70. යමකපාටිහීරඤාණං
70. යමකපාටිහීරඤාණං.
70. යමකප්රාතිහාර්ය්යඥානය
කතමං තථාගතස්ස යමකපාටිහීරෙ ඤාණං.
තථාගතයන් වහන්සේගේ යමකප්රාතිහාර්ය්යඥානය කවරෙ යත්:
ඉධ තථාගතො යමකපාටිහීරං කරොති අසාධාරණං සාවකෙහි. උපරිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, හෙට්ඨිමකායතො උදකධාරා පවත්තති; හෙට්ඨිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, උපරිමකායතො උදකධාරා පවත්තති; පුරත්ථිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, පච්ඡිමකායතො උදකධාරා පවත්තති; පච්ඡිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, පුරත්ථිමකායතො උදකධාරා පවත්තති; දක්ඛිණක්ඛිතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමක්ඛිතො උදකධාරා පවත්තති; වාමක්ඛිතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණක්ඛිතො උදකධාරා පවත්තති. දක්ඛිණකණ්ණසොතතො අග්ගික්ඛධො පවත්තති, වාමකණ්ණසොතතො උදකධාරා පවත්තති; වාමකණ්ණසොතතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණකණ්ණසොතතො උදකධාරා පවත්තති, දක්ඛිණනාසිකාසොතතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමනාසිකාසොතතො උදකධාරා පවත්තති; වාමනාසිකාසොතතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණනාසිකාසොතතො උදකධාරා පවත්තති; දක්ඛිණංසකූටතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමංසකූටතො උදකධාරා පවත්තති; වාමංසකූටතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණංසකූටතො උදකධාරා පවත්තති; දක්ඛිණහත්ථතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමහත්ථතො උදකධාරා පවත්තති; වාමහත්ථතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණහත්ථතො උදකධාරා පවත්තති; දක්ඛිණපස්සතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමපස්සතො උදකධාරා පවත්තති; වාමපස්සතො අග්ගික්ඛන්ධොපවත්තති, දක්ඛිණපස්සතො උදකධාරා පවත්තති; දක්ඛීණපාදතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමපාදතො උදකධාරා පවත්තති; වාමපාදතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණපාදතො උදකධාරා පවත්තති, අඞ්ගුලඞ්ගුලෙහි අග්ගික්ඛන්ධො පවත්තති, අඞ්ගුලන්තරිකාහි උදකධාරා පවත්තති; අඞ්ගුලන්තරිකාහි අග්ගික්ඛන්ධො පවත්තති, අඞ්ගුලඞ්ගුලෙහි උදකධාරා පවත්තති; එකෙකලොමතො අග්ගික්ඛන්ධො පවත්තති, එකෙකලොමතො උදකධාරා පවත්තති, ලොමකූපතො ලොමකූපතො අග්ගික්ඛන්ධො පවත්තති, ලොමකූපතො ලොමකූපතො උදකධාරා පවත්තති, ඡන්නං වණ්ණානං නීලානං පීතකානං ලොහිතකානං ඔදාතානං මඤ්ජිට්ඨානං පභස්සරානං.
