මග‍්ගකථා
9.
9.
මග‍්ගකථා
මාර්‍ගකථා
මග‍්ගොති කෙනට‍්ඨෙන මග‍්ගො: සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨියා පහානාය මග‍්ගො චෙව හෙතු ච, සහජාතානං ධම‍්මානං උපත්‍ථම‍්භනාය මග‍්ගො චෙව හෙතු ච, කිලෙසානං පරියාදානාය මග‍්ගො චෙව හෙතු ච, පටිවෙධාදිවිසොධනාය මග‍්ගො චෙව හෙතු ච, චිත‍්තස‍්ස අධිට‍්ඨානාය මග‍්ගො චෙව හෙතු ච, චිත‍්තස‍්ස වොදානාය මග‍්ගො චෙව හෙතු ච, විසෙසාධිගමාය මග‍්ගො චෙව හෙතු ච, උත‍්තරි. පටිවෙධාය මග‍්ගො චෙව හෙතු ච, සච‍්චාභිසමයාය මග‍්ගො චෙව හෙතු ච, නිරොධෙ පතිට‍්ඨාපනාය මග‍්ගො චෙව හෙතු ච.
මග්ගෝ යනු: කවර අර්‍ත්‍ථයෙකින් මාර්‍ග වේ ද යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශන ස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිහුගේ ප්‍රහාණයට මාර්‍ග ද හේතු ද වෙයි, සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, ප්‍රතිවේධාදිය විශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තයාගේ අධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තයාගේ වෝදානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිරෝධයෙහි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
අභිනිරොපට‍්ඨෙන සම‍්මාසඞ‍්කප‍්පො මිච‍්ඡාසඞ‍්කප‍්පස‍්ස පහානාය මග‍්ගො චෙව හෙතු ච, සහජාතානං ධම‍්මානං උපත්‍ථම‍්භනාය මග‍්ගො චෙ ව හෙතු ච, කිලෙසානං පරියාදානාය මග‍්ගො චෙව හෙතු ච පටිවෙධාදිවිසොධනාය මග‍්ගො චෙව හෙතු ච, චිත‍්තස‍්ස අධිට‍්ඨානාය මග‍්ගො චෙව හෙතු ච, චිත‍්තස‍්ස වොදානාය මග‍්ගො චෙව හෙතු ච, විසෙසාධිගමාය මග‍්ගො චෙව හෙතු ච, උත‍්තරි පටිවෙධාය මග‍්ගො චෙව හෙතු ච සච‍්චාභිසමයාය මග‍්ගො චෙව හෙතු ච, නිරොධෙ පතිට‍්ඨාපනාය මග‍්ගො චෙව හෙතු ච.
අභිනිරෝපණ ස්වභාවයෙන් සම්‍යක්සංකල්පය මිථ්‍යාසංකල්පයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තපාරිශුද්ධිය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
පරිග‍්ගහට‍්ඨෙන සම‍්මාවාචා මිච‍්ඡාවාචාය පහානාය මග‍්ගො චෙව හෙතු ච, සහජාතානං ධම‍්මානං උපත්‍ථම‍්භනාය මග‍්ගො චෙව හෙතු ච, කිලෙසානං පරියාදානාය මග‍්ගො චෙව හෙතු ච, පටිවෙධාදිවිසොධනාය මග‍්ගො චෙව හෙතු ච, චිත‍්තස‍්ස අධිට‍්ඨානාය මග‍්ගො චෙව හෙතු ච, චිත‍්තස‍්ස වොදානාය මග‍්ගො චෙව හෙතු ච, විසෙසාධිගමාය මග‍්ගො චෙව හෙතු ච, උත‍්තරිපටිවෙධාය මග‍්ගො චෙව හෙතු ච, සච‍්චාභිසමයාය මග‍්ගො චෙව හෙතු ච නිරොධෙ පතිට‍්ඨාපනාය මග‍්ගො චෙව හෙතු ච.
