42. පරියොගාහනඤාණං
42. පරියොගාහනඤාණං
42. පර්‍ය්‍යවගාහණ ඥානය
කථං ඵුට‍්ඨත‍්තා පඤ‍්ඤා පරියොගාහනෙ ඤාණං:
කිසෙයින් (රූපස්කන්‍ධාදිය අනිත්‍යාදිවශයෙන් ඥානස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කළ බැවින් පැවැති ප්‍රඥාව පර්‍ය්‍යාවගාහණඥාන වෙයි යත්:
රූපං අනිච‍්චතො ඵුසති, රූපං දුක‍්ඛතො ඵුසති, රූපං අනත‍්තතො ඵුසති, යං යං ඵුසති තං තං පරියොගහතීති ඵුට‍්ඨත‍්තා පඤ‍්ඤා පරියොගාහනෙ ඤාණං. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං -පෙ- චක‍්ඛුං -පෙ- ජරාමරණං අනිච‍්චතො ඵුසති, ජරාමරණං දුක‍්ඛතො ඵුසති, ජරාමරණං අනත‍්තතො ඵුසති, යං යං ඵුසති තං තං පරියොගහතීති ඵුට‍්ඨත‍්තා පඤ‍්ඤා පරියොගාහනෙ ඤාණං.
රූපය අනිත්‍යවශයෙන් (විදර්‍ශනාඥානස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කෙරෙයි. රූපය දුඃඛවශයෙන් ස්පර්‍ශ කෙරෙයි. රූපය අනාත්මවශයෙන් ස්පර්‍ශ කෙරෙයි. යම් යම් රූපයක් (අනිත්‍යාදිවශයෙන්) ස්පර්‍ශ කෙරේ ද ඒ ඒ රූපයට (අනිත්‍යාදිවශයෙන්) පිවිසේ නු යි ස්පර්‍ශ කළ බැවින් පැවැති ප්‍රඥාව පර්‍ය්‍යවගාහණ ඥාන නම් වේ.
තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘ඵුට‍්ඨත‍්තා පඤ‍්ඤා පරියොගාහනෙ ඤාණං.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ඵුට්ඨත්තා පඤ්ඤා පරියෝගාහනෙ ඤාණං’යි.
පරියොගාහනඤාණනිද‍්දෙසො
පර්‍ය්‍යවගාහණඥානනිර්දේශ යි.