සුභූතිත්‍ථෙරගාථා
1. 1. 1.
1. 1. 1.
1. ඡන‍්නා මෙ කුටිකා සුඛා නිවාතා වස‍්ස දෙව යථාසුඛං චිත‍්තං මෙ සුසමාහිතං විමුත‍්තං ආතාපී විහරාමි වස‍්ස දෙවා’ති.
1. මා ගේ කුටිය සොයන ලද, (එහෙයින් මැ) සුව එළවයි, වාතපීඩා රහිත යැ, මේඝය, රිසිසේ වසිනු මැන. මා ගේ සිත මොනවට සමාහිත වූයේ යැ, (කෙලෙසුන් කෙරෙන්) වෙසෙසින් මිදුණේ යි, ආරබ්ධවීර්‍ය්‍ය ඇති වැ වෙසෙමි. මේඝය, (එහෙයින්) වසිනු මැන.
නොහොත් මා ගේ ආත්මභාවය සංවෘත යැ, එහෙයින් මැ සුඛප්‍රාප්ත යැ, නිහතමාන යැ, මේඝය, රිසිසේ වසිනු මැන, මා ගේ සිත මොනවට සමාහිත වූයේ යැ, විමුක්ත යැ, (මම) ආරබ්ධවීර්‍ය්‍ය ඇති වැ වෙසෙමි, මේඝය, (එහෙයින්) වසිනු මැන.
ඉත්‍ථං සුදං ආයස‍්මා සුභූතිත්‍ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ආයුෂ්මත් සුභූති ස්ථවිරයන් වහන්සේ මේ ගාථාව වදාළහ.