උපායාසා වුට‍්ඨාතීති ගොත්‍රභූ, බහිද‍්ධා සඞ‍්ඛාරනිමිත‍්තා වුට‍්ඨිතීති ගොත්‍රභූ.

උත්පාදයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්තයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. කර්‍මායූහනයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රතිසන්‍ධියන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ගතියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. නිර්‍වෘතියෙන් නැඟී සිටි නු යි ගෝත්‍රභූ නමැ. උපප්‍රාප්තියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ජාතියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ජරායෙන් නැඟී සිටි නු යි ගෝත්‍රභූ නමැ. ව්‍යාධියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. මරණයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ශෝකයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. පරිදේවයෙන් නැඟීසිටි නු යි ගෝත්‍රභූ නමැ. උපායාසයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. වාහ්‍ය සංස්කාරනිමිත්තයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමි.

අනුප‍්පාදං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, අප‍්පවත‍්තං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, -පෙ- නිරොධං නිබ‍්බානං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ,

අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යී ගෝත්‍රභූ නමැ. අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.

උප‍්පාදා වුට‍්ඨහිත්‍වා අනුප‍්පාදං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, පවත‍්තා වුට‍්ඨහිත්‍වා අප‍්පවත‍්තං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, නිමිත‍්තා වුට‍්ඨහිත්‍වා අනිමිත‍්තං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, ආයූහනා වුට‍්ඨහිත්‍වා අනායුහනං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, පටිසන්‍ධියා වුට‍්ඨහිත්‍වා අප‍්පටි සන්‍ධිං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, ගතියා වුට‍්ඨහිත්‍වා අගතිං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, නිබ‍්බත‍්තියා වුට‍්ඨහිත්‍වා අනිබ‍්බත‍්තිං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, උපපත‍්තියා වුට‍්ඨහිත්‍වා අනුපපත‍්තිං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, ජාතියා වුට‍්ඨහිත්‍වා අජාතිං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, ජරාය වුට‍්ඨහිත්‍වා අජරං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, බ්‍යාධිම‍්හා වුට‍්ඨහිත්‍වා අබ්‍යාධිං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, මරණා වුට‍්ඨහිත්‍වා අමරණං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, සොකා වුට‍්ඨහිත්‍වා අසොකං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, පරිදෙවා වුට‍්ඨහිත්‍වා අපරිදෙවං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, උපායාසා වුට‍්ඨහිත්‍වා අනුපායාසං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, බහිද‍්ධාසඞ‍්ඛාරනිමිත‍්තා වුට‍්ඨහිත්‍වා නිරොධං නිබ‍්බානං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ.

උත්පාදයෙන් නැඟී අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් නැඟී අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්තයෙන් නැඟී අනිමිත්තයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ආයූනාහයෙන් නැඟී අනායූහනයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රතිසන්‍ධියෙන් නැඟී අප්‍රතිසන්‍ධියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ගතියෙන් නැඟී අගතියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. තිර්‍වෘතියෙන් නැඟී අනිර්‍වෘතියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. උපප්‍රාප්තියෙන් නැඟී අනුපප්‍රාප්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ජාතියෙන් නැඟී අජාතියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ජරායෙන් නැඟී අජරාවට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ව්‍යාධියෙන් නැඟී අව්‍යාධියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. මරණයෙන් නැඟී අමරණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ශෝකයෙන් නැඟී අශෝකයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. උපායාසයෙන් නැඟී අනුපායාසයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ වාහ්‍යසංස්කාර නිමිත්තෙන් නැඟී නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.

උප‍්පාදා විවට‍්ටතීති ගොත්‍රභූ, පවත‍්තා විවට‍්ටතීති ගොත්‍රභූ, -පෙ- බහිද‍්ධා සඞ‍්ඛාරනිමිත‍්තා විවට‍්ටතීති ගොත්‍රභූ.

උත්පාදයෙන් අපගත වේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් අපගත වේ නු යි ගෝත්‍රභූ නමැ ... වාහ්‍ය සංස්කාර නිමිත්තෙන් අපගත වේ නු යි ගෝත්‍රභූ නමැ.