වාක්සංවර සඞ්ඛ්‍යාත පරිග්‍රහ ස්වභාවයෙන් සම්‍යග් වචනය මිථ්‍යාවචන ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්ත පාරිශුද්ධිය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
සමුට‍්ඨානට‍්ඨෙන සම‍්මාකම‍්මන‍්තො මිච‍්ඡාකම‍්මන‍්තස‍්ස පහානාය මග‍්ගො චෙව හෙතු ච, -පෙ- වොදානට‍්ඨෙන සම‍්මාආජීවො මිච‍්ඡාජීවස‍්ස පහානාය මග‍්ගො චෙව හෙතු ච -පෙ- පග‍්ගහට‍්ඨෙන සම‍්මාවායාමො මිච‍්ඡාවායාමස‍්ස පහානාය මග‍්ගො චෙව හෙතු ච -පෙ- උපට‍්ඨානට‍්ඨෙන සම‍්මාසති මිච‍්ඡාසතියා පහානාය මග‍්ගො චෙව හෙතු ච -පෙ- අවික‍්ඛෙපට‍්ඨෙන සම‍්මාසමාධි මිච‍්ඡාසමාධිස‍්ස පහානාය මග‍්ගො චෙව හෙතු ච, සහජාතානං ධම‍්මානං උපත්‍ථම‍්භනාය මග‍්ගො චෙව හෙතු ච, කිලෙසානං පරියාදානාය මග‍්ගො චෙව හෙතු ච, පටිවෙධාදිවිසොධනාය මග‍්ගො චෙව හෙතු ච, චිත‍්තස‍්ස අධිට‍්ඨානාය මග‍්ගො චෙව හෙතු ච, චිත‍්තස‍්ස වොදානාය මග‍්ගො චෙව හෙතු ච, විසෙසාධිගමාය මග‍්ගො චෙව හෙතු ච, උත‍්තරිපටිවෙධාය මග‍්ගො චෙව හෙතු ච, සච‍්චාභිසමයාය මග‍්ගො චෙව හෙතු ච නිරොධෙ පතිට‍්ඨාපනාය මග‍්ගො චෙව හෙතු ච.
සමුත්‍ථාන ස්වභාවයෙන් සම්‍යක් කර්‍මාන්තය මිථ්‍යාකර්‍මාන්තයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි ... පරිශුද්ධභාව ස්වභාවයෙන් සම්‍යගාජීවය මිථ්‍යාජීවයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි ... ප්‍රග්‍රහ ස්වභාවයෙන් සම්‍යග්ව්‍යායාමය මිථ්‍යාව්‍යායාමයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි ... උපස්ථානස්වභාවයෙන් සම්‍යක්ස්මෘතිය මිථ්‍යාස්මෘතිහුගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය මිථ්‍යාසමාධිහුගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. චිත්තවෝදානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
සකදාගාමිමග‍්ගක‍්ඛණෙ දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි -පෙ- අවික‍්ඛෙපට‍්ඨෙන සම‍්මාසමාධි ඔළාරිකස‍්ස කාමරාගසඤ‍්ඤොජනස‍්ස පටිඝසඤ‍්ඤොජනස‍්ස ඔළාරිකස‍්ස කාමරාගානුසයස‍්ස පටිඝානුසයස‍්ස පහානාය මග‍්ගො චෙව හෙතු ච, සහජාතානං ධම‍්මානං උපත්‍ථම‍්භනාය මග‍්ගො චෙව හෙතු ච, කිලෙසානං පරියාදානාය මග‍්ගො චෙව හෙතු ච, පටිවෙධාදිවිසොධනාය මග‍්ගො චෙව හෙතු ච, චිත‍්තස‍්ස අධිට‍්ඨානාය මග‍්ගො චෙව හෙතු ච, චිත‍්තස‍්ස වොදානාය මග‍්ගො චෙව හෙතු ච, විසෙසාධිගමාය මග‍්ගො චෙව හෙතු ච, උත‍්තරිපටිවෙධාය මග‍්ගො චෙව හෙතු ච, සච‍්චාභිසමයාය මග‍්ගො චෙව හෙතු ච, නිරොධෙ පතිට‍්ඨාපනාය මග‍්ගො චෙ ව හෙතු ච.
