පුණ‍්ණත්‍ථෙරගාථා
1. 1. 4.
1. 1. 4.
4. සබ‍්භිරෙව සමාසෙථ පණ‍්ඩිතෙහත්‍ථදස‍්සිභි අත්‍ථං මහන‍්තං ගම‍්භීරං දුද‍්දසං නිපුණං අණුං ධීරා සමධිගච‍්ඡන‍්ති අප‍්පමත‍්තා විචක‍්ඛණා’ති.
4. ප්‍රාඥ වූ යථාර්‍ත්‍ථය දක්නාසුලු වූ සත්පුරුෂයන් සමග මැ එක්වවු, අප්‍රමාද වූ විචක්‍ෂණ වූ ප්‍රාඥයෝ මහත් වූ ගැඹුරු වූ දුකසේ දැක්කයුතු වූ නිපුණ වූ සියුම් වූ අර්‍ත්‍ථය (සිව්සස්) අවබෝධ කෙරෙත්.
ඉත්‍ථං සුදං ආයස‍්මා පුණ‍්ණො මන‍්තාණිපුත‍්තො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ මේ ගාථාව ආයුෂ්මත් මන්තානිපුත්‍ර පුණ්ණ ස්ථවිරයන් වහන්සේ වදාළහ.