15. වත්ථුනානත්තඤාණං
15. වත්ථුනානත්තඤාණං.
15. වස්තුනානාත්ව ඥානය
කථං අජ්ඣත්තවවත්ථානෙ පඤ්ඤා වත්ථුනානත්තෙ ඤාණං:
කිසෙයින් අධ්යාත්මධර්මයන් පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව වස්තුනානාත්වයෙහි (නානාවස්තූන්හි) ඥාන නම් වෙයි යත්:
කථං අජ්ඣත්තධම්මෙ වවත්ථෙති:
කිසෙයින් අධ්යාත්මධර්මයන් පිරිසිඳ (නියම කොට) දනී ද යත්:
චක්ඛුං අජ්ඣත්තං වවත්ථෙති, සොතං අජ්ඣත්තං වවත්ථෙති, ඝානං අජ්ඣත්තං වවත්ථෙති, ජිව්හං අජ්ඣත්තං වවත්ථෙති, කායං අජ්ඣත්තං වවත්ථෙති, මනං අජ්ඣත්තං වවත්ථෙති.
(සසම්භාර ප්‍රසාද සඞ්ඛ්‍යාත) අධ්‍යාත්ම චක්ෂුස නිශ්චය කෙරෙයි. (පිරිසිඳ දනී.) අධ්‍යාත්ම වූ ශ්‍රෝතස නිශ්චය කෙරෙයි. අධ්‍යාත්ම වූ ඝ්‍රාණය නිශ්චය කෙරෙයි. අධ්‍යාත්ම වූ ජීහ්වාව නිශ්චය කෙරෙයි. අධ්‍යාත්ම වූ කාය නිශ්චය කෙරෙයි, අධ්‍යාත්ම වූ මනස නිශ්චය කෙරෙයි.
කථං චක්ඛුං අජ්ඣත්තං වවත්ථෙති: චක්ඛුං අවිජ්ජාසම්භූත’න්ති වවත්ථෙති, චක්ඛුං තණ්හාසම්භුත’න්ති වවත්ථෙති, චක්ඛුං කම්මසම්භූත’න්ති වවත්ථෙති, චක්ඛුං ආහාරසම්භූත’න්ති වවත්ථෙති, ‘චක්ඛුං චතුන්නං මහාභූතානං උපාදායා’ති වවත්ථෙති, ‘චක්ඛුං උප්පන්න’න්ති වවත්ථෙති, ‘චක්ඛුං සමුදාගතන්ති වවත්ථෙති, ‘චක්ඛුං අහුත්වා සම්භූතං. හුත්වා න භවිස්සතී’ති වවත්ථෙති, චක්ඛුං අන්තවන්තතො වවත්ථෙති, චක්ඛුං අද්ධුවං අසස්සතං විපරිනාමධම්ම’න්ති වවත්ථෙති, ‘චක්ඛුං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්ම’න්ති වවත්ථෙති.
අධ්‍යාත්ම වු චක්ෂුස කිසෙයින් නිශ්චය කෙරෙයි යත්: චක්ෂුස (ඇස) අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි, ඇස තෘෂ්ණාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. ඇස කර්‍මහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි, ඇස ආහාරහේතුයෙන් සම්භූත යැයි නිශ්චය කෙරෙයි, ඇස සතර මහාභූතයන් නිසා පැවැත්තැ’යි නිශ්චය කෙරෙයි. ඇස (අධවාවශයෙන් හෝ සන්තතිඛණවසයෙන් හෝ) උත්පන්න යයි නිශ්චය කෙරෙයි. ඇස හේතුයෙන් සමුත්‍ථිත යයි නිශ්චය කෙරෙයි, ඇස (උදයෙන් පෙර) නොතිබී හටගත. (ව්‍යයෙන් පසු) තිබී නොවන්නේ යයි නිශ්චය කෙරෙයි. ඇස අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි. ඇස අස්ථිර යැ අශාශ්වත යැ (ජරාවෙන් හා මරණයෙන්) විපරිණාමස්වභාව යැයි නිශ්චය කෙරෙයි. ඇස අනිත්‍ය යැ ප්‍රත්‍යයෝත්පන්න යැ ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්ෂයවන ස්වභාව යැ නැසෙන ස්වභාව යැ විරාගස්වභාව යැ නිරුද්ධවන ස්වභාව යැයි නිශ්චය කෙරෙයි.
