4. ධම්මට්ඨිතිඤාණං
4. ධම්මට්ඨිතිඤාණං
4. ධම්මට්ඨිතී ඥානය
කථං පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
කිසෙයින් ප්‍රත්‍යය පිරිසිඳ දැනීමේ ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන වේ ද යත්:
අවිජ්ජා සඞ්ඛාරානං උප්පාදට්ඨිති ච, පවත්තට්ඨිති ච, නිමිත්තට්ඨිති ච, ආයූහනට්ඨිති ච, සඤ්ඤොගට්ඨිති ච, පළිබොධට්ඨිති ච, සමුදයට්ඨිති ච, හෙතුට්ඨිති ච, පච්චයට්ඨිති ච. ඉමෙහි නවහාකාරෙහි අවිජ්ජා පච්චයො, සඞ්ඛාරා පච්චයසමුප්පන්නා. උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නා’ති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිති ඤාණං.
අවිද්‍යාව සංස්කාරයන්ගේ උත්පාදයට කාරණ ද ප්‍රවෘත්තියට කාරණ ද නිමිත්ත වූ කාරණ ද ආයූහන වූ කාරණ ද සංයොග වූ කාරණ ද පළිබෝධ වූ කාරණ ද සමුදය වූ කාරණ ද හේතු වූ කාරණ ද ප්‍රත්‍යය වූ කාරණ ද වෙයි. මේ නව අයුරින් අවිද්‍යාව ප්‍රත්‍යය වෙයි. සංස්කාරයෝ ප්‍රත්‍යසමුත්පන්න වෙත්. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං අවිජ්ජා සඞ්ඛාරානං උප්පාදට්ඨිති ච, පවත්තට්ඨිති ච, නිමිත්තට්ඨිති ච, ආයූහනට්ඨිති ච, සඤ්ඤොගට්ඨිති ච, පළිබොධට්ඨිති ච, සමුදයට්ඨිති ච, හෙතුට්ඨිති ච, පච්චයට්ඨිති ච. ඉමෙහි නවහාකාරෙහි අවිජ්ජා පච්චයො, සඞ්ඛාරා පච්චයසමුප්පන්නා, උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නා’ති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මාට්ඨිතිඤාණං.
අතීතකාලයෙහි ද අනාගත කාලයෙහි ද අවිද්‍යාව සංස්කාරයන්ගේ උත්පාදයට වූ කාරණ ද ප්‍රවෘත්තියට කාරණ ද නිමිත්තකාරණ ද අයූහනකාරණ ද සංයෝගකාරණ ද පරිබොධකාරණ ද සමුදයකාරණ ද හේතුකාරණ ද ප්‍රත්‍යයකාරණ ද වෙයි. මේ නව අයුරින් අවිද්‍යාව ප්‍රත්‍ය වෙයි. සංස්කාරයෝ ප්‍රත්‍යයසමුත්පන්න වෙත්. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
සඞ්ඛාරා විඤ්ඤාණස්ස -පෙ- විඤ්ඤාණං නාමරූපස්ස -පෙ- නාමරූපං සළායතනස්ස -පෙ- සළායතනං ඵස්සස්ස -පෙ- ඵස්සො වෙදනාය -පෙ- වෙදනා තණ්හාය -පෙ- තණ්හා උපාදානස්ස -පෙ- උපාදානං භවස්ස -පෙ- භවො ජාතියා -පෙ- ජාති ජරාමරණස්ස උප්පාදට්ඨිති ච, පවත්තට්ඨිති ච, නිමිත්තට්ඨිති ච, ආයූහනට්ඨිති ච, සඤ්ඤොගට්ඨිති ච, පළිබොධට්ඨිති ච, සමුදයට්ඨිති ච, හෙතුට්ඨිති ච, පච්චයට්ඨිති ච, ඉමෙහි නවහාකාරෙහි ජාති පච්චයො, ජරාමරණං පච්චයසමුප්පන්නං. උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
සංස්කාරයෝ විඥානයාගේ ... විඥානය නාමරූපයාගේ ... නාමරූපය ෂඩායතනයාගේ ... ෂඩායතනය ස්පර්ශයාගේ ... ස්පර්ශය වේදනාවගේ ... වේදනාව තෘෂ්ණාවගේ ... තෘෂ්ණාව උපදානයාගේ ... උපාදානය භවයාගේ ... භවය ජාතිහුගේ ... ජාතිය ජරාමරණයාගේ උත්පාදයට කාරණ ද ප්‍රවෘත්තියට කාරණ ද නිමිත්තකාරණ ද ආයූහනකාරණ ද සංයෝගකාරණ ද පරිබොධකාරණ ද සමුදයකාරණ ද හේතුකාරණ ද ප්‍රත්‍යයකාරණ ද වෙයි. මේ නව අයුරින් ජාතිය ප්‍රත්‍යය වෙයි, ජරාමරණ ප්‍රත්‍යයසමුත්පන්න වේ. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං ජාති ජරාමරණස්ස උප්පාදට්ඨිති ච, පවත්තට්ඨිති ච, නිමිත්තට්ඨිති ච, ආයූහනට්ඨිති ච, සඤ්ඤොගට්ඨිති ච, පළිබොධට්ඨිති ච, සමුදයට්ඨිති ච, හෙතුට්ඨිති ච, පච්චයට්ඨිති ච, ඉමෙහි නවහාකාරෙහි ජාති පච්චයො, ජරාමරණං පච්චයසමුපන්නං, උභොපෙතෙ ධම්මා පච්චයසමුපන්නා’ති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
