යෙදුමෙන් කියවන්න

මහාකොට‍්ඨිතත්‍ථෙරගාථා

1. 1. 2.

1. 1. 2.

2. උපසන‍්තො උපරතො මන‍්තභාණී අනුද‍්ධතො ධුනාති පාපකෙ ධම‍්මෙ දුමපත‍්තං ව මාලුතො’ති.

2. සන්හුන් ඉඳුරන් ඇති පවින් වැළැකුණු නුවණින් පිරික්සා බණනසුලු උඩඟු නො වූ (කොට්ඨිත මහණ) පවන රුක්පතක් මෙන් පාපධර්‍මයන් දුරු කෙරේ.

ඉත්‍ථං සුදං ආයස‍්මා මහාකොට‍්ඨිතො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථාව ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ වදාළහ.

මහාකොට‍්ඨිතත්‍ථෙරගාථා.

මහාකොට්ඨිත ස්ථවිරගාථා යි.