සකෘදාගාමි මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශන ස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක් සමාධිය ඖදාරික වූ කාමරාගසංයෝජනයාගේ ප්‍රතිඝසංයොජනයාගේ ඖදාරික වූ කාමරාගානුශයාගේ ප්‍රතිඝානුශයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. චිත්තවෝදානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
අනාගාමිමග‍්ගක‍්ඛණෙ දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි -පෙ- අවික‍්ඛෙපට‍්ඨෙන සම‍්මාසමාධි අණුසහගතස‍්ස කාමරාගසඤ‍්ඤොජනස‍්ස පටිඝසඤ‍්ඤොජනස‍්ස අණුසහගතස‍්ස කාමරාගානුසයස‍්ස පටිඝානුසයස‍්ස පහානාය මග‍්ගො චෙව හෙතු ච, සහජාතානං ධම‍්මානං උපත්‍ථම‍්භනාය මග‍්ගො චෙව හෙතු ච, කිලෙසානං පරියාදානාය මග‍්ගො චෙව හෙතු ච, පටිවෙධාදිවිසොධනාය මග‍්ගො චෙව හෙතු ච, චිත‍්තස‍්ස අධිට‍්ඨානාය මග‍්ගො චෙව හෙතු ච, චිත‍්තස‍්ස වොදානාය මග‍්ගො චෙව හෙතු ච, විසෙසාධිගමාය මග‍්ගො චෙව හෙතු ච, උත‍්තරි පටිවෙධාය මග‍්ගො චෙව හෙතු ච, සච‍්චාභිසමයාය මග‍්ගො චෙව හෙතු ච, නිරොධෙ පතිට‍්ඨාපනාය මග‍්ගො චෙ ව හෙතු ච.
අනාගාමිමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශන ස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය අණුහගත වූ කාමරාගසංයෝජනයාගේ ප්‍රතිඝසංයොජනයාගේ අණුසහගත වූ කාමරාගානුශයාගේ ප්‍රතිඝානුශයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තවෝදානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
අරහත‍්තමග‍්ගක‍්ඛණෙ දස‍්සනට‍්ඨෙන සම‍්මාදිට‍්ඨි -පෙ- අවික‍්ඛෙපට‍්ඨෙන සම‍්මාසමාධි රූපරාගස‍්ස මානස‍්ස උද‍්ධච‍්චස‍්ස අවිජ‍්ජාය, මානානුසයස‍්ස භවරාගානුසයස‍්ස අවිජ‍්ජානුසයස‍්ස පහානාය මග‍්ගො චෙව හෙතු ච, සහජාතානං ධම‍්මානං උපත්‍ථම‍්භනාය මග‍්ගො චෙව හෙතු ච, කිලෙසානං පරියාදානාය මග‍්ගො චෙව හෙතු ච, පටිවෙධාදිවිසොධනාය මග‍්ගො චෙව හෙතු ච, චිත‍්තස‍්ස අධිට‍්ඨානාය මග‍්ගො චෙව හෙතු ච, චිත‍්තස‍්ස වොදානාය මග‍්ගො චෙව හෙතු ච, විසෙසාධිගමාය මග‍්ගො චෙව හෙතු ච, උත‍්තරිපටිවෙධාය මග‍්ගො චෙව හෙතු ච, සච‍්චාභිසමයාය මග‍්ගො චෙව හෙතු ච, නිරොධෙ පතිට‍්ඨාපනාය මග‍්ගො චෙ ව හෙතු ච.
අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේප ස්වභාවයෙන් සම්‍යක්සමාධිය රූපරාගයාගේ අරූපරාගයාගේ මානයාගේ ඖද්ධත්‍යයාගේ අවිද්‍යාවගේ මානානුශයාගේ භවරාගානුශයාගේ අවිද්‍යානුශයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තවෝදානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
දස‍්සනමග‍්ගා සම‍්මාදිට‍්ඨි, අභිනිරොපනමග‍්ගො සම‍්මාසඞ‍්කප‍්පො, පරිග‍්ගහමග‍්ගො සම‍්මාවාචා, සමුට‍්ඨානමග‍්ගො සම‍්මාකම‍්මන‍්තො, වොදානමග‍්ගො සම‍්මාආජීවො, පග‍්ගහමග‍්ගො සම‍්මාවායාමො, උපට‍්ඨානමග‍්ගො සම‍්මාසති, අවික‍්ඛෙපමග‍්ගො සම‍්මාසමාධි.