අතීතකාලයෙහි ද අනාගත කාලයෙහි ද ජාතිය ජරාමරණයාගේ උත්පාදයට කාරණ ද ප්‍රවෘත්තියට කාරණ ද නිමිත්තකාරණ ද ආයූහනකාරණ ද සංයෝගකාරණ ද පරිබොධකාරණ ද සමුදයකාරණ ද හේතුකාරණ ද ප්‍රත්‍යයකාරණ ද වෙයි. මේ නව අයුරින් ජාතිය ප්‍රත්‍යය වෙයි. ජරාමරණ ප්‍රත්‍යය සමුත්පන්න වේ. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ’යි ප්‍රත්‍යය පරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
අවිජ්ජා හෙතු, සඞ්ඛාරා හෙතුසමුප්පන්නා, උභොපෙතෙ ධම්මා හෙතුසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිති ඤාණං. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං අවිජ්ජා හෙතු, සඞ්ඛාරා හෙතුසමුප්පන්නා, උභොපෙතෙ ධම්මා හෙතුසමුපන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
අවිද්‍යාව (ජනකප්රත්යය හෙයින්) හේතු යැ, සංස්කාරයෝ හේතුසමුත්පන්න වෙති. තෙල උභයධර්‍මයෝ මැ හේතු සමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි. අතීතකාලයෙහි ද අනාගතකාලයෙහි ද අවිද්‍යාව හේතු වෙයි. සංස්කාරයෝ හේතුසමුත්පන්නයෝ වෙත්. තෙල උභයධර්‍මයෝ මැ හේතු සමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
සඞ්ඛාරා හෙතු, විඤ්ඤාණං හෙතුසමුප්පන්නං -පෙ- විඤ්ඤාණං හෙතු, නාමරූපං හෙතුසමුප්පන්නං -පෙ- නාමරූපං හෙතු, සළායතනං හෙතුසමුප්පන්නං -පෙ- සළායතනං හෙතු, ඵස්සො හෙතුසමුප්පන්නො -පෙ- ඵස්සො හෙතු, වෙදනා හෙතුසමුප්පන්නා -පෙ- වෙදනා හෙතු, තණ්හා හෙතුසමුප්පන්නා -පෙ- තණ්හා හෙතු, උපාදානං හෙතුසමුප්පන්නං -පෙ- උපාදානං හෙතු, භවො හෙතුසමුප්පන්නො -පෙ- භවො හෙතු, ජාති හෙතුසමුප්පන්නා -පෙ- ජාති හෙතු, ජරාමරණං හෙතුසමුප්පන්නං. උභොපෙතෙ ධම්මා හෙතුසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං ජාති හෙතු, ජරාමරණං හෙතුසමුප්පන්නං, උභොපෙතෙ ධම්මා හෙතුසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
සංස්කාරයෝ හේතු වෙති. විඥානය හේතුසමුත්පන්න වෙයි ... විඥානය හේතු යැ නාමරූපය හේතු සමුත්පන්න යි ... නාමරූපය හේතු යැ ෂඩායතනය හේතුසමුත්පන්න යි ... ෂඩායතනය හේතු යැ ස්පර්ශය හේතුසමුත්පන්න යි ... ස්පර්ශය හේතු යැ වේදනාව හේතුසමුත්පන්න යි ... වේදනාව හේතු යැ තෘෂ්ණාව හේතුසමුත්පන්න යි ... තෘෂ්ණාව හේතු යැ උපාදානය හේතුසමුත්පන්නයි ... උපාදානය හේතු යැ භවය හේතුසමුත්පන්නයි ... භවය හේතු යැ ජාතිය හේතුසමුත්පන්න යි ... ජාතිය හේතු යැ ජරාමරණ හේතුසමුත්පන්න යි. තෙල උභයධර්‍මයෝ මැ හේතුසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි. අතීතකාලයෙහි දු අනාගතකාලයෙහි දු ජාතිය හේතු යැ ජරාමරණ හේතුසමුත්පන්න යි. තෙල උභයධර්‍මයෝ මැ හේතුසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
