විවෙක කථා
3. 4.
3. 4.
විවෙක කථා
විවේක කථා
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
‘සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කරීයන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය එවමෙතෙ බලකරණීයා කම්මන්තා කරීයන්ති. එවමෙව භික්ඛවෙ’ භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති.
යම්සේ මහණෙනි, යම් කිසි බාහුබලයෙන් කටයුතු කර්මාන්ත කෙනෙක් කරනුලැබෙත් ද, එ හැම කර්මාන්තයෝ පොළොව නිසා පොළොව්හි පිහිටා කරනුලැබෙති. මෙසේ තෙල බලකරණීය කර්මාන්තයෝ කරනුලැබෙත් ද එසෙයින් මැ මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩයි. ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩා.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මසඞ්කප්පං -පෙ- සම්මාවාචං -පෙ- සම්මාකම්මන්තං -පෙ- සම්මාආජීවං -පෙ- සම්මාවායාමං -පෙ- සම්මාසතිං -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිනාමි. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති.”
කිසෙයින් මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩා ද, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ ක්ලේශපරිත්‍යාග නිර්වාණප්රස්කන්දන සඞ්ඛ්‍යාත වොස්සග්ගයට පිරිනැමුණු සම්‍යග්දෘෂ්ටිය වඩයි සම්‍යක් සංකල්පය ... සම්‍යග්වචනය ... සම්යක්කර්මාන්තය ... සම්‍යගාජීවය ... සම්‍යග්ව්‍යායාමය ... සම්‍යක්ස්මෘතිය ... විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ වොස්සග්ගයට පිරිනැමුණු සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසෙයින් මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩා.
“සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි මෙ බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය එවමෙතෙ ඛිජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජතන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු.
මහණෙනි, යම්සේ යම් කිසි බීජගාමභූතගාම කෙනෙක් වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙත් ද, එ හැම පොළොව නිසා පොළොව්හි පිහිටා පැමිණෙත්. මෙසේ තෙල බීජගාමභූතගාමයෝ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙත් ද, එසෙයින් මැ මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනුයේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො: වුද්ධි විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං, සම්මසඞ්කප්පං භාවෙති -පෙ- සම්මාවාචං භාවෙති -පෙ- සම්මාකම්මන්තං භාවෙති -පෙ- සම්මාආජීවං භාවෙති -පෙ- සම්මාවායාමං භාවෙති -පෙ- සම්මාසතිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසූ’ති.
මහණෙනි, කිසෙයින් මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනුයේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ වොස්සග්ගයට පිරිනැමුණු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යක්සංකල්පය වඩයි ... සම්‍යග්වචනය වඩයි ... සම්යක්කර්මාන්තය වඩයි ... සම්‍යගාජීවය වඩයි ... සම්‍යග්ව්‍යායාමය වඩයි ... සම්‍යක්ස්මෘතිය වඩයි ... විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට පිරිනැමුණු සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසෙයින් මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනුයේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ යයි.
සම්මාදිට්ඨියා පඤ්ච විවෙකා, පඤ්ච විරාගා, පඤ්ච නිරොධා, පඤ්ච වොස්සග්ගා, ද්වාදස නිස්සයා. සම්මාසඞ්කප්පස්ස -පෙ- සම්මාවාචාය -පෙ- සම්මාකම්මන්තස්ස -පෙ- සම්මාආජීවස්ස -පෙ- සම්මාවායාමස්ස -පෙ- සම්මාසතියා -පෙ- සම්මාසමාධිස්ස පඤ්ච විවෙකා, පඤ්ච විරාගා, පඤ්ච නිරොධා, පඤ්ච වොස්සග්ගා, ද්වාදස නිස්සයා.
සම්‍යග්දෘෂ්ටියට විවේක පසෙක, විරාග පසෙක, නිරෝධ පසෙක, වොස්සග්ග පසෙක, නිඃශ්‍රය දොළොසෙකි. සම්‍යක්සංකල්පයට ... සම්‍යග්වචනයට ... සම්‍යක්කර්‍මාන්තයට ... සම්‍යගාජීවයට ... සම්‍යග්ව්‍යායාමයට ... සම්‍යක්ස්මෘතියට ... සම්‍යක්සමාධියට විවේක පසෙක, විරාග පසෙක, නිරෝධ පසෙක, වොස්සග්ග පසෙක, නිඃශ්‍රය දොළොසෙකි.