චක්ඛුං අනිච්චතො වවත්ථෙති, නො නිච්චතො, දුක්ඛතො වවත්ථෙති, නො සුඛතො; අනත්තතො වවත්ථෙති, නො අත්තතො, නිබ්බින්දති, නො නන්දති, විරජ්ජති, නො රජ්ජති, නිරොධෙති, නො සමුදෙති; පටිනිස්සජ්ජති, නො ආදියති අනිච්චතො වවත්ථෙන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො වවත්ථෙන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො වවත්ථෙන්තො අත්තසඤ්ඤං පජහති නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. එවං චක්ඛුං අජ්ඣත්තං වවත්ථෙති.
ඇස අනිත්‍යහෙයින් නිශ්චය කෙරෙයි, නිත්යහෙයින් නිශ්චය නො කෙරෙයි, දුඃඛහෙයින් නිශ්චය කෙරෙයි, සුඛහෙයින් නිශ්චය නො කෙරෙයි. අනාත්මහෙයින් නිශ්චය කෙරෙයි. ආත්මහෙයින් නිශ්චය නො කෙරෙයි. නිර්වේදයට පැමිණෙයි. සතුටු නොවෙයි. විරාගයට පැමිණෙයි. නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි නූපදවයි. දුරලයි ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍යහෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි. දුක්ඛහෙයින් නිශ්චය කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි අනාත්මහෙයින් නිශ්චය කරනුයේ ආත්මසංඥාව දුරු කෙරෙයි උකටලී වනුයේ තෘෂ්ණාව දුරු කෙරෙයි. නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි. දුරැලනුයේ ආදානය දුරු කෙරෙයි. මෙසෙයින් අධ්‍යාත්ම වූ චක්ෂුස නිශ්චය කෙරේ.
කථං සොතං අජ්ඣත්තං වවත්ථෙති: ‘සොතං අවිජ්ජාසම්භූත’න්ති වවත්ථෙති, -පෙ- එවං සොතං අජ්ඣත්තං වවත්ථෙති.
කිසෙයින් අධ්‍යාත්ම වූ ශ්‍රෝත්‍රය නිශ්චය කෙරෙයි යත්: ශ්‍රෝතය අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි ... මෙසෙයින් අධ්‍යාත්ම වූ ශ්‍රෝත්‍රය නිශ්චය කෙරේ.
කථං ඝානං අජ්ඣත්තං වවත්ථෙති ඝානං අවිජ්ජාසම්භූත’න්ති වවත්ථෙති, -පෙ- එවං ඝානං අජ්ඣත්තං වවත්ථෙති.
කිසෙයින් අධ්‍යාත්ම වූ ඝ්‍රාණය නිශ්චය කෙරෙයි යත්: ඝ්‍රාණය අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි ... මෙසෙයින් අධ්‍යාත්ම වූ ඝ්‍රාණය නිශ්චය කෙරේ.
කථං ජිව්හං අජ්ඣත්තං වවත්ථෙති: ‘ජිව්හා අවිජ්ජාසම්භූතා’ති වවත්ථෙති, ‘ජිව්හා තණ්හාසම්භූතා’ති වවත්ථෙති, ජිව්හා කම්මසම්භූතා’ති වවත්ථෙති, ‘ජිව්හා ආහාරසම්භූතා’ති වවත්ථෙති, ‘ජිව්හා චතුත්තං මහාභූතානං උපාදායා’ති වවත්ථෙති, ජිව්හා උප්පන්නා’ති වවත්ථෙති, ‘ජිව්හා සමුදාගතා’ති වවත්ථෙති, ‘ජිව්හා අහුත්වා සම්භූතා හුත්වා න භවිස්සතී’ති වවත්ථෙති, ‘ජිව්හා අන්තවන්තතො වවත්ථෙති, ජිව්හා අද්ධුවා අසස්සතා විපරිණාමධම්මා’ති වවත්ථෙති, ජිව්හා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුජ්ජින්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධ ධම්මා’ති වවත්ථෙති.