දර්‍ශනමාර්‍ගය සම්‍යග්දෘෂ්ටි යැ, අභිනිරෝපණ (අරමුණට නැගීම්) මාර්‍ගය සම්‍යක්සංකල්ප යැ, පරිග්‍රහමාර්‍ගය සම්‍යග්වචනය යැ, සමුත්‍ථානමාර්‍ගය සම්‍යක්කර්‍මාන්ත යැ, ව්‍යවදානමාර්‍ගය සම්‍යගාජීව යැ, ප්‍රග්‍රහමාර්‍ගය සම්‍යග්ව්‍යායාම යැ, උපස්ථාන (අරමුණට එළඹසිටීම්) මාර්‍ගය සම්‍යක්ස්මෘති යැ, අවික්‍ෂේපමාර්‍ගය සම්‍යක්සමාධි යි.
උපට‍්ඨානමග‍්ගො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, පවිචයමග‍්ගො ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො, පග‍්ගහමග‍්ගො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො, ඵරනමග‍්ගො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, උපසමමග‍්ගො පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, අවික‍්ඛෙපමග‍්ගො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, පටිසඞ‍්ඛානමග‍්ගො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො.
උපස්ථානමාර්‍ගය ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ, ප්‍රවිචය (විමසීම්) මාර්‍ගය ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ, ප්‍රග්‍රහමාර්‍ගය වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ, සඵරණමාර්‍ගය ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ, ව්‍යුපශමමාර්‍ගය ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ, අවික්‍ෂේපමාර්‍ගය සමාධිසම්බොධ්‍යඞ්ග යැ, පටිසඞ්ඛානමාර්‍ගය උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
අස‍්සද‍්ධියෙ අකම‍්පියමග‍්ගො සද‍්ධාබලං, කොසජ‍්ජෙ අකම‍්පියමග‍්ගො විරියබලං, පමාදෙ අකම‍්පියමග‍්ගො සතිබලං, උද‍්ධච‍්චෙ අකම‍්පියමග‍්ගො සමාධිබලං, අවිජ‍්ජාය අකම‍්පියමග‍්ගො පඤ‍්ඤාබලං.
අශ්‍රද්ධායෙහි අකම්ප්‍යමාර්‍ගය ශ්‍රද්ධාබල යැ, කුසීදබැව්හි අකම්ප්‍යමාර්‍ගය වීර්‍ය්‍යබල යැ, ප්‍රමාදයෙහි අකම්ප්‍යමාර්‍ගය ස්මෘතිබල යැ, උද්ධත බැව්හි අකම්ප්‍යමාර්‍ගය සමාධිබල යැ, අවිද්‍යායෙහි අකම්ප්‍යමාර්‍ගය ප්‍රඥාබල යි.
අධිමොක‍්ඛමග‍්ගො සද‍්ධින්‍ද්‍රියං, පග‍්ගහමග‍්ගො විරියින්‍ද්‍රියං, උපට‍්ඨානමග‍්ගො සතින්‍ද්‍රියං, අවික‍්ඛෙපමග‍්ගො සමාධින්‍ද්‍රියං, දස‍්සනමග‍්ගො පඤ‍්ඤින්‍ද්‍රියං,
අධිමෝක්‍ෂමාර්‍ගය ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ, ප්‍රග්‍රහමාර්‍ගය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ, උපස්ථානමාර්‍ගය ස්මෘතීන්‍ද්‍රිය යැ, අවික්‍ෂේපමාර්‍ගය සමාධීන්‍ද්‍රිය යැ, දර්‍ශනමාර්‍ගය ප්‍රඥේන්‍ද්‍රිය යි.