මෙහි තථාගත තෙම ශ්රාවකයන් හා අසාධාරණ වූ යමකප්රාතිහාර්ය්යය කෙරෙයි. උඩුකයින් ගිනිකඳ පවත්වයි, යටිකයින් දියදහර පවත්වයි, යටිකයින් ගිනිකඳ පවත්වයි, උඩුකයින් දියදහර පවත්වයි; පෙරපසින් ගිනිකඳ පවත්වයි, පසුපසින් දියදහර පවත්වයි; පසුපසින් ගිනිකඳ පවත්වයි, පෙරපසින් දියදහර පවත්වයි; දකුණැසින් ගිනිකඳ පවත්වයි, වමැසින් දියදහර පවත්වයි; වමැසින් ගිනිකඳ පවත්වයි, දකුණැසින් දියදහර පවත්වයි; දකුණුකන්සිළින් ගිනිකඳ පවත්වයි, වම්කන්සිළින් දියදහර පවත්වයි; වම්කන්සිළින් ගිනිකඳ පවත්වයි, දකුණුකන්සිළින් දියදහර පවත්වයි; දකුණුනැහැසිළින් ගිනිකඳ පවත්වයි, වම්නැහැසිළින් දියදහර පවත්වයි; වම්නැහැසිළින් ගිනිකඳ පවත්වයි, දකුණුනැහැසිළින් දියදහර පවත්වයි; දකුණුදසරියෙන් ගිනිකඳ පවත්වයි, වම්දසරියෙන් දියදහර පවත්වයි; වම්දසරියෙන් ගිනිකඳ පවත්වයි, දකුණුදසරියෙන් දියදහර පවත්වයි; දකුණතින් ගිනිකඳ පවත්වයි, වමතින් දියදහර පවත්වයි; වමතින් ගිනිකඳ පවත්වයි, දකුණතින් දියදහර පවත්වයි; දකුණුපසින් ගිනිකඳ පවත්වයි, වම්පසින් දියදහර පවත්වයි; වම්පසින් ගිනිකඳ පවත්වයි, දකුණුපසින් දියදහර පවත්වයි; දකුණුපයින් ගිනිකඳ පවත්වයි, වම්පයින් දියදහර පවත්වයි; වම්පයින් ගිනිකඳ පවත්වයි, දකුණුපයින් දියදහර පවත්වයි; එකෙකි ඇඟිල්ලෙන් ගිනිකඳ පවත්වයි, ඇඟිලි අතුරින් දියදහර පවත්වයි; ඇඟිලි අතුරින් ගිනිකඳ පවත්වයි, එකෙකි ඇඟිල්ලෙන් දියදහර පවත්වයි; එකෙකි රෝමයෙන් ගිනිකඳ පවත්වයි, එකෙකි රෝමයෙන් දියදහර පවත්වයි; එකෙකි රෝමකූපයෙන් ගිනිකඳ පවත්වයි, එකෙකි රෝමකූපයෙන් දියදහර පවත්වයි; නීල යැ පීත යැ ලෝහිත යැ අවදාත යැ මාඤ්ජිෂ්ඨ යැ ප්රභාස්වර යැ යන ෂඩ්වර්ණයන්ගේ රස්මිහු යුග්ම වැ පවතිත්.
භගවා චඞ්කමති, නිම්මිතො තිට්ඨති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති. භගවා තිට්ඨති, නිම්මිතො චඞ්කමති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති; භගවා නිසීදති, නිම්මිතො චඞ්කමති වා තිට්ඨති ච නිසීදති වා; නිම්මිතො චඞ්කමති, භගවා තිට්ඨති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති; නිම්මිතො තිට්ඨති, භගවා චඞ්කමති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති; නිම්මිතො නිසීදති, භගවා චඞ්කමති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති; නිම්මිතො සෙය්යං කප්පෙති, භගවා චඞ්කමති වා තිට්ඨති වා නිසීදති වාති’.
බුදුහු සක්මන් කෙරෙති, නිර්මිත බුදුහු සිටිති හිඳිති ශයනය හෝ කෙරෙති; බුදුහු සිටිති, නිර්මිත බුදුහු සක්මන් කෙරෙති හිඳිති ශයනය හෝ කෙරෙති; බුදුහු හිඳිති, නිර්මිත බුදුහු සක්මන් කෙරෙති සිටිති ශයනය හෝ කෙරෙති; බුදුහු ශයනය කෙරෙති, නිර්මිත බුදුහු සක්මන් කෙරෙති සිටිති නිසීදනය හො කෙරෙති; නිර්මිත බුදුහු සක්මන් කෙරෙති, බුදුහු සිටිති හිඳිති ශයනය හො කෙරෙති; නිර්මිත බුදුහු සිටිති, බුදුහු සක්මන් කෙරෙති හිඳිති ශයනය හෝ කෙරෙති; නිර්මිත බුදුහු හිඳිති, බුදුහු සක්මන් කෙරෙති සිටිති ශයනය හෝ කෙරෙති; නිර්මිත බුදුහු ශයනය කෙරෙති, බුදුහු සක්මන් කෙරෙති සිටිති නිසීදනය හෝ කෙරෙත් යයි.
ඉදං තථාගතස්ස යමකපාටිහීරෙ ඤාණං.
මේ තථාගතයන් වහන්සේගේ යමකප්රාතිහාර්ය්යඥාන යි.
යමකපටිහීරඤාණනිද්දෙසො
යමකප්රාතිහාර්ය්යඥාන නිර්දේශ යි.