අනුප‍්පාදං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, අප‍්පවත‍්තං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, -පෙ- නිරොධං නිබ‍්බානං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ,

අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.

උප‍්පාදා විවට‍්ටිත්‍වා අනුප‍්පාදං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, පවත‍්තා විවට‍්ටිත්‍වා අප‍්පවත‍්තං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ, -පෙ- බහිද‍්ධා සඞ‍්ඛාරනිමිත‍්තා විවට‍්ටිත්‍වා නිරොධං නිබ‍්බානං පක‍්ඛන්‍දතීති ගොත්‍රභූ.

උත්පාදයෙන් අපගත වැ අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් අපගත වැ අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... වාහ්‍ය සංස්කාර නිමිත්තෙන් අපගත වැ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.

කති ගොත්‍රභූධම‍්මා සමථවසෙන උප‍්පජ‍්ජන‍්ති, කති ගොත්‍රභූධම‍්මා විපස‍්සනා වසෙන උප‍්පජ‍්ජන‍්ති: අට‍්ඨ ගොත්‍රභූධම‍්මා සමථවසෙන උප‍්පජ‍්ජන‍්ති, දස ගොත්‍රභූධම‍්මා විපස‍්සනාවසෙන උප‍්පජ‍්ජන‍්ති.

කෙතෙක් ගොත්‍රභූධර්‍මයෝ ශමථවශයෙන් උපදිත් ද: කෙතෙක් ගොත්‍රභූධර්‍මයෝ විදර්‍ශනාවශයෙන් උපදිත් ද යත්: ගොත්‍රභූධර්‍මයෝ අටදෙනෙක් ශමථවශයෙන් උපදිත්. ගොත්‍රභූධර්‍මයෝ දසදෙනෙක් විදර්‍ශනා වශයෙන් උපදිත්.

කතමෙ අට‍්ඨ ගොත්‍රභූධම‍්මා සමථවසෙන උප‍්පජ‍්ජන‍්ති: පඨමං ඣානං පටිලාභත්‍ථාය නීවරණෙ අභිභුය්‍යතීති ගොත්‍රභූ, දුතියං ඣානං පටිලාභත්‍ථාය විතක‍්කවිචාරෙ අභිභුය්‍යතීති ගොත්‍රභූ, තතියං ඣානං පටිලාභත්‍ථාය පීතිං අභිභුය්‍යතීති ගොත්‍රභූ, චතුත්‍ථං ඣානං පටිලාභත්‍ථාය සුඛදුක‍්ඛෙ අභිභුය්‍යතීති ගොත්‍රභූ, ආකාසානඤ‍්චායතනසමාපත‍්තිං පටිලාභත්‍ථාය රූපසඤ‍්ඤං පටිඝසඤ‍්ඤං නානත‍්තසඤ‍්ඤං අභිභුය්‍යතීති ගොත්‍රභූ, විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තිං පටිලාභත්‍ථාය ආකාසානඤ‍්චායතනසඤ‍්ඤං අභිභුය්‍යතීති ගොත්‍රභූ, ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තිං පටිලාභත්‍ථාය විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤං ආභිභුය්‍යතීති ගොත්‍රභූ, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තිං පටිලාභත්‍ථාය ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤං අභිභුය්‍යතීති ගොත්‍රභූ. ඉමෙ අට‍්ඨ ගොත්‍රභූධම‍්මා සමථවසෙන උප‍්පජ‍්ජන‍්ති.

