යෙදුමෙන් කියවන්න

විපස‍්සනා කථා

3. 9.

3. 9.

විපස‍්සනා කථා

විදර්‍ශනා කථා

“එවං මෙ සුතං: එකං සමයං භගයා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ තත්‍ර ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි: භික‍්ඛවොති, භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං, භගවා එතදවොච:

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වාස කරනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූසේක. ‘භාග්‍යවතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

සො වත භික‍්ඛවෙ, භික‍්ඛු කඤ‍්චි සඞ‍්ඛාරං නිච‍්චතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිසස‍්තීති නෙතං ඨානං විජ‍්ජති, අනුලොමිකාය ඛන‍්තියා අසමන‍්නාගතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිසස‍්තීති නෙතං ඨානං විජ‍්ජති, සම‍්මන‍්තියාමං අනොක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිසස‍්තීති නෙතං ඨානං විජ‍්ජති.

මහණෙනි, එකැතින් ඒ මහණ කිසි සංස්කාරයක් නිත්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට (ලෝකෝත්තරමාර්‍ගයට) බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.

සො වත භික‍්ඛවෙ, භික‍්ඛු සඞ‍්ඛාරෙ අනිච‍්චතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිසස‍්තීති ඨානමෙතං විජ‍්ජති, අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති, සම‍්මත‍්තනියාමං ඔක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.

මහණෙනි, එකැතින් ඒ මහණ හැම සංස්කාරයන් අනිත්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.

සො වත භික‍්ඛවෙ භික‍්ඛු කඤ‍්චි සඞ‍්ඛාරං සුඛතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිසස‍්තීති නෙතං ඨානං විජ‍්ජති, අනුලොමිකාය ඛන‍්තියා අසමන‍්නාගතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති, සම‍්මත‍්තයාමං අනොක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

මහණෙනි, එකැතින් ඒ මහණ කිසි සංස්කාරයක් සුඛ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.

සො වත භික‍්ඛවෙ, භික‍්ඛු සබ‍්බසඞ‍්ඛාරෙ දුක‍්ඛතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිසස‍්තීති ඨානමෙතං විජ‍්ජති, අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති, සම‍්මත‍්තනියාමං ඔක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.

මහණෙනි, එකැතින් ඒ මහණ හැම සංස්කාරයන් දුක් හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.

සො වත භික‍්ඛවෙ භික‍්ඛු කඤ‍්චි ධම‍්මං අත‍්තතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිසස‍්තීති නෙතං ඨානං විජ‍්ජති, අනුලොමිකාය ඛන‍්තියා අසමන‍්නාගතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති, සම‍්මත‍්තනියාමං අනොක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

මහණෙනි, එකැතින් ඒ මහණ කිසි ධර්‍මයන් ආත්ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.

සො වත භික‍්ඛවෙ, භික‍්ඛු සබ‍්බධම‍්මෙ අනත‍්තතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිසස‍්තීති ඨානමෙතං විජ‍්ජති, අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති, සම‍්මත‍්තනියාමං ඔක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.

මහණෙනි, එකැතින් ඒ මහණ හැම ධර්‍මයන් අනාත්ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.

සො වත භික‍්ඛවෙ, භික‍්ඛු නිබ‍්බානං දුක‍්ඛතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති, අනුලොමිකාය ඛන‍්තියා අසමන‍්නාගතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති, සම‍්මත‍්තනියාමං අනොක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

මහණෙනි, එකැතින් ඒ මහණ නිර්‍වාණය දුඃඛ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.

සො වත භික‍්ඛවෙ, භික‍්ඛු නිබ‍්බානං සුඛතො සමනුපස‍්සන‍්තො අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො භවිසස‍්තීති ඨානමෙතං විජ‍්ජති, අනුලොමිකාය ඛන‍්තියා සමන‍්නාගතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති, සම‍්මත‍්තනියාමං ඔක‍්කමමානො සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා සච‍්ඡිකරිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.”

මහණෙනි, එකැතින් ඒ මහණ නිර්‍වාණය සුඛ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වේ.

කතිහාකාරෙහි අනුලොමිකං ඛන‍්තිං පටිලභති, කතිහාකාරෙහි සම‍්මත‍්තනියාමං ඔක‍්කමති:

කිහි අයුරෙකින් අනුලෝමක්‍ෂාන්තිය ලබා ද, කිහි අයුරෙකින් සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ද යත්:

චත‍්තාරීසාය ආකාරෙහි අනුලොමිකං ඛන‍්තිං පටිලභති. චත‍්තාරීසාය ආකාරෙහි සම‍්මත‍්තනියාමං ඔක‍්කමති:

සතලිස් අයුරෙකින් අනුලෝමක්‍ෂාන්තිය ලබයි, සතලිස් අයුරෙකින් සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යි.