සම්මාදිට්ඨියා කතමෙ පඤ්ච විවෙකා: වික්ඛම්භනවිවෙකො තදඞ්ගවිවෙකො සමුච්ඡෙදවිවෙකො පටිප්පස්සද්ධිවිවෙකො නිස්සරණවිවෙකො. වික්ඛම්භනවිවෙකො ච නීවරණානං, පඨමජ්ඣානං භාවයතො. තදඞ්ගවිවෙකො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදවිවෙකො ච ලොකුත්තරං ඛයගාමී මග්ගං භාවයතො, පටිප්පස්සසද්ධිවිවෙකො ච ඵලක්ඛණෙ, නිස්සරණවිවෙකො ච නිරොධො නිබ්බානං. සම්මාදිට්ඨියා ඉමෙ පඤ්ච විවෙකා. ඉමෙසු පඤ්චසු විවෙකෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො, චිත්තං චස්ස ස්වාධිට්ඨිතං.
සම්‍යග්දෘෂ්ටියට පඤ්චවිවේකයෝ කවරහ යත්: විෂ්කම්භණවිවේක යැ තදඞ්ගවිවේක යැ සමුච්ඡේදවිවේක යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක යැ නිස්සරණවිවේක යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණ (දුරුකිරීම් වශයෙන් වන) විවේකය ද නිර්වේදභාගියසමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිවේකය ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේද විවේකය ද ඵලක්ෂණයෙහි ප්රතිප්රශ්රබ්ධිවිවේකය ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්වාණය නිස්සරණවිවේකය ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවිවේකයෝ වෙති. මේ පඤචවිවේකයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූයේ වෙයි, ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
සම්මාදිට්ඨියා කතමෙ පඤ්ච විරාගා: වික්ඛම්භනවිරාගො තදඞ්ගවිරාගො සමුච්ඡෙදවිරාගො පටිප්පස්සද්ධිවිරාගො නිස්සරණවිරාගො. වික්ඛම්භනවිරාගො ච නීවරණානං, පඨමජ්ඣානං භාවයතො. තදඞ්ගවිරාගො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදවිරාගො ච ලොකුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සසද්ධිවිරාගො ච ඵලක්ඛණෙ, නිස්සරණවිරාගො ච නිරොධො නිබ්බානං. සම්මාදිට්ඨියා ඉමෙ පඤ්ච විරාගා. ඉමෙසු පඤ්චසු විරාගෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො, චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං.
සම්‍යග්දෘෂ්ටියට පඤ්චවිරාගයෝ කවරහ යත්: විෂ්කම්භණවිරාග යැ තදඞ්ගවිරාග යැ සමුච්ඡේදවිරාග යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිරාග යැ නිස්සරණවිරාග යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණවිරාග ද නිර්වේදභාගිය සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිරාග ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදවිරාග ද ඵලක්ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිරාග ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්වාණය නිස්සරණවිරාග ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවිරාගයෝ වෙති. මේ පඤ්චවිරාගයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි, ඔහුගේ සිත ද මොනවට පිහිටියේ වේ.
සම්මාදිට්ඨියා කතමෙ පඤ්ච නිරොධා: වික්ඛම්භනනිරොධො තදඞ්ගනිරොධො සමුච්ඡෙදනිරොධො පටිප්පස්සද්ධිනිරොධො නිස්සරණනිරොධො. වික්ඛම්භනනිරොධො ච නීවරණානං පඨමජ්ඣානං භාවයතො. තදඞ්ගනිරොධො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදනිරොධො ච ලොකුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සසද්ධිනිරොධො ච ඵලක්ඛණෙ, නිස්සරණනිරොධො ච අමතා ධාතු, සම්මාදිට්ඨියා ඉමෙ පඤ්ච නිරොධා. ඉමෙසු පඤ්චසු නිරොසෙ ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො, චිත්තං චස්ස ස්වාධිට්ඨිතං.
