යෙදුමෙන් කියවන්න

3-1. ගණනුද‍්දෙසො

3-1. ගණනුද‍්දෙසො

3-1. ගණනවාරය

සොළසවත්‍ථුකං ආනාපානසති සමාධිං භාවයතො සමධිකානි ද‍්වෙ ඤාණසතානි උප‍්පජ‍්ජන‍්ති: අට‍්ඨ පරිපන්‍ථෙ ඤාණානි, අට‍්ඨ උපකාරෙ ඤාණානි, අට‍්ඨාරස උපක‍්කිලෙසෙ ඤාණානි, තෙරස වොදානෙ ඤාණානි, බත‍්තිංස සතොකාරිස‍්ස ඤාණානි, චතුවීසති සමාධිවසෙන ඤාණානි, ද‍්වෙසත‍්තති විපස‍්සනාවසෙන ඤාණානි, අට‍්ඨ නිබ‍්බිදාඤාණානි, අට‍්ඨ නිබ‍්බිදානුලොමඤාණානි, අට‍්ඨ නිබ‍්බිදාපටිප‍්පස‍්සද‍්ධාඤාණානි, එකවීසති විමුත‍්තිසුඛෙ ඤාණානි.

ෂෝඩශවස්තුක ආනාපානස්මෘති සමාධිය වඩන්නහුට සාතිරෙක දෙසියක් ඥානයෝ උපදිති. උවදුරු අරමුණු කොට පැවැති ඥානයෝ අට දෙනෙක, උපකාර අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙනෙක, උපක්ලේශ අරමුණු කොට පැවැති ඥානයෝ අටළොසෙක, වෝදානඥාන තුදුසෙක, සිහි ඇති වැ කරන්නහුගේ ඥාන දෙතිසෙක, සමාධිවශයෙන් පැවැති ඥානයෝ සූවිස්සෙක, විදර්‍ශනාවශයෙන් පැවැති ඥානයෝ දෙසැත්තෑවෙක, නිර්වේදඥානයෝ අටදෙනෙක, නිර්වේදයට අනුලොම් වූ ඥානයෝ අටදෙනෙක, නිර්වේදයාගේ සන්හිඳීමෙහි ඥානයෝ අටදෙනෙක, විමුක්තිසුඛසම්ප්‍රයුක්තඥානයෝ එක්විස්සෙකි.

ගණනුද‍්දෙසො සමත‍්තො

ගණනවාරය නිමි.