කතමෙහි චත‍්තාරීසාය ආකාරෙහි අනුලොමිකං ඛන‍්තිං පටිලභති, කතමෙහි චත‍්තාරීසාය ආකාරෙහි සම‍්මත‍්තනියාමං ඔක‍්කමති:

කවර සතලිස් අයුරෙකින් අනුලෝමක්‍ෂාන්තිය ලබා ද, කවර සතලිස් අයුරෙකින් සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ද යත්:

පඤ‍්චක‍්ඛන්‍ධෙ අනිච‍්චතො දුක‍්ඛතො රොගතො ගණ‍්ඩතො සල‍්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො ඊතිතො උපද‍්දවතො භයතො උපස‍්සග‍්ගතො චලතො පභඞ‍්ගුතො අද‍්ධුවතො අත‍්තාණතො අලෙනතො අසරණතො රිත‍්තතො තුච‍්ඡතො සුඤ‍්ඤතො අනත‍්තතො ආදීනවතො විපරිනාමධම‍්මතො අසාරකතො අඝමූලතො වධකතො විභවතො සාසවතො සඞ‍්ඛතතො මාරාමිසතො ජාතිධම‍්මතො ජරාධම‍්මතො බ්‍යාධිධම‍්මතො මරණධම‍්මතො සොකධම‍්මතො පරිදෙවධම‍්මතො උපායාසධම‍්මතො සඞ‍්කිලෙසිකධම‍්මතො.

පඤ්චස්කන්‍ධය අනිත්‍ය හෙයින් දුක් හෙයින් රෝග හෙයින් ගණ්ඩ හෙයින් ශල්‍ය හෙයින් විපත් හෙයින් ආබාධ හෙයින් පර (අවසඟ) හෙයින් බිඳෙන හෙයින් ව්‍යසන හෙයින් උපද්‍රව හෙයින් භය හෙයින් උපසර්‍ග හෙයින් චල හෙයින් බිඳෙන සුලු හෙයින් අධ්‍රැව හෙයින් අත්‍රාණ හෙයින් අලෙන හෙයින් අසරණ හෙයින් සිස් හෙයින් තුච්ඡ හෙයින් ශූන්‍ය හෙයින් අනාත්ම හෙයින් ආදීනව හෙයින් විපරිණාමස්වභාව හෙයින් අසාර හෙයින් අඝමූල හෙයින් වධක හෙයින් විභව හෙයින් සාස්‍රව හෙයින් සඞ්ඛත හෙයින් මාරාමිෂ හෙයින් ජාතිධර්‍ම හෙයින් ජරාධර්‍ම හෙයින් ව්‍යාධිධර්‍ම හෙයින් මරණධර්‍ම හෙයින් ශෝකධර්‍ම හෙයින් පරිදේවධර්‍ම හෙයින් උපායාසධර්‍ම හෙයින් සාංක්ලේශධර්‍ම හෙයිනි.

පඤ‍්චක‍්ඛන්‍ධෙ අනිච‍්චතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො නිච‍්චං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය අනිත්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිත්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ දුක‍්ඛතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො සුඛං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය දුක් හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය සුව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ රොගතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො ආරොග්‍යං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය රෝග හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ආරෝග්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ ගණ‍්ඩතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අගණ‍්ඩං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය ගද්ධ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො ගද්ධ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ සල‍්ලතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො විසල‍්ලං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය ශල්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය විශල්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ අඝතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අනඝො නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය අඝ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනඝ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ ආබාධතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අනාබාධො නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය ආබාධ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනාබාධ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ පරතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අපරප‍්පච‍්චයං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය පර හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පරපත්‍ය නො වේ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ පලොකතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අපලොකධම‍්මා නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය බිඳෙන හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නොබිඳෙන සැහැවි යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ ඊතිතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අනීතිකං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය ව්‍යසන හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ව්‍යසන රහිත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ උපද‍්දවතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අනුපද‍්දවං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය උපද්‍රව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනුපද්‍රව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ භයතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අභයං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය භය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අභය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ උපස‍්සග‍්ගතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අනුපස‍්සග‍්ගං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය උපසර්‍ග හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනූපසර්‍ග යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ චලතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අචලං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය චල හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අචල යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ පභඞ‍්ගුතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අපභඞ‍්ගු නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය බිඳෙනසුලු හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො බිඳෙනසුලු යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ අද‍්ධුවතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො ධුවං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය අධ්‍රැව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ධ්‍රැව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ අත‍්තාණතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො තාණං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය අත්‍රාණ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ත්‍රාණ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ අලෙණතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො ලෙණං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති

