යෙදුමෙන් කියවන්න

කඞ‍්ඛාරෙවතත්‍ථෙරගාථා

1. 1. 3.

1. 1. 3.

3. පඤ‍්ඤං ඉමං පස‍්ස තථාගතානං අග‍්ගි යථා පජ‍්ජලිතො නිසීථෙ ආලොකදා චක‍්ඛුදදා භවන‍්ති යෙ ආගතානං විනයන‍්ති කඞ‍්ඛං’ති.

3. යම් කෙනෙක් තමන් වෙත පැමිණියවුන් ගේ සැක දුරලත් ද, නුවණ එළිය දෙන්නාහු වෙත් ද, පැණැස දෙන්නාහු වෙත් ද, මධ්‍යමරාත්‍රියෙහි ඇවිළෙන ගින්නක් බඳු වූ ඒ තථාගතවරුන් ගේ මේ ප්‍රඥාමහිමය බලනු මැනැවි.

ඉත්‍ථං සුදං ආයස‍්මා කඞ‍්ඛාරෙවතො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථාව ආයුෂ්මත් කඞ්ඛාරේවත ස්ථවිරයන් වහන්සේ වදාළහ.

කඞ‍්ඛාරෙවතත්‍ථෙරගාථා.

කඞ්ඛාරේවත ස්ථවිරගාථා යි.