ආධිපතෙය්‍යට‍්ඨෙන ඉන්‍ද්‍රියං. මග‍්ගො, අකම‍්පියට‍්ඨෙන බලං. මග‍්ගො, නිය්‍යානට‍්ඨෙන බොජ‍්ඣඞ‍්ගො. මග‍්ගො, හෙතුට‍්ඨෙන මග‍්ගඞ‍්ගං මග‍්ගො, උපට‍්ඨානට‍්ඨෙන සතිපට‍්ඨානං මග‍්ගො, පදහනට‍්ඨෙන. සම‍්මප‍්පධානං මග‍්ගො, ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධිපාදො මග‍්ගො, තථට‍්ඨෙන සච‍්චං. මග‍්ගො, අවික‍්ඛෙපට‍්ඨෙන සමථො මග‍්ගො, අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනා මග‍්ගො, එකරසට‍්ඨෙන සමථවිපස‍්සනා මග‍්ගො, අනතිවත‍්තනට‍්ඨෙන යුගනද‍්ධං මග‍්ගො, සංවරට‍්ඨෙන සීලවිසුද‍්ධි මග‍්ගො, අවික‍්ඛෙපට‍්ඨෙන චිත‍්තවිසුද‍්ධි මග‍්ගො, දස‍්සනට‍්ඨෙන දිට‍්ඨිවිසුද‍්ධි මග‍්ගො, මුත‍්තට‍්ඨෙන විමොක‍්ඛො මග‍්ගො, පටිවෙධට‍්ඨෙන විජ‍්ජා මග‍්ගො, පරිච‍්චාගට‍්ඨෙන විමුත‍්ති මග‍්ගො, සමුච‍්ඡෙදට‍්ඨෙන ඛයෙ ඤාණං මග‍්ගො, ඡන්‍දො මූලට‍්ඨෙන මග‍්ගො, මනසිකාරො සමුට‍්ඨානට‍්ඨෙන මග‍්ගො, ඵස‍්සො සමොධානට‍්ඨෙන මග‍්ගො, වෙදනා සමොසරණට‍්ඨෙන මග‍්ගො, සමාධි පමුඛට‍්ඨෙන මග‍්ගො, සති ආධිපතෙය්‍යට‍්ඨෙන මග‍්ගො, පඤ‍්ඤා තදුත‍්තරට‍්ඨෙන මග‍්ගො, විමුත‍්ති සාරට‍්ඨෙන මග‍්ගො, අමතොගධං නිබ‍්බානං පරියොසානට‍්ඨෙන මග‍්ගො’ති.
අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රිය මාර්‍ග වෙයි, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බල මාර්‍ග වෙයි, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ගය මාර්‍ග වෙයි, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගාඞ්ග මාර්‍ග වෙයි, උපස්ථානාර්‍ත්‍ථයෙන් සතිපට්ඨානය මාර්‍ග වෙයි, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධානය මාර්‍ග වෙයි, සමෘද්ධ වන ස්වභාවයෙන් ඍද්ධිපාදය මාර්‍ග වෙයි, තථාර්‍ත්‍ථයෙන් සත්‍යය මාර්‍ග වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය මාර්‍ග වෙයි. අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව මාර්‍ග වෙයි, ඒකරසාර්‍ත්‍ථයෙන් ශමථවිදර්‍ශනා මාර්‍ග වෙයි, අනතිවර්‍තනාර්‍ත්‍ථයෙන් යුගනද්ධධර්‍ම මාර්‍ග වෙයි, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය මාර්‍ග වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධිය මාර්‍ග වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය මාර්‍ග වෙයි, මුක්ත්‍යර්‍ත්‍ථයෙන් විමෝක්‍ෂය මාර්‍ග වෙයි, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව මාර්‍ග වෙයි, පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය මාර්‍ග වෙයි, සමුච්ඡේදාර්‍ත්‍ථයෙන් ක්‍ෂයඥානය මාර්‍ග වෙයි, ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, මනසිකාරය සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, වේදනාව සමවසරණාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, ප්‍රඥාව තදුත්තරාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් මාර්‍ග වේ යයි.
මග‍්ගකථා සමත‍්තා.
මාර්‍ගකථා නිමි.