සම්‍යග්දෘෂ්ටියට පඤ්චනිරෝධයෝ කවරහ යත්: විෂ්කම්භණනිරෝධ යැ තදඞ්ගනිරෝධ යැ සමුච්ඡේදනිරෝධ යැ ප්රතිප්රශබ්ධිනිරෝධ යැ නිස්සරණ නිරෝධ යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණනිරෝධ ද නිර්වේදභාගියසමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගනිරෝධ ද ලෝකෝත්තර ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදනිරෝධ ද ඵලක්ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිනිරෝධ ද අමෘතධාතු වූ නිස්සරණනිරෝධ ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චනිරෝධයෝ වෙති. මේ පඤ්චනිරෝධයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූයේ වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
සම්මාදිට්ඨියා කතමෙ පඤ්ච වොස්සග්ගා: වික්ඛම්භනවොස්සග්ගො තදඞ්ගවොස්සග්ගො සමුච්ඡෙදවොස්සග්ගො පටිප්පස්සද්ධිවොස්සග්ගො නිස්සරණවොස්සග්ගො. වික්ඛම්භනවොස්සග්ගො ච නීවරණානං, පඨමජ්ඣානං භාවයතො. තදඞ්ගවොස්සග්ගො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදවොස්සග්ගො ච ලොකුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සසද්ධිවොස්සග්ගො ච ඵලක්ඛණෙ, නිස්සරණවොස්සග්ගො ච නිරොධො නිබ්බානං. සම්මාදිට්ඨියා ඉමෙ පඤ්ච වොස්සග්ගා, ඉමෙසු පඤ්චසු වොස්සග්ගෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො. චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං. සම්මාදිට්ඨියා ඉමෙ පඤ්ච විවෙකා, පඤ්චවිරාගා, පඤ්ච නිරොධා, පඤ්ච වොස්සග්ගා, ද්වාසද නිස්සයා.
සම්‍යග්දෘෂ්ටියට පඤ්චවොස්සග්ගයෝ කවරහ යත්: විෂ්කම්භණ වොස්සග්ග යැ තදඞ්ග වොස්සග්ග යැ සමුච්ඡේද වොස්සග්ග යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධි වොස්සග්ග යැ නිස්සරණ වොස්සග්ග යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණ වොස්සග්ග ද නිර්වේදභාගිය සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ග වොස්සග්ග ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේද වොස්සග්ග ද ඵලක්ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධි වොස්සග්ග ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්වාණය වූ නිස්සරණ වොස්සග්ග ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවොස්සග්ගයෝ වෙති. මේ පඤ්චවොස්සග්ගයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවිවේකයෝ පඤ්චවිරාගයෝ පඤ්චනිරෝධයෝ පඤ්චවොස්සග්ගයෝ දොළොස් නිඃශ්‍රයයෝ වෙත්.
සම්මාසඞ්කප්පස්ස -පෙ- සම්මාවාචාය -පෙ- සම්මාකම්මන්තස්ස -පෙ- සම්මාආජීවස්ස -පෙ- සම්මාවායාමස්ස -පෙ- සම්මාසතියා -පෙ- සම්මාසමාධිස්ස කතමෙ පඤ්ච විවෙකා: වික්ඛම්භනවිවෙකො තදඞ්ගවිවෙකො සමුච්ඡෙදවිවෙකො පටිප්පස්සද්ධිවිවෙකො නිස්සරණවිවෙකො. වික්ඛම්භනවිවෙකො ච නීවරණානං පඨමජ්ඣානං භාවයතො, තදඞ්ගවිවෙකො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදවිවෙකො ච ලොකුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සද්ධිවිවෙකො ච ඵලක්ඛණෙ, නිස්සරණවිවෙකො ච නිරොධං නිබ්බානං, සම්මාසමාධිස්ස ඉමෙ පඤ්ච විවෙකා. ඉමෙසු පඤ්චසු විවෙකෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො, චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං.
සම්‍යක්සංකල්පයට ... සම්‍යග්වචනයට ... සම්‍යක්කර්‍මාන්තයට ... සම්‍යගාජීවයට … සම්යග්ව්යයාමයට ... සම්‍යක්ස්මෘතියට ... සම්‍යක්සමාධියට පඤ්චවිවේකයෝ කවරහ යත්: විෂ්කම්භණවිවේක යැ තදඞ්ගවිවේක යැ සමුච්ඡේදවිවේක යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක යැ නිස්සරණවිවේක යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණවිවේක ද නිර්වේදභාගිය සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිවේක ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදවිවේක ද ඵලක්ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්වාණය වූ නිස්සරණවිවේක ද වෙයි. සම්‍යක්සමාධියට මේ පඤ්චවිවේකයෝ වෙති. මේ පඤ්චවිවේකයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූයේ වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
සම්මාසමාධිස්ස කතමෙ පඤ්ච විරාගා: වික්ඛම්භනවිරාගො තදඞ්ගවිරාගො සමුච්ඡෙදවිරාගො පටිප්පස්සද්ධිවිරාගො නිස්සරණවිරාගො. වික්ඛම්භනවිරාගො ච නීවරණානං, පඨමජ්ඣානං භාවයතො. තදඞ්ගවිරාගො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදවිරාගො ච ලොකුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සසද්ධිවිරාගො ච ඵලක්ඛණෙ, නිස්සරණවිරාගො ච නිරොධො නිබ්බානං. සම්මාසමාධිස්ස ඉමෙ පඤ්ච විරාගා. ඉමෙසු පඤ්චසු විරාගෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං.