පඤ්චස්කන්‍ධය අලෙණහෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ලෙණ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ අසරණතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො සරණං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය අසරණ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය සරණ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ රිත‍්තතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අරිත‍්තං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය සිස් හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො සිස් යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ තුච‍්ඡතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අතුච‍්ඡං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති

පඤ්චස්කන්‍ධය තුච්ඡ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අතුච්ඡ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ සුඤ‍්ඤතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො පරමසුඤ‍්ඤං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය ශූන්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පරමශූන්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ අනත‍්තතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො පරමත්‍ථං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය අනාත්ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පරමාර්‍ත්‍ථ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ ආදීනවතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො ආනාදීනවං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති

පඤ්චස්කන්‍ධය ආදීනව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ආදීනව රහිත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ විපරිනාමධම‍්මතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අවිපරිණාමධම‍්මං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය විපරිණාම ස්වභාව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අවිපරිණාම ස්වභාව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ අසාරකතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො සාරං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය අසාර හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය සාර යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ අඝමූලතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අනඝමුලං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය අඝමූල හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අඝමූල නොවේ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ වධකතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අවධකං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය වධක හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය වධක නොවේ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ විභවතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අවිභවං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය විභව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අවිභව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ සාසවතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අනාවසං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය සාස්‍රව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනාස්‍රව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ සඞ‍්ඛතතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අසඞ‍්ඛතං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති

පඤ්චස්කන්‍ධය සඞ්ඛත හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අසඞ්ඛත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ මාරාමිසතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අජාතං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය මාරාමිෂ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිරාමිෂ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ ජාතිධම‍්මතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අජාතං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය ජාතිධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අජාත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ ජරාධම‍්මතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අජරං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය ජරාධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අජර යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ බ්‍යාධිධම‍්මතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අව්‍යාධි නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය ව්‍යාධිධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ව්‍යාධි රහිත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ මරණධම‍්මතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අමතං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය මරණධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අමෘත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ සොකධම‍්මතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අසොතං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය ශෝකධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අශෝක යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ පරිදෙවධම‍්මතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අපරිදෙවං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය පරිදේවධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පරිදේව රහිත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ උපායාසධම‍්මතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අනුපසායං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය උපායාසධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනුපායාස යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

පඤ‍්චක‍්ඛන්‍ධෙ සඞ‍්කිලෙසිකධම‍්මතො පස‍්සන‍්තො අනුලොමිකං ඛන‍්තිං පටිලභති, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො අසඞ‍්කිලිට‍්ඨං නිබ‍්බානන‍්ති පස‍්සන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

පඤ්චස්කන්‍ධය සාංක්ලේශිකධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අසංක්ලිෂ්ට යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.

අනිච‍්චතොති අනිච‍්චානුපස‍්සනා.

අනිච්චතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.

දුක‍්ඛතොති දුක‍්ඛානුපස‍්සනා.

දුක්ඛතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

රොගතොති දුක‍්ඛානුපස‍්සනා.

රෝගතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

ගණ‍්ඩතොති දුක‍්ඛානුපස‍්සනා.

ගණ්ඩතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

සල‍්ලතොති දුක‍්ඛානුපස‍්සනා.

සල්ලතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

අඝතොති දුක‍්ඛානුපස‍්සනා.

අඝතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

ආබාධතොති දුක‍්ඛානුපස‍්සනා.

ආබාධතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

පරතොති අනත‍්තානුපස‍්සනා.

පරතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.

පලොකධම‍්මතොති අනිච‍්චානුපස‍්සනා.

පලෝකධම්මතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.

ඊතිතොති දුක‍්ඛානුපස‍්සනා.

ඊතිතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

උපද‍්දවතොති දුක‍්ඛානුපස‍්සනා.

උපද්දවතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

භයතොති දුක‍්ඛානුපස‍්සනා.

භයතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

උපස‍්සග‍්ගතොති දුක‍්ඛානුපස‍්සනා.

උපස්සග්ගතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

චලතොති අනිච‍්චානුපස‍්සනා.

චලතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.

පහඞ‍්ගුතොති අනිච‍්චානුපස‍්සනා.

පහඞ්ගුතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.

අද‍්ධුවතොති අනිච‍්චානුපස‍්සනා.

අද්ධුවතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.

අත‍්තාණතොති දුක‍්ඛානුපස‍්සනා.

අත්තාණතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

අලෙණතොති දුක‍්ඛානුපස‍්සනා.

අලෙණතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

අසරණතොති දුක‍්ඛානුපස‍්සනා.

අසරණතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

රිත‍්තතොති අනත‍්තානුපස‍්සනා.

රිත්තතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.

තුච‍්ඡතොති අනත‍්තානුපස‍්සනා.

තුච්ඡතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.

සුඤ‍්ඤතොති අනත‍්තානුපස‍්සනා.

සුඤ්ඤතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.

අනත‍්තතොති අනත‍්තානුපස‍්සනා.

අනත්තතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.

ආදීනවතොති දුක‍්ඛානුපස‍්සනා.

ආදීනවතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

විපරිනාධම‍්මතොති අනිච‍්චානුපස‍්සනා.

විපරිණාමධම්මතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.

අසාරකතොති අනත‍්තානුපස‍්සනා.

අසාරකතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.

අඝමූලතොති දුක‍්ඛානුපස‍්සනා.

අඝමූලතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

වධකතොති දුක‍්ඛානුපස‍්සනා.

වධකතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

විභවතොති අනිච‍්චානුපස‍්සනා.

විභවතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.

සාසවතොති දුක‍්ඛානුපස‍්සනා.

සාසවතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

සඞ‍්ඛතතොති අනිච‍්චානුපස‍්සනා.

සඞ්ඛතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.

මාරාමිසතොති දුක‍්ඛානුපස‍්සනා.

මාරාමිසතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

ජරාධම‍්මතොති දුක‍්ඛානුපස‍්සනා.

ජාතිධම්මතො යනු: දුඃඛානුදර්‍ශනා යැ.

ජාතිධම‍්මතොති දුක‍්ඛානුපස‍්සනා.

ජරාධම්මතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

ව්‍යාධිධම‍්මතොති දුක‍්ඛානුපස‍්සනා.

ව්‍යාධිධම්මතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

මරණධම‍්මතොති අනිච‍්චානුපස‍්සනා.

මරණධම්මතො යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.

සොකධම‍්මතොති දුක‍්ඛානුපස‍්සනා.

සෝකධම්මතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

පරිදෙවධම‍්මතොති දුක‍්ඛානුපස‍්සනා.

පරිදේවධම්මතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.

උපායාසධම‍්මතොති දුක‍්ඛානුපස‍්සනා.

උපායාසධම්මතො යනු: දුඃඛානුදර්‍ශනා යැ.

සඞ‍්කිලෙසිකධම‍්මතොති දුක‍්ඛානුපස‍්සනා.

සඞ්කිලේසිකධම්මතෝ යනු: දුඃඛානුදර්‍ශනා යි.

ඉමෙහි චත‍්තාලීසාය ආකාරෙහි අනුලොමිකං ඛන‍්තිං පටිලභති. ඉමෙහි චත‍්තාලීසාය ආකාරෙහි සම‍්මත‍්තනියාමං ඔක‍්කමති.

මේ සතලිස් අයුරින් අනුලෝමක්‍ෂාන්තිය ලබයි. මේ සතලිස් අයුරින් සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යි.

ඉමෙහි චත‍්තාලීසාය ආකාරෙහි අනුලොමඛන‍්තිං පටිලභන‍්තස‍්ස ඉමෙහි චත‍්තාලීසාය ආකාරෙහි සම‍්මත‍්තනියාමං ඔක‍්කමන‍්තස‍්ස කති අනිච‍්චානුපස‍්සනා, කති දුක‍්ඛානුපස‍්සනා කති අනත‍්තානුපස‍්සනා.

මේ සතලිස් අයුරින් අනුලෝමක්‍ෂාන්තිය ලබනුවහට මේ සතලිස් අයුරින් සම්‍යක්ත්‍වනියාමයට බස්නහුට අනිත්‍යානුදර්‍ශනා කෙතෙක් ද, දුඃඛානුදර්‍ශනා කෙතෙක් ද, අනාත්මානුදර්‍ශනා කෙතෙක් ද යත්:

පඤ‍්චවීසති අනත‍්තානුපස‍්සනා, පඤ‍්ඤාසං අනිච‍්චානුපස‍්සනා, සතං පඤ‍්චවීසති වෙව යානි දුක‍්ඛෙ පවුච‍්චරෙති.

ඒ අනාත්මානුදර්‍ශනා පස්විස්සෙක් ද, අනිත්‍යානුදර්‍ශනා පනසෙක් ද, යම් අනුදර්‍ශනා කෙනෙක් දුඃඛයෙහි (පඤ්චස්කන්‍ධයෙහි) ලා කියනු ලැබෙත් ද, ඒ දුඃඛානුදර්‍ශනා එක්සියපස්විස්සෙක් ද වේ යයි.

විපස‍්සනාකථා සම‍්මතා.

විදර්‍ශනාකථා නිමි.