කවර ගොත්‍රභූධර්‍මයෝ අටදෙනෙක් ශමථවශයෙන් උපදිත් ද යත්: ප්‍රථමධ්‍යානය ලබනු පිණිස නීවරණයන් ඉක්මවා (අභිභවනය කෙරේ) නු යි ගෝත්‍රභූ යැ. ද්විතීයධ්‍යානය ලබනු පිණිස විතර්‍කවිචාරයන් ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. තෘතීයධ්‍යානය ලබනු පිණිස ප්‍රීතිය ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. චතුර්‍ත්‍ථධ්‍යානය ලබනු පිණිස සුඛදුඃඛයන් ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ ආකාසානඤ්චායතන සමාපත්තිය ලබනු පිණිස රූපසංඥාව ප්‍රතිඝසංඥාව නානාත්‍වසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. විඤ්ඤාණඤ්චායතනය සමාපත්තිය ලබනු පිණිස ආකාසානඤ්චායතනසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ලබනු පිණිය විඤ්ඤාණඤ්චායතනසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය ලබනු පිණිය ආකිඤ්චඤ්ඤායතනසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. මේ ගොත්‍රභූධර්‍මයෝ අටදෙන ශමථ වශයෙන් උපදිත්.

කතමෙ දස ගොත්‍රභූධම‍්මා විපස‍්සනාවසෙන උප‍්පජ‍්ජන‍්ති: සොතා, පත‍්තිමග‍්ගං පටිලාභත්‍ථාය උප‍්පාදං පවත‍්තං නිමිත‍්තං ආයූහනං පටිසන්‍ධිං ගතිං නිබ‍්බත‍්තිං උපපත‍්තිං ජාතිං ජරං බ්‍යාධිං මරණං සොකං පරිදෙවං උපායාසං බහිද‍්ධාසඞ‍්ඛාරනිමිත‍්තං අභිභුය්‍යතීති ගොත්‍රභූ, සොතාපත‍්තිඵලසමාපත‍්තත්‍ථාය උප‍්පාදං පවත‍්තං නිමිත‍්තං ආයුහනං පටිසන්‍ධිං -පෙ- සකදාගාමිමග‍්ගං පටිලාභත්‍ථාය -පෙ- සකදාගාමිඵලසමාපත‍්තත්‍ථාය -පෙ- අනාගාමිමග‍්ගං පටිලාභත්‍ථාය -පෙ- අනාගාමිඵලසමාපත‍්තත්‍ථාය -පෙ- අරහත‍්තමග‍්ගං පටිලාභත්‍ථාය උප‍්පාදං පවත‍්තං නිමිත‍්තං ආයුහනං පටිසන්‍ධිං ගතිං නිබ‍්බත‍්තිං උපපත‍්තිං ජාතිං ජරං බ්‍යාධිං මරණං සොකං පරිදෙවං උපායාසං බහිද‍්ධාසඞ‍්ඛාරනිමිත‍්තං අභිභුය්‍යතීති ගොත්‍රභූ, අරහත‍්තඵලසමාපත‍්තත්‍ථාය -පෙ- සුඤ‍්ඤතවිහාරසමාපත‍්තත්‍ථාය -පෙ- අනිමිත‍්තවිහාරසමාපත‍්තත්‍ථාය උප‍්පාදං පවත‍්තං නිමිත‍්තං ආයුහනං පටිසන්‍ධිං -පෙ- අභිභුය්‍යතීති ගොත්‍රභූ, ඉමෙ දස ගොත්‍රභූධම‍්මා විපස‍්සනාවසෙන උප‍්පජ‍්ජන‍්ති.

කවර ගොත්‍රභූධර්‍මයෝ දසදෙනෙක් විදර්‍ශනාවශයෙන් උපදිත් ද යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගප්‍රතිලාභය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයුහනය ප්‍රතිසන්‍ධිය ගතිය නිර්‍වෘත්තිය උපප්‍රාප්තිය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය උපායාසය වාහ්‍ය සංස්කාරනිමිත්ත ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. ස්‍රොතාපත්තිඵලසමාපත්තිය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයුහනය ප්‍රතිසන්‍ධිය ... ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. සකෘදාගාමිමාර්‍ගප්‍රතිලාභය පිණිස ... සකෘදාගාමිඵලසමාපත්තිය පිණිස ... අනාගාමීමාර්‍ගප්‍රතිලාභය පිණිස ... අනාගාමීඵලසමාපත්තිය පිණිස ... අර්‍හන්මාර්‍ගප්‍රතිලාභය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයූහනය ප්‍රතිසන්‍ධිය ගතිය නිර්‍වෘත්තිය උපප්‍රාප්තිය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය උපායාසය වාහ්‍ය සංස්කාරනිමිත්ත ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. අර්‍හත්ඵලසමාපත්තිය පිණිස ... ශුන්‍යතවිහාර සමාපත්තිය පිණිස ... අනිමිත්තවිහාරසමාපත්තිය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයූහනය ප්‍රතිසන්‍ධිය ... ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. මේ ගොත්‍රභූධර්‍මයෝ දසදෙන විදර්‍ශනාවශයෙන් උපදිත්.