සම්‍යක්සමාධියට පඤ්චවිරාගයෝ කවරහ යත්: විෂ්කම්භණවිරාග යැ තදඞ්ගවිරාග යැ සමුච්ඡේදවිරාග යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිරාග යැ නිස්සරණවිරාග යි ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණවිරාග ද නිර්වේදභාගිය සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිරාග ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදවිරාග ද ඵලක්ෂණෙයහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිරාග ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්වාණය වූ නිස්සරණවිරාග ද වෙයි. සම්‍යක් සමාධියට මේ පඤ්චවිරාගයෝ වෙති. මේ පඤ්චවිරාගයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
සම්මාසමාධිස්ස කතමෙ පඤ්ච නිරොධා: වික්ඛම්භනිරොධො තදඞ්ගනිරොධො සමුච්ඡෙදනිරොධො පටිප්පස්සද්ධිනිරොධො නිස්සරණනිරොධො වික්ඛම්භනනිරොධො ච නීවරණානං, පඨමජ්ඣානං භාවයතො. තදඞ්ගනිරොධො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදනිරොධො ච ලොකුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සසද්ධිනිරොධො ච ඵලක්ඛණෙ, නිස්සරණනිරොධො ච අමතා ධාතු. සම්මාසමාධිස්ස ඉමෙ පඤ්ච නිරොධා. ඉමෙසු පඤ්චසු නිරොධෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො, චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං.
සම්‍යක්සමාධියට පඤ්චනිරෝධයෝ කවරහ යත්: විෂ්කම්භණනිරෝධ යැ තදඞ්ගනිරෝධ යැ සමුච්ඡේදනිරෝධ යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිනිරෝධ යැ නිස්සරණනිරෝධ යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණනිරෝධ ද නිර්වේදභාගියසමාධිය වඩනුවහට තදඞ්ගනිරෝධ ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදනිරෝධ ද ඵලක්ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිනිරෝධ ද අමෘතධාතු වූ නිස්සරණනිරෝධ ද වෙයි. සම්‍යක්සමාධියට මේ පඤ්චනිරෝධයෝ වෙති. මේ පඤ්චනිරෝධයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
සම්මාසමාධිස්ස කතමෙ පඤ්ච වොස්සග්ගා: වික්ඛම්භනවොස්සග්ගො තදඞ්ගවොස්සග්ගො සමුච්ඡෙදවොස්සග්ගො පටිප්පස්සද්ධිවොස්සග්ගො නිස්සරණවොස්සග්ගො. වික්ඛම්භනවොස්සග්ගො ච නීවරණානං පඨමජ්ඣානං භාවයතො. තදඞ්ගවොස්සග්ගො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදවොස්සග්ගො ච ලොකුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සසද්ධිවොස්සග්ගො ච ඵලක්ඛණෙ, නිස්සරණවොස්සග්ගො ච නිරොධො නිබ්බානං. සම්මාසමාධිස්ස ඉමෙ පඤ්ච වොස්සග්ගා. ඉමෙසු පඤ්චසු වොස්සග්ගෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො, චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං. සම්මාසමාධිස්ස ඉමෙ පඤ්ච විවෙකා, පඤ්ච විරාගා, පඤ්ච නිරොධා, පඤ්ච වොස්සග්ගා, ද්වාදස නිස්සයා.
සම්‍යක්සමාධියට පඤ්ච වොස්සග්ගයෝ කවරහ යත්: විෂ්කම්භණ වොස්සග්ග යැ තදඞ්ග වොස්සග්ග යැ සමුච්ඡේද වොස්සග්ග යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධි වොස්සග්ග යැ නිස්සරණවොස්සග්ග යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණ වොස්සග්ග ද නිර්වේදභාගියසමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ග වොස්සග්ග ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේද වොස්සග්ග ද ඵලක්ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධි වොස්සග්ග ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්වාණය වූ නිස්සරණ වොස්සග්ග ද වෙයි. සම්‍යක්සමාධියට මේ පඤ්චවොස්සග්ගයෝ වෙති. මේ පඤ්ච වොස්සග්ගයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ. සම්‍යක්සමාධියට මේ පඤ්ච විවේකයෝ පඤ්ච විරාගයෝ පඤ්ච නිරෝධයෝ පඤ්ච වොස්සග්ගයෝ දොළොස් නිස්සයෝ වෙත්.
“සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කරීයන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය, එවමෙතෙ බලකරණීයා කම්මන්තා කරීයන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොති -පෙ- සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙන්තො සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු -පෙ- පඤ්ච බලානි භාවෙති පඤ්ච බලානි බහුලීකරොති -පෙ- පඤ්ච බලානි භාවෙන්තො පඤ්ච බලානි බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු. -පෙ- පඤ්චින්ද්රියානි භාවෙති පඤ්චින්ද්රියානි බහුලීකරොති -පෙ-
යම්සේ මහණෙනි, යම් කිසි බලකරණීය වූ කර්මාන්ත කෙනෙක් කරනු ලැබෙත් ද එ හැම පොළොව නිසා පොළොව්හි පිහිටා කරනුලැබෙති. මෙසේ තෙල බලකරණීය වූ කර්මාන්තයෝ කරනු ලැබෙත් ද එසෙයින් මැ මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා සප්තබෝධ්‍යඞ්ගයන් වඩයි, සප්තබෝධ්‍යඞ්ගයන් පුනපුනා වඩයි ... සප්තබෝධ්‍යඞ්ගයන් වඩනුයේ සප්තබෝධ්‍යඞ්ගයන් පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි ... පඤ්චබලයන් වඩයි, පඤ්චබලයන් පුනපුනා වඩයි ... පඤ්චබලයන් වඩනුයේ පඤ්චබලයන් පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි ... පඤ්චේන්ද්රියයන් වඩයි, පඤ්චේන්ද්රියයන් පුනපුනා වඩයි ...
සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි මෙ බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිපට්ඨාය, එවමෙතෙ බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය පඤ්චින්ද්රියානි භාවෙන්තො පඤ්චින්ද්රියානි බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු.
යම්සේ මහණෙනි, යම් කිසි බීජගාමභූතගාම කෙනෙක් වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙත් ද එ හැම පොළොව නිසා යැ පොළොව්හි පිහිටා යැ. මෙසේ තෙල බීජගාමභූතගාමයෝ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙත් ද එසෙයින් මැ මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා පඤ්චේන්ද්රියයන් වඩනුයේ පඤ්චේන්ද්රියයන් පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය පඤ්චින්ද්රියානි භාවෙන්තො පඤ්චින්ද්රියානි බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු. ඉධ භික්ඛවෙ, භික්ඛු සද්ධින්ද්රියං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. විරියින්ද්රියං භාවෙති -පෙ- සතින්ද්රිරියං භාවෙති -පෙ- සමාධින්ද්රියං භාවෙති -පෙ- පඤ්ඤින්ද්රියං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොසස්සග්ගපරිනාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය -පෙ- පාපුණාති ධම්මෙසූ’ති.
මහණෙනි, කිසෙයින් මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා පඤ්චේන්ද්රියයන් වඩනුයේ පඤ්චේන්ද්රියයන් පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි. මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම විවේකනිඃශ්‍රිත විරාගනිඃශ්‍රිත නිරෝධනිඃශ්‍රිත නිවනට පිරිනැමුණු ශ්‍රද්ධේන්‍ද්‍රිය වඩයි ... වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩයි ... ස්මෘතීන්‍ද්‍රිය වඩයි ... සමාධීන්‍ද්‍රිය වඩයි, විවේකනිඃශ්‍රිත විරාගනිඃශ්‍රිත නිරෝධනිඃශ්‍රිත නිවනට පිරිනැමුණු ප්‍රඥේන්‍ද්‍රිය වඩයි. මහණෙනි, මෙසෙයින් මහණ තෙම ශීලය නිසා ... දහම්හි විපුලබවට පැමිණේ යයි.
සද්ධින්ද්රියස්ස පඤ්ච විවෙකා, පඤ්ච විරාගා, පඤ්ච නිරොධා, පඤ්ච වොස්සග්ගා, ද්වාදස නිස්සයා විරියින්ද්රියස්ස -පෙ- සතින්ද්රියස්ස -පෙ- සමාධින්ද්රියස්ස -පෙ- පඤ්ඤින්ද්රියස්ස පඤ්ච විවෙකා පඤ්ච විරාගා, පඤ්ච නිරොධා, පඤ්ච වොස්සග්ගා, ද්වාදස නිස්සයා.