අවිජ්ජා පටිච්ච, සඞ්ඛාරා පටිච්චසමුප්පන්නා. උභොපෙතෙ ධම්මා පටිච්චසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං අවිජ්ජා පටිච්ච, සඞ්ඛාරා පටිච්චසමුප්පන්නා. උභාපෙතෙ ධම්මා පටිච්චසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
අවිද්‍යාව (සංස්කාරයන් විසින් ප්රතිමුඛ වැ ඉයයුතු හෙයින්) ප්‍රතීත්‍ය යැ. සංස්කාරයෝ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යි. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යය පරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි, අතීතකාලයෙහි දු අනාගත කාලයෙහි දු අවිද්‍යාව ප්‍රතීත්‍ය යැ, සංස්කාරයෝ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යි. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
සඞ්ඛාරා පටිච්ච, විඤ්ඤාණං පටිච්චසමුප්පන්නං, -පෙ- විඤ්ඤාණං පටිච්ච, නාමරූපං පටිච්චසමුප්පන්නං -පෙ- නාමරූපං පටිච්ච, සළායතනං පටිච්චසමුප්පන්නං -පෙ- සළායතනං පටිච්ච, ඵස්සො පටිච්චසමුප්පන්නං -පෙ- ඵස්සො පටිච්ච, වෙදනා පටිච්චසමුප්පන්නා -පෙ- වෙදනා පටිච්ච, තණ්හා පටිච්චසමුප්පන්නා -පෙ- තණ්හා පටිච්ච, උපාදානං පටිච්චසමුප්පන්නං -පෙ- උපාදානං පටිච්ච, භවො පටිච්චසමුප්පන්නො -පෙ- භවො පටිච්ච, ජාති පටිච්චසමුප්පන්නා -පෙ- ජාති පටිච්ච, ජරා මරණං පටිච්චසමුප්පන්නං, උභොපෙතෙ ධම්මා පටිච්චසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං ජාති පටිච්ච, ජරාමරණං පටිච්චසමුප්පන්නං, උභොපෙතෙ ධම්මා පටිච්චසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
සංස්කාරයෝ ප්‍රතීත්‍ය යැ විඥානය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... විඥානය ප්‍රතීත්‍ය යැ නාමරූප ප්‍රතීත්‍ය සමුත්පන්න යි ... නාමරූප ප්‍රතීත්‍ය යැ ෂඩායතනය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... ෂඩායතනය ප්‍රතීත්‍ය යැ ස්පර්ශය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... ස්පර්ශය ප්‍රතීත්‍ය යැ වේදනාව ප්‍රතීත්‍යසමුත්පන්න යි ... වේදනාව ප්‍රතීත්‍ය යැ තෘෂ්ණාව ප්‍රතීත්‍යසමුත්පන්න යි … තෘෂ්ණාව ප්‍රතීත්‍ය යැ උපාදානය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... උපාදානය ප්‍රතීත්‍ය යැ භවය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... භවය ප්‍රතීත්‍ය යැ ජාතිය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... ජාතිය ප්‍රතීත්‍ය යැ ජරාමරණ ප්‍රතීත්‍යසමුත්පන්න යි. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි. අතීතකාලයෙහි දු ... අනාගතකාලයෙහි දු ජාතිය ප්‍රතීත්‍ය යැ ජරාමරණ ප්‍රතීත්‍යසමුත්පන්න යි. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යැ යි ප්රත්යපරිග්රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
අවිජ්ජා පච්චයො, සඞ්ඛාරා පච්චයසමුප්පන්නා, ‘උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නා’ති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මඨිතිඤාණං. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං අවිජ්ජාය පච්චයො, සඞ්ඛාරා පච්චයසමුප්පන්නා, උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මඨිතිඤාණං.