කිසෙයින් අධ්‍යාත්ම වූ ජීහ්වාව නිශ්චය කෙරෙයි යත්: ජීහ්වාව අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. දිව තෘෂ්ණාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. දිව කර්‍මහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. දිව ආහාරහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. දිව සතර මහාභූතයන් නිසා පැවැත්තැ’යි නිශ්චය කෙරෙයි. දිව (අද්ධාවශයෙන් හෝ සන්තතිඛණවශයෙන් හෝ) උපනැ’යි නිශ්චය කෙරෙයි. දිව හේතුයෙන් සමුත්‍ථිත යයි නිශ්චය කෙරෙයි. දිව (උදයෙන් පෙර) නො තිබී හටගත, (ව්‍යයෙන් පසු) තිබී නො වන්නේ යයි නිශ්චය කෙරෙයි. දිව අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි. දිව අස්ථිරයැ අශාශ්වත යැ (ජරාවෙන් හා මරණයෙන්) විපරිණාමස්වභාව යැයි නිශ්චය කෙරෙයි. දිව අනිත්‍ය යැ ප්‍රත්‍යයෝත්පන්න යැ ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්ෂයස්වභාව යැ ව්‍යයස්වභාව යැ විරාගස්වභාව යැ නිරෝධස්වභාව යැයි නිශ්චය කෙරේ.
ජිව්හා අනිච්චතො වවත්ථෙති නො නිච්චතො, -පෙ- පටිනිස්සජ්ජති නො ආදියති. අනිච්චතො වවත්ථෙන්තො නිච්චසඤ්ඤං පජහති, -පෙ- පටිනිස්සජ්ජන්තො ආදානං පජහති, එවං ජිව්හං අජ්ඣත්තං වවත්ථෙති.
දිව අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි. නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි ... දුරැලයි. ආදානය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරැලයි ... දුරැලනුයේ ආදානය හැරපිය යි. මෙසෙයින් අධ්‍යාත්ම වූ ජීහ්වාව නිශ්චය කෙරේ.
කථං කායං අජ්ඣත්තං වවත්ථෙති: ‘කායො අවිජ්ජාසම්භූතො’ති වවත්ථෙති, කායො තණ්හාසම්භූතො’ති වවත්ථෙති, ‘කායො කම්මසම්භූතො’ති වවත්ථෙති, ‘කායො ආහාරසම්භූතො’ති වවත්ථෙති, කායො චතුන්නං මහාභූතානං උපාදායා’ති වවත්ථෙති, කායො උප්පන්නො’ති වවත්ථෙති, කායො සමුදාගතො’ති වවත්ථෙති, කායො අහුත්වා සම්භූතො, හුත්වා න භවිස්සතී’ති වවත්ථෙති, කායං අන්තවන්තතො වවත්ථෙති, ‘කායො අද්ධුවො අසස්සතො විපරිනාමධම්මාති වවත්ථෙති, කායො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො ඛයධම්මො වයධම්මො නිරොධධම්මො’ති වවත්ථෙති, කායං අනිච්චතො වවත්ථෙති, නො නිච්චතො: දුක්ඛතො වවත්ථෙති, නො සුඛතො -පෙ- පටිනිස්සජ්ජති, නො ආදියති, අනිච්චතො වවත්ථෙන්තො, නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො වවත්ථෙන්තො සුඛසඤ්ඤං පජහති -පෙ- පටිනිස්සජ්ජන්තො ආදානං පජහති, එවං කායං අජ්ඣත්තං වවත්ථෙති.
කිසෙයින් අධ්‍යාත්ම වූ කය නිශ්චය කෙරෙයි යත්: කය අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. කය තෘෂ්ණාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. කය කර්‍මහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. කය ආහාරහේතුයෙන් සම්භූත යැයි නිශ්චය කෙරෙයි. කය සතර මහාභූතයන් නිසා පැවැත්තැ’යි නිශ්චය කෙරෙයි. කය (අධ්වා වශයෙන් හෝ සන්තතිඛණ වශයෙන් හෝ උත්පන්න යැයි නිශ්චය කෙරෙයි. කය හේතුයෙන් සමුත්‍ථිත යැයි නිශ්චය කෙරෙයි. කය (උදයෙන් පෙර) නො තිබී හටගත (ව්‍යයයෙන් පසු) තිබී නොවන්නේ යයි නිශ්චය කෙරෙයි. කය අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි. කය අස්ථිර යැ අශාශ්වත යැ විපරිණාමස්වභාව යැයි නිශ්චය කෙරෙයි. කය අනිත්‍ය යැ ප්‍රත්‍යයෙන් උපන. ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්ෂය වන ස්වභාව යැ නැසෙන පියවි ඇත්තේ යැ නිරුද්ධවන පියවි ඇත්තේ යැයි නිශ්චය කෙරෙයි. කය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි. නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කෙරෙයි. සුඛ හෙයින් නිශ්චය නො කෙරෙයි. ... දුරැලයි. ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරැලයි. දුඃඛ හෙයින් නිශ්චය කරනුයේ සුඛසංඥාව දුරැලයි ... හැරපියනුයේ ආදානය දුරැලයි. මෙසෙයින් අධ්‍යාත්ම වූ කය නිශ්චය කෙරේ.