ශ්‍රද්ධේන්‍ද්‍රියට විවේක පසෙක, විරාග පසෙක, නිරෝධ පසෙක, වොස්සග්ග පසෙක, නිඃශ්‍රය දොළොසෙකි. වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ... ස්මෘතීන්ද්රියට ... සමාධීන්‍ද්‍රියට ... ප්‍රඥේන්‍ද්‍රියට විවේක පසෙක, විරාග පසෙක, නිරෝධ පසෙක, වෙස්සග්ග පසෙක, නිඃශ්‍රය දොළොසෙකි.
සද්ධින්ද්රියස්ස කතමෙ පඤ්ච විවෙකා: වික්ඛම්භනවිවෙකො තදඞ්ගවිවෙකො සමුච්ඡෙදවිවෙකො පටිප්පස්සද්ධිවිවෙකො නිස්සරණවිවෙකො. වික්ඛම්භනවිවෙකො ච නීවරණානං පඨමජ්ඣානං භාවයතො, තදඞ්ගවිවෙකො ච දිට්ඨිගානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදවිවෙකො ච ලොක්කුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සද්ධිවිවෙකො ච ඵලක්ඛණෙ නිස්සරණවිවෙකො ච නිරොධො නිබ්බානං. සද්ධින්ද්රියස්ස ඉමෙ පඤ්ච විවෙකා. ඉමෙසු පඤ්චසු විවෙකෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො, චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං -පෙ- සද්ධින්ද්රියස්ස ඉමෙ පඤ්ච විවෙකා, පඤ්ච විරාගා, පඤ්චනිරොධා, පඤ්ච වොස්සග්ගා, ද්වාදසනිස්සයා.
ශ්‍රද්ධේන්‍ද්‍රියට පඤ්චවිවේකයෝ කවරහ යත්: විෂ්කම්භණවිවේක යැ තදඞ්ගවිවේක යැ සමුච්ඡේදවිවේක යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක යැ නිස්සරණවිවේක යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණවිවේක ද නිර්වේදභාගිය වූ සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිවේක ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදවිවේක ද ඵලක්ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්වාණය වූ නිස්සරණවිවේක ද වෙයි. ශ්‍රද්ධේන්‍ද්‍රියට මේ පඤ්චවිවේකයෝ වෙති. මේ පඤ්චවිවේකයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ ... ශ්‍රද්ධේන්‍ද්‍රියට මේ පඤ්චවිවේකයෝ, පඤ්චවිරාගයෝ, පඤ්චනිරෝධයෝ, පඤ්චවොස්සග්ගයෝ දොළොස් නිඃශ්‍රයයෝ වෙත්.
විරියින්ද්රියස්ස -පෙ- සතින්ද්රියස්ස -පෙ- සමාධින්ද්රියස්ස -පෙ- පඤ්ඤින්ද්රියයස්ස කතමෙ පඤ්ච විවෙකා: වික්ඛම්භනවිවෙකො තදඞ්ගවිවෙකො සමඡෙදවිවෙකො පටිප්පස්සද්ධිවිවෙකො නිස්සරණවිවෙකා -පෙ- පඤ්ඤින්ද්රියස්ස ඉමෙ පඤ්ච විවෙකා, පඤ්ච විරාගා, පඤ්ච නිරොධා. පඤ්ච වොස්සග්ගා, ද්වාදස නිස්සයාති.
වීර්‍ය්‍යෙන්‍ද්‍රියට .. ස්මෘතීන්ද්රියට ... සමාධීන්‍ද්‍රියට ... ප්‍රඥේන්‍ද්‍රියට පඤ්චවිවේකයෝ කවරහ යත්: විෂ්කම්භණවිවේක යැ තදඞ්ගවිවේක යැ සමුච්ඡේදවිවේක යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක යැ නිස්සරණවිවේක යැ ... ප්‍රඥේන්‍ද්‍රියට මේ පඤ්චවිවේකයෝ පඤ්චවිරාගයෝ පඤ්චනිරෝධයෝ පඤ්චවොස්සග්ගයෝ දොළොස් නිඃශ්‍රයයෝ වෙත් යයි.
විවෙකකථා සමත්තා
විවේක කථා නිමි.