කති ගොත්‍රභූධම‍්මා කුසලා, කති අකුසලා, කති අබ්‍යාකතා, පන‍්නරස ගොත්‍රභූධම‍්මා කුසලා, තයො ගොත්‍රභූධම‍්මා අබ්‍යාකතා, නත්‍ථි ගොත්‍රභූධම‍්මා අකුසලා.

කෙතෙක් ගොත්‍රභූධර්‍මයෝ කුශලයෝ ද කෙතෙක් අකුශලයෝ ද කෙතෙක් අව්‍යාකෘතයෝ ද යත්: ගොත්‍රභූධර්‍මයෝ පසළොස්දෙනෙක් කුශලයෝ යැ. ගොත්‍රභූධර්‍මයෝ තිදෙනෙක් අව්‍යාකෘතයෝ යැ. ගොත්‍රභූධර්‍මයෝ අකුශල වූවාහු නැති යි.

1. “සාමිසඤ‍්ච නිරාමිසං පණිහිතඤ‍්ච අප‍්පණිහිතං සුඤ‍්ඤකඤ‍්ච විසඤ‍්ඤුත‍්තං වුට‍්ඨිතඤ‍්ච අවුට‍්ඨිතං

1. නිකාන්ති සහිත බැවින් සාමිෂ යැ (නිකාන්ති රහිත බැවින්) නිරාමිෂ යැ. (නිකාන්ති ප්‍රණිධියෙන් සිටි බැවින්) ප්‍රණිහිත යැ. (තදභාවයෙන්) අප්‍රණිහිත යැ. (නිකාන්ති සංයෝගයෙන්) සංයුක්ත යැ (තදභාවයෙන්) විසංයුක්ත යැ (නිකාන්තිය සිඳුනා බැවින්) ව්‍යුත්‍ථිත යැ (තදභාවයෙන්) අච්‍යුත්‍ථිත යි.

2. අට‍්ඨ සමාධිස‍්ස පච‍්චයා දස ඤාණස‍්ස ගොචරා අට‍්ඨාරස ගොත්‍රභූධම‍්මා තිණ‍්ණං විමොක‍්ඛාන පච‍්චයා,

2. ගොත්‍රභූධර්‍මයෝ අටදෙනෙක් සමාධියට ප්‍රත්‍යයෝ වෙති. දසදෙනෙක් ඥානයට ගෝචර වූවාහු වෙති. අටළොස් ගොත්‍රභූධර්‍මයෝ තුන් විමෝක්‍ෂයට ප්‍රත්‍යයෝ වෙත්.

3. ඉමෙ අට‍්ඨාරසාකාරා පඤ‍්ඤා යස‍්ස පරිචිතා කුසලො විවට‍්ටෙ වුට‍්ඨානෙ නානාදිට‍්ඨිසු න කම‍්පතී’ති

3. මේ අටළොස් ආකාර ප්‍රඥාවෝ යමක්හු විසින් පුරැදු කරන ලද්දාහු ද ඒ විවර්‍තයෙහි හා ව්‍යුත්‍ථානයෙහි නිපුණ වූයේ නානා දෘෂ්ටීන්හි නො සැලේ යයි.

තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානට‍්ඨෙන පඤ‍්ඤා, තෙන වුච‍්චති: “බහිද‍්ධාවුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤා ගොත්‍රභූ ඤාණං”

එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘බහිද්ධා වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා ගෝත්‍රභූඤාණං’ යි.

ගොත්‍රභූඤාණනිද‍්දෙසො.

ගෝත්‍රභූඥාන නිර්දේශ යි.