අවිද්‍යාව (උපස්ථම්භක හෙයින්) ප්‍රත්‍යය වෙයි, සංස්කාරයෝ ප්‍රත්‍යයසමුත්පන්න වෙති. (ඒ ඒ ප්‍රත්‍යයෙන් උපන්) තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි. අතීතකාලයෙහි දු අනාගතකාලයෙහි දු අවිද්‍යාව ප්‍රත්‍යය වෙයි. සංස්කාරයෝ ප්‍රත්‍යයසමුත්පන්න වෙති. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
සඞ්ඛාරා පච්චයො, විඤ්ඤාණං පච්චයසමුප්පන්නං -පෙ- විඤ්ඤාණං පච්චයො, නාමරූපං පච්චයසමුප්පන්නං -පෙ- නාමරූපං පච්චයො, සළායතනං පච්චයසමුප්පන්නං -පෙ- සළායතනං පච්චයො, ඵස්සො පච්චයසමුප්පන්නො -පෙ- ඵස්සො පච්චයො, වෙදනා පච්චයසමුප්පන්නා -පෙ- වෙදනා පච්චයො, තණ්හා පච්චයසමුප්පන්නා -පෙ- තණ්හා පච්චයො, උපාදානං පච්චයසමුප්පන්නං -පෙ- උපාදානං පච්චයො, භවො පච්චයසමුප්පන්නො -පෙ- භවො පච්චයො, ජාති පච්චයසමුප්පන්නා -පෙ- ජාති පච්චයො, ජරාමරණං පච්චයසමුප්පන්නං, උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං ජාති පච්චයො, ජරාමරණං පච්චයසමුප්පන්නං, උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
සංස්කාරයෝ ප්‍රත්‍යය වෙති. විඥානය ප්‍රත්‍යයසමුත්පන්න වේ ... විඥානය ප්‍රත්‍යය වෙයි. නාමරූප ප්‍රත්‍යයසමුත්පන්න වෙති ... නාමරූප ප්‍රත්‍යය වෙයි. ෂඩායතනය ප්‍රත්‍යයසමුත්පන්න වේ ... ෂඩායතන ප්‍රත්‍යය වෙයි. ස්පර්ශය ප්‍රත්‍යයසමුත්පන්න වෙයි … ස්පර්ශය ප්‍රත්‍යය වෙයි. වේදනාව ප්‍රත්‍යයසමුත්පන්න වේ. වේදනාව ප්‍රත්‍යය වෙයි. තෘෂ්ණාව ප්‍රත්‍යයසමුත්පන්න වේ ... තෘෂ්ණාව ප්‍රත්‍යය වෙයි. උපාදානය ප්‍රත්‍යයසමුත්පන්න වේ ... උපාදානය ප්‍රත්‍යය වෙයි. භවය ප්‍රත්‍යයසමුත්පන්න වේ ... භවය ප්‍රත්‍යය වෙයි. ජාතිය ප්‍රත්‍යයසමුත්පන්න වේ. ජාතිය ප්‍රත්‍යය වෙයි. ජරාමරණ ප්‍රත්‍යසමුත්පන්න වේ. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි. අතීතකාලයෙහි දු අනාගතකාලයෙහි දු ජාතිය ප්‍රත්‍යය වෙයි. ජරාමරණ ප්‍රත්‍යයසමුත්පන්න වේ. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
පුරිමකම්මභවස්මිං මොහො අවිජ්ජා, අයූහනා සඞ්ඛාරා, නිකන්ති තණ්හා, උපගමනං උපාදානං, චෙතනා භවො, ඉමෙ පඤ්ච ධම්මා පුරිමකම්මභවස්මිං ඉධ පටිසන්ධියා පච්චයා.
