යෙදුමෙන් කියවන්න

38. විරියාරම‍්භඤාණං

38. විරියාරම‍්භඤාණං.

38. වීර්‍ය්‍යාරම්භ ඥානය

කථං අසල‍්ලීනත‍්තපහිතත‍්තපග‍්ගහට‍්ඨෙ පඤ‍්ඤා විරියාරම‍්භෙ ඤාණං:

කිසෙයින් නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන වෙයි යත්:

අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය අසල‍්ලීනත‍්තා පහිතත‍්තා පග‍්ගහට‍්ඨෙ පඤ‍්ඤා විරියාරම‍්භෙ ඤාණං, උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය අසල‍්ලීනත‍්තා පහිතත‍්තා පග‍්ගහට‍්ඨෙ පඤ‍්ඤා විරියාරම‍්භෙ ඤාණං, අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය අසල‍්ලීනත‍්තා පහිතත‍්තා පග‍්ගහට‍්ඨෙ පඤ‍්ඤා විරියාරම‍්භෙ ඤාණං, උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා අසල‍්ලීනත‍්තා පහිතත‍්තා පග‍්ගහට‍්ඨෙ පඤ‍්ඤා විරියාරම‍්භෙ ඤාණං.

නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් ලාමක අකුශලධර්‍මයන් දුරුකරනු පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් කුශලධර්‍මයන් සිටුනා පිණිස නො නස්නා පිණිස පුනපුනා උපදනා පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූරණය පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ.

අනුප‍්පන‍්නස‍්ස කාමච‍්ඡන්‍දස‍්ස අනුප‍්පාදාය අසල‍්ලීනත‍්තා පහිතත‍්තා පග‍්ගහට‍්ඨෙ පඤ‍්ඤා විරියාරම‍්භෙ ඤාණං, උප‍්පන‍්නස‍්ස කාමච‍්ඡන්‍දස‍්ස පහානාය අසල‍්ලීනත‍්තා පහිතත‍්තා පග‍්ගහට‍්ඨෙ පඤ‍්ඤා විරියාරම‍්භෙ ඤාණං අනුප‍්පන‍්නස‍්ස නෙක‍්ඛම‍්මස‍්ස උප‍්පාදාය අසල‍්ලීනත‍්තා පහිතත‍්තා පග‍්ගහට‍්ඨෙ පඤ‍්ඤා විරියාරම‍්භෙ ඤාණං, උප‍්පන‍්නස‍්ස නෙක‍්ඛම‍්මස‍්ස ඨිතියා අසම‍්මොසාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා අසල‍්ලීනත‍්තා පහිතත‍්තා පග‍්ගහට‍්ඨෙ පඤ‍්ඤා විරියාරම‍්භෙ ඤාණං -පෙ- අනුප‍්පන‍්නානං සබ‍්බකිලෙසානං අනුප‍්පාදාය අසල‍්ලීනත‍්තා පහිතත‍්තා පග‍්ගහට‍්ඨෙ පඤ‍්ඤා විරියාරම‍්භෙ ඤාණං, උප‍්පන‍්නානං සබ‍්බකිලෙසානං පහානාය අසල‍්ලීනත‍්තා පහිතත‍්තා පග‍්ගහට‍්ඨෙ පඤ‍්ඤා විරියාරම‍්භෙ ඤාණං, අනුප‍්පන‍්නස‍්ස අරහත‍්තමග‍්ගස‍්ස උප‍්පාදාය අසල‍්ලීනත‍්තා පහිතත‍්තා පග‍්ගහට‍්ඨෙ පඤ‍්ඤා විරියාරම‍්භෙ ඤාණං. උප‍්පන‍්නස‍්ස අරහත‍්තමග‍්ගස‍්ස ඨිතියා අසම‍්මොසාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා අසල‍්ලීනත‍්තා පහිතත‍්තා පග‍්ගහට‍්ඨෙ පඤ‍්ඤා විරියාරම‍්භෙ ඤාණං.

නූපන් කාමච්ඡන්‍දය නූපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් කාමච්ඡන්‍දය දුරු කරනු පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් නෛෂ්ක්‍රම්‍යය උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් නෛෂ්ක්‍රම්‍යය සිටුනා පිණිස නො නස්නා පිණිස පුනපුනා උපදනා පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූරණය පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් සියලු කෙලෙසුන් නූපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් සියලු කෙලෙසුන් දුරු කරනු පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් අර්‍හන්මාර්‍ගය උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් අර්‍හන්මාර්‍ගය උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් අර්‍හන්මාර්‍ගය (ස්ථිතික්‍ෂණයෙහි) සිටුනා පිණිස නො නස්නා පිණිස බහුලභාවය පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පරිපූරණය පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යි.

තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘අසල‍්ලීනත‍්තපහිතත‍්තපග‍්ගහට‍්ඨෙ පඤ‍්ඤා විරියාරම‍්භෙ ඤාණං’.

ඒ වීර්‍ය්‍යාරම්භඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අසල්ලීනත්තපහිතත්තපග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං’ යි.

විරියාරම‍්භඤාණ නිද‍්දෙසො.

වීර්‍ය්‍යාරම්භඥාන නිර්දේශ යි.