කථං මනං අජ්ඣත්තං වවත්ථෙති, ‘මනො අවිජ්ජාසම්භූතො’ති වවත්ථෙති, මනො තණ්හාසම්භූතො’ති වවත්ථෙති, මනො කම්මසම්භූතො’ති වවත්ථෙති, මනො ආහාරසම්භූතො’ති වවත්ථෙති, මනො උප්පන්නො’ති වවත්ථෙති, මනො සමුදාගතො’ති වවත්ථෙති, ‘මනො අහුත්වා සම්භූතො, හුත්වා න භවිස්සතී’ති වවත්ථෙති, මනං අන්තවන්තතො වවත්ථෙති, මනො අද්ධුවො අසස්සතො විපරිනාමධම්මො’ති වවත්ථෙති, ‘මනො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො ඛයධම්මො වයධම්මො විරාගධම්මො නිරොධධම්මො’ති වවත්ථෙති, මනං අනිච්චතො වවත්ථෙති නො නිච්චතො: දුක්ඛතො වවත්ථෙති නො සුඛතො, අනත්තතො වවත්ථෙති, නො අත්තතො, නිබ්බින්දති, නො නන්දති: විරජ්ජති, නො රජ්ජති: නිරොධෙති, නො සමුදෙති: පටිනිස්සජ්ජති, නො ආදියති. අනිච්චතො වවත්ථෙන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො වවත්ථෙන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො වවත්ථෙන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති, එවං මනං අජ්ඣත්තං වවත්ථෙති, එවං අජ්ඣත්තධම්මෙ වවත්ථෙති.
කිසෙයින් අධ්‍යාත්ම වූ මනස නිශ්චය කෙරෙයි යත්: (භවාඞ්ග) මනස අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. මනස තෘෂ්ණාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. මනස කර්‍මහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. මනස ආහාරහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. මනස (අද්ධාසන්තති විසින්) උත්පන්න යයි නිශ්චය කෙරෙයි. මනස ප්‍රත්‍යයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. මනස (උදයෙන් පෙර) නො තිබී හටගත, (ව්‍යයයෙන් පසු) තිබී නො වන්නේ යයි නිශ්චය කෙරෙයි. මනස අන්තවත් යයි නිශ්චය කෙරෙයි. මනස අස්ථිර යැ අශාශ්වත යැ විපරිණාම ස්වභාව යයි නිශ්චය කෙරෙයි. මනස අනිත්‍ය යැ සඞ්ඛත යැ ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්ෂයස්වභාව යැ ව්‍යයස්වභාව යැ විරාගස්වභාව යැ නිරෝධස්වභාව යයි නිශ්චය කෙරෙයි. මනස අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි. නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කෙරෙයි, සුඛ හෙයින් නිශ්චය නො කෙරෙයි, අනාත්ම හෙයින් නිශ්චය කෙරෙයි, ආත්ම හෙයින් නිශ්චය නො කෙරෙයි, උකටලිවෙයි, සතුටු නො වෙයි. විරාගයට පැමිණෙයි, නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි, නූපදවයි. දුරැලයි, ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි. අනාත්ම හෙයින් නිශ්චය කරනුයේ ආත්මසංඥාව දුරු කෙරෙයි. නිර්වේදයට පැමිණෙනුයේ තෘෂ්ණාව දුරු කෙරෙයි. නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි. නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි. දුරැලනුයේ ආදානය දුරු කෙරෙයි. මෙසෙයින් අධ්‍යාත්ම වූ මනස නිශ්චය කෙරෙයි, මෙසේ අධ්යාත්මධර්මයන් නිශ්චය කෙරේ.
තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා තෙන වුච්චති: ‘අජ්ඣත්තවවත්ථානෙ පඤ්ඤා වත්ථුනානත්තෙ ඤාණං’,
ඒ වස්තුනානාත්වඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි. ‘අජ්ඣත්තවවත්ථානෙ පඤ්ඤා වත්ථුනානත්තේ ඤාණං’යි.
වත්ථුනානත්තඤාණ නිද්දෙසො.
වස්තුනානාත්ථඥානනිර්දේශ යි.