පූර්වකර්මය කරන කල්හි මෝහය අවිද්‍යා යැ, ආයූහනචේතනාවෝ සංස්කාරයෝ යැ, භවනිකාන්තිය තෘෂ්ණා යැ, දෘඪග්‍රහණය උපාදාන යැ, චේතනාව භවය යි, මේ පඤ්චධර්‍මයෝ පූර්වකර්මභවය කරන කල්හි පැවැත්තාහු වර්තමානප්රතිසන්ධියට ප්‍රත්‍යය වූවාහු යැ.
ඉධ පටිසන්ධි විඤ්ඤාණං, ඔක්කන්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට්ඨො ඵස්සො, වෙදයිතං වෙදනා, ඉමෙ පඤ්ච ධම්මා ඉධූපපත්තිභවස්මිං පුරෙ කතස්ස කම්මස්ස පච්චයා.
වර්‍තමානභවයෙහි ප්රතිසන්ධිය විඥාන යැ, (රූපාරූපධර්‍මයන්ගේ) අවක්‍රාන්තිය නාමරූප යැ, ප්‍රසාදය ආයතන යැ, අරමුණු ස්පර්ශ කෙරෙමින් උපන්නේ ස්පර්ශ යැ, (විපාක) වේදයිතය වේදනා යි. මේ පඤ්චධර්‍මයෝ වර්තමානවිපාකභවයෙහි පූර්වකෘතකර්මයාගේ ප්‍රත්‍යයෙන් පවත්නාහු යි.
ඉධ පරිපක්කත්තා ආයතනානං මොහො අවිජ්ජා, ආයූහනා සඞ්ඛාරා, නිකන්ති තණ්හා, උපගමනං උපාදානං, චෙතනා භවො, ඉමෙ පඤ්ච ධම්මා ඉධ කම්මභවස්මිං ආයතිං පටිසන්ධියා පච්චයා.
වර්‍තමානභවයෙහි ආයතනයන් මුහුකුරාගිය බැවින් මෝහය අවිද්‍යා යැ, ආයූහනචේතනාවෝ සංස්කාරයෝ යැ, භවනිකාන්තිය තෘෂ්ණා යැ, දෘඪග්‍රහණය උපාදාන යැ, ආයූහනචේතනාවෝ භව යැ යි. මේ පඤ්චධර්‍මයෝ වර්තමානකර්මභවයෙහි පැවැත්තාහු අනාගතභවයෙහි ප්රතිසන්ධියට ප්‍රත්‍යය වෙත්.
ආයතිං පටිසන්ධි විඤ්ඤාණං, ඔක්කන්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට්ඨො ඵස්සො, වෙදයිතං වෙදනා, ඉමෙ පඤ්ච ධම්මා ආයතිං උපපත්තිභවස්මිං ඉධ කතස්ස කම්මස්ස පච්චයා.
අනාගතභවයෙහි ප්රතිසන්ධි විඥාන යැ, (රූපාරූපධර්‍මයන්ගේ) අවක්‍රාන්තිය නාමරූප යැ, ප්‍රසාදය ආයතන යැ, අරමුණු ස්පර්ශ කෙරෙමින් උපන්නේ ස්පර්ශ යැ, (විපාක) වේදයිතය වේදනා යැ යි මේ පඤ්චධර්‍මයෝ ආයතිභාවයෙහි උපප්රාප්තියට වර්‍තමානභවයෙහි කරන ලද කර්මයාගේ ප්‍රත්‍යයෙන් පවතිත්.
ඉති ඉමෙ චතුසඞ්ඛෙපෙ තයො අද්ධෙ වීසතියා ආකාරෙහි තිසන්ධිං පටිච්චසමුප්පාදං ජානාති, පස්සති, අඤ්ඤාති, පටිවිජ්ඣති. තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා තෙන වුච්චති: පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
මෙසේ මේ සතර සංක්ෂේපයෙන් ද තුන් කාලයන් ද ත්රිසන්ධියක් ඇති ප්‍රතීත්‍යසමුත්පාදය ද විසි අයුරෙකින් (ශ්‍රැතානුසාරයෙන්) දනී නම් (නුවණින් ) දකී නම් (නුවණින් දැනගනී නම්) ප්‍රතිවේධ කෙරේ නම් ඒ දැනීම ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එහෙයින් කියනු ලැබෙයි: ‘පච්චය පරිග්ගහෙ ඤාණං ධම්මට්ඨිතිඤාණං’යි.
ධම්මට්ඨිතිඤාණනිද්දෙසො
ධර්මස්ථිතිඥානනිර්දේශ යි.